Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
මිනිස් ඉතිහාසයේ කතන්දරය

මිනිස් ඉතිහාසයේ කතන්දරය

අප ජිවත්වන පෘථිවිය සැමදා එක ලෙස පැවතියේ නොවේ. ආරම්භයේදී හිස් මුඩු බිමක්ව පැවති පෘථිවිය වසර කෝටි ගණනක් තිස්සේ විවිධ ක් රියාදාමයන්ට භාජනය වෙමින් අද පවතින තත්ත්වය දක්වා පරිණාමය වී තිබේ. පෘථිවිය මත මිනිසාගේ බිහිවීමත් සමඟ මිනිස් ඉතිහාසයේ කතන්දරය ආරම්භ වෙයි. මීට අවුරුදු ලක්ෂයකට පමණ පෙර වානරයන්ගෙන් මිනිසා පරිණාමය වු තැන් පටන් විවිධ දුෂ්කර තත්ත්වයන්ට මුහුණ දෙමින් ඔහු පැමිණි ගමන් මඟ ඉතා අපූරුය. ඒ ගමන් මඟේදී ඔහුට මුහුණ දීමට සිදුවු අභියෝගයන් ද ඔහු එම අභියෝග ජයගත් ආකාරය ද පියවරින් පියවර ඔහු ඉදිරියට සංවර්ධනය වු ආකාරය ද අතා අපූර්ව ලෙසත් ඉතා විචිත් ර ලෙසත් මෙහි අන්තර්ගත කර තිබේ. පෞරාණික මෙසපොතේමියානු රාජධානි
Out of stock
කපිතාන්ගේ දියණිය
Out of stock
සදාදර රෝසි - 2

සදාදර රෝසි - 2

සදාදර රෝසි කතාවට පාදක වන්නේ කුඩා කාලයේ සිටම හොඳම යහළුවන් වූ රෝසි සහ ඇලෙක්ස් ය . සිය පියාට අලුත් රැකියාවක් ලැබීම නිසා දාහත් හැවිරිදි ඇලෙක්ස් ට අයර්ලන්තයේ ඩබ්ලින්වලින් පිටවී, රෝසිගෙන් වෙන් වී, ඇමෙරිකාවේ බොස්ටන්වලට යන්නට සිදු වෙයි. ක් රමයෙන් වැඩි වියට පත්වන ඔවුන්ගේ ජීවිත, කාලය සහ අනේකාකාර සිදුවීම් විසින් දෙ අතක ගෙන යනු ලබයි. ඔවුන්ට ඔවුනොවුන් මගහැරී යයි. ඔවුනොවුන් කෙරෙහි ඇති ආදරය හෙළි නොකොර දශක ගණනාවක් ජීවත් වන්නට ඔවුන්ට සිදු වෙයි. සදාදර රෝසි සම්පූර්ණයෙන්ම ලියා ඇත්තේ ලිපි, ඊමේල්, කාඩ්පත් සහ චැට් පණිවුඩ මාර්ගයෙනි. සාම්ප් රදායික කියවීමේ රටාවකට හුරු වී සිටින පාඨකයාට මුලදී එය කියවීම අමුතු දෙයක් මෙන් ද
Out of stock
මුහුදු වෘකයා

මුහුදු වෘකයා

අදත් ඇමරිකාවේ ජනප් රිය සාහිත් යකරුවා ජැක් සාහිත් යකරුවා ජැක් ලන්ඩන්ය.ඔහුගේ ආයු කාලය වසර හතළිහකි.ඉන්වසර දාහතක් ලේඛන කලාවටම කැප කළේය.අසරණ දරුවෙකු ලෙස ජීවිතය ඇරඹු හෙතෙම බෙල්ලන් අල්ලන්නෙකු ,සුළු පොලිස් නිලධාරියෙකු ,සීල් මසුන් දඩයම් කරුවෙකු හා රන් පතල් කරුවෙකු ලෙස විවිධ සමාජ ස්ථරවල දිවි ගෙවා අවසානයේදී විශ්වවිද් යාල කථිකාචාර්ය වරයෙකු බවටද පත්විය. මුහුදු වෘකයා ඔහුගේ නවකතා අතර ජනප් රියම නව කථාව සේ සැලකේ.සීල් මසුන් දඩයම් කරුවෙකු ලෙස දිවි ගෙවු කාලයේ ලත් අත්දැකීම් ඇසුරෙන් රචිත මුහුදු වෘකයා සිනමා නිර්මාණ කිහිපටකටම විෂය විය.මුහුදු ජීවිතය අලලා රචිත නවකතා අතර අද්වීතිය පරිකල්පන ශක්තියකින් පොහොසත් හොදම කෘතිය ල
In stock
ජය ගන්නට ඔබේ දරුවාට උදව් කරන්නේ මෙහෙමයි

ජය ගන්නට ඔබේ දරුවාට උදව් කරන්නේ මෙහෙමයි

දරුවන් විෂයෙහි මාපිය භූමිකාව ලොවේ අන් කිසි කලෙක නොතිබුණු තරම් දැන් සංකීර්ණ වී ඇත්තේය. දරුවන් ඇති දැඩි කළ යුත්තේ කෙසේ ද යන්න පිලිබඳ ව උපදෙස් එතරම් දුලබ නැතත්, බොහෝ මාපියන් එහි දි අනුගමනය කරන්නේ වර්තමාන සමාජයෙන් වෙනස්ව ඔවුන් ඇති දැඩි වූ සමාජයෙන් උකහාගත් නිතිරීති සහ ප් රමිති වන බව පෙනේ. මෙය කියවන අයට තමන් කවර ආකාර මාපියන් දැයි පුළුල් ලෙස තේරුම් ගැනිමටත්, ඔවුන් කුමන ආකාරයේ අය විය යුතු දැයි අවබෝධ කරගැනීමටත් මේ ග් රන්ථය පිහිට වෙයි. මෙය කෙසේවත් පහසු කාර්යයක් නො වේ. සියල්ලට වඩා මෙහි අවධාරණයෙන් සඳහන් කළ යුත්තේ කිසි ම අයකු දැනුවත්ව පරිස්සම් රහිත අයහපත් මාපියකු වන්නේ නැති බවය. එහෙත් දරුවා ඉගෙනුම් කටයුතු
In stock
කම්මිත්තගේ දියණිය

කම්මිත්තගේ දියණිය

ඇඩා කළ සේවයට වන්දි ගෙවීමක් මට කළ හැකිද? ෆිල් ජීවත් කරවන්නේ ඇඩා බව පැවසුයේ එඩ්වඩ්ය. එය කලාතුරකින් පිටවු අදහසකි. ෆිල්ට සුවපත් වී නැගී සිටිය හැකි බව ආදරයෙන් ඉවසීමෙන් උණුසුම් සෙනෙහසින් පෙන්වා දුන්නේ ඇඩා විසිනි. පවුල යනු ස්ථිර දෙයක් නොව ගලා යන දෙයක් බව මා තේරුම්ගෙන තිබේ. ඔවුහු විකාශනය වෙති. වේදිකාවට පිවිසෙති. ඇතැම් විට එක්වර පිටවී යති. ඇඩා ඇයගේ තැන සොයා ගත්තාය. අපට එයින් වුයේ සෙතකි. එහෙත් අප නිවසේ බිත්ති හතර මැදිදී වු විකාශනය පිටස්තර ලෝකයට අස්වාභාවික දෙයකි. මම ඇඩාට මගේ දියණියකට මෙන් ආදරය කරන බව පාපෝච්චාරණය කර සිටින්නෙමි. දියණියක නොවු රෝස්මරීගේ භූමිකාව ඇඩාට හිමිවී ඇත.
Out of stock
සත්කාරිකා

සත්කාරිකා

අමුත්තන් පිළි ගන්නා කාමරයට යෑමට පෙර ඇය එහි බිත්තියට අලුතින් එක් කළ කුඩා කවුළුවෙන් එබී බැලුවාය. අවුල් වු හිස කෙසින් යුතු තරබාරු මිටි පුද්ගලයෙක් එහි හිඳ සිටී. අසුනේ මඳක් ඉදිරියට නැමී සිටින ඔහු දකුණු පාදයෙන් නොනවත්වා බිමට තට්ටු කරයි. තනිවම මොනවාදෝ මුමුණයි. උපැස් යුවළ ගලවා මොහොතක් එදෙස බලා සිට කමිසයේ පිස දමා යළි පැළඳ ගනී. සාරා කාමරයට පිවිසෙත්ම ඔහු උපැස් යුවළට උඩින් බලා වහා නැඟිට සිටියේය. මොහු ග්ලැඩ්වින්ගේ අන්තේවාසිකයන්ගෙන් කෙනෙකු බව සාරා හඳුනා ගත්තා ය. "මැඩම් මාව මතකද?" ඔව් ඔව් මොකද මතක නැත්තේ? ඉස්සර මං ෆ්ලැට් එකේ ඉද්දී එහෙත් ඇවිල්ලා තියෙනවා නෙ. පසුගිය ටිකේ මට හුඟක් කරදර තිබුණා මැඩම්. "එහෙම ද කරදර
Out of stock
කාන්තාරයේ දරුවෝ

කාන්තාරයේ දරුවෝ

''කාන්තාරයේ දරුවෝ' කතුවරිය වන වාරිස් ඩයරි සිය මිතුරිය වන මාධ් යෙව්දිනී කොරින්නා සමඟ එක්ව ස්ත් රී චර්මඡේදනයට විරුද්ධව යුරෝපය තුළ ඇය ගෙන යන අරගලය මෙම කෘතියට විෂය වී ඇත. අප් රිකානු කාන්තාවෝ ඔවුන් ගේ චාරිත් රයකට අනුව ස්ත් රී චර්මඡේදනය නැමැති ව් යසනයට ගොදුරු වෙති. යුරෝපීය කාන්තාවෝ සිය ලිංගේන්ද් රිය අලංකාර කරගැනීම සදහා චර්මඡේදනය කරවා ගනිති. අප් රිකානුවන් පසුගාමී මිලේච්ඡ කොටසක් වශයෙන් සලකන මේ ශිෂ්ට සම්පන්න යැයි කියාගන්නා යුරෝපීය කාන්තාවෝ බුරුතු පිටින් කෘතිම රූපලාවන් ය සායනයන් වෙත ගොස් නීත් යානුකූල චර්ම ඡේදනය කරවා ගනිති. යුරෝපීය කාන්තාවන් අතර සිදුවන ස්ත් රී චර්මඡේදනය ගැන සොයා බැලීමේදී පැහැදිලිව පෙනෙන්

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us