Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
නදීතෙර කුංචනාදය

නදීතෙර කුංචනාදය

වනගත හේන් ජීවිතයේ තොරතුරු රැසක් ස්වකීය ජිවිතයේ අත්දැකීම් ලෙස හෙළි කරන මෙම කෘතිය ආස්වාදජනක වන්නේ එය තාත්වික නව කථාවක් ලෙස ගොනු වී ඇති නිසා ම නොවේ. එය ඉදිරිපත් කරන කාෂ්ටක භූමියේ රන් දහදිය වගුරවමින් එහි රසය උරා ගැනීමට වෑයම් කරන දෙතුන් දෙනකුගේ ජීවිත තොරතුරු සහිත දුර්ලභ ගණයේ විෂය කරුණු නිසා ද නොවේ. කතුවරයා වන සෞන්දර්ය ගවේෂණයෙහි යෙදෙමින් හෙළි කරන අපූර්ව අත්දැකීම් හෙයිනි. ඉදිරිපත් කරන කුහුල දනවන රසවත් විලාසය හෙයිනි. කැමිලස් වනිගසූරිය රජයේ ලිපිකරුවෙකි. අසූවේ වැඩ වර්ජනය හේතුවෙන් ඔහුට රැකියාව අහිමි විය. ජීවනෝපාය සඳහා ඔහු කළේ තමන් උපන් බිමෙන් ඉතා ඈත් වූ ත් රිකුණාමලයේ සෝමාවතී වනාන්තරයේ හේන් ගොවිතැනට බැසීම
In stock
රොබින්සන් වික්රමය - සූරිය ප්රකාශන

රොබින්සන් වික්රමය - සූරිය ප්රකාශන

පාළු දුපතක අතරමං වූව ද බලාපොරොත්තු සුන් කැර නොගනිමින් තම දරු පවුල රැක ගෙන, ඔවුන්ට සොබාදහමේ අභියෝග වලට මුහුණ දෙන අයුරු කියා දුන් මව් පිය යුවලක් පිළිබඳ මේ ලෝ පතළ ''the swiss family robinson''නම් කථාන්තරය කවර දුෂ්කරතා මැද වුවද සහයෝගී ව ජීවිතය ගොඩනගා ගැනීමේ අරුත අවබෝධ කරවන නිර්මාණයකි.දරුවන් සොබාදහමේ වික් රමාන්විත අත්දැකීම් මාර්ගයෙන් ලබන දැනුම අවධාරණය කළ රූසෝ ගේ මතවාදය අනුව යමින් කතුවරයා මෙහි මුල් කෘතිය රචනා කළ අතර එය ළමා කථාවක් ලෙස ජනකාන්ත භාවයට පත් විය.මෙම කෘතිය ආශ් රයෙන් බිහි වු ජනප් රිය චිත් රපට ගණනාවක් ද ඇති අතර රොබින්සන් කෲසෝ කෘතිය හා සමානව ළමා ලෝකයේ ''the swiss family robinson'' කෘතිය ද ජනාද
In stock
පාලින්ද නුවර ජනකතා

පාලින්ද නුවර ජනකතා

කළුතර දිස්ත් රික්කයේ, තවමත් ගැමි සුවඳ වහනය වන පාලින්දනුවර ප් රදේශයේ උපත ලද දුමින්ද ජයවර්ධන, නිදහස් මාධ් යවේදියෙකි.තමාට ම ආවේණික වූ රසවත් බස් වහරකින් විත්ති කතා රචනයට දස්කම් පාන ඔහු මේ වන විට, කළුතර දිය ඇලි වරුණ, නොව පැරණිය වන රමණිය සහ පාලින්දනුවර එදා විත්ති යනුවෙන් කෘති තුනක් ලියා පළ කර තිබේ. වෘත්තියෙන් සංවර්ධන නිලධාරියෙකු වන දුමින්දට ගැමි ජනතාව සහ පරිසරය සමග සමීප වීමට හොඳින් ඉඩ හසර ලැබේ. ඔහු ඉන් ප් රයෝජන ගෙන ඇති බව පෙනේ. ජනසංනිවේදනය පිළිබඳව ශාස්ත් රපති උපාධිය දිනාගනිමින් ලත් දැනුමත්, දිනමිණ, රැස, අරුණ, දිවයින වැනි පුවත්පත්වලට විත්ති කතා රචනා කිරීමෙන් ලද පරිචයත්, ඔහුට මේ කාර්යයේ දී උපකාර වන්නට
In stock
බණ්ඩාරදූවේ වැද්දෝ

බණ්ඩාරදූවේ වැද්දෝ

ලෝකයේ පැරණිතම මනුෂ් ය කොට්ඨාසයක් ලෙස සැලකෙන වැද්දන්ගේ සමාජ ජීවිතයත්, ඇදහිලි හා විශ්වාසත් ගැඹුරින් අධ් යයනය කිරීම පරමාර්ථ කොට ගත් සී. ජී. සෙලිග්මාන් ඔහුගේ ගවේෂණයෙන් පසුව ඔවුන් සදහටම අහෝසි වීමෙහි එළිපත මත සිටින කුඩා මිනිස් සමාජයක් ලෙස විස්තර කර තිබේ. ඊට හේතු ලෙස ඔහු දකින්නේ දෙමළ හා සිංහල මිනිසුන් සමඟ දිනෙන් දින දියුණු වෙමින් පවත්වාගෙන යන සබඳතාවන් වේ. සෙලිග්මාන් ගෙන් පසුව වැදි ජනයා ගැන සොයා බැලූ වෛද් ය ස්පිට්ල්ට හමුවන්නේ සෙලිග්මාන් ගවේෂණය කළ ප් රෙද්ශවල වැදි ජනයා නොවේ. තැනින් තැනට යමින් ජීවත්වන වැදි ජන කණ්ඩායම් කිහිපයක් ගැන ඔහුගෙන් වාර්තා වේ. ගවේෂණයකින් පසු ඉදිරිපත් කරන වාර්තාවකට වඩා ඔහු තොරතුරු ද
Out of stock
වීදුරු මාලිගාව

වීදුරු මාලිගාව

වීදුරු මාලිගාව ගැඹුරු විෂම ක් රියාකාරීත්වයෙන් යුතු අසාධාරණ ලෙස කම්පනයට පත් පවුලක් සම්බන්ධ විශිෂ්ට චරිතාපදානයකි. ඔවුන්ගේ ජීවිතවල ප් රකෘති තත්වය හෙළි කෙරෙන එය වරදින් නිදහස්වීම සඳහා කෙරෙන අනාවරණයකි. සුරා මතින් තොර අවස්ථාවල ජීනට්ගේ අතිදක්ෂ හා ප් රභාසම්පන්න පියා තම දරුවන්ගේ මතිමාත් රය ග් රහණය කරගත්තේය. ඔවුනට භෞතික විද් යාව, භූ විද් යාව හා නිර්භීතව ජීවිතය වැළඳගන්නා ආකාරය ඉගැන්වූවේය. බීමත් වූ විට වංචනිකයකු වූ ඔහු විනාශකාරී විය. නිදහස් ප් රකෘතියෙන් යුතු වූ ඇගේ මව ගේදොර පිළිබඳ ඇල්ම යන අදහස පිළිකුල් කළාය. පවුලක් ගොඩනැඟීමේ වගකීම ඈ කිසිවිට භාර නොගත්තාය. තමන් ගැන බලාගැනීමට ඉගෙන ගත් වෝල්ස් දරුවෝ කෑම සහ ඇඳුම

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us