Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
රත්තරන් අස්වැන්න

රත්තරන් අස්වැන්න

නිදහස් අධ් යාපනයෙන් පිබිදුණ පරම්පරා කිහිපයක් මෙරට සමාජ ආර්ථික සංස්කෘතික හා දේශපාලන යනාදි කේෂ්ත් රයන්ට විවිධාකාරයෙන් මේ වනවිට සම්බන්ධව සිටින බව පැහැදිලි සත් යයකි. අධ් යාපන වරප් රසාදය හේතුවෙන් ආර්ථික අසීරුතාවලින් පීඩා විඳි පවුල්වල දරුවන්ට පමණක් නොව, විවිධ සමාජ පදනම්වල දරුවන්ට ද දෙපයින් සිට ගැනීමට ලැබුණ අවකාශය සුළුපටු නොවේ. තතු එසේ නම් මේ වන විට ශ් රී ලාංකේය සමාජය උසස් තත්වයක - ප් රශස්ත තත්වයක පැවතිය යුතුය. සැබෑව නම් එවන් තත්වයක් රටේ නොතිබීමය. අධ් යාපනයෙන් පිබිදුණ සාධනීය චරිත රට හැර ගොසිනි. තවදුරටත් එය සිදුවේ ඊට අදාළ සාධක ගණනාවක් ඇත. මේ නවකතාවෙන් ඒ හා සම්බන්ධ කාරණාවලට අදාළ චරිත කිහිපයක් නිරූපණය ව
Out of stock
දුර්ග මංපෙත

දුර්ග මංපෙත

යුදෙව් ජාතික ඇනා සහ ඇගේ පවුලේ උදවිය දෙවැනි ලෝක යුද්ධය ආරම්භ වීමට පෙර නාසි ආක් රමණයෙන් මිදී ජර්මනියෙන් පලා යති. මුලින්ම ස්ව්ට්සර්ලන්තයටත්, ඉන් පසු ප් රංශයටත් සංක් රමණය වන ඔවුන් තම අවසාන නවාතැන ලෙස තෝරාගන්නේ එංගලන්තයයි. එහෙත් ලන්ඩනයට නාසි හමුදාවේ දරුණු ගුවන් ප් රහාර එල්ලවන අවදියේදි ඇනාලා දිවි ගලවා ගන්නේ අසීරුවෙනි. කොතරම් දුෂ්කරතා මැද වුවත් ඇනා සහ ඇගේ සොයුරු මැක්ස් තම ජීවන ඉලක්ක වෙත පියෙන් පිය ළඟා වෙති. එහෙත් නුහුරු භාෂාවක් කතා කරන ආගන්තුක රටක සරණාගත බවට පත්වන ඇගේ දෙමාපියන්ට එසේ අලුත් පරිසරයකට හැඩ ගැසීම අසීරුය. ආර්ථික දුෂ්කරතා සහ මානසික පීඩනය හේතුවෙන් දිගින් දිගටම ඔවුන්ගේ ජීවිත අසීරු වෙයි. තම ජීව
Out of stock
එන්න මා සොඳුරිය

එන්න මා සොඳුරිය

ඇමෙරිකන් ධනවතෙකු වූ ඩේවිඩ් මැක්ආර්ඩ් ඉන්දියාවට පැමිණ දේව ධර්ම පාසලක් ආරම්භ කරන්නේ තමන්ගේම සංකල්පනාවන්ට හා කොන්දේසිවලට අනුව ඉන්දියාව වෙනස් කිරීමේ පරමාර්ථයෙනි. ඔහුගේ පුත් රයාද එහි පැමිණෙන්නේ එම පාසලේ ඉගැන්වීම සඳහාය. දෙවියන් සොයායන ඔහුගේ මුනුපුරා ඉතා කුඩා දිළිඳු ගමක සම්පූර්ණ ගැමි ජීවිතයක් ආරම්භ කරන්නේද මිෂනාරිවරයකු ලෙසය. බටහිර සහ නැගෙනහිර අවසන් ඝට්ඨනය එළිදකින්නේ උපතේ සිට ඉන්දියන් ගම්මානයේ ගැමි ජීවිතයට හුරු වී සිටි ඔහුගේ මීමිනිබිරිය වෛද් යවරයකු වූ දේශීය මිනිසකු සමඟ ආදරයෙන් බැඳී යාම හා ඔහු සමඟ විවාහවීමට අවසර ඉල්ලා සිටීමත් සමඟය. ඇගේ පියා ඒ විවාහයට බලවත් ලෙස විරුද්ධ වන්නේ සිය මුලික සංකල්ප නොසලකා හරිම

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us