Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
සංහතික මාධ්ය විමංසා

සංහතික මාධ්ය විමංසා

ඔබ අතට පත් වන මෙම කෘතිය සුවිශේෂී කෘතියක් ලෙස හැඳින් විය හැක්කේ එය හුදු මාධ් ය ඉතිහාසය හෝ න් යාය පිළිබඳ කෘතියක් නොවන බැවිනි. මෙය රචනා වී ඇත්තේ සංහතික මාධ් ය පිළිබඳ සාකල් යමය සහ විෂයාන්තරික ප් රවේශයක් පාදක කර ගෙන ය. එය එක් අතකින් සංහතික මාධ් ය ප් රපංචය, ඓතිහාසික ක් රියාවලිය තුළ පර්ණාමය වූ ආකාරය ද අනෙක් අතින් එම විෂයේ ස්වාභාවය සහ එහි ක් රියාකාරීත්වය බහු විෂයික, අන්තර් විෂයික සහ පාරවිෂයික පර්යාලෝකනයන් තුළ ගෙන හැර දක්වා තිබේ. වසර හාරසීයක කාලය පුරා පරිණාමය වූ සංහතික මාධ් ය ප් රපංචයේ සියලු පැතිකඩ සංගෘහිතව ද, සරලව ද, සංක්ෂිප්තව ද ඉදිරිපත් කර ඇත. මෙය සංහතික මාධ් යයේ සමාජ ඉතිහාසය සහ න් යාය පිළිබඳ අත් පො
In stock
යක්ෂාගමනය

යක්ෂාගමනය

බර්ටෝල්ට් බ් රෙෂ්ටි the resistible rise of arturo ui (අර්තුරෝ උයිගේ වැළැකිය හැකිව තිබූ නැග්ම) නම් දැවැන්ත දේශපාලන නාට් යය දෙවෙනි ලෝක යුද්ධයට මුල පිරූ ඇඩොල්ෆ් හිට්ලර් බලයේ මුදුන් හිනිපෙත්තේ සිටි 1941 වසරේදීයි. එය ජාතිකවාදය සහ යුදවාදය පතුරවමින්ද තිරශ්චිත ප් රචණ්ඩත්වය යොදා ගනිමින්ද බලයට එන අසමත් නායකයෙක් විසින් යටත් වුණු සමාජයක් විනාශය කරා ඇදගෙන යන ආකාරය ගැන ඇඟැවුම් කරන ප් රබලතම කතාවක් ලෙස නොකඩවා සම්භාවනාවට ලක් වේ. යක්ෂාගමනය වූ කලී මෙම සම්භාව් ය නාට් යයේ සිංහල පරිවර්තනයයි. එය 1994 වසරේදී නිෂ්පාදනය කරනු ලැබ, එම වසරේ රාජ් ය නාට් ය උලෙළේ සම්මාන දහයක් දිනා ගනිමින් විචාරකයින්ගේද, රසිකයන්ගේද නොමඳ ඇගයීම
In stock
වරාමල් හීනය

වරාමල් හීනය

දමිලයෙක් වුණ මා මරන්න දෙමළුන්ම උත්සාහ කරද්දී, මගේ ජීවිතේ රැකගන්න දිවි පරදුවට තියලා ඉස්සරහට පැන්න සිංහලයාගේ, ආගමට ජාතියට විරුද්ධ වෙන්න මගේ පිරිමි හිත මට ඉඩදෙන්නේ නැහැ මිත් රයා. ඒ වැරැද්ද මොනම හේතුවක් නිසාවත් මම කරන්නේ නැහැ. මගේ ප් රථම ප් රේමය පමණක් නොවෙයි, මගේම ජීවිතය පවා මට අහිමි වුණත්. කුඩා දිවයිනක් දෙකඩ කිරීමේ අසාධාරණ න් යායපත් රයක් මත ලොව පුරා විසිරුණ අන්තවාදී ප් රජාවක් විසින් මෙහෙයවන, ලේ පිපාසිත ත් රස්ත කල්ලියක් හා ලංකා හමුදාව අතර තිස් වසරක් පුරා ඇවිලුන යුදගින්නේ කුරිරු තාපයට, සැබෑ මනුසත්කම තුළින් උපදින, ජාති ආගම් භේදය නිරුද්ධ වූ අතුම් මිත් රත්වය කිසිදාක විනාශ කළ නොහැක.
In stock
සකුලු සිහිනයක සමළ සංතාපය

සකුලු සිහිනයක සමළ සංතාපය

අවමංගල උත්සව දිනයට පෙර දිනයේ උදෑසන දිගු වේලාවක් මෘත දේහය සමඟ මම කාමරයේ තනිව සිටියෙමි. මුලින්ම මා එතැන සිටියේ අවදිව සිටීමේ චාරිත් රය ඉටුකිරිමේ හැඟිමෙනි. කෲර ලෙස අත්හැරදැමු සහ ආදරය ඉල්ලා සිටින බවක් ඇගේ මළසිරුරෙන් පවා විද් යාමාන විය. අඩුම පැයක්වත් ඇය සමඟ රැඳි සිටීමට මම තීරණය කළෙමි. පසුව අලස බවට පත්වෙමින් සිටි මම ඔරලෝසුව දෙසට නෙත් යැවීමි. ඉසින ලද ශූද්ධ ජල බිංදු හැමතැනම රැඳී තිබූ ඇගේ මුහුණේ, ඇස් යට සම ඇකිළි රැළි වැටී තිබිණි. නිදි පෙතිවල බලපෑමෙන් ඇගේ උදරය යම් තරමකට ඉදිමී ඇත. ඒ එසේ වූවත්, කාමරයේ කෙළවර ස්ථිර තැනක සිට පපුව මත තිබූ ඇගේ දෑත් මා සසඳා බැලුවේ ඇය හුස්ම නොගන්නා බව සහතික කරගැනීමටය. උඩුතොල හා න
In stock
ගිනි කුරුල්ලා

ගිනි කුරුල්ලා

කලී බෙන්ජමින් කාසින් නැමැති පුරා විද් යාඥයා සහ ලොරේන් ස්ට් රවැසන්ට් නැමැති කෝටිපතියා වටා ගෙතුණු කතාවකි. කතාවේ හැටියට ඔවුන් දෙදෙනා එකතුව මෙහෙයවනු ලබන මෙම පුරා විද් ය ගවේෂණය හෙවාඩ් කාටර් විසින් මිසරයේ ටූටාන් කාමන් රජුගේ සොහොන් ගැබ සොයා ගැනීමෙන් පසු ලොව කරන ලද විශාලතම පුරාවිද් යා කැණීමයි. මේ පුරා විද් යා කැණීම් වලට අමතරව ඔවුන් මුහුණ දෙන ත් රස්තවාදී ප් රහාර සහ ඔවුන්ගේ ආදර සම්බන්ධතා ගැන ද ඉතා රසවත් විස්තර මෙහි පළමු කොටසින් දැක්වේ. කතාවේ දෙවන කොටසක්ද ඇත. එයට අනුව මේ සියල්ලන්ම පෙර ආත්මයක දී ද එකට ජීවත් වී ඇත. වඩාත් පැහැදිලිව කියතොත් දෙවැනි කොටසින් දැක්වෙන්නේ පුනුරුත්පත්ති කතාවකි. එය බටහිර රටක නවකතාකර
Out of stock
කොණ්ඩිත්තම්

කොණ්ඩිත්තම්

කොණ්ඩිත්තම් ඔයාට ඉතින් ජෝති මොනවා කළත් වැරදියිනෙ එහෙම නොමයි අනේ ඒ දරුවා වෙනස් වෙන්න හදනකොට ඒකට උනන්දු කරවන්න තාත්තලා වුණහම කරන්න ඕනෑ එහෙමයි නැතිව කරන කරන දේට හිනාවෙන්න බලාගෙන ඉන්න එක නෙමෙයි සීතා තම දරුවා වෙනුවෙන් මවක් ලෙස කරන කාරියට අමතරව පියෙක් විසින් කළ යුතු මෙහෙවරද පියදාසට මතක් කර දුන්නාය. මුල් පදයෙන්ම සීතා හට ලුණු ඇඹුල් සහිතව දෙකක් කියන්නට සිතුනද පියදාස එය ආසාසයෙන් මැඬපවත්වා ගත්තේ සීයා ගැනම උපන් අනුකම්පාවෙනි. කිසිවෙකුට කිසිවෙක් රවටන්නට අයිතියක් නැති බව සත් යයකි. එහෙත් අවශ් ය නම් ඕනෑම කෙනෙක් හට රැවටෙන්නට හෝ තමුන්වම රවටා ගන්නට අයිතියක් තිබේ. ඒ එම රැවටීමෙන් කිසියම් සතුටක්, සැහැල්ලුවක් රැවටෙන

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us