Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
මං බය නෑ

මං බය නෑ

තිරිඟු කුඹුරුවලින් වටවුණු ගෙවල් පහක් පමණක් ඇති කුඩා සමූහයක, නිවහන් තුළ සෙවණේ විවේක ගන්නා අතරේ ළමුන් හය දෙනෙකු තමන්ගේ පාපැදිවල නැඟී පාළු ගම්බද දැවෙන වියළි පරිසරය හරහා ගවේෂණ ගමනක් යති. කිසිවෙකුත් නොවසන පාළු හැරදා ගිය ගරා වැටුණු ගොවි ගෙදරක සොයද්දී නව හැවිරිදි මයිකල් අමිත් රානෝ සොයා ගන්නා රහස කෙතරම් වැදගත් ද, කෙතරම් දරුණු ද යත්, එය ඔහුට කිසිවෙකුට හෙළි කළ නොහැකිය. තමා සොයා ගත් දෙය දරා ගන්නට නම් ඔහු තමා තුළ ම ඇති මනුෂ් ය සංවේදීතාවයෙන් ශක්තිය උකහා ගත යුතු වෙයි. තමා නිර්මාණය කළ කුඩා වීරයාගේ මනස හා ඔහුගේ දර්ශනයට ආරූඪකෂ වෙන්නට රචක අමානිති තුළ ඇති හැකියාව නිසාම මං බය නෑ කෘතිය අසාමාන් ය සේම සිත් කාවදින නව
Out of stock
අහස සේ ඔබ

අහස සේ ඔබ

"ආදරේ කියන්නේ ලොකු පරිත් යාගයක් සර්..." "ඒ පරිත් යාගය මහ දුකක් කාංචනා...." "මං කවදාවත් මොනම හේතුවක් නිසාවත් දාල යන්නෑ... ආපහු...." "ආදරේ වෙනුවෙන් කරන පරිත් යාග මහ මෝඩකමක් කාංචනා... එදා ඔයා මං එක්ක යන්න ආවා නම් අද අපි කොහෝ හරි සතුටින් ඉන්නවා... ජූඩිගෙ වයසෙ දරුවො තුන්හතර දෙනෙකුත් එක්ක... ඔයා මැරෙන්නෙත් නෑ... අර අම්මා තනි වෙන්නෙත් නෑ... මං කාළකන්නි දුකක් විදින්නෙත් නෑ. අපේ ජීවිත අපරාදෙ..." "එහෙම ගියා නම් මේ තරම් සැප සම්පත් පිරිච්ච ජීවිතයක් ඔයාට ලැබෙන්නෑ... ඔයා අපිත් එක්කම වැටිලා දුක් විදියි..." "මොන දුකක් වින්දත් අපි එකටනේ...මං එඩ්නට හැම යුතුකමක්ම වගකීමක්ම කළා...දූටත් එහෙමයි... නමුත් මං පතපු ජීවි
Out of stock
පවුලක ගින්දර

පවුලක ගින්දර

Pa chin the family පවුලක ගින්දර පර්වර්තනය - අනුල ද සිල්වා pa chin විසින් the family නම් කෘතිය ලියවුනේ 1930 දශකයේදී ය. එදා චීනයේ තිබූ වැඩවසම් සමාජය විසින් තරුණ පරපුරේ මනස කුරෝලු කල බව ඔහු පවසයි. මෙම කෘතිය රචනා කරද්දී තමාට දැනුනේ තමා සිතුවිලි ගොඩ ගැනීමට සොහොනක් හාරන බවකි. පා චින් චීනයේ විසූ සම්මානනීය ලේඛකයෙකි. ඔහු පවසන අන්දමට ඔහුගේ මෙම කෘතිය අපට නොව චීන ජාතිකයින්ටවත් කියවන්නට නොලැබෙන තත්ත්වයක් උද්ගත වී තිබුණි. මෙම කෘතිය එදා වස බීජයක් ලෙස ලේබල් ගසා තහනම් කරන්නට යද්දී හුයාකු ෆෙන්ග් පක් ෂ සභාපති හා සාමාජිකත්වය එයට විරුද්ධත්වය ප් රකාශ කර තිබිණ. අද මෙම කෘතිය මෙසේ එළිදකින්නේ ඒ වාසනාව නිසාය.

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us