Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
මීටර් 100

මීටර් 100

ලේඛකයකු වෙන්න කැමති ඕනෑම කෙනෙකුට තමන්ට ආවේණික ශෛලියක් ගොඩ නඟා ගන්න තම නිර්මාණ තුළින් මඟ පෙන්වන ලේඛකයන් රැසක් අප අතර ඉන්නවා. ඒ අතරින් මට මගේ ම රචනා ශෛලියක් ගොඩ නඟා ගන්න උදවු වුනා, ලේඛකයන් කීපදෙනෙක්. මුනිදාස කුමාරතුංග, රැයිපියෙල් තෙන්නකෝන්, ඒ. ජී. ගුණරත්න, ඇස්. පී. පෙරේරා, ඒ. එච්, පියසේන ඉන් ප් රධානයි. එයින් ඇස්. පී. පෙරේරා, ඒ. එච්. පියසේන දෙන්නා ම ගුරුවරුන්. ඇස්. පී. පෙරේරා ඉගැන්නුවෙ කොළඹ ආනන්දෙ. ඒ. එච්. පියසේන ඉගැන්නුවේ කොළඹ රාජකීය. මම ඉගෙන ගත්තේ නුවර ධර්මරාජයේ නිසා මට ඒ දෙන්නා ඇසුරෙන් ඉගෙන ගන්න වාසනාව ලැබුණේ නැහැ. ඒත් ඔවුන්ගෙ නිර්මාණ කියවන්න ලැබුණා, පොත්වලින්. ඔවුන්ගේ නිර්මාණවලින් අපට ලියන්න
In stock
වසවර්තියෙක් ද නොවීමි

වසවර්තියෙක් ද නොවීමි

දඹුලු ප් රදේශයේ ගමක රජයේ සුළු සේවකයෙකුගේ විශාල පවුලක සාමාජිකයෙකු වන කථිකයා, දුගී බව,අසල්වැසි ගම්වැසියන්ගේ නූගත්කම් , මිත් යා විශ්වාස, කුඩුකේඩුකම්, තරහමරහ මෙන්ම අහිංසක හිතවත්කම් මැද ජීවත් වේ. මෙම පරිසරය තුළ දඟකාර මෙන්ම ධෛර්යය සම්පන්න දරුවෙකු ලෙස වැඩෙන හෙතෙම වඩා පුළුල් හා සංකීර්ණ සමාජයක ජීවත්වීමේ පන්නරය එම ජීවිත අත්දැකීම් තුළින් ලබා ගනී. නොයෙකුත් කම්කටොලු මැද අධ් යාපනය ලබමින් විශ්වවිද් යාලයට පිවිසෙන හෙතෙම එහිදී සිය බුද්ධිමය මෙන්ම නිර්මාණාත්මක හැකියාවන්ද වර්ධනය කර ගනිමින්, සමකාලීන සමාජ ඓතිහාසික පරිසරයද උපයෝගී කර ගනිමින්, ගැමි සමාජයේ මෙන්ම විශ්ව විද් යාල පරිසරයේද සාරයෙන් පෝෂය වී ගැමි බුද්ධිමතකු බව
In stock
American පෙම්වතා

American පෙම්වතා

"තිවංක... තිවංක.. ඔයා නිදි ද..?" ඔහු සිටි කාමරයේ විදුලි පහන් නිවා දමා තිබූ නිසා මම දොරට තඩි බාමින් රහසින් අඬගැසීමි. ඔහුගේ කිසිදු ප් රතිචාරයක් නොමැති හෙයින් දොර විවෘත කොට කාමරය තුළට පිවිසියෙමි. තිවංක කාමරයේ නැත. ඔහුට අයත් කිසිදු බඩුවක් ද කාමරයේ නොවී ඇඳ මත වාඩි වී ඉකිගසමින් මහ හඬින් කැගැසුවෙමි. මගේ කැගැසීමට අම්මාත්, තාත්තාත් තිවංකගේ කාමරය වෙතට පැමිණියහ. "බොරුකාරයා.... වංචාකාරයා.. බයගුල්ලා.. මහ ලොකු ආදරයක් මට දීලා මාව දාල ලිහින් මම ඔයාට වෛර කරනවා තිවංක.. මම ලැජ්ජ වෙනවා ඔයාට ආදරේ කරපු එකට..." මම තිවංකට බැන වදිමින් ඉකිගසමින් හැඬුවෙමි. ඩැඩී මම හුන් තැන ම වාඩි වී මගේ කඳුළු පිස දැමීය. තිවංක සේරම කිවුව
In stock
ඔත්තු බව්වා අල්ලගත්තෝ !

ඔත්තු බව්වා අල්ලගත්තෝ !

ලැබ්රඩෝර් සයිස් එකට හැදුණු අපේ ලාරා කණක් කෙලින්, කණක් නැවිල නියන අපේ ලාරා සුදු ඇඟ මත කලු පාටට පුල්ලි වැටුණු ලාරා වෙනින් බව්වෝ වගෙ පෙනුණත් අති විශේෂ ලාරා රහස් හොයනවා - හොරු අල්ලනවා ඔත්තු බලනවා - සටන් කරනවා භාෂා තුන, හතරකුත් දන්නවා - පරිගණකෙන් ඊ මේල් යනවා නුවණ, සවිය තියන බව්වා හමුදාවෙත් හිටපු බව්වා රජයට වැඩ කරන බව්වා "ලාරා" අපෙ ඔත්තු බව්වා ඔත්තු බව්වට මෙහෙම සිංදුවක් තියෙන්නෙ එයා එච්වර දක්ස හින්දයි.. කොච්චර දක්සද කියනවනම් එයාගෙ දක්සකම්, හපන්කම් පොත් ගාණක් පුරා ලියතහැකි., මෙ ඔයාලා කියවන්න යන්නෙ, එයාගෙ දෙවෙනි හපකම..! මේකෙදී එයා කරන හපන්කම තමයි.... එක්කො ඔයාලා කියවලම බලන්නකො..!!
In stock
බිම්මල් වැස්ස

බිම්මල් වැස්ස

බාග හඳක් පායලා තිබුණා. පාළුවට ගිය බංගලාවේ දොරකඩට එන කල් ම, කැලෑව හිටු කියලා යට කරගෙන ඇවිදින් තිබුණා. කළුවරේ වුණත් වැම්පයර්ට නම් සෑහෙන්න හොඳට ඇස් දෙක පෙනුණා. එයා ඉස්තෝප්පුවෙන් මිදුලට අඩියක් තියද්දි ම, කැලේ ඉතිරි වෙලා හිටිය නාකි නරි දෙතුන්දෙනා, ගමේ කනත්ත පැත්තේ ඉඳන් හරි අමාරුවෙන් වගේ හූ කියන්න ගත්තා. ගම පැත්තට යන්න තියපු අඩියක් අඩියක් ගාණේ, සෙරෙප්පුවත් දාලා නැති කකුල්වලට, ගස්වලින් වැටිලා වේළිච්ච කොළ සරබර ගාලා පෑගෙන්න ගත්තා. කොහෙ දෝ ඉඳන් කඩි කුලප්පුවෙන් දුවගෙන ආව රෑ බදුල්ලෝ හත් අට දෙනෙක්, අමතක වෙච්ච පාරවල් පෙන්නන්න හදනවා වගේ, එයා ඉස්සරහින් බිම දිගේ සිග්සැග් හැඩේට අහාට මෙහාට ගියා. අහිංසකයි කියන සත
In stock
Loving my චෙල්ල කුට්ටි

Loving my චෙල්ල කුට්ටි

කෝ ඉන්නවා කියපු යාළුවෝ ටික මං තදේටම ඇහුවා... කෙල්ල එත් ඩෝන්ට් කෙයාර්... තමුසෙගෙන් මම ඇහුවේ දෝණි... කෝ ඉන්නවා කියපු යාළුවො ටික තව ටිකක් මං වැඩි කලා සද්දේ.... "ඔය එන්නේ" මං පිටිපස්ස බැලුවා... උන් දෙන්නා තුන් දෙනාටත් හොඳට කියලා දෙන්න ඕනේ... ඒත්.... ඔව් ඒත්. ඩග් ඩග්... ඩග් ඩග්... මගෙ පපුවෙ ගැස්ම වැඩිවෙන්න ගත්තා.....යාළුවො කියලා පෙන්නුවට හට් එක පැත්තට ආවෙ එක කෙල්ලයි.. එපා රෝමි එපා.. දැන් පිස්සු කෙලින්න හදන්න එපා... දෝණිත් ඉන්නවා.. බෑ මචං බෑ....මට මාව කොන්ට් රෝල් කරගන්න බෑ... මොකද ඒ ලස්සන මුණ දැක්කාම මගෙ මුළු සර්ව සරීරෙම නවතින්න ගත්තා, විනාඩි ගාණකටම... එතකොට මෙයාද මේ කතාවේ කතා නායිකාව වෙන්නේ.. හරියට
In stock
අම්මා සහ මිහි මව

අම්මා සහ මිහි මව

සැප්තැම්බර් 22 වන දින නිකුත් වීමට නියමිතයි. නිකුත් වන දිනය පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැක. මට ජයිනාක්, මසෙල්බෙක්, කාසිම්, සුවන්කුල් සිහිපත් වුණා: ඔවුන්ගෙන් කිසිවෙක් ආපසු නොඑනු ඇති. එසේ කියන්නී තොල්ගනායි නම් අම්මා. ඒ ඇගේ පුතුන් තිදෙනා සහ සැමියා. ඔවුන් සියලු දෙනා කුරිරු යුද්ධය විසින් බිලි ගනු ලැබුවා. පසුව තමාගේ ම දියණිය ලෙස ස්නේහ පෑ ලේලිය, අලිමාන් ද අනියමින් ඊට ගොදුරු වුණා. මවක් මේ සියල්ල දරා ගන්නේ කෙසේ ද? ඇගේ වේදනාව ඇය මිහිකත සමඟ පවසනවා. මිහිකත ඊට සවන් දෙමින් පිළිවදන් දෙනවා. දැන් ඇයට සිටින එකම වස්තුව ලේලිය වෙනත් පුරුෂයකුට දාව බිහි කළ දරුවා පමණයි. ඔහු අනාථයෙක්. යුද්ධයේ නෂ්ටාවශේෂ හා වේදනාව

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us