Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Filter results

Filter

10742 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
කාපීතියානු දඩබිම

කාපීතියානු දඩබිම

මේ මොහොතේ මීදුම මැදින් ඔහුගේ නෙත ගැටුණේ ප් රධාන ද්වාරය අසල නිශ්චලව රැඳී සිටි, දම් පැහැති අලංකාර ගවුමකින් සැරසී හුන්, මනස කලඹවාලන ආකාරයේ අතිශය ශෝභාසම්පන්න යුවතියකගේ රුව ය. පැතිර තිබූ මීදුම් පටලය හේතුවෙන් පෝල් ඇය දුටුවේ වලාකුළකින් මතු ව ආ සුරදූතිකාවක් මෙනි. මෙම තරුණයා දැකීමේන් ඇය විමතියට පත්ව සිටියා ය. එහෙත් ඒ කිසිවක් සිය හැසිරීම් සහ ඉරියව් තුළින් පෝල් හට නොපෙන් වූ ඇය තව දුරටත් කිරිගරුඬ ප් රතිමාවක් මෙන් නොසැලී ඔහු දෙස බලා සිටියා ය. මක් නිසා ද යත් සිය ස්වාමිය වූ කවුන්ට් ඩ් රැකියුලා කිසියම් මොහොතක මෙහි ප් රාදුර්භූත වන බව ඇය දැන සිටි බැවිනි.
Out of stock
මළනොමළ සිටුවරයා

මළනොමළ සිටුවරයා

මළනොමළ සිටුවරයා කාපීතියානු කඳුකරයේ විසූ සිය දහස් ගණනක් වූ වෘකයන්ගේ අඳෝනාත්මක විලාප රාවයන් පරයමින් විශාල හඬක් නඟමින් සෙරිත් නදියට සමාන්තරව විහිදී පැවති පුළුල් වීථිය ඔස්සේ වේගවත්ව ඉදිරියට ඇදී එමින් පැවැතියේ රෝද හතරේ දැවැන්ත අස් රියකි. එපමණක්ද? නැත. ඒ තුළ මාරාන්තික සටනකට අවතීර්ණ වී සිටියේ අන්ධකාර ලෝකයේ රජු හෙවත් කවුන්ට් ඩ් රැක් යුලා සහ මනුෂ් ය ලෝකයේ ඔහුගේ පරම සතුරා වූ මහාචාර්ය ලෝරන්ස් වෑන්හෙල්සින් ය. කාලවර්ණ අල්තාරය මේ වන විට සුදු පැහැති දුමාරයකින් වැසී යමින් පැවැතිණි. ඒ මත සැතපී සිටි ලෝරා කොතරම් භීතියට පත්ව සිටියේද යත් ඇයගේ මනස නිර්වින්දන තත්ත්වයට පත්ව තිබිණි. රුධිරයෙන් තෙත් වුණු සිය නිරුවත් සිර
Out of stock
පෝලිම

පෝලිම

රජය මඟින් බෙදා හරිනු ලබනා භාණ්ඩ ගැනීමට දින ගණනාවක් බලා සිටිනා මිනිස් පෝලිමක් . අපේක්ෂාව සහ අපේක්ෂා භංගත්වය, ඉවසිල්ල යනුවෙන් වරනැඟෙනා යටහත් බව සහ ඒ් අවසන පැන නැඟෙනා නොඉවසිල්ල සහ කෝපය මෙන්ම මානව සබඳතාවන්හී සංකීර්ණත්වය විදහා පෙන්වන කෙටි සංවාද පෙළක් . මේ ව්ලැදිමීර් සොරෝකින්ගේ ' පෝලිම 'නම් නවකතාවෙහි මතුපිට සිත්තමයි . එහෙත්, මෙහි යටිපෙළින් කියැවනුයේ ලෝක ඉතිහාසයෙහි අසිරිමත්ම සිදුවීමක් එනම් සෝවියට් සමාජවාදී රාජ් යය බිහිවීමෙන් පසු එහිම ඇතිවන විපරිණාමය සහ තමන්ගේ යහපත උදෙසාම තම දහදිය කඳුළින් බිහිකරගත් පාලනයක ගොදුරු බවටම පත් ජනතාවකගේ සංවේදී සහ සංකීර්ණ පුවතයි . මෙහි එන දෙබස් පෝලිමෙහි රස්තියාදු වන පුරවැසියා
Out of stock
වරා

වරා

වේදනාව.......... දොර කවුළුවලින් වාං දැම්මාය. මම හිත් පිත් නැතිවා සේ හැල්මේ එදෙස බලා උන්නෙමි. ඒ වේදනාව මගේ පපුවට උඩින් පිටාර ගැලූ තැනක. මම මිය යනු ඇතැයි මා විශ්වාස කළෙමි. හුස්ම වුව නොවැටුණ සේ මම උන්නේ ඒකය. දුක, සතුට, අතහැරීම්, බලාහිදීම්, කළකිරීම් යන සියලූ සංවේදනයන් හදවත් ගැඹුරක නිදිකරවා මම සිහි විසංඥව ගිය ප් රාණයක් සේ හැඟුම් නැති ඇස් දරා උන්නෙමි. උහුලාගනු බැරි දුක් කම්කටුලු මගෙ දෙපා මුල ඉහිරෙද්දී මම මහ පොළොවේ වැතිර හඬාවැටුනෙමි. ජීවිතයේ තිත්ත රස විතරක්ම දිව හා බැලූ මම අතීතයේ අඳුරු සෙවණැළිවල ඇති රුදුරු බව විතරක්ම දුටුවෙමි. ඒත් පැහැදිලි දිය පොදක් තරම් පිරිසිදු වූ නොකැළල් වූ මාගේ ප් රේමයේ ඡායාවන් හ
In stock
වියරණ යතුර

වියරණ යතුර

සාමාන් ය පෙළ සිසුන් ඉලක්ක කොට සැකසූ ව් යාකරණ කෘතියකි. අනවශ් ය වැල්වටාරම්වලින් තොරව, අංග සම්පූර්ණ විෂය කරුණු කෙටියෙන්, සරලව, පැහැදිලිව හා විධිමත් ලෙස ඉදිරිපත් කර ඇත. පහසුවෙන් මතක තබා ගත හැකි වගු, රූප සටහන් සහිත පිටු 46ක කෙටි සටහන් මගින් මුළු විෂය නිර්දේශය ම ආවරණය කර ඇත. සෑම ඒකකයකට ම අදාළ අභ් යාස සහ පිළිතුරු ඇතුළත් ය. සිසුන්ට තනිව වුව කියවා අවබෝධ කරගත හැකි ආකාරයට සකස් කර ඇත. ගුරුභවතුන්ට පහසුවෙන් ඉගැන්වීමට කදිම අත්වැලකි. ප් රධාන වශයෙන් සාමාන් ය පෙළ ඉලක්ක කර සැකයූ මේ කෘතිය මගින් උසස් පෙළට අදාළ මූලික ව් යාකරණ කොටස් වැඩි ප් රමාණයක් ද ආවරණය වේ. අමාරු ව් යාකරණ ගැටලු පෲසුවෙන් ව්සඳමින් ඉතා වේගයෙන් ඔබේ ද

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us