Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Filter results

Filter

10742 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
ඉරා තිමිර පට

ඉරා තිමිර පට

ඔයාගෙ එක බර්ත්ඩේ එකකට මං පුංචි තෑග්ගක් දුන්නා. දුන්නා විතරක් නෙමෙයි. පොරොන්දුවකුත් ගත්තා. මතකද? මට කිසිම දෙයක් අමතක වෙලා නෑ කෝ ඒ මුකුත්තිය? තවම තියෙනවා. ඔයා කාව් යා බැඳපු දවසකට මම ඒක ගලවලා තියන්නම්. කාව් යව බැඳපු දවසට හැමදේකටම තීන්දු තීරණ ගත්තේ ඔයා. ඔයා මාව වරදවා වටහා ගත්තට මං මොනවා කරන්නද? මගේ වෘත්තිය අවබෝධ කරගත්තේ නැති නිසා ඔයා මගෙන් ඈත් වුණා මං ඈත් වුණාට කාව් යා ඔයා ළඟ ඉන්නවනෙ නෑ. කවදාවත් නෑ. මගේ වෘත්තියට ජනප් රියත්වය ඕන. ඒ ජනප් රියත්වය ලබා ගන්න ප් රසිද්ධියේ යම් යම් ප් රකාශ කරන්න අපි දෙන්නටම සිද්ධ වුණා. ඒත් නිළියක් අනාගත සහකාරිය කරගන්න මට කවදාවත් ඕනකමක් තිබුණෙ නෑ. දැන් ඔය මොන දේ කිව්වත් වැඩ
In stock
කෙම්බිමට ගමනක්

කෙම්බිමට ගමනක්

මෙය එක අතකින් අහම්බ, දෛවයෝගය, ඇදහිය නොහැකි පුදුමාකර සීදුවීම් පිරුණු ආස්වාදජනක වීර කතාවක් බඳුය.යහපත් මඟක් ඔස්සේ ජීවන සාර්ථකත්වය කරා ගිය විශිෂ්ටයෙකුගේ ආදර්ශවත් කතාවක් ලෙසද අවශ් ය නම් මෙ හැඳින්විය හැකිය.. එහෙත් ඒ සියල්ලට වඩා මෙහි ඇති වැදගත්කම වනුයේ මෙය හුදු පුද්ගලයෙකුට වඩා මේ රට පිළිබඳ ගැඹුරු කතාවක් වීමය. ශක්තිමත් ජාතික ආර්ථිකයක් උදෙසා රටට අවශ් ය උපායමාර්ගික වැඩපිළිවෙල කුමක්ද යන සංවාදයට මේ කෘතිය කිසියම් දායකත්වයක් සපයා දෙනුයේ, ආර්ථික විමුක්තිය උදෙසා මෙරට දෑ හිතකාමී බලවේග පසුගිය අශක කිහිපය තිස්සේ දියත් කළ අනවරත අරගලයේ ඉතිහාසයද ඔබ හමුවේ තබමිනි... ආරියසීල වික් රමනායකගේ කතාව යනු මේ සියල්ල පිළිබඳ කතාව
In stock
සර්වනාශ - Annihilation
In stock
ද හන්ඩ්රඩ්

ද හන්ඩ්රඩ්

කාස් මෝර්ගන් නම් තරුණ ලේඛිකාවගේ සිතිවිල්ලක් හැටියට එළි දකින මේ ප් රබන්ධය තරුණ පරපුර අතර බෙහෙවින් ජනප් රියයි. එය අද චිත් රපටයක් බවටද පත්ව, රූපවාහිනියේ ද විකාශය වෙයි. බියකරු න් යෂ්ඨික යුද්ධයක ප් රතිඑල හැටියට පෘථිවි වාසීන්ට අභ් යවකාශ යානවල ජීවත්වන්නට සිදුවෙයි. නමුත් මේවායේ ජීවිතය ඉතා කර්කශ ස්වභාවයක් ගන්නේ, එහි පැවැත්ම සඳහා පාලක පෙලැන්තිය වාතය, ජලය, ආහාර ආදිය පාවිච්චිය සඳහා පමණක් නොව, ලිංගික සම්බන්ධයටද දරදඬු නීති පනවා ඇති නිසයි. අවුරුදු තුන්සියයක පමණ කාලයකදී ඒ යානයන්ද දිරාපත් වීම නිසා පැවැත්ම ගැටලුවක් වෙයි. නැවත පෘථිවියට යාමේ අදහසක් මතු වත්ම, එහි විකීරණශීලි බව නිසා, එය දැන් ජීවත්වීමට සුදුසු වේද?
In stock
ආදරණීය නිව්යෝර්ක්

ආදරණීය නිව්යෝර්ක්

කතුවරයා විදෙස් රටවල ජීවත්විමෙන් ලත් අත්දැකීම් ද, විදෙස් ගත වු ශ් රී ලාංකේය පුරවැසියන්ගේ ජීවන අරගලය සම්බන්ධ අත්දැකීම් ද හෘදයංගමව මේ නවකතාව නිර්මාණයේ දී ඉවහල් කරගෙන තිබේ. මේ වෘත්තාන්තය වූ කලී ධනවත් වීම - හරි හම්බ කර ගැනීම, ජීවිතයක සතුට සැනසුම ආශ් රය කර ගත් ජීවිත විවරණයක් වන්නේය. චරිත නිරූපණයේ දීද , වෘත්තාන්තය දිග හැරීමේ දී ද, කතුවරයා ඉවහල් කරගෙන තිබෙන්නේ බටහිර නවකතාවල විද් යාමාන සංවාද රීතියයි. ඒ හේතුවෙන් කියවීමේ රුචියත්, පාඨකයා අත්දැකීම සමඟ සහ සම්බන්ධ වීමත් නිරුත්සාහකව සිදු වන්නේය. විදෙස් ගත ශ් රී ලාංකේය පුරවැසියන්ගේ ජීවිතය හෝ ඛේදය සාකච්ඡා කරන නවකතා අද ලියවෙන්නේ වැදගත් සාධකයක් පදනම් කරගෙන යයි සි
In stock
සැබැඳුණු ජීවිත
In stock
සුබ රාත්රියක් තාත්තේ !

සුබ රාත්රියක් තාත්තේ !

මම හොඳ කෙනෙක් වෙනවා...' ඔහු තනිවම මිමුණුවේය. මම හොඳ කෙනෙක් වෙනවාමයි.....' දෙවැනි ලෝක යුද්දෙ පටන් ගැනීමත් සමඟ ගම් පළාත්වලට නගරයේ සිට මිනිස්සු ඇදෙනව. දුකට පත් වෙච්ච, හැම දේම නැති වෙච්ච විලී නම් දරුවා ටික-ටික මල් කැකුළක් වගේ විකසිත වෙනව. වැඩිහිටියෙ ක් මේ ළමයගෙ උදව්වට ඉන්නවා.ඒත් ඉතින්... ළමයාගේ අම්මා, යුද්ධයේ බිහිසුණු බව ඇති නගරයට ඔහුව ආයිමත් කැඳවනව. ළමයාගේ උදව්වට හිටි අර වැඩිහිටි මනුස්සයව ආයිමත් වතාවක් ඔහුට දැක ගන්න ලැබේද? යුද්ධ කාලය අළලා ලියැවුන විශිෂ්ටතම නවකතාවක්. 'ගාඩියන්' පුවත්පතේ ළමා ප් රබන්ධ සම්මානය දිනූ නවකතාව දැන් සිංහලෙන්... ස්වර්ණකාන්ති රාජපක්ෂ සිංහලයට නඟා ඉදිරිපත් කරයි.
Out of stock
උං ගියාදෙං

උං ගියාදෙං

කරුණාදාස සූරියආරච්චි උං ගියාදෙං ගොම්මන් නිහඬතාව තමා අසල තබා මිනිසා ද වස්සා ද නොපෙනී යන තුරා ජස්ටින් බලා සිටියේය. ඒ අතර හදිසියේ පැමිණි සුළං රැල්ලකින් ගොරොක් ගස් මුදුන යන්තමින් සසල විය. එය දුර ඈත හූමිටිකන්ද මුදුනේ සිට පැමිණි දීර්ඝ සුසුමක් වන්නට ද බැරී නැත. එහෙත් සසල වූ ගොරොක් ගස් මුදුන මොහොතකින් නිසල විය. විශාල ගෘහයේ තමා සමඟ ජීවත් වූ එකම ප් රාණියා ද පොළොව යටය. කුඩා තෙත පස් කණ්ඩිය දෙස යළිත් බැලූ ජස්ටින් උදැල්ල ගැනීමට පහත් විය. කොන්ද නැවතත් කැක්කුම් දුන්නේය. අත් දෙක ඉඟටියට තබා වාකුල්වෙමින් ඔහු කොන්ද කෙළින් කර ගත්තේය. මස්..ලේ..තෙත..කිසිවක් නැති, එහෙත් නො බිඳුණු නහර වැල් ශේෂව ඇති, වියළි පත් රය නො පා
In stock
සූලා රැජින

සූලා රැජින

ස්වකීය වර්ගයාට අයත් කිසියම් ජනප් රවාදගත සූලා නම් වූ සුදු දෙවඟනක ගේ දිව් යාත්මය දරා ගත් තැනැත්තියක වන බවට සුලු දේශවාසීන් විශ්වාස කරන රැචල් ඩව් මිෂනාරිවරයෙකු ගේ එකම සුරූපී දියණිය වන්නීය ස්කොට් ජාතික පරපුරකින් පැවතෙන ඇගේ මවට මෙන් රැචල්ට ද අනාගතයේ සිදුවන ඇතැම් දේ දැකිය හැකි බලයක් ඇත. රැචල් ගේ අත පතන රජුට ගැතිකම් කරන දුෂ්ට සුදු මිනිසකු වු ඉෂ්මාඑල් බලෙන් ඇය තමා සතු කර ගැනීම සඳහා ඇගේ දෙමාපියන් මරා දමා ඇගේ පෙම්වතා වන රිචඩ් ඩැරියන් ඇය ගෙන් ඈත් කරයි. එවිට කෝපයෙන් උමතු වන ඇය සූලු රටට ශාප කරයි. රැචල් ඩව් තමාගේ නැතිවුණු ආත්මය සොයා වෘක්ෂ වන්දනාවේ යෙදෙන වාමන පුජක පිරිසක් සමඟ භූත රජවරුන් ගේ රටට යන්නේ ඇය විසින
In stock
වෘක නායකයා

වෘක නායකයා

Alexandre dumas the wolf leader වෘක නායකයා කුමාර සිරිවර්ධන ලී සපත්තු තනන්නා තිබෝල්ට් වෙස් හි ක් රෑර බැරන්වරයා හා ගැටෙනු පිණිස දෙව්යන් වහන්සේගෙන් උදව් ඉල්ලා සිටියේය. උපකාර නොලැබුණු කල ඔහු යක්ෂයා ඇමතුවේය. වෘකයකු මිනිසකු මෙන් පසු පාදවලින් කෙළින් ඇවිදිමින් ඔහුගේ නිවහන ඇතුළට පැමිණ ඇතිකරගත් ගිවිසුම කුමක්ද? ඉල්ලා සිටින සෑම වරයක් පාසාම ඔහුගේ කෙහෙ රොද බැගින් නිරයේ ගිනිදලු මෙන් රත් පැහැ ගැන්වුණේ මන්ද? සිය ප් රථම ප් රේමය ඔහුට පුද කළ ඇග්නෙලෙට් අන් අයකු හා විවාහ වූයේ මක් නිසාද? වෘක මිනිසාට යක්ෂයා වෙතින් සිය ආත්මය ගලවා ගන්නට කළු පැහැ එක් කෙහෙ රොදක් පමණක් ඉතිරිව තිබිණි.

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us