Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
කුරු සහ වෙනත් කතා

කුරු සහ වෙනත් කතා

පවිත් රා අභයවර්ධන සතුව ඇත්තේ රසවත්ව කතා කීමේ ක් රමෝපායකි. එහි ඇතැම් කෙටිකතා විසින් කියවන්නාව ඔසවා පොළොවේ ගසනු ලබන අතර, අනෙක්වා මගින් ජීවිතයේ සංවේදී පක්ෂය සියුම් සැතකින් ඇන එළියට ගනු ලබයි. පාඨකයාගේ කියැවීමේ ලාලසාවට ඇමක් දමා අල්ලා ගැනීමට ඈ දක්වන සමත්කම පැසසුම් ලැබිය යුතුය. පවිත් රා භාෂාවට තමන්ව හසුරුවන්නට ඉඩ නොදී ඉතාමත් පහසුවෙන් තමන් විසින් භාෂාව වසඟයට ගෙන ඇති හෙයිනි. තම පළමු කෙටිකතා සමුච්චයෙන්ම දිගු දුර පිම්මක් පනින්නට ඈ සුදුසුකම් ලබා ඇතැයි මා සිතන්නේ එහෙයිනි. පාඨකයාගේ අවධානය දිනා ගැනීමත්, කුතුහලය පවත්වා ගැනීමත්, රසවත් කතාවක් කීමත් එකවර කළ හැකි පහසු භාෂාමය බලයකුත්,අපූර්ව භාෂා ශක් යතාවකුත් පවිත්
In stock
උන්මාද නිම්නය

උන්මාද නිම්නය

බල්ලන් දෙදෙනා බිම වැටී සිටින අයෙකු අසළ කැරකෙමින් බුර හැලෙමින් සිටියහ. ඒ අසළට ළං වූ රජිත හා වසන්ති දුටුවේ බිමවැටී සිටින තරුණියකි. "දෙයියනේ.. සොහානි..." වසන්ති කෑ ගසාගෙන ඇය අසළට දිව ගියාය. "දුවේ දුවේ.... ඇය කෑ ගසන්නට වූවාය. රජිත ද වේගයෙන් ඔවුන් අසළට ළං වූයේය. සොහානිගේ ගෙලෙන් රුධිරය ගලා එමින් තිබිණි. රජිත එදෙස බලා සිටියේ බියපත් නෙතිනි. '' ඉක්මණට හොස්පිට්ල් අරන් යන්... පියවි සිහියට එළඹි ඔහු, සොහානි ඔසවන්නට තැත් කළේය. එහෙත් ඒ මොහොතේම ටෝබි ගොරවමින් ඔහු වෙත කඩා පැන්නේය. මොකද ටෝබි වෙලා තියෙන්නේ.. පලයන් පැත්තකට.. . රජිත බල්ලා පසෙකට තල්ලු කළත් ඌ එවිටම ඔහුගේ අත හපා කැවේය.
In stock
සිංහල සිරිත් සංග්රහය

සිංහල සිරිත් සංග්රහය

''සිංහල සිරිත් සංග් රහය'' ගැන ප් රවීණයෝ මෙසේ කියති. සිංහල, බෞද්ධ සමාජයේ පොදු විඤ්ඤාණය කෙබඳු දැයි වටහා ගනු පිණිස සමාජ විද් යාඥයන් විසින් රනු ලබන සෘජු පර්යේෂණ අල්ප යැයි සිතන්නට සිදුවන අවස්ථාවක මෙවන් කෘතියක් යළි මුද් රණය කිරීම සාධු සම්මත ක් රියාවකැයි හැඟේ. වඩා ශිෂ්ටාචාරවත් සමාජයක් වෙත ගමන් කිරීමේදී ජන සමාජයේ කුල ක් රමය වැනි ප් රාථමික වයුහයක ස්වභාවය කවරේදැයි දැන ගනු පිණිස මේ කෘතිය මහඟු අත්වැලකි. - ප් රවීණ ලේඛක ආනන්ද අමරසිරි ප් රවීණ ප් රකාශන සමාගම් හැර කර්තෘ ප් රකාශකයින් විසින් ප් රකාශනයකින් පළ කරන ඇතැම් වටිනා පොත් මුල් මුද් රණයෙන් පසු ප් රකාශනයට පත් නොවීම නිසා සිදුවන හානිය බරපතලය. මෙවැනි සමහර පොත්

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us