Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
මල්ලිගෙ විත්ති
In stock
ඉතිරි නෙතක් අග තවමත් නිධන් හාරන පිරිමිය

ඉතිරි නෙතක් අග තවමත් නිධන් හාරන පිරිමිය

දිලිප් කුමාර ලියනගේගේ මෙම කාව් ය කියවූ වහාම ව් යුහමය පරිකල්පනය අර්ථමය පරිකල්පනය අතර රමණීය සංසර්ගයක් සිද්ධ වෙන අවස්ථාවක් කවියා නිපදවා ඇති බවයි.එහිලා ඔහු සම්භාව් ය සහ නූතන බොහෝ නිර්මාණවලින් උකහා ගන්නා අන්තර්පධිතමය පෝෂණය ඉමහත්ය. ස්ත් රී චින්තය මෙතරම් ගුප්ත අඩවියක්ද, මෙතරම් දෙබෙදුම් සහිත විඥානයක් ඇත්තේ ස්ත් රීයට පමණද, මේ ස්ත් රී විඥානය නමැති වංකගිරිය පුරුෂ ෆැන්ටසියක්ද යනාදී සංකීර්ණ සංවාද ජනනය කිරිමේ හැකියාව මේ කාව් යයට ඇත.එකී නොයෙක් දේ නිසා මේ වූ කලී දිලිප් කුමාර ලියනගේ කවියාගේ හොඳම පොත බව කියැවූ සැණින් මට සිතිනි. ලියනගේ අමරකීර්ති
In stock
ඈ තුළ ඈ

ඈ තුළ ඈ

නාට් ය, කෙටිකතා හා නවකතා කිහිපයක් ම ප් රකාශයට පත්කරමින් නිත් යකරණයෙහි යෙදෙන සෝමලතා රාජගුරු මහත්මිය " ඈ තුළ ඈ" කෘතිය පාඨකයාට නිළිණ කරන්නී සන් ය හා කල්පිතය අතර අවකාශය භාෂාමය රූප රාමු වලින් චිත් රනය කෙරෙන කිනම් කාලයක වුව ද සමාජයක දී හමු විය හැකි මිනිසුන්ගේ ක් රියා කලාපයන් හෙළිදරව් කෙරෙන සැබෑ කතාවක් ලෙසින් ය. මහලු නිවාසයක් ආශ් රිතව ගෙනෙන ලිඛිත සිත්තම තුළින් සමාජගතව පවතින වංචනික ක් රියා හොරකම සහ අනියම් පුරුෂ සබඳතාවයන් ඛේදවාවකයන් බවට පත්වීම අදාල චිත්තාවේගයන් සහිතව ලේඛිකාව මෙම නවකතාව නිර්මාණය කරයි. තමරා,ජයසුන්ද සිරිතුංග ආදී චරිත සජීවිකරණය කිරිමෙහිදි ඒවා කල්පිතයක් නොවන ලෙස පාඨකයාට දැනවීමට කතුවරිය උපක්

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us