Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
අප්රේල් නැගිටීම් ගැන අප්රේල් සටහන්

අප්රේල් නැගිටීම් ගැන අප්රේල් සටහන්

මේ පොත මාස තුනක පමණ කාලයක් ලංකාවේ සිදු වු ඓතිහාසික දේශපාලන නැගිටිමක වාර්තාමය ඉතිහාසයක් ලෙසද ශේෂ වන අතරේ ඒ නැගිටීම් සඳහා ඉදිරිපත් වූ ජනප් රිය නොවනා විවේචයක් ලෙසද ඉතිරි වනු ඇතැයි සිතමි. අනාගත දේශපාලන සංවිධානය වීමකදීද ලාංකික දේශපාලන ව් යාපාරයක් මුහුණ දීමට නියමිත අනිවාර්ය දේශපාලන ගැටලු තේමා කරගනිමින් 2022 අප් රේල් නැගිටීම් පිළිබඳ දේශපාලන කියවීමක් කිරීමට මේ පොතෙන් උත්සහා කරයි. අප් රේල් සිදුවීම් සිදුවන අතරේ දැරූ සජිවී විශ්ලේෂණ උත්සහායක් ලෙස මේ සටහන් ඉතිරි වන්නේ නම් මේ ලිපිපෙළ සඳහා දැරූ සංකල්පීය ශ් රමය සාමූහික වන දිනයක් උදාවනු ඇත.
In stock
කර්නල් සහ එරෙන්දිරා

කර්නල් සහ එරෙන්දිරා

මාර්කස්ගේ කතා කලාවේ හා රීතියේ සංකීර්ණත්වය හඳුනා ගැනීම පහසු කිරීමට මෙන් එකිනෙකට පටහැනි ශෛලීන් දෙකක කතා දෙකක් මෙම ග් රන්ථයේදී ජනක අපට හඳුන්වා දෙයි. කර්නල්' කතාවේ චරිත හා සිදුවීම් එක්තරා නිශ්චිත සමාජ ඓතිහාසික අවධියක සැබැවින්ම වූ යථාර්ථයක් වශයෙන් තාත්විකව ඉදිරිපත් කෙරෙයි. ඔවුන්ට සිදුවී ඇති අසාධාරණය තීව් ර වන විධියට නිරූපණය වන තරමට එම අත්දැකීම් සාර්ව භෞමික ලෙස මානවවාදීව විග් රහ වෙයි... අද්දි බූත යැයි හැගෙන සිදුවීම් සමුදායක් ඇමිණී ගොනුවී ඇති දෙවන කතාව වන 'එරෙන්දිරා' කියවන විට බොහෝ දෙනා කතා කරන ඉන්ද් රජාලික යථාර්ථ රීතිය පිළිබද සාකච්ඡාවකට අප යොමු කරයි. එබඳු සංවාදයකින් රචනාවේ සැගවුණු ජීවිත අර්ථ හා ආකෘත
Out of stock
පරදාර

පරදාර

ඔවුන් යන දිශාව දන්නෙ දෙවියන් වහන්සේ පමණි. නමුත් දෙවියන් පවා එය දනී දැයි සැක සහිතය. මෙවැනි නාඩගම් දෙස බලා ඉන්නවා ඇරෙන්නට දෙවියන් වහන්සේට කරන්නට වෙනත් වැඩ නැතිද? විශ්වයේ සිදු වන හැම අවර කෙළියක්ම නරඹන්න දෙවියන්ට වෙලා නැත. එබැවින් ඒ සඳහා මිනිුන්ව යොදවා ඇත. කාටත් හොරා කිසිවෙකුටත් කිසිවක් කළ නොහැක; කළ හැක; නමුත් සදාකාලයටම නොව ටික කලෙකට පමණි. ඉක්බිති එය තවදුරටත් රහසක් නොවනු ඇත. දෙවියන් කවරෙකු හෝ රහස සොයන්නට පත් කරන්නේය. ඒ පුද්ගලයා මිනිස් ඇසින් සියල්ල දකින්නේය. එම රහස කටින් කටට යන්නේය. ඉක්බිති සියල්ල හෙළි වන්නේය. කටුක වුණත් සත් ය එයයි. එය කිසි කෙනෙකුට වළකාලිය නොහැක. දෙවියන්ට පවා එය නැවතිය නොහැක. පරදාර
Out of stock
ගම්වල නම් සැදුන සැටි

ගම්වල නම් සැදුන සැටි

පේරාදෙණිය විශ්වවිද් යාලයෙන් ශාස්ත් රෙව්දී උපාධියද කොළඹ විශ්වවිද් යාලයෙන් පශ්චාත් උපාධි ඩිප්ලෝමාවද විද් යාලංකාර විශ්වවිද් යාලයෙන් ශාස්ත් රපති උපාධියද සමත්ව ඇති නවනැලියෙ විජේතුංග මහතා කලක් තරුණ කටුයුතු අමාත් යාංශයේ සහකාර අධ් යක්ෂවරයකු වශයෙන් ද විවෘත විශ්වවිද් යාලයේ කථිකාචාර්ය වරයෙකු වශයෙන් ද ශ් රී ලංකා පොත් ප් රකාශකයන්ගේ සංගමයේ අධ් යක් ෂ මණ්ඩලයේ උපලේකම්වරයකු වශයෙන්ද සේවය කළේය. 1980 දී ග් රන්ථ කරනයට පිවිසි ඒ මහතා දැනට ග් රන්ථ දෙසිය අසූවකට අධික සංඛ් යාවක් ලියා පළකර සිටි. ඒ මහතා විසින් ලියා පළ කර ඇති ග් රන්ථ කිහිපයකට රාජ් ය සාහිත් ය සම්මාන ඇතුළු සම්මාන කිහිපයක් හිමි වී ඇත. ලේඛන කලාවට ඒ මහතාගෙන් සිද

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us