Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
රොඩී කෙල්ල

රොඩී කෙල්ල

ඒත් එක්කම සිරිමල්ට ඉහලින් දුටු දෙයින් ධනුධට කෑ ගැහුනා.ඔහු දුටු දෙයින් විලම්භීත වෙලා ගියේ හිතාගන්නවත් කියාගන්නවත් බැරි තරමට ඔහුගේ මුව සේම හදවතත් ගොළු කරමින්. එහෙත් සිරිමල්........ යනුවෙන් කෑගැසුවේ ඔහුට දැනුණු බිය නිසාමයි.සිරීමල්ට පිටු පසින් සිටියේ ප් රමාණය කිව නොහැකි තරම් ලොකු වලහෙක්.ඌ කකුල්වලින් සිටගෙන සිටි විට අඩි දහයක් පමණ උස වලස් තඩියෙකි.සිරිමල් ඔහේ ලෝකෙ නැති දේවල් කියමින් සිටි නිසා ඔහුට ඒ ගැන කිසිම වගක් තිබුණේ නැත.ධනුධ නිකමට මෙන් ඔහු දෙස බලා සිනා සෙන්නට යන විටයි ඔහු දුටුවේ අර මහා වලස් තඩියාව.ඒ නිසාම මහා හයියෙන් කෑගැසූ ධනුධ වතුරෙන් ගොඩට ආවේ වලහ විසින් සිරිමල් ගිලගනී වී යන බියත් එක්කයි.දුව එ
In stock
මැණික් ඇසක් ඇති කොටියා

මැණික් ඇසක් ඇති කොටියා

හැරී ෆ්ලෙචර් යනු කලින් යුද හමුදාවේ සිටි බ් රිතාන් ය ජාතික සොල්දාදුවෙකි. යුද හමුදාවෙන් අස් වූ පසු ඔහු විවිධ රැකියාවල් කීපයක්ම කර අවසානයේදී දකුණු අප් රිකාව අසල පිහිටි කුඩා දූපතකට වී සංචාරකයන් මුහුදු ගෙන යෑමේ බෝට්ටු සේවයක් පවත්වාගෙන ගිය සාමකාමී පුද්ගලයෙකි. එහෙත් ඔහුගේ එම සාමකාමී ජීවිතය වෙනස් වන්නේ සංචාරකයින් ලෙසින් වෙස්වලාගෙන පැමිණි දරුණු ගණයේ මැරවරයින් කණ්ඩායමක් නිසාය. එතැන් පටන් ඔහුට විශ්වාස කළ නොහැකි තරම් පුරුණු සිද්ධීන් වලට මුහුණ දීමට සිදු වෙයි. අප් රිකානු ලේඛක විල්බර් ස්මිත් සුපුරුදු පරිදි තම වතාවට අප ඇද බැඳ ගැනීමට සමත් වෙයි. =වසානය දක්වාම පාඨකයාගේ කුතුහලය රඳවා ගැනීමට ඔහුට මෙම නව කථාවෙහිදී ද
In stock
ගෲෂාම් ග්රෙන්ජ්

ගෲෂාම් ග්රෙන්ජ්

භීතියෙන් ලොමු ඩැහැගැන්වෙනසුලු අප් රසන්න සිදුවීම් පෙළක් ගෲෂාම් ග් රේන්ජ් හි සිදුවෙමින් පවතී... සිය දෙමාපියන්ගේ බල කිරීමට ගෲෂාම් ග් රේන්ජ් නැමැති අද්භූත පාසලේ සිසුවකු වූ ඩේවිඩ් එලියට් හට මුහුණ දීමට සිදු වූයේ තම ජීවිතයේ මෙතෙක් කිසි දිනෙක නොවිඳි භයංකර සිද්ධීන් දාමයකටයි. පාසලේ නවක සිසුන්ට ඔවුන්ගේ රුධිරයෙන් අත්සන් තැබීමට සිදුවීම, සෑම පූර්ණ සඳ මෝදු වීමකදීම සිදුවන ප් රංශ ගුරු භවතාගේ අතුරුදහන් වීම මෙන්ම, සහකාර විදුහල්පතිගේ කාර්යාල කාමරයේ තිබෙන්නා වූ පිළිකුල් සහගත දේ යනාදී දේවල් ඩේවිඩ්ගේ මනසට ගෙන දුන්නේ නොනිමි කුතුහලයකි. එසේම පාසලේ සියලු දෙනා කළු මුද්දක් පැලඳීම හා පාසලේ සිසුන් සෑම රාත් රියකදීම අතුරුදහන්
In stock
මාරක තටාකය

මාරක තටාකය

සොහොන් පිටියක අලුත භූමදානය කරන ලද මළ සිරුරු මැදියම් රැයෙහි දී ගොඩගෙන ඒවායේ කොටස් බිහිසුණු ලෙස කා දමන අත්භූත සතෙකු සොයා විශේෂ විමර්ශන මධ් යස්ථානයේ (special lnvestigation centre) නිලධාරීන් පිරිසක් ක්ෂණික මෙහෙයුමක් දියත් කරති. ඒ අතරතුර මෙහෙයුම් නිලධාරියෙක් සැක කටයුතු ලෙස අතුරුදහන් වෙයි. විවිධ දුෂ්කරතා මධ් යයේ සැකකරුවකු හසුකර ගත්තත ද ඔහු වචනයකදු කතා නොකරන්නේ ඇයි? සැකකරුගෙන් ප් රශ්න කිරීමට යාමේදී sic කාර්යාල පරිශ් රය තුළදීම නිලධාරීන් දෙදෙනකු ගුප්ත ලෙස මිය යාමට හේතුව කුමක්ද? අත්වරදකින් සිදුවන දරුණු ව් යසනය හා ඒ සමඟ බැඳුණු සිද්ධි දාමය අනාගත දිනකදී සිදු නොවේ යැයි කාට පැවසිය හැකිද? "මාරක තටාකය නවකතාවේ

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us