Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Filter results

Filter

10742 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
අරාබි නිසොල්ලාසය - 8 කොටස
Out of stock
අඩමාන අඩවිය

අඩමාන අඩවිය

නඩීන් ගෝඩිමර්ගේ අඩමාන අඩවිය විශ්ව ගම්මානයක් ගැන කතා කළ අපි අද විශ්ව පවුලක් ගැන කතා කරමු. විශ්ව පවුලේ තබා විශ්ව ගම්මානයේ සාමාජිකයන් වීමට අවශ් ය නව තාක්ෂණික මෙවලම් නොමැති මිනිස් සමාජ තවමත් ඇත. එම සමාජවල වැසියෝ විශ්ව ගම්මානයේ පිටස්තරයෝ ය. තොරතුරු වත්කම් මත දෙපැත්තට බෙදෙන එවැන්නක් ගැන ඔවුන් අසා වත් නොමැති ය. තොරතුරු වත්කම් මත දෙපැත්තට බෙදෙන ලෝකයක ඔවුහු නිවත්තු වෙති එහෙත් කිසිවක් නිවිමසා, තමන් අතරට එන ආගන්තුකයන්ට සත්කාර කරන්නෝ ද ඔවුහු ම වෙති. විශ්ව ගම්මාන වැසියෙකුට ඔවුන් අතර ඔවුන් හා ඒකාත්මික ව ජීවත් විය හැකි ද? විශ්ව ප් රජාවක සමාජිකයන් බවට පත් විය හැක්කේ ළමයින්ට පමණක්ද? කුසුම් දිසානායක
Out of stock
බිඳුණු කැණි මඬල

බිඳුණු කැණි මඬල

සාරා... උඹලා දෙන්නා මටයි අර අහිංසක ගෑනිටයි සුරංගනා කතා කියලා හැමදේම ලියවා ගත්තා මදිවට කළ කී දේවල් අමතක වෙලා වගේ කතා කරන්න එපා. - සාගර ඔය දෙන්නා වෙනස් වෙනවා වගේ මට පේනවා. සමහරවිට එහෙම පේන එක මගේ අඩුපාඩුවක් වෙන්න ඇති. - මේනකා මේ ගෙදර වැඩකාරිනෙ කාටත් වඩා සැප විඳින්නෙ. අපේ ගෙවල් වලත් වැඩට උන් හිටියා. හැබැයි උන් හාම්පුතුන්ගෙ ඔළුව උඩට ආවෙ නෑ. - වර්ණගේ මව මැඩම්ගෙ විතරක් නෙමෙයි ඔළුව ඌයියා වෙන්නෙ සර්. මේ දේවල් මෙහෙම සිද්ද වෙනකොට අපෙත් ඔළුගෙඩි ඌයියා වෙනවා. - අමී ඔය කතාව අහලා මට එපා වෙලා සාරා, දෙමාපියො දරුවන්ට තමන් සතු දේවල් දෙනවා තමයි. ඒක මහා ලොකු පරිත් යාගයක් කියලා මට කියන්න එපා. - වර්ණ අනේ නිකන් ඉන්න
Out of stock
හිමි අහිමි

හිමි අහිමි

මේ අපගේ නිදහස් ලෝකයයි. ආදරණීය නිවහනයි. හිරු කිරණ ගස් අතරින් පෙරී එත් ම දවස අරඹන අපි මේ නිරායාස උයනේ පල භුක්ති විඳිමු. සිත් සේ සැරි සරමු. වැවේ බැස ක් රීඩා කරමින් ගිම් නිවමින් විනෝද වෙමු. අපි ප් රීතියෙන් ද සමගියෙන් ද එකිනෙකා කෙරෙහි සෙනෙහසින් ද වාසය කරමු. වාද ඛේද කිසිවක් අප අතර නැත. එසේ වන්නට අප පුරුදු පුහුණු කරන ලද්දේ අපගේ පරම්පරාගත වැඩිහිටියන්ය. පරම්පරාගත සිරිත් විරිත් ය. ඉතා තේජාන්විත ශරීරයකින් යුතු සටනකින් කවදාවත් නොපරදින මගේම මාමා මා වෙත සටනට එවූහ. මම වැටි වැටී සටන් කළෙමි. තුවාලවලින් ලේ ගලද්දී සටන් කළෙමි. අවසානයේ ඔහු පරදා නැගී සිටියෙමි. ඉවසිය යුතු තැන ඉවසීමට ද නොඉවසිය යුතු තැන නොඉවසීමට ද ඔවු
In stock
රොජර් ඇක්රොයිඩ් මරා දැමීම

රොජර් ඇක්රොයිඩ් මරා දැමීම

ධනවත් රොජර් ඇක් රොයිඩ් පමණට වඩා දැනසිටි අයෙකි. තමා ආදරය කරන කාන්තාව සිය පළමු සැමියා වසදී මරණයට පත් කළ බව ඔහු දනියි. එසේම, කිසිවෙකු ඒ පිළිබඳව ඇය බියගන්වා ඇගෙන් කප්පම් මුදල් ලබා ගන්නා බවද ඔහුට සැළවේ. අවසානයට ඔහුට දැනගන්නට ලැබෙන්නේ ඇය මත්ද් රව් ය අධික ප් රමාණයක් ගෙන සිය දිවි නසාගත් බවයි. එදින ම සවස තැපෑලෙන් ඔහුට ලැබෙන ලිපියකින් ඒ අද්භූත කප්පම්කරු කවුරුදැයි ඔහුට දැන ගැනීමට අවස්ථාව එළඹේ. එහෙත් ඒ ලිපිය කියවා අවසන් කිරීමට මත්තෙන්, සිය කන්තෝරු කාමරයේදීම රොජර් ඇක් රොයිඩ් පිහියෙන් ඇන මරා දමනු ලබයි. රහස් පරීක්ෂක ෆර්කියුල් පොයිරෝ සිය තීක්ෂණ බුද්ධිය මෙහෙයවා විශ්මයජනක අන්දමින් මිනීමරුවා හෙළිකරයි. අගතා ක් රි
In stock
පානම්පත්තුවේ අසිරිය

පානම්පත්තුවේ අසිරිය

නැගෙනහිර පළාතේ දකුණු වෙරළබඩ පානම්පත්තුවේ පිහිටි පානම ඈත දුරු රට ශ් රී ලාංකේය පාඨකයන් හට සමීප ය. තමා උපන් ගම්කොටුවට ගියා වැනි නෑදෑකමක් පානම හා බැඳී ඇත. එබැවින් ඔවුහු මුහුදේ දිය කපති; අම්පිටිය දේවාලයේ අං අදිති; සිංහල දෙමළ නෑදෑකම විකෘති නොකර කියවාගනිති; එමතු ද නොව ඩේයි , ඩියෙයි , වරැයි බොටා , මොනා බොටා කියා කටට හුරුවට වහරති. මේ සමත්කම අපට හුරු කළේ, සම්මානනීය ලේඛක ගුණස්කෙර ගුණසෝමයෝ ය. පානමට සීමා වී ඇති පළාත් වහර, ඇයි හොඳයිකම්, සතා සිව්පාවා මෙන් ම ආගන්තුක සත්කාරයන් ද ගුණසෝමට වගේ ම අපට ද හුරු ය. අප ඊට මහත් සේ ඇලුම් කරන්නේ නිර්ලෝභීව නවමු කෘති ඔස්සේ ගුණසෝම දක්වන බුහුටිකම් නිසා ය. මේ, ගුණසෝම හා පානම ඥ
In stock
බාලේ සිට යව්වනයට

බාලේ සිට යව්වනයට

ලියෝ ටෝල්ස්ටෝයි (1828 -1910) childhood, boyhood, youth කෘතිය රචනයෙහි නියැළෙන විට ඔහුට යන්තම් වයස විස්ස පිරුණා පමණි. පසුකලෙක දී ඔහු මෙය ප් රබන්ධ සහ යථාව අතරමැද තත්වයක පවතින නොපැහැදිලි සටහනක් ලෙස සඳහන් කර තිබුණ ද අද එය ඉතා අරුත්බර වාචික ස්වයං ආලේඛයක් ලෙස පිළිගනු ලැබ ඇත. යුද්ධය හා සාමය, ඇනා කැරනිනා වැනි අමරණීය ග් රන්ථ ලෝක සාහිත් යයට දායාද කළ දාර්ශනික ලේඛකයාගේ,සදූප දේශකයාගේ, මිනිසා සහ සොබාදහම පිළිබඳව ඉවසුම් නෙතින් විමසා බැලු පරීක්ෂකයාගේ, හුදී ජනතාව කෙරෙහි අනුපමේය සානුකම්පාව දැක්වු අසාමාන් ය වංශාධිපතියාගේ සහ ජීවිතයේ අවසන් භාගයේහි දී සියලු යස ඉසුරු හැර දමා ගොසින් පාලු දුම්රිය පොළකදී අවසන් හුස්මපොද ප
In stock
අප්පච්චි ඇවිත්

අප්පච්චි ඇවිත්

ලංකාවේ වාමාංශික පක්ෂවල ශික්ෂිත කේඩරය සමන්විත වන්නේ තමන්ගේ සංයුක්ත පවුලෙන් විගාමික වූ පිරිසකගෙනි. ඒ අර්ථයෙන් ගත් විට ලාංකික වාමාංශික චින්තනය යනු පවුල් දෙකක් අතර සංක් රමණික අවස්ථාවකි. එක පවුලකින් බිඳෙන පුද්ගලයකු අලුත් පවුලක් සාදන තුරු කාලය නාස්ති කිරීම මේ රටේ වමේ දේශපාලන විලාසිතාවයි. ප් රාන්ස් කෆ්කා යනු බටහිර සාහිත් යයේ අපූර්ව ශානරයක් ඉදිරිපත් කළ සාහිත් යකරුවෙකි. ලංකාවේ බහුතර සාහිත් ය කෘති යනු එක්කෝ උන්නතිකාමය පිළිබඳ ආත්ම ප් රකාශනයකි. නැතහොත් ස්ත් රී ලිංගිකත්වය පිළිබඳ වංකගිරියකි. කෆ්කා තමන්ගේම අනන් යතාවට සිනාහ වූ පුද්ගලයෙකි. සමහරු ඔහුගේ කාති ධනේශ්වර පරාරෝපණය සමඟ ගලපති. තවත් සමහරු ඔහුගේ කෘති ආගමි
In stock
අනතුරුවලින් ඔබේ දරුවා රැකගන්න

අනතුරුවලින් ඔබේ දරුවා රැකගන්න

පැල්මඩුල්ල මධ් ය මහා විද් යාලයේ සහ කොළඹ නාලන්දා විද් යාලයේ ඉගෙනුම ලැබූ කතුවරයා, මාධ් ය මඟින් සෞඛ් ය ආරක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ විස්තර ඉදිරිපත් කිරීම ආරම්භ කලේ මීට වසර 45කට පෙරය. වසර 1971 දී ඔහු ලියූ වෛද් යවරයෙක් කථා කරයි නම් ග් රන්ථයට රාජ් ය සාහිත් ය සම්මානයක් පිරිනැමුණි. එය පාසල් පුස්තකාල පොතක් ලෙස ද අනුමත කෙරුණි. වසර 1992 දී පිළිස්සුම් වැළැක්වීමට ඔහු ආරම්භ කළ ආරක්ෂිත කුප්පි ලාම්පු ව් යාපෘතිය අදත් ක් රියාත්මකයි. අනාරක්ෂිත කුප්පි ලාම්පුවලින් වන හානිය නිතර දුටු ඔහු සුදීප නම් සරල ආරක්ෂිත කුප්පි ලාම්පුවක් නිර්මාණය කර ඊට අනුකූලව ලාම්පු නිපදවීය. ඒ වෙනුවෙන් තමා දිනූ rolex, reader s digest, lindbe
In stock
අවුෂ්විට්ස්හි නිවුන් සොයුරියෝ

අවුෂ්විට්ස්හි නිවුන් සොයුරියෝ

ජීවිතය හඳුනා ගන්නටත් පෙර ඔවුන්ට එකම පවුලක් ලෙසින් ජීවත් වීමේ වරම අහිමිව යයි. අම්මා තාත්තාගේ රැකවරණය දස හැවිරිදි කුඩා දැරියන් වෙතින් උදුරා ගැනේ. වැඩිමල් සොයුරියන් දෙදෙනාගේ ඇසුර සිහිනයක් බවට පත්වෙයි. මෙලොව තනි වී, වධ කඳවුරක කොටුවෙන දැරියන් දෙදෙනෙකුට යළි ජීවිතයක් කියා දෙයක් තිබේද? නිවුන්නු ලෙසින් ඉපදීම ශාපයක් ද? නැත්නම් ආශිර්වාදයක්ද? කෙසේ හෝ සයදෙනෙකුගෙන් සැදි පවුල් කුටුම්බයෙන් ඊවා හා මීරියම් ජිවිත දානය ලබන්නේ නිවුන්නු වීමේ හේතුවෙනි. නට්සි කඳවුරක් තුළ විවිධ පර්යේෂණ වලට ලක්වෙමින්, වධවේදනා විදිමින් කල් ගෙවූවද, අඳුරු අගාධය අතරින් සිහින් ආලෝක ධාරාවක් දැකීමට මේ නිවුන් සොයුරියෝ සමත් වෙති. ඉන්පසුව ජීවිත
In stock
ආධිපත්ය - Authority

ආධිපත්ය - Authority

මෙම ආධිපත් ය කෘතිය, එක්ස් කලාපය ගැන ලියවුණු , සදන්රීච් නවකතා ත් රිත්වයේ දෙවැන්න වන අතෝරිට් හි සිංහල පරිවර්තනය යි. ජෙෆ් වැන්ඩමියර් සඳහන් කරන පරිදි.. ඇනයිහිලේශන් (සර්වනාශ) එක්ස් කලාපය තුළට ගවේෂණයක් වූවා සේම, අතෝරිටි ආධිපත් ය එම ගවේෂණ මෙහෙයවන ඒජන්සිය වන සදන්රීච් තුළට වූ ගවේෂණයකි. මායාරූපී, ත් රාසජනක, අද්භූත, විද් යාප් රබන්ධ යන ශානරයන් හී සම්මිශ් රණයක් සේ මෙය සැලකිය හැකිය. පළමු පොත මෙන් නොව මෙහි කතාව දිවෙන්නේ මිනිස් වාසයෙන් යුතු ප් රදේශයක් වන සදන්රීච් කේන්ද් ර කර ගනිමිනි. එක්ස් කලාපයේ සිදුවූ අද්භූත සිදුවීම් ගැන කෙරෙන ගවේෂණ පිළිබඳ විමර්ශනයන් සම්බන්ධව මෙය ලියැවී ඇත
In stock
ඉකිගායි - දීඝායු ලැබීමේ ජපන් ක්රමය

ඉකිගායි - දීඝායු ලැබීමේ ජපන් ක්රමය

මට අවශ් ය දිගු කාලීනව ජීවත් වන්නටද? ඒ නැත්නම් ඊට වැඩි අර්ථයක් ගැන සිතනවාද? සමහර අය තමන්ට අවශ් ය දේ ගැන දනිති. ඒ වාගේම ජීවත් වන්නට ආසාවක් ද ඇත. තව අය අවුළක් තුළ කරදර විඳිති. ඇයි ඒ? අපේ සාකච්ඡාවේ එක්තරා තැනකදී ඉකිගායි නම් වු ගුප්ත වචනය මතු වී ආයේය. මේ වචනය රළුවට හැම විට කාර්යයක යෙදීමේ සතුට නම් අර්ථය දෙයි. එසේම එයට සංකේත මනෝ විද් යාත්මක ප් රතිකාර කිරීම යන අදහස දිය හැකි වුවත් ඊට එහා යන බවක්ද පෙනේ. ඒ සමඟම ජපන් ජාතිකයන්ගේ - විශේෂයෙන්ම ඔකිනාවා දුපත් වැසියන්ගේ - දීර්ඝකාලීන ජීවිතය තේරුම් කරන වචනයක්ද වෙයි. එහි ජීවත්වන මිනිසුන් හැම ලක්ෂයකටම සියයට 24.55 ක් වයස සියය පැන්නූ අය වෙති. එය ලෝකයේම වැඩි ජීවිත කාල

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us