Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Filter results

Filter

10742 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
සංක්රාන්තියේ හෝරාව

සංක්රාන්තියේ හෝරාව

"සංක් රාන්තියේ හෝරාව උදා වෙන්න ළඟයි අෂේරා... මොහොතක්වත් පමා වෙන්න එපා. කෙවින්ගේ හදවතේ තියෙන යක්ෂ හැඟීම් වෙනස් කරන්න පුළුවන් එකම දේ ඔයාගේ ආදරය.." "ජේමිස් මැතිව්.. ඔබ තුමා තමයි අතිතයෙන් අනාගතයට ආපු ආත්මය.." ඇය පැවසුවේ අතිශය රහස් ය හඬකින්ය. ඇය බියපත්ව සිටියේද ඔහුගේ හඬ අප් රමානව බර සංවේදීතාවයටය. කරුණාවන්ත භාවයටය. "කෙවින්ගේ ආත්මය හුස්ම ගන්න මනුස්සයෙක් බවට පත් කරන්න පුලුවන් ඔයාට විතරයි.. යන්න අෂේරා හඳ එළියට රටා මැවුණු තුරු සෙවණැලි වලට බය වෙන්න එපා. කෙවින් මනුස්ස පැවැත්මකට මාරු වුණොත් මගේ මේ වෙහෙසකාරී ආත්මයටත් සැනසීමක් ලැබෙනවා.. "මම යන්නම්.. ඒත් මට දැනගන්න ඕනේ ඔබතුමා කවුද කියන එක..'' තවමත් ඔහු සිටියේ
Out of stock
අරාබි නිසොල්ලාසය - 6 කොටස

අරාබි නිසොල්ලාසය - 6 කොටස

ආදරණීය කෘතියක් සේ බටහිර හා පෙරදිග විචාරකයන් විසින් සලකනු ලබන අතර අරාබි නිසොල්ලාසය නැතහොත් එක් දහස් එක් රැය (අල්ප් ලයිලා වා ලයිලාහ්) වැඩිහිටි, යොවුන්, ප් රබුද්ධ හා සාමාන් ය පාඨකයා රසයෙන් මත් කළ, භාෂා සිය ගණනකට පරිවර්තනය වූ අපූරු කතා එකතුවකි. මෙය අරාබි ලෝකයේ ස්වර්ණමය යුගයේ සම්පාදිත පරිකල්පනයෙන් ආඪ් ය වූ කතා පොදියක් සේද නම් කරති. මෙම කෘතිය පූර්ණ පරිවර්තනයක් සේ සිංහල සාහිත් යයට එක් වන ප් රථම අවස්ථාව මෙය වේ. මෙහි කතා පරිවර්තනයේදී ස්වයං වාරණයට ලක්වී නොමැති අතර, පාඨකයාට මෙහි අන්තර්ගතය පූර්ණ නැවුම් රසයක් ලබා දෙනවාට සැකයක් නැත. කොටස් වශයෙන් පළ වන මේ කතා මාලාව දීර්ඝ ප් රයත්නයකි. මෙම කෘතිය සම්පූර්ණ පරිව
Out of stock
අමුතු ඉලන්දාරියා

අමුතු ඉලන්දාරියා

කොළඹ ජීවත්වන්නා වූ කාසිකර දෙමළ පවුල් අතර වසන ලොකු දෙමළ පවුලක ලෝකය තුළ අර්ජි බැහැරියකු බවට පත් වෙයි. ස්වකීය වැඩිමල් සොහොයුරා සමග ක් රිකට් ගැසීමට වඩා ගැහැනියක් සේ වෙස් වලාගෙන ක් රීඩා කිිරීමට හෝ කැමැති ය. ස්වකීය සාමකාමී චර්යාවන් හා තමා ජීවත් වන්නා වු සමාජයේ ජාතිවාදය සමග අරගල කරන අර්ජිගේ ඇසින් ඔවුන්ගේ පවුල් ජීවිත දෙස අපි හැරෙමු. ශ් රී ලංකාවේ උතුරු පථයෙහි රජයේ හමුදා සහ දෙමළ කොටීන් අතර යුද්ධයක් වර්ධනය වෙද්දී, තැන් තැන්වල ඇති වු වදහිංසාකාරී ක් රියා පසු ව ඔවුන්ගේ පවුලේ සුවපහසුදායී ජීවන රටාව කෙරේ ද බල පාන්නා වූ ආන්දෝලනාත්මක කලකෝලාහල ජාලාවක් බවට පත් ව අවසානයේ දී ශෝකාන්තයක් බවට පරිවර්තනය වෙයි. ස්වකීය ජීව
Out of stock
අහුපෑවත

අහුපෑවත

"අනේ නෝනෙ සේනාවකට පිරිමි ළමයි ගෙදර හිටියත් මොකටද, කෙල්ලෙක්ගේ සිරික්කියක් ගෙදරක නැත්තං ඒ හින්ද තරහ ගන්න එපා මමත් වැඩේ අතාරින්නෙම නෑ අපේ උන්දැව පත්තිනි දේවතාවුන්නාන්සේ බලාගනියි " ධර්මදාස "තාත්තා මළාට පස්සෙ බාප්පා තමයි අපි හැමෝවම ලොකු මහත් කළේ අම්මට ඕනැකම තිබුනලු බාප්පව අල්ලගන්න බාප්පට වඩා අවුරුදු පහක් හයක් වැඩිමල් වුණත් අම්මත් තරුණයිනෙ ඒත් තාත්තා තමුන්ගේ වැඩිමල් සහෝදරයගෙ ගෑනිට සළකන්න ඇත්තෙ එක්කුසේ උපන් අක්කා විදිහට ඉතිං කොහොමද මල්ලි අක්කා එක්ක දීග කන්නේ ? අන්තිමට අම්මා කළේ දරුවොත් දාලා වෙන මිනිහෙක් එක්ක පැනල යන එක දරුවන්ගෙ බාප්පා දරුවො බලාගනියි කියලා අම්මා හිතන්න ඇති අන්තිමට බාප්පා කසාදයක් බඳින්

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us