Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
මිලි මීටර්

මිලි මීටර්

මිලි මීටර් මේක හරියට දෙවැනි ලෝක යුද්ධයේ දී ජර්මානුන් කළා වගේ වැඩක්. හැබැයි කව්රු වුණත් බොහොම තක්කඩි හිතක් තියෙන හීන් නූල් වැඩකාරයෙක්. 9-තීන්ත පෑන- මෙතන මිනීමරුවන්ගේ ඇඟිලි සලකුණු ඇත්තේ නැහැ. මිනිහ අපිව රවට්ටන්න වෙනත් කාගෙ හරි ඇඟිලි සලකුණු කුමක් හෝ ක් රමයකින් අතට හයි කරගෙනයි එන්නේ. මේ ඇඟිලි සලකුණු ස්වාභාවික ඒවා නෙවෙයි. 10-බිහිසුණු වමත්කාරයා- ජෙරාඩ්, මේ පැත්ත හරි අඳුරුයි වගේම ගුප්තයි. ඒත් අර බලන්න, බෑවුමත් එක්ක තාප්පය කැඩුණු තැනක් තියෙනවා. එතනින් කනත්තට කවුරුහරි යන එන බවක් පේනවා නේද? 11-ඉටි කෑල්ල- මේක හරි සිත් ඇඳගන්නාසුලු කථාවක් ජෙරාඩ්. මේ බලන්න. සෙල්ටන්ගේ බාත්රූම් එකේ ඇතුල් පැත්තෙන් පෙනෙන්නේ ජනෙ
In stock
මීයෝ

මීයෝ

මීයෝ ළමෝ ගුරුතුමාට ටිකෙන් ටික ගරු කිරීමට ඉගෙනගත්හ. සීමාවක් නොමැතිව මීතයිල් ස්ප් රීතු පානය කරමින් සියල්ලෝම ඔවුන්ගේ අභ් යන්තරය විනාශ කරගනිමින් සිටියහ. බියකරු සහ තියුණු ඇස් සඟළ තුනකින් ඔවුන්ට ඇති කළ භීතිය, හැරිස්ට කිසිදා අමතක කළ නොහැකි වනු ඇත. මිනිස්සු තරුණියන්ගේ නිරාවරණය වූ සුදු පාද දෙස එකඑල්ලේම හෝ හොරැහින් බලා සිටින විට තරුණියෝ ද ඔවුන් දෙස බැලූහ. පිස්සුවෙන් මෙන් සිනාසෙන හයිනාගේ මූසල හඬ දරාගත නොහැකිව නිශ්ශබ්දතාවය බිඳ දැමුවේය. ද් රෝහී බිරිඳක් විසින් අත්හරිනු ලැබූ, කිසිවෙකුගේ හව්හරණක් නොමැතිව, අසරණ වීමේ ලජ්ජාවෙන් ගැලවීමට වැඩියෙන් වැඩකර සාර්ථකත්වයක් ලබාගත යුතු වේ. අළු පැහැති උදා ආලෝකය, පැරණි ඇළ ම
Out of stock
පිටසක්වළ ජීවීන්ගේ පැවැත්ම සහ අඟහරු වැසියෝ

පිටසක්වළ ජීවීන්ගේ පැවැත්ම සහ අඟහරු වැසියෝ

සියවස් ගණනාවක සිට අහසේ දිස්වන හඳුනා නොගත් වස්තු පිළිබඳව මිනිසා විවිධ අර්ථකථන සපයා තිබේ. ලොව නන්දෙසින් වාර්තාවන අභිරහස් යානා පිළිබඳව නිවැරදි පහදා දීමක් මෙතෙක් සිදු වී නැත. ඇත්තෙන්ම මේවා පිටසක්වළ සිට පැමිණෙන යානාවන් ද? එසේ නැතහොත් කිසියම් ආකාරයක දෘෂ්ටි මායාවන් ද? ජීවය සඳහා අවශ් ය සාධක පවතින්නේ පෘථිවියේ පමණක් යැයි කිසිවෙකුටත් කිව නොහැකි ය. පිටසක්වළ ජීවීන් වේ නම් ඔවුන් අතර බුද්ධිමත් ශිෂ්ටාචාරය පැවතීමේ හැකියාව ද බැහැර කළ නොහැකි ය. අතිශයොක්තියෙන් තොරව බුද්ධිමතුන් අතර විවාදයට තුඩු දුන් සංසිද්ධි පමණක් මෙම කෘතියෙහි අන්තර්ගත වේ. මේ අතර 2030 න් උදාවන දශකයේ දී අඟහරු මත මිනිස් ජනාවාස ඉදි කිරීමේ ව් යාපෘතියක
Out of stock
හොල්මන් වාසනාව

හොල්මන් වාසනාව

හොරේස් වොරන් මහත්මය මගෙන් මොන විදියෙ උපදෙස් ගන්න ද බලාගෙන ඉන්නෙ? මේසන් ඇසුවේ ය. ඒක නම් අබිරහසක්. ඩෙලා කීවා ය. මොනවා? මේසන් ඇසුවේ ය. මොකක් ද අබිරහස? අද රෑ ඔහුගෙ ගෙදර පැවැත්වෙන, ස්වයංසේවා රාත් රී භෝජනයකට මේසන් මහත්තය සහභාගී වෙනව නම්, ඩොලර් පන්සීයක් ගෙවන්න කැමැත්තෙන් ඉන්නවා කියලා එයා මට කිවුව. මට සෙල්ලම් කරන්න වෙලාවක් නැහැ කියලා එයාට ගිහින් කියන්න, හදිසි වැඩ ගොඩක් අද ඉවර කරන්න තියෙනව, කලින් වෙලාවක් වෙන් කර ගත්තු අයට විතරක්, අද මාව මුණ ගැහෙන්න පුළුවන්. එහෙත් ඒ ඇරයුම බාර ගන්න නීතිඥයාට තමා මින් පෙර මුහුණ දුන් ගටළුවලට වඩා විශෘල අබිරහසකට මුහුණු පෑමට සිදු වේ.
Out of stock
අප්රේල් නැගිටීම් ගැන අප්රේල් සටහන්

අප්රේල් නැගිටීම් ගැන අප්රේල් සටහන්

මේ පොත මාස තුනක පමණ කාලයක් ලංකාවේ සිදු වු ඓතිහාසික දේශපාලන නැගිටිමක වාර්තාමය ඉතිහාසයක් ලෙසද ශේෂ වන අතරේ ඒ නැගිටීම් සඳහා ඉදිරිපත් වූ ජනප් රිය නොවනා විවේචයක් ලෙසද ඉතිරි වනු ඇතැයි සිතමි. අනාගත දේශපාලන සංවිධානය වීමකදීද ලාංකික දේශපාලන ව් යාපාරයක් මුහුණ දීමට නියමිත අනිවාර්ය දේශපාලන ගැටලු තේමා කරගනිමින් 2022 අප් රේල් නැගිටීම් පිළිබඳ දේශපාලන කියවීමක් කිරීමට මේ පොතෙන් උත්සහා කරයි. අප් රේල් සිදුවීම් සිදුවන අතරේ දැරූ සජිවී විශ්ලේෂණ උත්සහායක් ලෙස මේ සටහන් ඉතිරි වන්නේ නම් මේ ලිපිපෙළ සඳහා දැරූ සංකල්පීය ශ් රමය සාමූහික වන දිනයක් උදාවනු ඇත.
In stock
කර්නල් සහ එරෙන්දිරා

කර්නල් සහ එරෙන්දිරා

මාර්කස්ගේ කතා කලාවේ හා රීතියේ සංකීර්ණත්වය හඳුනා ගැනීම පහසු කිරීමට මෙන් එකිනෙකට පටහැනි ශෛලීන් දෙකක කතා දෙකක් මෙම ග් රන්ථයේදී ජනක අපට හඳුන්වා දෙයි. කර්නල්' කතාවේ චරිත හා සිදුවීම් එක්තරා නිශ්චිත සමාජ ඓතිහාසික අවධියක සැබැවින්ම වූ යථාර්ථයක් වශයෙන් තාත්විකව ඉදිරිපත් කෙරෙයි. ඔවුන්ට සිදුවී ඇති අසාධාරණය තීව් ර වන විධියට නිරූපණය වන තරමට එම අත්දැකීම් සාර්ව භෞමික ලෙස මානවවාදීව විග් රහ වෙයි... අද්දි බූත යැයි හැගෙන සිදුවීම් සමුදායක් ඇමිණී ගොනුවී ඇති දෙවන කතාව වන 'එරෙන්දිරා' කියවන විට බොහෝ දෙනා කතා කරන ඉන්ද් රජාලික යථාර්ථ රීතිය පිළිබද සාකච්ඡාවකට අප යොමු කරයි. එබඳු සංවාදයකින් රචනාවේ සැගවුණු ජීවිත අර්ථ හා ආකෘත
Out of stock
යක්ෂාගමනය

යක්ෂාගමනය

බර්ටෝල්ට් බ් රෙෂ්ටි the resistible rise of arturo ui (අර්තුරෝ උයිගේ වැළැකිය හැකිව තිබූ නැග්ම) නම් දැවැන්ත දේශපාලන නාට් යය දෙවෙනි ලෝක යුද්ධයට මුල පිරූ ඇඩොල්ෆ් හිට්ලර් බලයේ මුදුන් හිනිපෙත්තේ සිටි 1941 වසරේදීයි. එය ජාතිකවාදය සහ යුදවාදය පතුරවමින්ද තිරශ්චිත ප් රචණ්ඩත්වය යොදා ගනිමින්ද බලයට එන අසමත් නායකයෙක් විසින් යටත් වුණු සමාජයක් විනාශය කරා ඇදගෙන යන ආකාරය ගැන ඇඟැවුම් කරන ප් රබලතම කතාවක් ලෙස නොකඩවා සම්භාවනාවට ලක් වේ. යක්ෂාගමනය වූ කලී මෙම සම්භාව් ය නාට් යයේ සිංහල පරිවර්තනයයි. එය 1994 වසරේදී නිෂ්පාදනය කරනු ලැබ, එම වසරේ රාජ් ය නාට් ය උලෙළේ සම්මාන දහයක් දිනා ගනිමින් විචාරකයින්ගේද, රසිකයන්ගේද නොමඳ ඇගයීම

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us