Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
Final Judgement

Final Judgement

තද අහස් නිලට හුරු මොජිටෝ වීදුරුවේ පළමු උගුර දෑස පියාන රස වින්දෙමි. එහි සීතල උගුර හරහා ගමන් කරන අන්දම මම සිහි කළෙමි. මොහොතක් එසේ ඉඳ නඩු ගොනුවේ වූ සියල්ලත්, සාක්ෂිත් පිළිවෙලින් සිහි කළෙමි. විශේෂ යමක් සිහි නොවූ හෙයින් බර සුසුමක් හෙළා දෑස විවර කළද, මා තිගැස්සී ගියේ මගේ මුහුණ මතම වූ ඔහුගේ දැඩි බැල්ම හමුවේය. මා දුටු බව දැක හෝ ඒ දෑසේ බැල්ම වෙනසක් නොවුණි. ඔහු මදෙස බලාගෙනම ඔහුගේ හරිත තේ කෝප්පය පානය කරන්නට විය. අළු පැහැ දෙනෙත යනු සරාගි බවේ මූර්තියයි. අළු දෑසක් ඇත්තකු විශ්වාසවන්ත පුද්ගලයින් යැයි මා අසා ඇත. එසේම ඔවුන් රහස් රකින්නට සූරයින් බවද අසා ඇත. ඉදින් මා ඉදිරියේ සිටිනා ඒ අළු පැහැ දෙනෙත දෙස බලා මම ඔහු
In stock
ස්ටීවන් හෝකිං

ස්ටීවන් හෝකිං

ඔබ කියවන්නට යන මේ කෘතියට ප් රස්තුත වූ ස්ටීවන් හෝකිං ජීවත් වූ කාලයේත් ජීවිතයට සමුදුන් පසුවත් අදහන්නට වටින මිනිසෙක් කියා කටපුරා කියන්නට පුළුවන් වූ විදියට ජීවත් වූ අසමසම මිනිසෙකි. ඔහු විද් යාඥයෙකි. එසේ මෙසේ විද් යාඥයෙක් නොව අයිසෙක් නිව්ටන් ඇල්බට් අයින්ස්ටයින්ට සමාන කළ හැකි මහා විද් යාඥයෙකි. ඔහු විද් යා ලේඛකයෙකි. ඔහු විසින් ප් රබන්ධිත කාලය පිළිබඳ සංක්ෂීප්ත ඉතිහාසය නම් පොත ලෝකයේ වැඩියෙන් අලෙවි වූ ජනප් රිය විද් යා පොත් අතර මුල්තැනට පත් කෘතියි. ඔහු 21 හැවිරිදි වියේදී මාරක රෝගයකට ගොදුරු වුණේය. මේ මාරක රෝගය උත්සන්න වී පොහෝ අවයව අප් රාණික වී රෝද පුටුවට කොටු වුණේය. ස්ටීවන් හෝකිංට වැළදුණු මාරක රෝගයට ගොදුර
In stock
නුඹ මට හිමිව

නුඹ මට හිමිව

ඔයාව මට නොලැබෙන බව දැන දැනම ඔයාගේ ඇස් ඉස්සරහා ජීවත් වෙන්න වෙනවා නේද කියලා හිතද්දි මට දැනෙන වේදනාව මොන වගේද කියලා ඔයා දන්නේ නැහැ ආකේශ් කමක් නැහැ මං ඔය හුස්මෙන් ඈතට යන්නම් හැබැයි ඔයාගේ මුණේ තියන ඔය හිනාව කවදාවත් නැති වෙන්න දෙන්න එපා.. මැරෙන්නකන්ම එකම වහලක් යට අපි ජීවත් වෙයි. ඒත් අපි අපිට අයිති නැති වෙයි. මට මැරෙනකන්ම ඔයා දිහා බලාගෙන සැනසෙන්න විතරක් ඉඩ දෙන්න ආකේෂ් - දේවින්දි - මං මොනතරම් විඳෙව්වද කියලා උඹ දන්නේ නහැ මැණික.. ලඟින් ඉන්න බැරි වුණත් මං හැම තත්පරේකම උඹව රැක්කේ ඌ ගැන දන්න නිසයි. මට බය හිතුණා මැණික ඔයාව සදහටම මට නැති වෙයි කියලා.. මගේ හුස්මෙන් ඈතට යන්න හිතන්නවත් එපා.. මට උඹව මගේ ලඟින් තිය
Out of stock
ලංකා ගුරු සංගමයේ ඉතිහාසය

ලංකා ගුරු සංගමයේ ඉතිහාසය

1970 දශකයේ අග භාගය වන විට දීප ව් යාප්තව පැවති වඩාත්ම බලපෑම් සහගත වෘත්තිය සමිතිය වූයේ ලංකා ගුරු සංගමය යැයි කිව හැකිය. එය තනි පක්ෂයක හෝ පුද්ගලයෙකුගේ නායකත්වය වටා ගොඩනැගුණු සංවිධානයක් නොවීය. එය වර්ධනය කෙරුණේ පහළ (පාසල් ශාඛාව) සිට ඉහළට ගලායන සාමුහික නායකත්වයක් මගිනි. එහෙත් පසුකාලීනව එය එතෙක් ආ ගමන් මගින් පීලිපැනීමක ප් රතිඵයලක් ලෙස අසූව දශකය මූලාරම්භය වනවිට බිඳ වැටීමකට ලක් වූයේය. එනමුත් වර්තමානයෙහි පවා ලාංකේයයන් තුළ ලංකා ගුරු සංගමයේ එතෙක් පැවති මානුෂීය හා ප් රජාතන්ත් රවාදී ගතාකයන් කෙරෙහි ඇත්තේ අචල විශ්වාසය කැයි කිව හැකිය. එබැවින් සමාජ යහපත උදෙසා වඩාත් බලපෑම් සහගත් ගුරු සංගමයක් පමණක් නොන වෙනත් ඕනෑම
In stock
ජගත් දේශාටකයෝ

ජගත් දේශාටකයෝ

දේශාටනය ලෝක ඉතිහාසය වෙනස් කිරීමටත් වෙනස් වීමටත් මඟ පෑදූ බව ඉතිහාසඥයන්ගේ පිළිගැනීමයි. මුල් සියවස් වල සාමකාමී අරමුණු සමඟ බැඳී පැවතුණ දේශාටනය, පහළොස්වන, දහසයවන සියවස් වන විට දේශපාලන ආර්ථික හා ආගමික අරමුණු සමඟ තදින් බද්ධවීමත් සමඟ එය අතිශය දරුණු ප් රචන්ඩකාරී ස්වරූපයකට පරිවර්තනය විය. අධික රන් (ධනය) පිපාසය මෙම තත්ත්වය තවත් තීව් ර කිරීමට හේතුවිය. මෙම කෘතියේ දේශාටකයන්ගේ ජීවන තොරතුරු, සමකාලීන ඉතිහාසය මෙන්ම අතිශය විසිතුරු එමෙන්ම ඛේදනීය සිදුවීම් ද විවේචනාත්මකව විමසා ඇත. දේශාටනයේ වීරවරයන් සේ හුවා දැක්වීම නොව එය මෙසේ සිදුවිය යන්න අනාගතයට සටහන් කර තැබීම කර්තෘගේ අරමුණ විය.
Out of stock
ඔබ තරුවකි මනරම්

ඔබ තරුවකි මනරම්

ඔහු මාදෙස බලා සිටි ඒ බැල්ම.. එය නම් කවර යුවතියකට වුව එකවර විඳවාගත නොහැකි බැල්මකි. ඔහුගේ දෑස් විටෙක අඩවන්ව දිලිසෙයි. දෙතොලේ නොපා සගවාගත් ලා මදහසකි. ...ඔව්.. මම ඒ බැල්මට වශී වෙමි. මට මා පාලනය කරගත නොහැක. කවරදාකවත් සිදු නොවුණ ලෙසින් මම මේ තරුණයාට මෝහණය වන්නට යන්නේය. ...එහෙත්.. වහා පියවි සිහියට පැමිණුණෙමි. මොහු නළුවෙකි. නොහොත් මවා පෑම් සත් ය ලෙසට විදහා දැක්වීමට හැකි අති සාර්ථක රංගන ශිල්පියෙකි. ඔහු මේ හදන්නේ මා ඔහුට වසග කර ගැනුමටති සාර්ථක වීයි. ඔහුගේ අභිප් රාය අ ඇතැයි පවසමි. මන්ද යත් ඔහුගේ සුපෙම්වත් වත දකින කල මට වදන් අමතක වේ. සිහිය උන්දමාද වේ. මා දන්නේ සෙල් පිළිමයක්ව ඔහු දෙස බලා සිටීමට පමණකි.
Out of stock
සුළඟ හෙමින් හැමුවාවේ

සුළඟ හෙමින් හැමුවාවේ

දෙවියනේ ඔයා කොහෙද මෙහෙ.....?" දෑස විසල් කරගත් මා ඇසුවේ අතිශය පුදුමයෙනි. උස් වූ මගේ ස්වරය අභියස ඔහුට තව තවත් සිනහ පහළ විය. කාර්යාලීය ඇඳුමෙන් සැරසී සිටි ඔහු වෙතින් වෙහෙසකර බවක් පළවුන ද ඒ දුඹුරුවන් දැසේ වූ නොසැලෙන බව බිඳකුදු නොවෙනස්ව පැවතුණි. මට වඩා වසර දහයක් පමණ වැඩිමල් වුවද කයිල් බොහෝ කඩවසම් යැයි හැඟුනෙන් මට ඒ පිළිබඳ සියුම් ආඩම්බරයක් නොදැනුනා නොවේ. "ඔයා තවත් ලස්සන වෙලා සැමී...... චූටි බයිසිකලේකුත් තල්ලු කරන් පල්ලම බහිද්දී මං හිතුවෙ ඉස්කෝලෙ යන කෙල්ලෙක් කියල..... ඔයාගෙම පන්තියේ ළමයිනුත් ඔයාට ඇහැදානව ඇති කියලා මං කිව්වෙ බොරු නෙමේ... ඔහු පවසන කල මම හඬනගා සිනාසුනෙමි. කයිල්ගේ පැමිණීම මට සතුටක් ගෙන දු

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us