Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
සසල මැදුර

සසල මැදුර

ගොමගොඩ, එලමල්පොත මහා විදුහලෙන් ප් රාථමික අධ් යාපනය ලැබූ ගුණරත්න ඒකනායක, තෙල්දෙණිය මධ් ය මහා විදුහලෙන් උසස් අධ් යාපනය ලැබීය. ශ් රී ජයවර්ධනපුර විශ්වවිද් යාලයෙන්ද, කොළඹ විශ්වවිද් යාලයෙන්ද අධ් යාපනය ලැබු ඔහු කැලණිය විශ්වවිද් යාලයේ පශ්චාත් උපාධිධාරියෙකි. ගොඩනැගිලි ද් රව් ය සංස්ථාවේ නේවාසික කළමණාකරුවෙකු වශයෙන්ද , වාරිමාර්ග හා විදුලිබල අමාත් යංශයේ මාධ් ය උපදේශකවරයෙකු වශයෙන්ද, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විධායක නිලධාරියෙකු වශයෙන්ද ඔහු කටයුතු කර ඇත. විවධ මාතෘකා ඔස්සේ සිය ලේඛන දිවිය පොහොසත් කරන ඔහු 2000 වසරේ සමස්ත ලංකා යොවුන් නවකතා තරගයේ ප් රථම ස්ථානය දිනු ''තෑගි ගොඩයි'' කෘතියේ කතුවරයාය. 2003 ඩී. ආර්. වි
Out of stock
මහා ගල්වැටියේ මුහුදුබත් නිධානය

මහා ගල්වැටියේ මුහුදුබත් නිධානය

ආතර් සී. ක්ලාක් ලෝ පතළ විද් යා කථා ප් රබන්ධකරුවෙකි. මෙසේ මහා ගල්වැටියේ මුහුදුබත් නිධානය නමින් සිංහලය නැඟෙන්නේ ආතර් සී. ක්ලාක්ගේ the treasure of the great reef නමින් සිංහලට නැඟෙන්නේ ආතර් සී. ක්ලාක් කළ ගවේෂණ තොරතුරු අන්තර්ගත වේ. තව ද මේ කාර්යයට අහම්බෙන් මෙන් ඉංග් රීසි ගැටව් දෙදෙනෙක් ද, සාගර පුරාවිද් යාඥයකු පීටර් තෝර්ක්මෝන්ද සහභාගි වේ. ඔවුහු දෙවුන්දරට, කිරින්දට හා තංගල්ලට නුදුරින් ඇති සාගරයේ කරන ගවේෂණ, අපූරු සොයා ගැනීම් සඳහා මඟපාදයි. ඉන් මූලික එකක් වන්නේ අරුම පුදුම සාගර ජීවින් පිළිබඳ ඉදිරිපත් කරන තොරතුර යි. මේ ග් රන්ථය රසවත් වන්නේ ඒ නිසා යි. පරිවර්තක - මනෝ ප් රනාන්දු
Out of stock
දක්ෂිණ ප්රේමය

දක්ෂිණ ප්රේමය

කියන්න එයා සමන්ත... පුංචි බිස්නස් එකක් කරනව. පුංචි කාරෙකකුත් තියෙනව. ඒක හයර් කරනව. අපි ඉස්සර හිටියේ ළඟ... කිට්ටුව... හයිවේ එක හින්ද අපි ඈත් වුණා හයිවේ එක!... මාතර? ඔව්... අපේ ඉඩං ඔක්කොම ගියා. අපි දැන් ඉන්නෙ කිලෝමීටර් පහ හයක් ඈත. දියගම කියන්නෙ. රේඩියෝ සිලෝන් වත්තෙ නංඟිලට එහෙනං හොඳ වන්දියකුත් ලැබෙන්නැතිනෙ හොඳද කියල නං මං දන් නෑ. තාත්ත තමයි ඒවට ගියේ. වන්දි නං හම්බුණා හයිවේ ඉඩං වලට හොඳට වන්දි ලැබුණ කියලමටත් කවුරු හරි කිවුව මේ පළාතෙ ? නෑ නෑ... මං ගෙදර ගිය වෙලාවක මඳ නිහැඬියාවකට පසුව නයනා යළි කටහඬ අවදි කළාය. එතකොට නංඟිල අලුත් ගෙයක් හැදුව ඔව්... පුංචියට ඔක්කොම පුංචියි... පුංචි බිස්නස් එක... පුංචි කාරෙ
Out of stock
අනාදිමත් යුගයක සිට හෙළයේ ජල කළමනාකරණය පිළිබඳ කතාන්දරය

අනාදිමත් යුගයක සිට හෙළයේ ජල කළමනාකරණය පිළිබඳ කතාන්දරය

1892ඔක්තොම්බර් පස්වන දා උපන් ආර්. එල්. බ් රෝහියර් දහ අට හැවිරිදි වියේදී මිනින්දෝරු දෙපාර්තමේන්තුවට බැඳුනේ ය. ගල්ඔය සංවර්ධන මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස පත්ව යාම සඳහා 1949 දී එතුමා සේවයෙන් විශ් රාම ගත්තේ උප මිනින්දෝරුජනරාල් ධූරය හොබවමින් සිටිය දී ය. කෘතහස්ත ලේඛකයකු ද වූ එතුමා මුද් රණ ද්වාරයෙන් පළ වූ පොත් දහසයක ද තවත් ලිපි ගණනාවක ද කතුවරයා විය. එතුමාඅතින් ලියැවුණු කෘතීන් අතර seeing ceylon, discovering ceylon, ancient irrigation works in ceylon ග් රන්ථ සුවිශේෂ වෙයි. අනාදිමත්යුගයක සිට හෙළයේ ජල කළමනාකරණය පිළිබඳ කතාන්දරය නම් වූ මේ කෘතිය ආර්, එල්ලා බ් රෝහියර් මහතා විසින් 1975 දී මුල්වරට food and people නම
In stock
මඟ දිගට ජන කතා - 2

මඟ දිගට ජන කතා - 2

මාරස්සන ඩී.පි.වික් රමසිංහ මහතා ගම් නියම්ගම්වල රජයේ පාසල් හි මුල් ගුරුවරු පදවි දැරූ කෙනෙකි.තමා සේවයට පත් වී ගිය සෑම පාසලක් ම පිහිටි ගමේත්, අවට ගම්වලත් ඓතිහාසික තොරතුරු, ජන විශ්වාස, හෙළ වෙදකම් ආදිය පළාත් වාසින්ගෙන් විමසා සොයා බැලීමත්, එමඟින් සපයා ගත් කරුණු පොතක සටහන් කර තැබීමටත්, හේ විනෝදාංශයක් ලෙස පුහුණු කර ගනිති.කටකතා වලින් මතු වූ ඓතිහාසික කරුණු තහවුරු කරුණුවස් පතපොත කියවා කරුණු සෙවීමද ඒ සමගම කෙරිණි. උඩරට, පහතරට, රජරට ආදී සෑම පළාතෙකම සේවය කරන ලද කාලයේ එසේ රැස්කර ගත් කරුණු වලින් බිඳක් තමා සේවයෙන් විශ් රාමලත් කාලයේ පොතකට නැඟුණු සැටියි මේ මේ ජනකතා එකතුවේ පළමුවන කොටස මඟ දිගට ජනකතා නමින් මුද් රණයෙන

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us