Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Filter results

Filter

10742 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
අන්ධකාරයේ කුමාරයා

අන්ධකාරයේ කුමාරයා

වසර ගණනක් පැරණි භස්මාවශේෂයන් සමඟ එම තරුණ ඉංග් රීසි ජාතිකයාගේ රුධිරය මුසුවත්ම ඩ් රැකියුලා බලකොටුවේ භෞමාගාරයක් තුළ තැන්පත්ව පැවති පෞරාණික වූ ශිලාමය මිනී පෙට්ටිය තුළ ආරම්භ වූයේ මෙලොව වෙසෙන කිසිදු රසායන විද් යාඥයකුට වටහා ගත නොහැක ආකාරයේ අපූර්ව රසායනික ක් රියාවලියකි. මිනිස් රුධිරය හා මුසු වූ අළු දූවිලිවලින් නිර්මාණය වූයේ ප් රෞඪ බවින් යුතු මිනිස් රුවකි. කවුන්ට් ඩ් රැකියුලාගේ පාපිෂ්ඨ ආත්මයට මෙලෙම එම ජීව රුධිරයෙන් පණ පෙවිණි! එළඹෙන රැයෙහි ඔහු අතින් තවත් තරුණ ජීවිත කොපමණ විනාශ වනු ඇත් ද? වනාන්තරයෙන් වැසුණු කාපීතියානු කඳුකරය පුරා වැම්පයර් ශාපය නැවත ලැව් ගින්නක් මෙන් සැණින් ව් යාප්ත වනු ඇත!
Out of stock
බලන් පුර සිරි නෙත් වසා

බලන් පුර සිරි නෙත් වසා

"ඒත් මචං මං උඹට එකක් කියන්න ඕනැ.. උඹ යුනිවර්සිටි දහයකින් උපාධි දහයක් ගත්තත් මේ වගේ සැප සම්පත් සාගරේක කිමිදෙන්න නං බැරි වෙයි. කොහොමින් හරි ඇමතියෙක් වුණාම තියෙන සැප උඹ දන්නෙ නෑ... මුළු අමාත් යාංශෙ ම වැඳ වැටෙනව.. පියන් ගෙ ඉඳන් ඉහළ නිලධාරීන් සේරම මොනවද ඉල්ලන්නෙ ඒව බොහොම වෙලාවට ලැබෙනව... එකෙක් දෙන්නෙක් නං ඉන්නව තමයි බක පණ්ඩිත කං දොඩන නීති රීති පෙන්නල දෙන්න හදන.. ඒ වුණාට වැඩි දෙනෙක් අපිට අවනතයි. මං වටේ ඇවිද ඇවිද හිටිය ගමේ උන් සම්බන්ධීකරණ ලේකම්ල කරන්න පුළුවං නීති රීතිත් මේ ආණ්ඩුවේ නිලධාරි ලොකු ලොක්කො අපිට හදල දීල තියෙන්නේ... ඒ හින්ද අපේ උන්ටත් කාර් බාර් ආණ්ඩුව ගානෙම.. හෑන්ඩ්ෆෝන්... නිකන් ෆෝන්... ලැප්
Out of stock
රාජා රාණී

රාජා රාණී

සොහොයුරියන් දෙදෙනා සමඟ මහල් නිවසේ සිටි දේශිකාට එයින් ඉවත්වෙන්නට සිදුවෙයි. ඇයට නවාතැනක් සොයා දෙන්නට ඒ දෙදෙනාගේ පෙම්වතුන් උත්සුක වෙති. විසල් නිවසක උඩුමහලේ කාමරයක් ඇති බව කියා ඔවුන් ඇයව කැඳවා ගෙන යන්නේ එහි යතුරු එය හිස් කරන මිතුරාගෙන් ලබාගත් බව කියමිනි. නිවැසියන්ට ඇය එන බව දැන්වූ බවද කියයි. නිවසේ සිටින්නේ මිතුරාගේ නැන්දා බව ඇය වැරදි වැටහීමක් ගන්නේ ඔවුන් දෙදෙනාගේ කතා බස් ඇසුරිනි. ඇය නිදහසේ කාමරයට වී සිටියදී ඇයගේ කාමරයේ දොරට තට්ටු කරන්නේ නැන්දා විය හැකියැයි ඇය සිතුවද නැත...ඒ තට්ටුව දමා ඇත්තේ තරුණයෙක් බව දකිද්දී ඇය බියට පත්වෙයි. ඇයගේ නම දේශිකා රාණි පියතිස්සය. ඔහුගේ නම රාජා ජීනේද් ර මිහිඳුකුලය. මේ වි
In stock
ලංකාවේ ගිනිඅවි සහ දඩයම්

ලංකාවේ ගිනිඅවි සහ දඩයම්

බ් රිතාන් ය පාලන යුගයේදී ලංකාවට පැමිණි සැමුවෙල් බේකර් , දේශ ගවේශකයකු මෙන්ම ලංකාවේ අලි ඇතුන් ඇතුළු වන සතුන් විශාල සංඛ් යාවක් මරා දැමීමේ වගකීම බාරගත් ප් රකට දඩයක්කාරයකු ද විය. ඒ එසේ වුවද සුන්දර නුවරඑළිය ප් රදේශය ජනාවාසයක් බවට පත්වීම ද, විදේශීය එළවළු බෝග ගොවිතැන ලංකාවට හඳුන්වාදීමද සිදු වූයේ ඔහුගේ පුරෝගාමිත්වයෙනි. ඔහු ලංකාවේ ජීවත් වූ අට වසර තුළ ලත් අත්දැකීම් අළලා ලියා පළ කළ සුවිශේෂ ග් රන්ථයන් දෙකකි. මෙසේ ලංකාවේ ගිනිඅවි සහ දඩයම් නමින් පළ වන්නේ ප් රථමයෙන් ලියැවුණු the rifle and the hound in ceylon නම් ග් රන්ථයේ පරිවර්තනයයි. ඔහු අතින් ලියැවුණු eight years in ceylon නම් දෙවැනි ග් රන්ථයද ලක් වනසැරියේ අ

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us