Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
මැනරිං මැඳුරේ අබිරහස

මැනරිං මැඳුරේ අබිරහස

ඒ අවස්ථාවේ දී මම, සැඟැව හුන් තිරපට පිරිපසින් ඉවත් වු අනෙක් කාමරය තුළට පැන ගතිමි. සිදු වූ දැයින් සන්ත් රාසයට පත් ව මම යම් වෙවුලුම් ගත් සිරුරින් යුතුව සිටියෙමි. මහලු මිනිසා වාඩි ගෙන හුන් අසුනෙහි පහළට රූරා ගොස් සිටියේ ය. ඔහු ගේ පිටෙහි විශාල මොල්ලියක් මතු වූ ගියා සේ පෙනෙන තුරු ඩ් රෙිසිංගවොම ඉහළට ඇඳී ගුළි වී තිබිණ. රන්මුවා උපැස් යුගලය තව දුරටත නාසය මත රැඳි තිබිය දී ම ඔහු ගේ හිස පසෙකට ඇල වී එල්බෙමින් තිබුණු අතර මැරුණු මාළුවකුගේ මෙන් ඔහු ගේ කුඩා මුඛය විවර ව තිබිණ. ලේ ගලා යමින් තිබුණේ කවර නැනෙකින් ද යන්න මට දැක ගත නොහැකි විය. එහෙත්, තව දුරටත් ගෙවීම මතව ලේ වැගි රෙන හඬ මට ඇසිණ. ඉටි පහනෙහි ආලෝකය මුළුමනින
In stock
උඩු ගුවනේ භීෂණය

උඩු ගුවනේ භීෂණය

අඩි දහනව දහසේ මට්ටමට මා ළඟා වන විට, මධ් යාහ්නය එළැඹී තිබිණ. හමන සුළඟ බෙහෙවින් ම දරුණු වූයෙන් මගේ යානයේ අත්තටුවල දරා ගැනීමේ හැකියාව දෙස සැක සංකාවෙන් යුක්ත ව බැලීමි. ඒවා කැඩී බිඳී යාදෝ නැත හොත් බුරුල් වී යාදෝ යන සැකයෙනි මා එසේ බැලුවේ. මා පිටිපසින් තිබුණු පැරෂූට බැඳුම් ලිහිල් කැර එහි වූ යකඩ කොක්ක මගේ හම්පටි වළල්ලට සම්බන්ධ කැර ගතිමි. ඒ දරුණුතම තත්වයකට සූදානම් වීමක් වශයෙනි. කාර්මිකයා ගේ නොසැලැකිලිමත් සුළු වැඩක් වෙනුවෙන්, ජීවිතයෙන් වන්දි ගෙවීමට ගුවන්නියමුවා හට සිදු වන්නා වූ අවස්ථාව එය විය. එහෙත් ගුවන්යානය නිර්භීත ලෙස ඒ අවස්ථාවට මුහුණ දුන්නේ ය. වීණාවක තත් පරිද්දෙන් යානයේ හැම කොටසක් ම හඬ නංවන්නට ද, කම
In stock
නත්තලේ උපත සහ නත්තල් කතා

නත්තලේ උපත සහ නත්තල් කතා

මල්කාන්ති ගුණතුංග ගේ නවතම කෘතිය වන නත්තලේ උපත සහ නත්තල් කතා , නත්තල් උත්සවය හා සබැඳි ඉතිහාසය, ජනප් රවාද, නත්තල් සංකේත, ලොව විවිධ රටවල නත්තල් සිරිත්, මෙන්ම ලොව විශිෂ්ට ලේඛකයන් විසින් නිර්මාණය කරන ලද නත්තල් කතා, නත්තල පිළිබඳ සුරංගනා කතා සහ සත් ය සිදුවීම් ද එක්තැන් වූ සාර සංග් රහයකි. මහජන බැංකුවේ නිලධාරිනියක වූ මල්කාන්ති, තිස් වසරකට අධික කාලයක් තිස්සේ නිදහස් ලේඛිකාවක ලෙසින් පුවත් පත් රැසකට ලේඛනයෙන් දායක වූවා ය. කිවිඳියක, කෙටිකතා රචිකාවියක, පරිවර්තිකාවක, විශේෂාංග ලේඛිකාවක සහ ගත් කතුවරියක ලෙසින් නමක් දිනූ ඇයගේ මම නව ප් රයත්නය, සෑම වයස් කාණ්ඩයක ම පාඨකයන් හට නත්තල් උත්සවය පිළිබඳ විස්තරාත්මක දැනුමක් ල
In stock
කැටපත් කංකාරිය

කැටපත් කංකාරිය

අනුරාධපුර යුගයේ දී පරපුරුෂයන් රැසක් හා ලැගි අනුලා බිසවගේ කාමෝන්මාදය පාදක කැර ගෙන, සිනමාපටයක් නිපැයීමට, විකෘති කාමභෝගී ජීවිතය තම තෘප්තිය කර ගත් ප් රවීණ චිත් රපට අධ් යක්ෂකවරයෙක් උත්සාහ දරයි. ඒ නිර්මාණ ප් රවේශය ඔහු හා දෙවැනි විවාහයෙන් බැඳුණු කීර්තිමත් සිනමා නිළිය කඩා කප්පල් කරන්නට උත්සාහ දරන්නීය. එයට නිමිත්ත වන්නේ තම පළමු විවාහයෙන් ලද රූමත් දියණිය අනුලා බිසවගේ භූමිකාවට තෝරා ගැනීමෙනි. තම දෙවන සැමියාගේ විකෘති කාමාශාවන් හා තම අත්දැකීම් ඇසුරින් උපන් භය හේතුවෙන් සිය දියණිය සුළු පියාගේ කාමා පරාධයන්ගෙන් ගලවා ගැනීමේ ඇයගේ අනවරත උත්සාහය පාදකව ඔවුන් තිදෙන අතර දැවැන්ත අරගලයක් පැන නැඟ ඔවුන්ගේ සමාජ, ආර්ථික, සං
Out of stock
දුට්මි නෙතින් කසුප් නිරින්ද්

දුට්මි නෙතින් කසුප් නිරින්ද්

සීගිරිය, මහා කාශ් යපයන් ගේ සෞන්දර්යකාමී චින්තනය හා පුද්ගල වින්දනය ප් රකට කරන දර්පණ තලයයි. හෙළ සංස්කෘතික ස්මෘතිය කෙරෙහි තවමත් ආනුභාව පාන්නේ කාශ් යප විසින් ඉස්මතු කළ මේ චින්තන රටාව ම බව හොඳින් පැහැදිලි ය. සිංහලවංශ කතාකරුවන් විසින් ඉතා ඛේදනීය ලෙස අමතක කර දමා ඇත්තේ ද කාශ් යපයන් ගේ මේ විප්ලවීය අදහස් ය. ඔවුන් විසින්ඉස්මතු කර පෙන්වන්නට තැත් කර ඇත්තේ පීතෘ ඝාතකයෙකු ලෙස ඔවුන් විසින් ම හැඳින්වූ කාශ් යපයන් ගේ රළු පරළු චරිතයයි. රූපා ශ් රියානි ඒකනායක ගේ දුට්මි නෙතින් කසුප් නිරින්ද් නවකතාව එවන් විද්වතුන් අතින් ගිලිහී ගිය මහ කසුප් රජු ගේ මහාදාර්ශනික චින්තාවෙන් නො මඳ ආස්වාදයක් ලබමින් චිරචිත ය. නවකතාව ලිවීමේ දී
Out of stock
පොලිස් නිලධාරියෙකුගේ මතක සටහන්

පොලිස් නිලධාරියෙකුගේ මතක සටහන්

විශ් රාමික පොලිස් පරීක්ෂක ලයනල් මුණසිංහ මහතා හතලිස් එක් වසරක්, වසර 1959 සිට 2000 දක්වා පොලිස් දෙපාර්තමේන්තුවේ විවිධ තරාතිරම්වල, විවිධ පලාත්වල, සේවය කොට ලබා ගත් පුළුල් අත්දැකීම් සම්භාරයක් සහිත නිලධාරියෙකි. අවුරුදු හයක් යාපනය දිස්ත් රික්කයේ ද, පසුව වවුනියා යුද කලාපයේ ද සේවය කළ ඔහු, දෙමළ බස මැනවින් හැසිරවීමේ සමතෙකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ද, කලක් පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්තව නැගෙනහිර පළාතේ ද, අනතුරුව සබරගමුව සහ කොළඹ තදාසන්න පෙදෙස්වල ද කළ ලබාගත් පුළුල් අත්දැකීම් ඇත්තෙකි. එමෙන්ම අපරාධ පරීක්ෂණයෙහි ද, අධිකරණය හමුවේ නඩු ඉදිරිපත් කිරීමෙහිලා ද, ඔහු ලත් පරිචය ගැඹුරු ය. මේ පොතෙහි අඩංගු වන්නේ
Out of stock
සරු පස

සරු පස

විශ්ව කීර්තිධර නෝර්වීජියානු ලේඛක නූට් හැම්සුන් විසින් රචිත growth of the soil නමැති කෘතිය 1959 වසරේදී 'සරු පස' නමින් ප් රථම වරට සිංහලෙන් පළ විය. ඒ වූ කලී හැම්සුන්ට නොබෙල් ත් යාගය අත්පත් කර දීමට මුල් වූ මහා ගද් ය කාව් යයයි. සුප් රකට රුසියානු ලේඛක මැක්සිම් ගෝර්කි විසින් 1923 ජනවාරි 24 වැනි දා ක්වූට් හැම්සුන් වෙත යවන ලද ලිපියක මෙසේ සඳහන් වෙයි. ".... අද මම growth of the soil කියවා අවසාන කළෙමි. ඔබගේ පොත කියවන කාලය තුළ මා විඳි සතුට වෙනුවෙන්උණුසුම් තුති පුදනු වස් ඔබට වදන් කීපයක් ලිපිය යුතු යැයි මට හැඟිණ. මගේ සිත එතරම් ගැඹුරු ලෙස කම්පා කළ කිසිවක් බොහෝ කලකින් මට කියන්නට ලැබී නැත. ඔබ ලියා ඇති දෙය විස්මය
Out of stock
සමුදුරු සංහාරය
Out of stock
අවසාන රාත්රිය

අවසාන රාත්රිය

ඇමෙරිකා රජයේ ඉහළ මට්ටමේ අති රහස් ය ලෙස පවත්වාගෙන යනු ලබන, ලෝකයේ ආරක් ෂාවට තර්ජනයක් වන ගැහැනු, පිරිමිබ අයගේ නාම ලේඛනය 'ඝාතන ලේඛනය ලෙස හැඳින්වේ. මෙම ලේඛනයේ මුලටම පැමිණ සිටියේ අනන් යතාවය සොයාගත නොහැකිවන ලෙස කරන තම දේශන මගින් බටහිර ඉහළ පෙළේ පුද්ගලයන්, දෙවියන්ගේ නාමයෙන් ඝාතනය කිරීමට අණ කරන අන්තවාදී ආගමික දේශකයෙකි. මෙසේ ආගමේ නාමයෙන් කරනු ලබන ඝාතන ඇමෙරිකාවේ, බ් රිතාන් යයේ හා යුරෝපයේ වැඩිවන විට මෙම පණිවුඩය නිකුත් කෙරිණ. මොහු හඳුනාගෙන, සිටින තැන සොයාගෙන, වහාම ඉවත්කර දමන්න. මෙම කළ නොහැකි සේ පෙනුණු කාර්යය භාර වූයේ හඹායන්නා ලෙසින් පමණක් හැඳින් වූ හිටපු නාවික හමුදා නිලධාරියකුට ය. සැඟවී අන්තර්ජාලය හරහා දේශන
In stock
රේගු පුරාණය

රේගු පුරාණය

රේගුවේ ආරම්භය සහ විකාශය, එහි වැදගත්කම හා ආර්ථිකය කෙරෙහි වූ බලපෑම ආදිය පිළිබඳ සිත්ගන්නාසුළු තොරතුරු මෙම කෘතිය සම්පාදනය කරන ජී. ඒ. ලෙස්ලි ගාමිණී, මෙයට පෙර විවිධ විෂයයන් ඔස්සේ කෘතීන් 50 කට ආසන්න සංඛ් යාවක් ලියාපළ කළ ප් රවීන ලේඛකයෙකි. වසර 40 කට අධික කාලයක් රේගු සේවයේ අත්දැකීම් ඇති කතුවරයා, ශ් රී ලංකා විවෘත විශ්ව විද් යාලයෙන් නීතිවේදී උපාධියත්, කැලණිය විශ්ව විද් යාලයේ පශ්චාත් උපාධි අධ් යයන අංශයෙන් බෞද්ධ අධ් යයනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත්, කැලණිය විශ්ව විද් යාලයෙන් බෞද්ධ අධ් යයනය පිළිබඳ ශාස්ත් රපති උපාධියත්, ශ් රි ජයවර්ධනපුර විශ්ව විද් යාලයෙන් අපරාධ විද් යාව හා අපරාධ යුක්තිය පිළිබඳ පශ්චාත් උප
In stock
දඩයම්කරුවෝ

දඩයම්කරුවෝ

විශ්වකීර්තිධර රුසියානු ලේඛක ඇන්ටන් පැවුලොවිච්චී චෙකොෆ් විශිෂ්ට ගණයේ කෙටිකථා රචකයෙකු හා නාට් ය රචකයකු ලෙස සිංහල පාඨක ප් රසාදය දිනා ඇත. එහෙත් ශූර නවකථා රචකයකු ගේ කුසලතාව උරුම කොට ගත් ලේඛකයකු ලෙස ඇන්ටන් චෙකොෆ් සිංහල පාඨකයන් හට මුණ ගැසෙනුයේ මුල් වරට ය. ඔහු තමා ගේ the shooting party නවකථාව රචනා කළේ, වර්ෂ 1884 හි දී ය. ඇතැම් විචාරකයෝ එය රහස් පරීක්ෂක කථා නමැති කථා ප් රවර්ගයට අයත් ගති ලක්ෂණ ඇති නවකථාවක් ලෙස හඳුන්වති. එහෙත් the cherry orchard (1904) නාට් යය හා the lady with the little dog (1899) වැනි විශිෂ්ට ගණයේ කෙටි කථා රචනා කළ ලේඛකයකු රහස් පරීක්ෂක නව කථාවක් ම ලියා පළ කරතැයි සිතීම යම් පමණකට අසීරු කාර
In stock
හොරබඩු ජාවාරම

හොරබඩු ජාවාරම

මෙම කෘතිය සම්පාදනය කරන ජී. ඒ. ලෙස්ලි ගාමිණී, මෙයට පෙර විවිධ විෂයයන් ඔස්සේ කෘතීන් 50 කට ආසන්න සංඛ් යාවක් ලියාපළ කළ ප් රවීන ලේඛකයෙකි. වසර 40 කට අධික කාලයක් රේගු සේවයේ අත්දැකීම් ඇති කතුවරයා, ශ් රී ලංකා විවෘත විශ්ව විද් යාලයෙන් නීතිවේදී උපාධියත්, කැලණිය විශ්ව විද් යාලයේ පශ්චාත් උපාධි අධ් යයන අංශයෙන් බෞද්ධ අධ් යයනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත්, කැලණිය විශ්ව විද් යාලයෙන් බෞද්ධ අධ් යයනය පිළිබඳ ශාස්ත් රපති උපාධියත්, ශ් රී ජයවර්ධනපුර විශ්ව විද් යාලයෙන් අපරාධ විද් යාව හාඅපරාධ යුක්තිය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත්, ශ් රී ජයවර්ධනපුර විශ්ව විද් යාලයෙන් අපරාධ විද් යාව පිළිබඳ දර්ශනපති උපාධියත්, ශ් රී
Out of stock
දෙවියන්ගේ මිනිස්සු

දෙවියන්ගේ මිනිස්සු

අයර්ලන්තයේ අන්තිම magdalen ඇපුල්ලුම් පොළ වසා දමන ලද්දේ 1996 දී ය. එම ආයතනවල කොපමණක් ගැහැනු ළමයින් සහ කාන්තාවන් ගණනක් බලෙන් වැඩට යොදවනු ලැබුවේ ද, සිරගත කරන ලද්දේ දැයි තවමත් අප් රකාශිතය. එමෙන්ම, එම ආයතනවල කොපමණ දහස් ගණනක් කිරි දරුවන් මිය ගියාදැයි කියා හෝ අනාථ නිවාසවලින් හදාවඩා ගැනීමට ගත්තාදැයි කියා ද ගණන් මිනුම් නැත. මේ ඒ දුෂ්ට බවේ ස්වභාවය හෝ එය පවත්වාගෙන ගිය පරිසරය පිළිබඳව ලියැවුණු නිර්මාණයක් නොවේ. ප් රධාන චරිතය වන ෆර්ලෝන්ගේ නිසොල්මන් වීරත්වයට වඩා එය විපරම් කර බලන්නේ මුළු සමාජයේම පැවති ආත්මාර්ථකාමී, පාපකාරීබව විසින් එවැනි කෲරත්වයක් පවත්වාගෙන යාමට ඉඩහැරීම ගැනයි.
In stock
විජයයි කුවේණියයි

විජයයි කුවේණියයි

වංශ කථාවලට අනුව නම්, දුටු මතින් පිටරැටියක හා පෙම් බැඳ තම නෑදෑයින් සියලු දෙනා සිත් පිත් නැති ව ඒ පිටරැටියාට පාවා දුන් කුරිරු ගැහැනියකි කුවේණි ය. එහෙත් විජය කෙරෙහි බැඳි ඇගේ ප් රේමයේ දුක්ඛ පර්ෂක්ෂය වර්ණනය කෙරෙන තැන් අපේ පැරණි පොත පතේ ඉතා විරල ය. දරු දෙදෙනෙකු ලද කුවේණිය, විජය විසින් පිට මං කිරීමේ සිද්ධිය ඒවායේ සඳහන් වන්නේ එතරම් සැලකිල්ලට නොගත යුතු සාමාන් ය සිද්ධියක් ලෙස ය. එහෙත්, ලක් රජය දිනා ගැනීමෙන් අනතුරුව විජය විසින් බිරිය කොට ගත් කුවේණිය, දරුදෙදෙනෙකු ලද පසු මාලිගාවෙන් ජීව මිං කිරීම ඉතිහාසයේ සඳහන් සිද්ධි අතර අතිශය අනුවේදනීය කතා පුවතක් ලෙස ගැනිය හැකි ය. එය නැවත නැවතත් ගෙණෙහි කිරීමේ දී ඒ වටා ගොන

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us