Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
කතා අහුර

කතා අහුර

මහාගත්කරු මාර්ටින් වික් රමසිංහ මහතාගේ කතා රීතියේ විකාශනය පිළිබිඹු කෙරෙන 'කතා අහුර' සිංහල සාහිත් යය උගන්වන ගුරුභවතුන්ට හා එය හදාරන සිසුන්ට විශේෂයෙන් ප් රයෝජනවත් වන ග් රන්ථයකි. 1924 වර්ෂයේ එළි දුටු පළමු ලාංකික යථාර්ථවාදී කෙටිකතා සංග් රහය වන 'ගැහැනියක්' ග් රන්ථයේ පටන් තිස් වසරක් තුළ වික් රමසිංහයන් අතින් ලියැවුණු කතා දහනවයක් මෙම කතා එකතුවේ අඩංගු වෙයි. මඩොල් දූව, අපේ ගම, රෝහිණී යන ග් රන්ථයන්හි එන රසභාව පූර්ණ කතාංග කිහිපයක් ද එක් වීම නිසා මේ කෙටි කතා සංග් රහය විචිත් ර බවින් අනූන ය. 'කතා අහුර' සංග් රහ කළ ලාල් ප් රේමහාත් ද මැල් මහතා විසින් වික් රමසිංහ සාහිත් ය මෙහෙවර අරභයා ලියන ලද අනගි පෙරවදන ද මේ පොත
Out of stock
ලක්දිව අත්කම් ශිල්ප කලා

ලක්දිව අත්කම් ශිල්ප කලා

මෙහි දැක්වෙන පුන්කලස් යුගලය මඟුල් සලකුණු 108 න් එකකි. සෞභාග් යයේ සංකේතයක් ලෙස සැලකෙන පැරණි සිංහල මොස්තර ගණයට අයත් පුන්කලස ගල් කැටයම් හා චිත් රවල මෙන්ම ලී හා තහඩු කැටයම් අතරද දක්නට ලැබෙන සෞන්දර්යාත්මක මෝස්තරයකි. කලස මත තබා විහිදුවන ලද මල් කළඹක් සහිතව නිරූපනය කිරීම මෙහි සම්ප් රදායයි. පැරණි සිංහල මෝස්තර ගණයට අයත් අෂ්ටනාරී රථය පිටකවර චිත් රයේ පුන්කලස් යුගල මධ් යයේ දක්නට ඇත. එය මානව රූප යොදා සකස්කර ඇති චමත්කාර ජනක අලංකාර ක් රමයක් ලෙස සැලකේ. ස්ත් රී රූප අටක් රථයක හැඩය ඇතිවන පරිදි ගැලපීම මෙම මෝස්තරයට පදනම් වී ඇත. චතුර්නාරී පල්ලැක්කිය, ෂඩ්නාරී තොරණ, සප්තනාරී තුරඟා, නවනාරි කුඤ්ජරය, පංචනාරී ඝටය, දේවිනාර
Out of stock
නාට්ය කලාවේ මූලිකාංග

නාට්ය කලාවේ මූලිකාංග

පේරාදෙණිය විශ්වවිද් යාලයෙන් 2016 වසරේ දී ලලිත කලාව පිළිබඳ ශාස්ත් රවේදී ගෞරව උපාධි පන්ති සාමාර්ථයක් ද, 2019 වසරේ දී ලලිත කලා ශාස්ත් රපති උපාධිය ද, හිමිකර ගත් තරිඳු බණ්ඩාර මහතා විසින් විරචිත නාට් ය කලාවේ මූලිකාංග නම් වූ කෘතිය පර්යේෂණාත්මක අධ් යයනයක ප් රතිඵලයකි. අද් යතන අවධිය තුළ ශ් රී ලාංකේය නාට් ය හා රංගකලාව පිළිබඳ පවතින අවධානය මෙන්ම උනන්දුව ද මීට දශක කිහිපයකට පෙර පැවැති තත්ත්වයට වඩා වෙනස් වී ඇති බව පෙනීයයි. නාට් ය යනු සංස්කෘතික කලාවකි. සංස්කෘතික කලාව යාතුකර්ම, ඇදහිලි යනාදියේ සම්මිශ් රණයෙන් බිහි වන්නකි. ලොව ඉපැරණිතම කලාවන් අතර ප් රමුඛස්ථානයට පත් වේදිකා නාට් ය වනාහි බොහෝ කලා මාධ් යයන්ගේ එකමුතුව
Out of stock
මටම අහිමි මම 2

මටම අහිමි මම 2

''මං හැමදාමත් ඔයාට ආදරෙයිනෙ සුබා. ගමේ මිනිස්සුන්ගේ අවමන් විඳ විඳ හැදෙනවට වඩා දරුවා අපේ ළඟ සැපට හැදේවි. ඔයාට ඕන වෙලාවක ඇවිත් බබාව බලලා යන්න පුළුවන්.'' ''දරුවා දකින දකින වාරයක් පාසා අප් රසන්න අතීතයක් මගේ හිතට එනවා තමයි තාරිකා අක්කේ.. ඒත් එහෙමයි කියලා මට මගේ දරුවාව දීලා අත් දෙක පිහගෙන ගෙදර යන්න පුළුවන්ද? මම අම්මා කෙනෙක්!'' ''දෙන්න බැරි නම් තියාගන්න කියන්න.. ඊටපස්සේ වෙන දේවල් මං දැනටමත් එයාට තේරුන් කරලා දීලා තියෙන්නේ.'' සුභාෂිණිට ළය පුපුරා යන්නාක් මෙන් වේදනාවක් දැනිණ. කිසිවක් සිතා ගත නොහැකිව ඇය මව දෙස ද බැලුවේ පිළිසරණක් බලාපොරොත්තුවය. ''ආයෙ දරුවට කිරි දෙනව නම් දීලා, නෝනට දරුවා බාර දීපන් මයෙ අම්මා.

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us