Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
ඉහිරුණු දිය

ඉහිරුණු දිය

'ලොකු තාත්තා මා වෙළඳ පොළට රැගෙන ගොස් විකුණන තුරු මම මගේ පුංචි මල්ලිට ආදරය කළෙමි. ඔහු දියේ දිස්න දෙන දීප්තිමත් ගල් කැටය විය, අහසේ බබළන තරුව විය. ලොකු තාත්තා මා වෙළඳ පොළට රැගෙන ගොස් විකුණන තුරු එසේ විය. ඉන් පසු මම ඔහුට වෛර කළෙමි.' සිය සැමියා ගේ මරණයෙන් පසු ණය තුරුස් පියවා ගැනීමට නො හැකි ව අසරණ වන ලූ සි-යාන් ගේ අම්මාට ඈ ව නිවසින් පිටමං කරන්නට සිදු වෙයි. ඇගේ ලොකු තාත්තා ඈ ව පොහොසත් පවුලකට විකුණයි. ඔවුන් ගේ පුතා සමඟ විවාහ වීමට සුදුසු වයස එන තුරු ලූ සි-යාන් ඔවුන් ගේ සේවිකාව ලෙස වැඩ කළ යුතු ය. එහෙත් නැවත සිය අම්මා වෙත යාම සඳහා ඒ නිවසින් පැන යන ඇය තවත් භයානක අත්දැකීමකට මුහුණ දෙයි. නිර්භීත චීන දැරියක ප
Out of stock
නිමක් නැති ගමනක්

නිමක් නැති ගමනක්

ස්ලැවෝමීර් රැවික්ස් පෝලන්ත අශ්වාරෝහක බලඇණියේ තරුණ නිලධාරියෙකි. 1939 නොවැම්බර් මස අත්අඩංගුවට පත්වන ඔහුට රුසියානුවන් දඬුවම ලෙස නියම කරන්නේ උතුරු සයිබීරියාවේ "ගුලෑග්" පුනුරුත්ථාපන ශ් රම කඳවුරක 25 වසරකි. දරුණු ශීත සෘතුවේ දිගු ගමනකින් පසු සයිබීරියාවේ ශ් රම කඳවුර වෙත ළඟා වෙන ඔහු එහි ජීවත්වීම යනු නිශ්චිත මරණය බව වටහාගෙන තවත් කණ්ඩායමක් සමඟ පැනගන්නේ අතරමඟදී සිදුවිය හැකි මරණය භාරගැනීමට සූදානම්වය. මෙය සැලකෙන්නේ වික් රමාන්විත ක් රියා, අතිශය දුෂ්කර තත්වයන් යටතේ නොනැසී ජීවත්වීම හා පලායාම සම්බන්ධ ලොව පළවූ අසමසම සත් ය කතාන්දරයක් ලෙසය. "ද වේ බැක්" නමින් චිත් රපටියට නඟා ඇති මෙය මිනිසාගේ නොනැසෙන ආත්ම ශක්තිය පිළි
Out of stock
සොඳුරු දඬුවම

සොඳුරු දඬුවම

ආර්යා ඩයනා ස්ටැන්ලියර් ලන්ඩන් නුවර තරුණ කණ්ඩායම් සමඟ විනෝදකාමී ජීවිතයක් ගතකළ සුරූපී යුවතියකි. මුරණ්ඩු චරිතයක් වූ ඇය තම ආදරය පැතූ තරුණයින් දුටුවේ කවටයින් ලෙසය. ඔවුන් සමච්චලයට ලක් කළ ඇය සැලකිලිමත් වූයේ තම විනෝදය පිළිබඳව පමණය. ස්කොට්ලන්ත ඉඩම් හිමියකුගේ පුතෙකු වන ඉයන්ට ඇය හමුවන්නේ මේ අතරතුරය. ඇගේ ආදරය ඉල්ලා සිටි ඔහුට හිමිවන්නේද අනෙක් තරුණයින් ලැබූ ආකාරයේම අවමන් සහගත සැලකීමකි. මේ අතර ඩයනා සූදානම් වන්නේ නිවාඩුවක් ගතකිරීම සඳහා තම ගුවන් යානයෙන් දකුණු ප් රංශය බලා පිටත් වීමටය. එම ගුවන්යානයෙන්ම ඇය ස්කොට්ලන්තය වෙත පැහැරගෙන ගිය ඉයන් එහිදීද පැතුවේ ඇයගේ ආදරයයි.
Out of stock
අපායෙන් දෙව්ලොවට

අපායෙන් දෙව්ලොවට

මැලයාවේ සේවය කරමින් සිටි අටවැනි සේනාංකයට අයිති ඕස්ට් රේලියන් ජාතික හමුදා හෙද සොහොයුරියන් සිංගප්පූරුවෙන් ඉවත්කරගෙන යනු ලැබුවේ 1942 පෙබරවාරි මාසයේ යටත්වීම සිදුවීමට පෙර අඳුරු කාලපරිච්ඡේදයේදීය. දින දෙකකට පසු ජපනුන් ඔවුන්ගේ නැව ගිල්වා දැමුවේ බෝම්බ දැමීමෙනි. ජීවිතය බේරාගත් පනස් තුන්දෙනෙකු වෙරළ වෙත ළඟා වූයේ පිහිනමින් හෝ පහුරු ආධාරයෙනි. ඒ අතරින් විසි දෙදෙනෙකු ජපනුන් විසින් ඒ ස්ථානයේදීම ඝාතනය කර තිබුනේ ඉතා කෘෘර ලෙසය. ඉතිරි කණ්ඩායම රැගෙන ගියේ සිරකාරියන් ලෙසය. දිවිගලවාගත් කණ්ඩායම සම්බන්ධ මේ කතාන්තරය කඳවුරු තුළදී ලියැවී ඇත්තේ රහසේය. එහි කියවෙන්නේ අඟහිඟකම්,සාගින්න, රෝගී තත්වයන්, ජපන් නිලධාරීන් 'විනෝදවත් කි
In stock
The Imagination Station 02 - රණමඬලේ වික්රමය

The Imagination Station 02 - රණමඬලේ වික්රමය

''ඔයා පූජකවරයෙක්. එහෙම කෙනෙක් මේ සංග් රාම පිටියට කොහොමටවත් එන්නේ නෑ. ඔයාලා හොඳටම අතරමං වෙලා කියලා මට විශ්වාසයි.'' ''ඒක නම් ඇත්ත... තව පොඩ්ඩෙන් කොටියෙක් මාව කනවා. එහෙම වුණා නම් මගේ දවස නිකරුණේ නාස්ති වෙනවා.'' පැට් රික් කිව්වා. වහල් සේවකයා පිළිතුරුචුන්නේ උඟුර යටින් අමිහිරි හඬක් නඟමින්. ''ඔහේගේ දවස නාස්ති වුණාට මට කමක් නැහැ. කොටියා හොඳටම බඩගින්නෙන් ඉන්නේ. මොකද හෙට තරඟයට සූදානම් කරල තියන්න එපායැ. බැරි වෙලාවත් කොටියා ඔහේව කෑව නම් මම ලොකු අමාරුවක වැටෙනවා.'' ''ඒ කියන්නේ ඔයා අපිව බේරුවේඕනෑකමින් ම නෙවෙයිද?.'' ''මම ඔහේව බේරුවේ නැතිනම් මට වෙන්නේ කොටියට ගොදුරක් වෙන්න.''
In stock
The Imagination Station 01 - වයිකිං නෞකාවක සවාරියක්

The Imagination Station 01 - වයිකිං නෞකාවක සවාරියක්

'කවුද මේ එරික්.'' ''එරික් ද රෙඩ් කියන්නේ මේ රට හොයාගත්තු කෙනාට. මේ රටට ග් රීන්ලන්තය කියලා නම තිබ්බෙත් එයාම තමයි. මෙහාට එන්න කලින්එරික් ජීවත් වෙලා තියෙන්නේ අයිස්ලන්තයේ'' ''එතකොට ඇයි එයා අයිස්ලන්තයෙන් ඇවිත් තියන්නේ?'' පැට් රික් ඇසුවා. බෙත්ගෙන් ලැබුණේ මෙවැනි උත්තරයක්. ''අයිස්ලන්තයේ හිටපු බලගතු පුද්ගලයෙක් එරික් ගේ පවුලට අයිති වුණ වටිනා නිධානයක් පැහැර ගන්නවා. ඊට පස්සේ මේ පවුල් දෙක අකර මහා විශාල සටනක් ඇති වෙනවා. ඒකෙන් ගොඩාක් දෙනෙක් මැරෙනවා. අයිස්ලන්තේ පාලකයින් ට මේ සටන නතර කරන්න ඕනෑවෙනවා. ඒ හින්දා ඒ අය එරික් ව අයිස්ලන්තයෙන් පිටුවහල් කරනවා.'' ''එරික්ව තමාගේම රටෙන් පිටුවහල් කරනවද ? ඒක හරිම අසාධාරණයි න
In stock
ගිනි ගිනි බෝලේ රැලි රැලි මාලේ

ගිනි ගිනි බෝලේ රැලි රැලි මාලේ

සිය කාව් ය චාරිකාවේ සිවුවන තීර්ථයට ළඟා වී සිටින සමන් විජේසූරිය ගිනි ගිනි බොලේ - රැලි රැලි මාලේ නමින් තිළිණ කරන්නේ දිගු අභ් යාස සමයක පිරිපුන් අස්වනු සම්පත යි. සිවුවන කෘතියට එද්දී හෙතෙම ආනුභූතික ව මෙන් ම භාෂා නෛපුන් යයෙන් ද පරිනත ව සිටී. අඩ්ඩකාසී වෙමි නව සීවථික ලෑලි ගෘහයේ වෙසෙමි අඩු මිල වහස් බැලුම් ගිලුණු නෙත් යට ම හංගා ගමි සිර වී රෝග බිය මැද පාන් කාලක කඳුළු ම උලාකමි ථෙරි ගාථා වැනුම් මග ගත්ත ද, අතීතය ඉඟිලෑව ද වර්තමාන දුක්ඛප් රාප්තිය මෙහි අන්තර්ගතය සරසයි. නවක වධයෙන් මියගිය පුතු නිසා වැළපෙන පියෙකු ගැන කියන විට සමන් වඩාත් හෘදයග් රාහී රීතියක් තෝරා ගනී. නිල් පැහැ මදුරු දැල, පොඩි ඇගලුම් රැගෙන ආ ඒ තාත්
Out of stock
ලංකාව සහ සිංහලයෝ

ලංකාව සහ සිංහලයෝ

මේ කෘතිය සම්පාදනයේදී සිත් ගන්නා සෑම මාතෘකාවක්ම විස්තර කිරීමටත් රටේ සාමාන් ය ලක්ෂණ හා එහි විභූතිමත් අතීතය ගෙන හැර දැක්වීමටත් මිශ් ර ජනගහණයේ ගති ගුණ හා සිරිත් විරිත් චිත් රනය කිරීමටත් මා උත්සාහ දරා ඇතැයි මම විශ්වාස කරමි. මූලාශ් ර ග් රන්ථයක් වශයෙන්ද මෙය පාඨකයාට ප් රයෝජනවත් වෙතැයි ද සිතමි. ලංකා දිවයිනේ පුරාණ ඉතිහාසය කෙරෙහි මඳ බැල්මක් හෙළුණු අතර, දිවයින යුරෝපීය පාලනය යටතේ පැවැති වකවානුව පිළිබඳ සම්පූර්ණ විස්තරයක් මෙහි ඇතුළත් කැරිණි. කන්ද උඩ රට අවසාන කැරැල්ලත් එහි ආරම්භය හා ප් රතිවිපාකත් මෙහි දැක්වෙන්නේ විජිතයේ වැසියන්ගේ දුක්ගැනවිලි ද යටත්විජිත ආණ්ඩුවේ අවදානම් සහගත තත්ත්වය පිළිබඳ අනාවරණයක් ද සමඟ ය. -
Out of stock
අත්තටු මැවිලා

අත්තටු මැවිලා

මිනිස් චරිත හා සමබරව පරිසරය මතුකර දැක්වීමට තරම් ක් රිස්ටීන් විල්සන් පරිසරයට ආදරය කළා ය. පරිසරයේ සුන්දරත්වය මෙන්ම ගූඪ බව මිනිස් චරිතවලට බලපාන්නේ ඇතැම් විටක මිථ් යාවට යට වෙමිනි. ක් රිස්ටීන් විල්සන් ලියූ i am the wings නම් නවකතාවේ තම පියා සොයා එන ඈන් නම් තරුණියත්, තම සහෝදරයා සොයා එන ක් රේග් නම් තරුණයාත් අතර ඇතිවන මතගැටුම කෙළවර වන්නේ ඔවුන් මිථ් යාව තුළින් මතුවන සත් යය සොයා ගැනීමෙනි. ක් රිස්ටින් මවන සියළු චරිත ජීවමාන ය. පරිසරය එයටන් වඩා ජීවමාන ය. i am the wings අත්තටු මැවිලා නමින් මෙලෙස සිංහලට නඟන්නේ ලෝ පතළ කෘතීන් රැසක් ස්ව නිර්මාණ කරම පාඨකයාට සමීප වන පරිදි, සරල සුගම බස් වහරකින් සිංහලට නඟා පළ කොට ර
Out of stock
විෂමාචාර සහ විනය පරීක්ෂණ

විෂමාචාර සහ විනය පරීක්ෂණ

සේවකයන් සහ සේව් යයන් අතර නිරතුරුවම පැණ නගින දහසකුත් එකක් ගැටලු අතර කාර්මික ආරවුල්වලට තුඩුදෙන කරුණු ඉතා සුලභය. වඩා සංකීර්ණ වූ ආර්ථික රටාවකට නැඹුරු වී සිටින අපි යල්පැනගිය නීති ක් රම වලට හුරුව ඒ ඔස්සේ ගැටලු විසඳා ගැනීමට දරන ප් රයත්න බොහෝවිට ව් යාකුල තත්වයකට පත්වී ඇති බව පෙනේ. ඉතා පහසුවෙන් විසඳාගැනීමට හැකි සියුම් ප් රශ්න පසුව විශාල ගැටුම් බවට පත්වී ඇති ආකාරයද අප දැක ඇත. මේ සෑම ආරවුලකටම මූලිකවම හේතු පාදක වී ඇත්තේ සේවක-සේව් ය අරගලය බව මට සිතේ. කතුවරයා මෙම කෘතියෙන්, සේවක සේව් ය ආරවුල්වලදී වඩා විධිමත්ව සහ සාධාරණව ඒවාට මුහුණ දෙන්නේ කෙසේද යන්න ඉතාමත් සරලව සහ පැහැදිලිව කරුණු ඉදිරිපත් කරමින්, දෙපාර්ශවයේම

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us