Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Filter results

Filter

10742 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
කෙළිමඬලේ දියණිය

කෙළිමඬලේ දියණිය

ෂාගේ ඉරානයේ බටහිරකරණයට ලක්වු ධනවත් ප් රභූ පවුලක උපන් සූසන් අසාඩි හැදී වැඩුණේ සුඛෝපභෝගී ලෙසය. ආසන්න වෙමින් තිබු විප්ලවයේ තර්ජනය නොසලකා හැරීම ඇගේ වරප් රසාද ලත් සමාජයට පහසු විය. ෂා පාලනය බිඳවැටුණු අතර බිහිවු අයටොල්ලා රුහොල්ලා ක්හොමෙයිනිගේ පාලනය යටතේ සූසන් සහ ඇගේ කණ්ඩායම හඳුන්වනු ලැබුවේ ටැග්හවුට්-යක්ෂයාගේ අනුගාමිකයන් ලෙසය. ඔවුන් දඩයම්කර ඔවුන්ගේ ළමයින් මනස ශෝධනයකට ලක්කර දේපොළ රාජසන්තක කෙරිණි. සැමියාගේ මරණින් පසු පුත් රයා සමඟ තනිවු ඈ පහසු ඉලක්කයක් වී සිටියාය. ඇය සිරගත කර හිංසනයට පත් කරන ලද්දේ අශිෂ්ඨ හා අවිනීත හැසිරීම යන චෝදනා යටතේය. ඇයට නිදහස ලැබෙන්නේ ලිංගික ප් රයෝජන ලබාගැනීමට උනන්දු වූ මුල්ලා කෙනකු
In stock
ජයන්

ජයන්

අපේ කාලයේ දේශපාලන කුණාටුවකට හසු වී වියට්නාමයේ හැනෝයි නුවරට ගසාගෙන ගසාගෙන ගිය ජයන්ගේ කතාව දිගහැරෙන්නේ සියවසක පවුල් ඉතිහාසයක් මතය.ජයන්ගේ යටි සිතේ පිටතට නොපෙන්වන වෛරයක් ද පළිගැනීමේ චේතනා ද තිබෙන්නට ඇත.එහෙත් ඔහුගේ කිරිඅම්මා හා හීන් අම්මා ඔහුට තිලිණ කොට තිබෙන්නේ වෛරයේ සිරකරුවෙකු වී බලවත් වන මාර්ගයක් නොව පළමුව තමා සමඟ සමාදානවීමේ රහස ය.එය මානව දයාවේ හා නීතිගරුක භාවයේ සුත් රයකි. තියෙන් තී යන වියට්නාම් වචනයේ අර්ථය දිව් ය කාව් ය යන්න ය.කතුවරිය සොයන්නේ ශ් රි ලංකාවට ද වියට්නාමයට ද වෙනත් ආසියාතික රටවලට ද ගැළපෙන මානව හිතවාදී දිව් ය කාව් යයක් සඳහා ප් රවේශ දොරටුවකි.
In stock
මාෆියාවට එරෙහිව

මාෆියාවට එරෙහිව

ජොනී බිඇන්ඩා වසර දහයක් ඇතුළත බිහිසුණු මාෆියා සංවිධානයේ අංක එකේ වෙඩික්කාරයා ලෙස නම් දැරීය. නගරයේ කප්පම් මාෆියා සංවිධානයේ උපනායක ජෝ මැසීනොගේ සේප්පුව තුළ ඒ කප්පම් මුදල් කන්දරාව එක් ඩොලරයකින් හෝ අඩු නොවී ආරක්ෂිතව තැන්පත් කෙරිණි. එනමුදු පණ ඇති කිසිවකු කිරීමට ඉදිරිපත් නොවන මාෆියාවට එරෙහි වීමට ජොනී බිඇන්ඩා විය නොවීය. ඒ තම ජීවිත කාලය ඇතුළත සැබෑ කරගැනීමට ඔහු බලාපොරොත්තු වූ සිහිනයක් සැබෑ කරගැනීමටය. නොක් නොක් හූස් ඉස් දෙයාර් නැමැති මේ ත් රාසජනක නවකතාව 1993 වර්ෂයේදී ජේම්ස් හැඩ්ලි චේස් ශූරින් ලියූ අතර එය ත් රාසජනක නවකතා කියවන පාඨකයන් අතර ඉතා ජනප් රිය විය.
In stock
සිහිවටනයක ලියැවුණු කතාවක්

සිහිවටනයක ලියැවුණු කතාවක්

සිහිවටනයක ලියැවුණු කතාවක් පාවහන් අලුත්වැඩියා කරන්නෙකු ගේ දරුවෙකු ලෙස උපන් හෙන්රි ඔලිවර් රින්නන්ගේ ළමාවිය එතරම් යහපත් එකක් නොවීය. පාසල් පරිසරයේ දී හා වැඩුණු සමාජයේ දී ඔහුට සම වයසේ අයගෙන් විඳින්නට සිදු වූ හිරිහැර, නින්දා හා අක් රමිකතා ඔහු නෝර්වේ, තමා උපන් රටේ අති භයානක මිනීමරුවෙකු හා දේශ ද් රෝහියෙකු බවට පත් කළේය. මිනිසුන්ගේ අසීමිත වෛරයට ලක් වූ ඔහු වළ දැමූ ස්ථානය පවා රහසකි. බළකාමයේ උන්මන්තකයෙකු වූ ඇඩොල්ප් හිට්ලර්ගේ ජර්මන් හමුදා 1940 අප් රේල් 9 දා නෝර්වේ රටට කඩා පැන්නෙන් එහි ජීවත් වූ යුදෙව්වන්ගේ පමණක් නොව අනෙක් මිනිසුන්ගේ ද සාමකාමී සාර්ථක ජීවිතවල විශාල වෙනස්කම් ඇතිවිය. ජීවිතය බේරාගත් අය ඉන්පසු ජීව
In stock
ද හන්ඩ්රඩ් - කැරැල්ල

ද හන්ඩ්රඩ් - කැරැල්ල

වරෙක නොමේරු බාලාපරාධකාරයන් ලෙසින් හංවඩු ගැසු සිය දෙනාගේ කල්ලිය මේ වනවිට ඔවුන්ගේ ජනයා අතර නායකයන් බවට පත්ව තිබිණි. එහෙත්, යුද්ධයෙන් විනාශ වී ගිය මිහිතලය නමැති ග් රහ වස්තුවෙන් සියලුම ප් රාණින් තුරන්කර දැමීමේ දැඩි අදිටනින් නැඟි සිටි අන්තගාමී කල්ලියක තර්ජනයට මුහුණදීමට ඔවුන්ට සිදුවේ. සිය මිතුරන් ගණනාවක් මේ කල්ලියේ ග් රහණයට හසුවු කල්හි ක්ලාක් , ඔවුන් ගලවා ගැනීමේ මෙහෙයුමක යෙදෙයි. ඇය ස්ථිරවම සිතන්නේ මෙම ආගන්තුකයන් සමග අවබෝධතාවයක් ඇතිකර ගැනීමට තමාට හැකිවේවිය කියාය. බෙලමි තුළ වුයේ වෙනත්ම සැලැස්මකි. තමා ආදරය කරන ජනයා බේරාගැනීමේ නාමයෙන් කිසිවක් හෝ කිසිවෙකු අතරමැදි තත්වයක් ගනු දැකීම ඔහු නොඉවසීය. මේ අතර ග්
In stock
නෑදෑයෝ

නෑදෑයෝ

නෑදෑයෝ ගුණරත්න නොතාරිස් රාළහාමි සහ ඒරන් ජයරත්න අද්වකාත්වරයා යන දෙදෙනා ප් රධාන පවුල් දෙකේ සාමාජික චරිත වන මහින්ද, නිර්මලා ජගත් හා රෝහණ ද කුමුදුනී නම් අනාත තරුණියද ප් රධාන භූමිකා රඟපාන කතාවක් නෑදෑයෝ නවකතාවෙන් දිග හැරේ්. මෙම නෑදෑයන්ගෙි අපූරු කතාව සරල බස් වහරක් උපයෝගී කර ගනිමින් පාඨකයා වෙත රසවත් ලෙස ඉදිරිපත් කිරීමට මෙහි කතුවරයා වන ඉලංගරත්නයන් සමත් වී ඇත. ටී.බී. ඉලංගරත්න තම ලේඛන ජීවිතය විචිත් රවත් කළ අගනා කෘති රැසක් සම්පාදනය කළ ලේඛකයෙකි. පාඨකයන් අතර අතිශයින් ජනප් රිය වූ අඹ යාළුවෝ, විලම්බීත, තිලක, හා තිලකා, මංගලා, නයනා වැනි නවකතා ලොකු කුඩා සැමගේම සිත්සතන් ආස්වාදයට පත් කිරීමට සමත් විය. ඔහුගේ නවකතා අත
In stock
කොමඩු කෑ සූකර පෝතක

කොමඩු කෑ සූකර පෝතක

මෙම පොත 1980දී ජාතික ළමා කලා කෘති හා පොත් සම්මාන උළෙලේදී පළමු ත් යාගය දිනා ගත් අතර, 2010 දී රට පුරා සිටින දරුවන්ට රාජ් ය පුවත්පත් හා ප් රකාශන පරිපාලනය විසින් නිර්දේශ කරන ලද විශිෂ්ට කියවීම් 100න් එකක් ලෙස තෝරා ගන්නා ලදී. ''චෑන් තොං ඔහුගේ ''කොමඩු කෑ සූකර පෝතක'' කෘතිය සඳහා සම්මානය දිනාගත් බව ඇසූ මම සතුටු වුණෙමි. චෑන් තොං විසින් සියවස් තුනක් පසුකරමින් අසනු ලැබු, කියවනු ලැබු ''කොමඩු කෑ සූකර පෝතක'', පුරාවෘතයේ චිත් රපට කලා නිර්මාණය ආරම්භ කළ අතර, එය, ''කොමඩු කෑ සූකර පෝතක චිත් ර එකතුව'' සමඟින් සම්මාන දිනාගත්තේය.'' -පාඕ ලෙයි- පාඕ ලෙයි (1918-1989) තිර රචකයෙක් සහ ළමා සාහිත් ය ලේඛකයෙක් විය. ඔහු ''කොමඩු කෑ
In stock
ඇරිගෝ - මල කෑ පිහියෙන් සැත්කම් කල ජීවකයා

ඇරිගෝ - මල කෑ පිහියෙන් සැත්කම් කල ජීවකයා

වර්ෂ කිහිපයකට පෙර, මෙවැනි විස්මයජනක පුද්ගලයන්ගේ වික් රමයන් විද් යාත්මකව පුහුණු වූවන්ගේ අවඥාවට ලක් විය. කෙසේවුව ද, දැන් අධිමානසික විද් යා සුව කිරීම් යැයි කියනු ලබන දේවල් හා වෛද් ය විද් යාලවල නූගන්වන වෙනත් ක් රම දෙස බොහෝ වෛද් ය පර්යේෂකයෝ විවෘත මනසකින් යුතු ව බලති - ටයිම් සඟරාව (16-10-1972) බ් රසීලයේ කොන්ගොනාස් දො කැම්පෝ නම් ග් රාමයක විසූ සෙ ඇරිගෝ නම් අපූර්ව මිනිසාගේ වික් රමයන් ගැන තොරතුරු මෙම ග් රන්ථයෙහි ඇතුළත් වෙයි. වෛද් ය ෆ්රීට්ස් නම් මියගිය ජර්මානු වෛද් යවරයකුගේ ආත්මය ආවේශ වීමෙන් පසු විවිධ රෝගාබාධයන්ගෙන් පීඩා විඳි සහ වෛද් යවරුන් විසින් බලාපොරාත්තු තැබිය නොහැකි ලෙස සලකා අත්හැර දමනු ලැබූ රෝගීන්
In stock
ස්වර්ණ සිහිනය

ස්වර්ණ සිහිනය

නිවසට යනවා වෙනුවට ඒ සුඛෝපභෝගි ජිප් රථය මරදාන ආමර් වීදිය ඔස්සේ පැමිණ ඉගුරු කඩේ හංදියෙන් දකුණට හරවා සේදවත්ත පසු කොට ලෝ ලෙවල් මාර්ගයට පිවිසුණේය. වම් පස කළුම කළු පැහැයෙන් යුතු ප් රචණ්ඩ කැලණි ගඟය. රත්නපුරේට වහිනවා ඇතැයි ඔහු සිතුවේය. උඩහ කාලගුණය වෙනස්වෙන විට පහළ මිටියාවත් වල දුප්පත් ජනයාගේ හද ගැස්ම වෙනස් වේ. ඒ ඔහු අපේක්ෂා කළ ස්ථානයයි. විවේකයක් ගත යුතු නැවතුමයි. කවදා හෝ බුදු බව ලබන්නේ නම් වැඩ සිටින්නට සැලසුම් කරනා ගයා ශීර්ෂයෙයි. ගං ඉවුරේ වූ එකම දැවැත්ත ගස යටිත් ඔහු ජීප් රථය නැවැත්තුවේය. විසල් ශබ්දයක් නගමින් පිපිරුණු අකුණ, කල් යාණිය විසින් ඇදගෙන ගං පතුල යට සඟවා ගන්නවා ඔහු පැහැදිලිවම දුටුවේය. අකුණකින්
In stock
සෞන්දර්යවේදය හා කලා රසවින්දනය

සෞන්දර්යවේදය හා කලා රසවින්දනය

එසේ නම් සුන්දරත්වය යනු කවරක් ද? රස යනු කවරක් ද? විවිධාකාර වූ නිර්මාණ කෘති සුන්දර හෝ රසවත් (rasavant) යැයි හෝ කථා කරනු පිණිස අපට අවසරය ලබා දෙන්නේ කවරක් ද? බොහෝ සෙයින් අසාමාන කලා නිර්මාණ තුළ පොදුවේ පවතින මේ එක් ම ගුණාංගය කවරක් ද? අප කලා නිර්මාණයක ඉතිහාසය සිහිපත් කරමු. (1) මුල් කලාකරුවා වන කවියා හෝ නිර්මාණකරුවා ගේ පාර්ශ්වයෙන් සෞන්දර්යය පිළිබඳ ප් රතිභාඥානයක් එහි ඇත. අනතුරු ව (2) මේ ප් රතිභාඥානය පිළිබඳ ආභ් යන්තරික ව සිදු කරන ප් රකාශනය එහි ඇත - එය සැබෑ නිර්මාණය හෝ සුන්දරත්යව පිළිබඳ දෘෂ්ටිය යි. (3) සන්නිවේදන අරමුණ උදෙසා මෙය බාහිර සංඥා (භාෂාව) මඟින් සඳහන් කිරීම - එය තාක්ෂණික ක් රියාවලිය යි. අවසන් වශයෙ

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us