Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Filter results

Filter

10742 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
නමක් නැති මිනිසා ගේ පුරාවෘත්තය

නමක් නැති මිනිසා ගේ පුරාවෘත්තය

නමක් නැති මිනිසාගේ පුරාවෘත්තය එස්. චන්ද් රසිරි දසනායක the legend of the man with no name frank chandler & joe millard අතක් පුරා ඩොලර් අනීතය රජ කළ සැන් මිගෙල් නගර වැසියා ඉතා අපහසු ජීවිතයක් ගත කළත් පහසුවෙන් මරණයට පත් වූහ. දෛනිකව සිදු වූ මිනිස් ඝාතන නිසා නගරයේ කාන්තාවන් ගෙන් වැඩි දෙනෙක් වැන්දඹු ජීවිත ගත කළහ. පිරිපෙරෝ මළවුන් සඳහා මිනී පෙට්ටි සපයන විට ඔවුන් වෙනුවෙන් දේවස්ථානයේ අවමංගල සීනු හැඬවූයේ ජුවාන් ඩි ඩියෝස් ය. තමා ගේ ජීවිතය ආංශුමාත් රයකින් ගලවා ගන්නා අවස්ථාවකට මුහුණ දෙන නමක් නැති මිනිසා, අවසානයේ ත් රස්තවාදයටය එරෙහි වූ අනතුරුදායක වූත් මරණීය වූත් ආයුධය බවට පත් වෙයි. රන් ඩොලර් දඩයම ටූකෝ, සොරෙකි
In stock
හංසයෝ ඉගිළෙති

හංසයෝ ඉගිළෙති

සමහරු කියනවා තනි වෙන අය ඉක්මනින් නිවන් දකිනවා කියලා. මම මේ දවස්වල භාවනා කරනවා. භාවනා නිමිත්තත් කකුල් කොටේ. පාළුව භාවනාවට මහඟු අත්වැලැක්. මහත්තයා ගෙදර ඇවිත්, මාලි තිබහයි කියන්නෙවත්, දරුවෝ ඇවිත් අම්මා බඩගිනියි කියන්නෙවත් නෑ. මට මගේ කියලා රකින්න දෙයක් නෑ. මම ඉහත ආත්මයක කාගේ හරි අත පය කඩලා පවුලක් අසරණ කරපු නිසා තමයි මම අබ්බගාත වෙලා, තනිවෙලා දුක් විඳින්නේ. මම දවසට දෙතුන් සැරයක් මෛත් රී භාවනාව වඩනවා. කකුලක් කොට කරලා, විවාහ ජීවිතේ කොට කරල මගේ හිතට කාවැද්දූ පණිවුඩය තමයි සංසාර ගමන කොට කරගනින් කියන එක. බිය, සැක නැතුව මරණ මංචකයේ ඇලවෙන්න පුළුවන් නම් මම දිනුම්!
In stock
පෙත්සම

පෙත්සම

ලීල් ගුණසේකර පෙත්සම ලංකා සිවිල් සේවය බැබළ වූ කීර්තිමත් දිසාපතිවරයකු ලෙස ලීල් ගුණසේකර ප් රසිද්ධය. රජරට ජනතාව ඇසුරෙන් ලත් ආභාෂයෙන් ඔහු ලියූ පෙත්සම නවකතාව 1962 දී සාහිත් ය සම්මානයෙන් පුදනු ලැබීය. පෙත්සමෙහි බස ලිහිල්ය. ප් රාණවත්ය. නිර්මාණාත්මකය. එකල රජරට ජනතාවගේ අපූරු ජීවිත අරුත් පෙත්සමෙන් ගෙන දෙයි. නූතන පරම්පරා පරතරය සමඟ නව අරුත් ඔප් නංවන පෙත්සම වැදගත් සාහිත් ය උරුමයකි. ඉන්පසුව ලියන ලද අත්සන සහ මං නැතිදා නවකතා ද එසේමය. ලේඛන කලාවටත් ලේඛකයාටත් අතහිත දෙන ලීල් ගුණසේකර සිංහල ලේඛක සංවිධානයේ 1967 වසරේ ආරම්භක සභාපතිවරයා වූ අතර අද දක්වා එම තනතුර හොබවයි. ශ් රී ලංකාවේ විවිධ තනතුරු අතර ගරු සිරිමාවෝ බණ්ඩාරනාය
Out of stock
මටම අහිමි මම 2

මටම අහිමි මම 2

''මං හැමදාමත් ඔයාට ආදරෙයිනෙ සුබා. ගමේ මිනිස්සුන්ගේ අවමන් විඳ විඳ හැදෙනවට වඩා දරුවා අපේ ළඟ සැපට හැදේවි. ඔයාට ඕන වෙලාවක ඇවිත් බබාව බලලා යන්න පුළුවන්.'' ''දරුවා දකින දකින වාරයක් පාසා අප් රසන්න අතීතයක් මගේ හිතට එනවා තමයි තාරිකා අක්කේ.. ඒත් එහෙමයි කියලා මට මගේ දරුවාව දීලා අත් දෙක පිහගෙන ගෙදර යන්න පුළුවන්ද? මම අම්මා කෙනෙක්!'' ''දෙන්න බැරි නම් තියාගන්න කියන්න.. ඊටපස්සේ වෙන දේවල් මං දැනටමත් එයාට තේරුන් කරලා දීලා තියෙන්නේ.'' සුභාෂිණිට ළය පුපුරා යන්නාක් මෙන් වේදනාවක් දැනිණ. කිසිවක් සිතා ගත නොහැකිව ඇය මව දෙස ද බැලුවේ පිළිසරණක් බලාපොරොත්තුවය. ''ආයෙ දරුවට කිරි දෙනව නම් දීලා, නෝනට දරුවා බාර දීපන් මයෙ අම්මා.
In stock
මැලෝරි ටවර්ස් බාලිකා විදුහල 5

මැලෝරි ටවර්ස් බාලිකා විදුහල 5

ළමා කතා ලිවීම සම්බන්ධයෙන් ලොව ඉතාමත් ජනප් රියත්වයට පත්ව ඇත්තේ ඉනිඩ් බ්ලයිට්න් නමැති කතුවරියයි. කතාන්තරකීමේ රැජින යනුවෙන් හඳුන්වනු ලැබූ ඇය විසින් ලියන ලද ළමා පොත් සංඛ් යාව 700 ද ඉක්මවා ඇත. මේවායින් බොහොමයක් විවිධ භාෂාවන්ට පරිවර්තනය වී ඇති අතර, මෙසේ ලොව වැඩියෙන්ම අන් භාෂාවන්ට පරිවර්තනය වී ඇත්තේ ද ඇයගේ ළමා පොත්ය. ළමා මනස හා ළමා චරිත හරි හැටි හඳුනාගෙන, ඒ ඒ පරිසරයට හා පසුබිමට සරිලන පරිදී රසවත් කතා ලිවීමෙහි ඇයගේ සහජ හැකියාව මනාව ප් රදර්ශනය කරනා එක් නිදර්ශනයකි මැලෝරී ටවර්ස් බාලිකා විදුහල . නේවාසිකාගාර සතරකින් සමන්විත මෙම උසස් බාලිකා විද් යාලයයේ ශිෂ් යාවන්ගේ විවිධ අත්දැකීම් කතුවරිය විස්තර කරන්නේ පාඨකය
In stock
හරි අපූරු ඉස්කෝලේ

හරි අපූරු ඉස්කෝලේ

ගැහුණු ළමුන් දෙදෙනාගේ හිසකෙස් දුඹුරු ය.දිලිසෙන සුළු දෙනෙත් නිල් පැහැති ය.දෙතොල් අයර්ලන්ත පෙනුමක් ඇති දැරියන් ගේ කටහඬ නැවත නැවත අසන්නට තරම් මිහිරි ය. ''අම්මලා අපි ව වෙන ඉස්කෝලෙකට දාන්න තීරණය කරලා.මේච්චර කාලයක් අපි ඉගෙන ගත්තේ රෙඩ්රූෆ් ඉස්කෝලේ.ඒ වුණාට අපිට වෙන ඉස්කෝලෙකට යන්න වෙලා.මේච්චර කාලයක් ඉගෙන ගත්තු ඉස්කෝලේ අමතක කරලා .යාලුවෝ ටික පැත්තකට දමලා වෙන ඉස්කොලෙකට යන්න වෙලා.මට නම් හිතාගන්නවත් බෑ.'' ''අපි ඒ ඉස්කොලේ හිටියේ කොච්චර සන්තෝසෙන් ද? ගිය අවුරුද්දේ මමටි පැටුයි දෙන්න ම ශිෂ් ය නායිකාවෝ වුණා.ඒ විතරක් ද මම ටෙනිස් ටීම් එකේ කැප්ටන්.පැට් හොකී ටීම් එකේ කැප්ටන්.අපි වෙන ඉස්කෝලෙකට ගියොත් මේ හැම දේ ම නැති
In stock
අපූරු ඉස්කෝලේ බිහිසුණු රැයක්

අපූරු ඉස්කෝලේ බිහිසුණු රැයක්

එදින රාත් රියේ දී සාදිට නින්ද ගියේ නැත.ඔරලෝසුවේ රාත් රී දහයියි හතලිස් පහ වදින තෙක් බලා සිටි ඈ සෙමෙන් සෙමෙන් ඇඳෙන් නැගිට්ටා ය.වටපිටාවේ තිබෙන්නේ මඳ අඳුරකි.නිදන ශාලාවේ සිටින සියල්ලන් ම තද නින්දේ ය.ඉක්මන් කොට ගවුමක් හැඳගත් සාදී හෙමින් හෙමින් පඩිපෙළ බැස්සයාය.තවත් විනාඩි කිහිපයකින් පසුපස දොර හැරගෙන පාසලේ ගෙවත්තට පිවිසෙන්නට සාදිට හැකි විය.තමාගේ පිටුපසින් අඳුරු ඡායාවක්ද පැමිණෙන බව සාදි දුටුවේ නැත.ඒ් පෲවන්ස් ය.පෲවන්ස් සිතාගෙන සිටියේ තමා ලුහුබඳින්නේ කාලෝටා පසුපස බවයි.ඒ් ඇවිද යන්නේ සාදි බව ඈ නිකමටවත් සිතුවේ නැත. රාත් රි දහයයි කාල වන විට පෲවන්ස් නින්දදෙන් පිබිදුණා ය.කාටත් හොරා නිදන ශාලාවෙන් පිට වු ඈ සාදි

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us