Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
මන්දාරම් උයන

මන්දාරම් උයන

දුල්කිත් කළුවර වදුල සහිත නුග ගස යට ඇති පොකුණ දෙස නිසොල්මන්ව බලා සිටින්නට විය.අක්කර භාගයක පමණ වන ගෙවත්තේ කොනකට වන්නට තිබෙන මෙම පොකුණ අවට කොතරම් හිරු පායා ඇති දිනක වුවද අඳුරුය.නුග ගසකින් හෙවණ වී ඇති නිසා එම නුග ගසේ කොළ වැටී පල්වී තද කළු පැහැයක් උසුලන පොකුණ ගුප්ත ස්වාභාවයක් ගනී.පොකුණ අසල ඇති උණ පඳුර යට ඇති ගල් බංකුව මත වාඩී වි පොකුණ දෙස බලාගෙන සිටීම දුල්කිත්ගේ දින චර්යාවේ අංගයකි.එසේ බලාසිටින විට පොකුණෙන් මතුවන විවිධාකාර සතුන් ඔහුට දැක ගත හැකිය.පෙණය විදහාගෙන එකන කළු පැහැ නාගයින්, අං සහිත විශාල කටුස්සන්, ඇස් වලින් හා මුවින් ගිනිදලු විහිදන මකරුන්, හැඩපලු ගෙති ඇති කෙස් වැටිවලින් හා දික් වු නියපොතු සහ
In stock
සටන්කාමියා

සටන්කාමියා

මිනීමරුවන් තිදෙනා මාලන් කොටු කරගෙන සිටියහ. ඔවුන් තිදෙනාම දකුණත්වල, කලාකිරිඤ්ඤ පැලඳ ගොදුරක් වෙත ළං වන වෘකයන් මෙන් මාලන් වෙත මාලන් දෙපා විහිදා, හිස මදක් නමාගෙන, දෙඅත් මිට සටන්කරුවන් තිදෙනා පිළිගැනීමට සූදානම්ව සිටියේය. මාලන් යක් ෂයෙකුටවත් බිය නැති නිර්භීත තරුණයෙකි. සටන් කිරීමට ඔහුට අවි ආයුධ අවශ් ය නැත. අයුක්තියට, අසාධාරණයට විරුද්ධව සටන් වැදීමට ඔහු කවදත් පසුබට නොවීය.... ඔහුගේ සහායට ඔහුට සිටියේ දාලා යන්නේ නැති නියම කෙල්ලක් පමණි. දිවයිනේ සෑම ප් රදේශයකින්ම රූමත් තරුණියන් පැහැර ගෙන අවුත්, විදේශීය සංචාරකයන්ට අලෙවි කරමින්, හෙරෝයින් මත්කුඩු ජාවාරමේ යෙදෙමින්, සිංගප්පූරුවට ළමා අවයව විකුණමින්, මහා පරිමාණයේ
Out of stock
සතුරෝ

සතුරෝ

හිට්ලර් ගේ නාසි හමුදා පෝලන්තය ආක් රමණය කර යුදෙව් සංහාරය කළ අවස්ථාවේදී යුදෙව් තරුණයෙකු වු හර්මන් බ් රෝඩර් ඔහුගේ ජීවිතය බේරා ගත්තේ ඔහුගේ නිවසේ සේවය කළ යුදෙව් නොවන මෙහෙකාර තරුණියක වු යැඩ්විගා ගේ උපකාරයෙනි. ඇය ඔහුව ඇගේ නිවසේ පිදුරු මඩුවක සඟවා තබා ඔහුගේ දිවි ගළවා ගනී. තම බිරිඳ වූ තමාරාත් දරුවන් දෙ දෙනාත් නාසින් විසින් වෙඩි තබා මරා දමා ඇති බව හර්මන් දැන ගන්නේ පසුවය. යුද්ධය අවසන් වු පසු යැඩ්විගාත් සමඟ ඇමරිකාවට පලා යන ඔහු එහි දී ඇයව විවාහ කර ගනී. පසුව ඔහුට පෝලන්තයේ සිට යුදෙව් සංහාරයෙන් දිවි ගළවා ගෙන ඇමරිකාවට පැමිණි යුදෙව් තරුණියක වු මාෂාව මුණ ගැහෙයි. ඇය සමඟ අනියම් සබඳතාවයක් ඇති කර ගන්නා ඔහුපසුව යැඩ්වි
Out of stock
කප්පම්කාරි

කප්පම්කාරි

අශ්ශීල චිත් රපට කීපයකට රංගනයෙන් දායක වූ දෙමාපියන්ට බෙහෙවින් අකීකරු තරුණියක මුහුණ දුන් ත් රාසජනක සිදුවීම් මාලාවක් මෙම පොතට පාදකවී ඇත. එහි විශේෂත්වය වන්නේ ඇය අමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා වීමට සිටි පුද්ගලයෙකුගේ දියණිය වීම සහ ඇය තමා පෙනී සිටි අශ්ශීල චිත් රපට තම පියා ජනාධිපතිවරණයෙන් ජය ගැනීම වැලැක්වීම සඳහා උපයෝගී කර ගන්නා බව පවසා සිය පියාගෙන් කප්පම් ලබා ගැනීමට කටයුතු කිරීමය. අදාළ චිත් රපට සොයාගැනීමේ මෙහෙයුම අමෙරිකානු සී.අයි.ඒ ඔත්තු සේවය, සෝවියට් බුද්ධි සේවාව සහ ලොව වෙසෙන විශාලතම ධනවතකු සම්බන්ධ වෙති. එම මෙහෙයුම්වලදී එම යුවතිය හා බුද්ධි සේවා නිලධාරීන් මුහුණපාන ත් රාසජනක සහ කුතුහලය පිරි සිදුවීම් මාලාවක
Out of stock
ශ්රී ලංකාවේ රාජ්ය ව්යවසාය
In stock
දියමන්ති

දියමන්ති

සුන්දර කඳුකරයේ ඈත ගමක, පනහේ දශකයේ මුල් භාගයේ විසූ මුතු මැණිකේගේ දුෂ්කර සහ කටුක ජීවන අන්දරය රෝස මල් මාවතක ඇදී ගිය එකක් නොව; රුදුරු කටුකොහොලින් පිී ගිය එකකි. විටෙක ඇදවැටුණු නමුත් ඇය මව් සෙනෙහසින් පන්නරය ගෙන කෙසේ හෝ ජීවිත ගමනට මුහුණ දී අවසානයේ මිණිකැට මෙන් වටිනා දරුවන් පිරිසක් ලෝකයට දායාද කිරීමට සමත් වූවාය. ඉතා තරුණ වයසේදී සිදු වූ සිය සැමියාගේ අකල් වියෝව නිසා මල් සේ සදිසි ඕළු, මානෙල්, නෙළුම් හා කුමුදු සිව් දියණියනුත් ගැමුණු හා ගජබා පුතුනුත් සමඟ ඇය තනි වූවාය. ජීවන කතරේ අතරමං නොවී යහපත් මාවතක සෙමින් ගමන් කරමින්, කෙතරම් දුක් පැමිණියද සුබවාදීව ජීව්තය දකිමින් ඇය කෙසේ හෝ අවසානයේ දියමන්ති සේ දැඩි නමුත්
In stock
ගුල්

ගුල්

ගුල්... g l (rose) නිල් සයුරු දිය අහස් ඉම නිල් පළිඟු කැඩපතක් ගිලිහුණු කඳුලක උණුසුමක්... රතු අග්නි මෙන් දිදුලන හිරු මෙන් තේජාන්විත පසු නොබසින වීර්යයක්... පච්ච සුමුදු මුදු බවින් සියල නෙත් පිනවන, සෞම් ය සේද වලාකුළක් කහ ගීතවත් ප් රබෝධයක් මිත් රත්වය දවටාලූ මිහිරි නිවීමක්... දම් ගුප්ත හැඟුම් පිරි වෛරය සඟවාලූ මනහර සිතුවමක්... මිණි කිරුළ මත දිලෙන හිරු කිරණ විහිදුවන කිසි විටෙක නොබිඳෙනා දියමන්තියක්... හදවතට සුව සදන ප් රේමයේ මිහිරිතම රෝස මල් සුගන්ධයක්... සතුට ආභරණය වූ රහසිගත මාළිගා තුළ විශ්වීය චාරිකාවක්... හිම තුහින මාළිගය වසාලූ තිමිර සළු නුඹේ නුහුරු නෙත් සරින් එළිය විණ...
In stock
යුවතියකගේ ප්රේමය

යුවතියකගේ ප්රේමය

ඒ. ජේ. ඒ. අබේනායක විවිධ ඉසව් ඔස්සේ සිය ප් රතිභාව ඉස්මතු කරන්නට වෙර දරන කුසලතා පූර්ණ මාධ් යවේදියෙක්. 'යුවතියකගේ ප් රේමය' නම් වූ මෙම කෙටිකතා සංග් රහය සාහිත් ය ක් ෂේත් රයේ ඔහුගේ දෙවන ප් රයත්නයයි. කුඩා කල පටන් ලේඛණ කලාව කෙරෙහි පැවති නොතිත් ආසාව හා කුතුහලය පසු කලෙක මාධ් ය ක් ෂේත් රය කෙරෙහි ඔහුගේ නෙත් සිත් ඇඳ බැඳ තබන්නට වුණා. ඈත එපිට හද්දා පිටිසර වන්නියෙන් හඹා ආ අව් යාජ ගැමි සුවඳ අබේනායකගේ ජීවිතය මොනවට ස්පර්ශ කළේ, ඔහුගේ මාධ් ය මෙහෙවරට පවන් සලමින්. ගැමි පරිසරයෙන් ලද අනේක විධ අත්දැකීම් ඔස්සේ තම ජීවිතයේ නිම් වළලු පුළුල් කරන්නට වෙර දරන ඔහුගේ මෙම ප් රයත්නය මා අගය කරන්නේ, එමගින් යොවුන් සාහිත් ය ප් රබෝධයට

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us