Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
ඇරිගෝ - මල කෑ පිහියෙන් සැත්කම් කල ජීවකයා

ඇරිගෝ - මල කෑ පිහියෙන් සැත්කම් කල ජීවකයා

වර්ෂ කිහිපයකට පෙර, මෙවැනි විස්මයජනක පුද්ගලයන්ගේ වික් රමයන් විද් යාත්මකව පුහුණු වූවන්ගේ අවඥාවට ලක් විය. කෙසේවුව ද, දැන් අධිමානසික විද් යා සුව කිරීම් යැයි කියනු ලබන දේවල් හා වෛද් ය විද් යාලවල නූගන්වන වෙනත් ක් රම දෙස බොහෝ වෛද් ය පර්යේෂකයෝ විවෘත මනසකින් යුතු ව බලති - ටයිම් සඟරාව (16-10-1972) බ් රසීලයේ කොන්ගොනාස් දො කැම්පෝ නම් ග් රාමයක විසූ සෙ ඇරිගෝ නම් අපූර්ව මිනිසාගේ වික් රමයන් ගැන තොරතුරු මෙම ග් රන්ථයෙහි ඇතුළත් වෙයි. වෛද් ය ෆ්රීට්ස් නම් මියගිය ජර්මානු වෛද් යවරයකුගේ ආත්මය ආවේශ වීමෙන් පසු විවිධ රෝගාබාධයන්ගෙන් පීඩා විඳි සහ වෛද් යවරුන් විසින් බලාපොරාත්තු තැබිය නොහැකි ලෙස සලකා අත්හැර දමනු ලැබූ රෝගීන්
In stock
ස්වර්ණ සිහිනය

ස්වර්ණ සිහිනය

නිවසට යනවා වෙනුවට ඒ සුඛෝපභෝගි ජිප් රථය මරදාන ආමර් වීදිය ඔස්සේ පැමිණ ඉගුරු කඩේ හංදියෙන් දකුණට හරවා සේදවත්ත පසු කොට ලෝ ලෙවල් මාර්ගයට පිවිසුණේය. වම් පස කළුම කළු පැහැයෙන් යුතු ප් රචණ්ඩ කැලණි ගඟය. රත්නපුරේට වහිනවා ඇතැයි ඔහු සිතුවේය. උඩහ කාලගුණය වෙනස්වෙන විට පහළ මිටියාවත් වල දුප්පත් ජනයාගේ හද ගැස්ම වෙනස් වේ. ඒ ඔහු අපේක්ෂා කළ ස්ථානයයි. විවේකයක් ගත යුතු නැවතුමයි. කවදා හෝ බුදු බව ලබන්නේ නම් වැඩ සිටින්නට සැලසුම් කරනා ගයා ශීර්ෂයෙයි. ගං ඉවුරේ වූ එකම දැවැත්ත ගස යටිත් ඔහු ජීප් රථය නැවැත්තුවේය. විසල් ශබ්දයක් නගමින් පිපිරුණු අකුණ, කල් යාණිය විසින් ඇදගෙන ගං පතුල යට සඟවා ගන්නවා ඔහු පැහැදිලිවම දුටුවේය. අකුණකින්
In stock
සෞන්දර්යවේදය හා කලා රසවින්දනය

සෞන්දර්යවේදය හා කලා රසවින්දනය

එසේ නම් සුන්දරත්වය යනු කවරක් ද? රස යනු කවරක් ද? විවිධාකාර වූ නිර්මාණ කෘති සුන්දර හෝ රසවත් (rasavant) යැයි හෝ කථා කරනු පිණිස අපට අවසරය ලබා දෙන්නේ කවරක් ද? බොහෝ සෙයින් අසාමාන කලා නිර්මාණ තුළ පොදුවේ පවතින මේ එක් ම ගුණාංගය කවරක් ද? අප කලා නිර්මාණයක ඉතිහාසය සිහිපත් කරමු. (1) මුල් කලාකරුවා වන කවියා හෝ නිර්මාණකරුවා ගේ පාර්ශ්වයෙන් සෞන්දර්යය පිළිබඳ ප් රතිභාඥානයක් එහි ඇත. අනතුරු ව (2) මේ ප් රතිභාඥානය පිළිබඳ ආභ් යන්තරික ව සිදු කරන ප් රකාශනය එහි ඇත - එය සැබෑ නිර්මාණය හෝ සුන්දරත්යව පිළිබඳ දෘෂ්ටිය යි. (3) සන්නිවේදන අරමුණ උදෙසා මෙය බාහිර සංඥා (භාෂාව) මඟින් සඳහන් කිරීම - එය තාක්ෂණික ක් රියාවලිය යි. අවසන් වශයෙ
In stock
උපදේශන මනෝවිද්යාවේ මූලික සංකල්ප

උපදේශන මනෝවිද්යාවේ මූලික සංකල්ප

ආචාර්ය සමුද් රා සෙනරත්, කොළඹ විශ්ව විද් යාලයේ, මනෝවිද් යා අධ් යයනාංශයේ උපදේශන මනෝවිද් යාව සහ අධ් යාපන මනෝවිද් යාව ඉගැන්වීම පිළිබඳ ජ් යේෂ්ඨ කථිකාචාර්යවරියකි.ඇය විසින් එළි දවක්වන මෙම කෘතිය පිළිබඳ හැඳිනවීමක්ලිවීම පිළිබඳ සතුවුවන්නේ ඇයගේ උපදේශන මනෝවිද් යාවේ මූලික සංකල්ප කෘතිය උපදේශන මනෝවිද් යා විෂය ක්ෂේත් රයට ඉමහත් ලෙස දායකවන නිසාය. 21 වන ශතවර්ෂය ආරම්භයත් සමඟ වේගයෙන් විද් යෘව හා තාක්ෂණය මෙහි ප් රතිඵලයක් ලස මිනිසාගේ මානසික සෞඛ් ය බිඳවැටීමකට ලක්ව ඇති බව වර්තමාන සමාජයෙන් පෙන්නුම් කරයි. එනම් මානසික රෝග, ගැටලු, පවුල් ආශ් රිත අර්බුද, සියදිවි නසාගැනීම්, ව් යසනවලට ලක්වීම හා ආශ් රිත ගැටලු, උග් ර වෙමින්පවතී.
Out of stock
සතරවන වගන්තිය

සතරවන වගන්තිය

බ් රිතාන් යයේ අති වාමාංශිකයනට උපක් රමයෙන් බලය ලබා ගැනීම අරමුණු කොට බ් රිතාන් ය කම්කරු පක් ෂය බලයට ගෙන ඒම සඳහා සෝවියට් සංගමයේ ප් රධානියා උත්සාහ ගනියි. සැලසුම් සකස් කෙරෙන්නේ බ් රිතාන් යයේ මැතිවරණයට දින කිහිපයකට පෙර කුඩා න් යෂ්ටික උපකරණයක් පුපුරුවා යම් විනාශයක් සිදුකොට එම විනාශය පෙන්වා දී, න් යෂ්ටික අවිහරණය වෙනුවෙන් පෙනී සිටින කම්කරු පක් ෂයට ඡන්ද ප් රමාණය වැඩිකර ගැනීම සඳහාය. මේ වෙනුවෙන් බ් රිතාන් යයට එවන, ඒ සඳහා දීර්ඝ කාලයක් පුහුණු කරනලද ඔත්තුකරුවා බ් රිතාන් යයකු සේ ජීවත් වෙමින් තමනට රහසේ එවන කොටස් එකතු කොට තබා සෝවියට් සංගමයෙන් එවන ලද විද් යාඥයකු ලවා ඒවා එකලස් කොට එම කුඩා න් යෂ්ටික අවිය නිර්මාණය
Out of stock
අකලට ආ ඉස්කෝලෙ

අකලට ආ ඉස්කෝලෙ

අප කාගේත් දෙවන මව්තුරුළ ඉස්කෝලය යි. එහි අම්මාගේ උණුසුමත් සෙනෙහසත්, නොඅඩුව තිබෙයි. මව්කිරි සේ ම නැණ නුවණ බෙදා දෙයි. එයට අප පින් කළ යුතු යි. එහෙයින් අකලට ඉස්කෝලයට ආ කිසිවෙකුටත් ඒ පින අත් පත් නොවෙයි. නමුත්, ලද දුක්ගැහැට පාඩමක් වේ නම් අතට හසුවන පොත - පත කියවා දැනුම රැස් කරයි නම්... එවිට ජීවන අත්දැකීම් ඉස්කෝලය තනාගත හැකියි. සත් ය සිදුවීමක් පදනම් කරගත් මේ නවකතාව එවැන්නකි. රාජ් ය සම්මාන ලාභී ලේඛක ගුණසේකර ගුණසෝම යොවුන් පාඨකයා හමුවට මෙවර පැමිණෙන්නේ, ලාංකේය යොවුන් නවකතාව යථාවාදී මාවතකට යොමු කරමිනි. අප් රතිහත ධෛර්යයෙන් යුතු නම්, ඕනෑම අභියෝගයක් ජයග් රහණය කළ හැකි මාවත තමාට ගොඩනඟා ගත හැකි බව අකලට ආ ඉස්කෝලේ
Out of stock
බෞද්ධ හා බටහිර මනෝ චිකිත්සාව

බෞද්ධ හා බටහිර මනෝ චිකිත්සාව

ත් රිපිටකය මූලාශ් ර කරගනිමින් බෞද්ධ මනෝ චිකිත්සාව පිළිබඳව සහ බටහිර න් යායයන් උපයෝගී කරගනිමින් බටහිර මනෝ චිකිත්සාව පිළිබඳව ද පුළුල් වශයෙන් සාකච්ඡා කොට ඇති මෙම කෘතිය නූතන උපදේශන විෂය ක්ෂේත් රයට කළ මහගු සේවයක්සේ අගය කළ හැකි ය. නවීන බටහිර වෛද් ය විද් යාව හැදෑරුවෙකු ලෙස මානසික ආතතීන් හා ප් රශ්නවලට විසඳුම්, සම්පූර්ණයෙන් එම ක් රමය තුළින් නොලැබෙන බැව් මාගේ හැඟීම යි. බෞද්ධ දර්ශනය මගින් අප රටේ, අප සංස්කෘතියට උරුමකම් කියන අපගේ ජනතාවට තම මානසික ආතතීන්ගෙන් මිදීමට මඟ පෙන්වන කෘතියක් කිරීම වෙනුවෙන් ගත්කතුවරයන් වහන්සේට අපගේ පැසසුම් හිමි විය යුතු ය. මෙය විශේෂයෙන් උපදේශන විෂය ක්ෂේත් රය කෙරෙහි උනන්දුවක් දක්වන ගුර
Out of stock
සිරකරුවා සහ ඔත්තුකරුවා

සිරකරුවා සහ ඔත්තුකරුවා

2001 සැප්තැම්බර් 11 වන දින ඇමෙරිකාවේ ලෝක වෙළඳ මධ් යස්ථානයට එල්ල වූ ඓතිහාසික ප් රහාරයෙන් පසු තවත් එවැනිම මහා විනාශයකට අල් කයිඩා සංවිධානය සුදානම් වන බවට cia සංවිධානයට තොරතුරු ලැබී තිබිණ. එහෙත් ඒ කුමක්ද, කවදා කොතැන සිදු වන්නේදැයි ඔවුහු නොදත්හ. මේ කුමන ආකාරයක විනාශයක් දැයි සොයා බලා එය ව් යර්ථ කිරීමට ඇමෙරිකාව හා බ් රිතාන් යය දරන ප් රයන්තයේදී එක් විශ් රාමික බ් රිතාන් ය හමුදා සාමාජිකයකු මේ ගැන අල් කයිඩා සංවිධානයෙන් තොරතුරු ලබා ගැනීමේ උත්සාහයක නිරත වන්නේ තම දිවි පරදුවට තබමිනි. අල්අස්රා නමින් අල් කයිඩා සංවිධානය විසින් හඳුන්වන බවට තොරතුරු ලද මෙය කුමන ආකාරයේ මෙහෙයුමක්ද? එය ජීව හෝ රසායනික මෙහෙයුමක්ද? න් ය
Out of stock
පළිගැනීමේ මෙහෙයුම

පළිගැනීමේ මෙහෙයුම

ජගත් සංවිධානයේ සහන සේවා සඳහා බොස්නියා සර්බි යුද්ධයේදී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී බොස්නියාවට යන ඇමෙරිකන් තරුණයෙක්. මුදල් මංකොල්ලකෑම සඳහා ඔහු අමානුෂික ලෙස මරා දමන සර්බියන් ත් රස්තවාදියෙක්. ත් රස්තවාදීන්ට සැඟව සිටීමට අවශ් ය සියළු උපකාර කරන ඇමෙරිකානු cia ප් රධානියෙක්. ඔහු අල්ලාගෙන නීතිය හමුවට පමුණුවන්නට අධිෂ්ඨාන කොටගත් කැනේඩියානු ධන කුවෙරයෙක්. නොයෙකුත් බාධක මැද තනිව මෙහෙයුමක් කොට එම ත් රස්තවාදියා අල්ලා නීතිය හමුවට ගෙන ඒමට ජීවිතය හා මරණය අතර සටනක් කරන වියට්නාම් යුද විරුවෙක් ඔහුගේ කාර්ය ඉටුවේද?් යුද වාර්තාකරුවෙකු වූ ලේඛක ෆ් රෙඩ්රික් ෆෝසයිත් ගේ සත් යය හා ප් රබන්ධ අතර දෝලනය වන තවත් අන්දරයක අසංෂිප්ත පරිව
In stock
වන සතුන් මැද සත් වසක්

වන සතුන් මැද සත් වසක්

ස්වභාව සෞන්දර්යයේ නිකේතනය වූ සුරම් ය ලංකාද්වීපය පිළිබඳව ලියැවුණු සහස් ර සංඛ් යාත ග් රන්ථාවලිය අතර ඩග්ලස් රැෆල්විසින් ලියන ලද මේ කෘතියට හිමි වනුයේ විශේෂ ස්ථානයකි. ලංකාවේ ස්වභාවික සෞන්දර්යයේ චමත්කාරයෙන් මෝහනයට පත් වූ විදේශීය ලේඛකයන් අතරින් ඩග්ලස් රැෆල්ට හිමිවනුයේ ද අග් රගණ් ය සම්මානනීය ආසනයකි. හෙතෙම වෘත්තියෙන් බ් රිතාන් ය හමුදාවේ උසස් නිලධාරියෙකි. එහෙත් රයිපලයට වඩා පෑනටත් පින්සලටත් ඔහුගේ සුරත සූර බව මේ කෘතියෙහි එන හැමවැකියකින්ම සහෘදයාට පත්තියම් වේ. ඩග්ලස් රැෆල් රුහුණු වන පියසට පැමිණියේ හෘද රෝගියකු ලෙසිනි. බ් රිතාන් ය යුද්ධ හමුදාවේ සේවය කිරීමෙන් සංග් රාම භූමියෙහි දී හෙම්බත් වූ ඩග්ලස් රැෆල් යුද්ධ
In stock
පෙම්බර ලංකා - ඉතිහාසය, ජනප්රවාද හා විස්තර

පෙම්බර ලංකා - ඉතිහාසය, ජනප්රවාද හා විස්තර

පෙම්බර ලංකා යනුවෙන් මෙසේ සුහද පාඨක ජනතාව අතට පත් කැරෙන්නේ ආර්. එච්. බැසට් නම් විජාතිකයකු විසින් ලියැවුණු romantic ceylon නමැති සුප් රකට කෘතියේ සිංහල පරිවර්තනයයි. ඉංග් රීසි පොත ප් රථම වරට 1929 දී ප් රකාශයට පත් වූවකි. සිංහල, දමිළ, මුස්ලිම් හෙවත් මුවර් හා යුරෝපා ජාතීන් අතර පැවැති ප් රබල සමගිය අවධාරණය කරමින් ඇරැඹෙන මේ ග් රන්ථයෙහි එදා ජන ජීවිතයත් මෙහි විසූ සියලු ජන කොටස්වල විවිධ සාස්කෘතික ලක්ෂණත් මිත් යා විශ්වාස හා ඇදහිලි යනාදියත් චමත්කාරයෙන් විවරණය කැරෙයි. සිංහල රාජ වංශයේ ඇතැම් තොරතුරු මෙන් ම ඉන්දීය, පෘතුගීසි, ලන්දේසි හා බ් රිතාන් ය ආක් රමණ පිළිබඳ ඓතිහාසික කරුණු පමණක් නොව ඒවා මෙරට ජන ජීවිත කෙරෙහි
In stock
හිස්

හිස්

ඔහු ලෝකය බේරා ගැනීමට සිතුවේ සටනින් ය. ඇය ලෝකය බේරා ගැනීමට සිතුවේ ආදරයෙන් ය. එහෙත් දෙදෙනාටම තමන්ගේ ආදරය අහිමි වී ඇති බව වටහා ගන්නට ගත වූ කාලය මහමෙරක් වැනිය. බලන්න ඒ ගස්වල එක කොළයක්වත් අනිත් ගහේ ගෑවෙන්නෙ නෑ. හැම තිස්සේම ඒ ගොල්ලො වටේ මායිමක් ඉතුරු කර ගන්නවා. තද සුළං හැමුවත් එහෙම්මයි. සීමාව තියෙනවා. කොච්චර ළං වුණත් අනික් එකාගෙ ජීවිතවලට එබෙන්න යන්නේ නැහැ. ස්වභාව ධර්මය හැදිලා තියෙන්නෙම එහෙම ආදරයේ අහිමි වීම මිනිස් චිත්ත සන්තානයට ඇති කරන්නේ කවර බලපෑමක්ද යන්න ඉතිහාසය පුරා ලියැවී ඇතත්, අමායා සහ වින්ගේ කතාව ඒ සියල්ලේම අනාගත කතාවය. සියලු හැල හැප්පීම් මැද, ලෝකයේ බල පෙරළි මැද, ත් රස්තවාදී සටන් මැද පවා අවසාන
In stock
මතක විසිරුණු තැනක

මතක විසිරුණු තැනක

දැනටමත් මේ නඩේ නින්ද ගංවලට ගිහිං ශිල්පීන්ට පෙරහැරට එන්න එපා කියල සල්ලි බෙදල ගිවිස්සවගෙන ඔයා කොහොමද දන්නෙ? අපි හැම වෙලාවකම සෙවිල්ලෙන් ඉන්නෝනි දැන් අපි මොකද කරන්නේ? ඔහු සිනාසුණා පමණි. මාළිගාවෙ අණ කරාවෙන්න බැරි ද? නෑ................ මං දියවඩන නිලමෙට කතා කරා පෙරහැර ගැන එයාට සතුටුයි.......... බලන්න එනව කිවුව මටත් ආසයි එදාට කුමාරිකාවක් වගේ ඇඳල ඉන්න ඔහු දෑසින් බලා පළ කළේ 'වගේ මොකක්................ කුමාරිකාවක් තමයි' යන අදහස බව ඇය වටහා ගත්තාය. ඇත්ත............... රැජිනක්........... ඔයා රජෙක්............මේක මාළිගාවක්.......... ඒත් එක දෙයක් අඩුයි. ඔහුගේ විපරම් දෑස තුළ ලියැවී තිබුණේ ඇය නොකී කතාවය. චන්ද් ර
In stock
නිද්දානය

නිද්දානය

ඕවයෙ පල්මාණික්කම් බැඳෙනව පොඩි බබා විද් යාව ගැන මෙලෝ හසරක් නොදත් කිරිමැණිකා කීවාය. මෙවන් මොහොතක වුව පාසල් විය සිහි කරන කුසලානවලට සෙනෙහසින් මෙන් ඈ ඒවා මත ඇඟිලිවලින් ඉරි ඇන්දාය. යාන්තමට සෙලවෙනු මිස ඒවා එකක් හෝ බිම නොවැටුණි... තම හදවත මෙනි. මේ මොහොතේ එය වුවමනා ප් රමාණයට වඩා ස්පන්දනය වන බව ඈ දනී. නමුත් තමා දිනූ කුසලාන සෙලවීමෙන් බිමට නොවැටී ශක්තිමත්ව රාක්කය මත හිඳින්නාක් සේම තම හදවත ද නොසැලී සිටී. ආදරයේ වැරදි කරුවෝ ද නිවැරදි කරුවෝ ද ඔවුහූ ම වූහ. විජිගීෂාව, ඊර්ෂ් යාව, ද්වේෂය ඔවුන් දැන දැන සිදු කළ වැරදි දේ නොවීය. ශිෂ්ටාචාරයේ ආරම්භය තරම් පැරණි වූ කුල පීඩනයෙන් ඔව්හු නෙක පීඩා වින්දෝය. එසේ නම් වරද කාගේ ද
In stock
ලක්දිව සාගර පත්ල

ලක්දිව සාගර පත්ල

ලක්දිව සාගර පත්ල නමින් මෙසේ සිංහලට නැඟෙන the reefs of taprobane කෘතිය ආතර් සී. ක්ලාක් ගේ the blue planet trilogy කථා පෙළේ දෙවැන්නයි. එහි පළමුවැන්න the coast of coral වන අතර, තෙවැන්න the treasure of the great reef වෙයි. ආතර් සී. ක්ලාක්, රොඩ්නි ජොන්ක්ලාස් සහ මයික් විල්සන් සමඟ එකතුව ශ් රී ලංකාවේ මුහුද අවට කළ ගවේශණ පිළිබඳ සිත්ගන්නා සුලු තොරතුරු මෙහි ඇතුළත් වෙයි. ඔවුහු විනාශ වී දියේ ගිලුණු නෞකා ගණනාවක් හා පෘතුගීසීන් විසින් විනාශ කළ කුළුණු දහසකින් යුත් කෝවිලක නටබුන් ද සොයා ගනිති. දුර්ලභ මුහුදු ජීවීන් ද නිරීක්ෂණය කරති. ඊට අමතරව සීගිරි බළකොටුව හා දඹුලු විහාරය ගැන ලියැවුණු සටහනක් ද මෙහි ඇතුළත් වෙයි. ආත
Out of stock
කෙලෙස් පර්වත

කෙලෙස් පර්වත

.මෙය සිහිනයක් නොවේ නම්, මෙයට මොහොතකට පෙර අඳුරු භවාන්තරයේ මායා සිහිනයක ක්ෂණික විදුලි එළි දහරකින් දුටු මුහුණක ඡායාවක් මේ හුදකලා කාමරයේ පහළ වූයේ කෙසේද? මෙවිට ඔහුගේ මුවින් පිටවූයේ සැක සහිත මුමුණන හඬකි. ඒ සමඟම කඳුළු පිරි දෙනෙතින් යුතු එම මුහුණෙහි ඇඬුම් මුසු සිනාවක් මතුවනු ඔහු දුටුවේය. මහත්තය හුඟ වෙලාවක ඉඳල නින්දෙන් දොඩවනවා. යි මෙතෙක් ඔහු ළඟ නිහඬව සිටි සෝමා කීවා ය. මම හරියට බය වුණා සෝමා අහගෙනද හිටියෙ? ඇහුණා මට හරියට බය හිතුණා. යි පැවසූ සෝමා හිස ඔසවා ඔහු දෙස උනන්දුවෙන් බැලුවාය. උපතිස්ස ඇගේ බැල්ම මඟහැර, මඳ වේලාවක් වහල දෙසට ඇස් යොමුකර ගෙන සිට මෙසේ කීවේය. ඒ මගේ අතීතෙ වෙන්නැති මගේ අතීතෙ මට වද දෙනවා .එයි

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us