Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
බෝයර් සිරකරුවකුගේ මතක සටහන්

බෝයර් සිරකරුවකුගේ මතක සටහන්

ඔබ කියවන්නට යන මේ පොතේ කතුවරයා වූ බ් රින්ක් ඉංග් රීසි ආණ්ඩුවේ යුද සිරකරුවෙකි. දකුණු අප් රිකාවේ විසූ ලන්දේසි සම්භවයක් ඇති බෝයර් ජාතිකයෙකි. 1901දී තවත් පන්දහසක් පමන යුද සිරකරුවන් සමඟ ලංකාවට එවූ ඔහු අවුරුදු දෙකක් පමණ මෙරට සිටි අකර වැඩිකලක් ගත කළේ දියතලාව හා රාගම සිරකඳවුරුවලය. ඉංග් රීසි කිරීටයට පක්ෂපාතී බවට දිවුරුමු දුන් යුද සිරකරුවන්ට ඉංග් රීසි ආණුඩුව සමාවක් දුන් අතර බ් රින්ක්ද සමාව ලැබූ සිරකරුවෙක් වශයෙන් තග කළ කාලයේ මහනුවර අනුරාධපුරය වැනි පෙදෙස්වල සැරිසැරුවේය. සිය මවුබිමේදී යුද සිරකරුවකු බවට පත්වූ කාලයේ ගත කළ කටුක ජීවිතයත් මොන්ගෝලියන් නම් නැවේ ගත කළ ජීවිතයත් දියතලාව හා රාගම සිරකඳවුරුවල ගත කළ කාල
Out of stock
රවුම් කවුළුව

රවුම් කවුළුව

"අමල් සිය යතුරු පැදියෙන් ම නිමන්තගේ නිවස බලා පිටත් විය. ඒහි යන අතරතුරේ ද ඔහු ඔහු කල්පනා කළේ සරණිගේ මරණය පිළිබඳව යි. තම නැඟණිය, චරිත්ට කැමති වූයේ ද තමාගේ සහ අම්මාගේ බල කිරීම මත මිස ඔහුට ඇති ආදරයක් නිසා නොවන්නේ ය. ඒහෙත් ඇය සැම විටම නිමන්තට ඒක සේ ආදරය කළා ය. නිමන්තත් ඒසේ ම ය. මෙවැනි ආදරයක් තිබූ දෙදෙනෙකු කෙදිනකවත් වෙන් වන්නේද? නොඑසේ නම් නිමන්ත ඇයට දැක්වූ සෙනෙහස අඩු වන්නේද? නැත. ඔහුගේ අතුරුදන් වී මේ මරණයට සම්බන්ධ වුවත්, ඔහු තම නැඟණිය ව මරා දමා මෙලෙස හැංගී නො සිටින බව අමල්ට විශ්වාසය. එසේ නම් නිමන්තට සිදු වූයේ කුමක්ද? තම එකම නැඟණිය වූ සරණි මිය ගියේ කෙසේද ? මෙය අමල්ට මහත් ප් රහේලිකාවක් විය."
Out of stock
ටිකිරි බණ්ඩා සහ සුපිරි බණ්ඩා

ටිකිරි බණ්ඩා සහ සුපිරි බණ්ඩා

අංකය පටන් ගත්තේ බිංදුවකිනි. ඉලක්කමක මුලට බිංදුවක් ආ විට එහි කිසිම වටිනාකමක් නැත. 'හැට පන්දාස් හයසිය විසි අට...' එවිට අග පහේ ඉලක්කමක් ඉතිරි වේ. 'හය ලක්ෂ පනස් හයදාස් දෙසිය...' 'හෝව්... හෝව්...' තැපැල් නෝනා ටිකිරිගේ සාර්ථක උත්සාහයට බාධා කළාය. 'නොම්මරයක් කියවන්නෙ එහෙම නෙවෙයි, ඉලක්කමෙන් ඉලක්කමට. බිංදුවයි හයයි පහයි...' 'බින්දුවයි හයයි පහයි දෙකයි අටයි පහයි...' එය නම් ඇල්වතුර මොනවාදෝ ඉංගිරිසියෙන් කියා එය ටිකිරි අතට දුන්නාය. 'හලෝ...' ටිකිරි උස් හඬින් කීවේය. 'හෙලෝ...' අමුතුම හීන් කටහඬක් සවන වැකිණි. 'කැන් අයි ස්පීක් ටු සුපිරි බන්ඩා?' මන්තරයක් මෙන් සිතෙහි ජප කළ වදන් ගිරා පෝතකයාගේ මුවින් එළියට ආවේය. 'හූ...
Out of stock
මරණයේ රංගනය

මරණයේ රංගනය

අතිභයංකර සිදුවීමකින් තම දෙමව්පියන්ගේ මළගම සිදු වූ පසු මැඩ්ලින් සිම්ස්, ෂැඩෝබෘාක් හි පදිංචියට යයි. ඊට වසර අසූවකට පෙර ෂැඩෝබෘාක් හි වෛද් යවරු දෙදෙනෙක් සදාකාලි ජිවිතයක් ලබා ගැනීමට අතිබිහිසුණු හූනියම්වල පිහිට පතති. ෂැඩෝබෘාක් වෙත පැමිණෙන මැඩ්ලින් මැදිවන්නේ ඉහත ක් රියාවලියේ ප් රතිඵලය ලෙස හටගත් විකෘති, අමනුෂ් ය, දුෂ්ට පාපියෙකුගේ මාරාත්මක ග් රහණයකටය. තම දිවි රැකගැනීම උදෙසා භයංකර රංගනයක යෙදෙන මැඩ්ලින් අවතාරයන්ගෙන් සහ මහලු ගැහැනියකගෙන් පිහිටාධාර ලබා ගනිමින් දුෂ්ටත්වය විනාශ කිරීමට සටන් විදින්නී, ඇඟ ලෙය හිරිවට්ටන අන්දමේ ත් රාසජනක සිද්ධීන්ට මුහුණ දෙයි.
Out of stock
නෙතු නොනිමෙන මොහොතක
Out of stock
අග්නි තාප

අග්නි තාප

''ඒක ඔට්ටුවක්..!'' දහම් කියද්දී, මධුර දිසානායකගේ දෑස විස්මයෙන් විසල් විය. ''මොකක්..?? ඔට්ටුවක්..???'' ''ඔව්.. ඒකී බෙට් එකක් දාලාතියෙනවා.. උඹව දාගෙන පෙන්වනවා කියලා..'' මධුරගේ සිරුර දහඩියෙන් තෙත්ව යන්නට විය. මේ මොන අපභ් රංශයක්ද..? තම මිතුරා මේ සියල්ල මෙතරම් විශ්වාසයෙන් පවසන්නේ කුමන කාරණා පදනම් කොට ගෙනද? මධුර සිටියේ දරාගත නොහැකි කම්පනයකිනි. ''කවදද.. කාත් එක්කද..මොකක්ද ඔට්ටුව..?මට කියපං දහම්.. මාව කරකවලා අතෑරියා වගේ.. කෙල්ලෙකුට පුළුවන්ද එහෙම බොරු කරන්න. ඒ තරම් අහිංසක විදියට රඟපාන්න? මොකද්ද මට මේ උනේ..?'' ''මේ අද ම උඹ ඔය උරචක් ර මාලේ ගලවලා විසි කරපං. නැත්තං උඹට වෙන්නෙ සශ් රීනගේ කකුල් දෙක ඉස්සරහට ගි
Out of stock
පෙම් සිහිනේ සේයාවී

පෙම් සිහිනේ සේයාවී

කෙල්ලෙක් දාගෙන දුක් විඳනවට වැඩිය ලෙඩක් තියෙනවා කියලා හිතාගෙන ජීවත්වෙන එක දාහකින් සම්පතක් අම්මා.. කාටද අප්පා කෙල්ලො දාගෙන හරි ගියේ...? අපේ සෙට් එකේ කොල්ලො කී දෙනෙක් කෙල්ලො හින්දා නැති වෙලා ගියාද? කෙල්ලෙක් දා ගත්තම නිදහසේ රස්තියාදු ගහන්න බෑ.. පිස්සුවක් කෙළින්න බෑ... අපෝ මතක් වෙනකොටත් නිකන් කැරකිල්ල වගේ... මේවට තමයි අම්මා කියන්නෙ මැරෙන්න කලින්ම ටිකට් එක දාගෙන අපායට යනවා කියලා.. සාස්තරේ හොඳටම දැන දැනත් කොහොමද අම්මා මොඩයෙක් වගේ අමාරුවෙ වැටෙන්නෙ...? මං ඉතිං හරි වැරැද්ද විනිශ්චය නොකරම කෙල්ලො ගැන මං දරන මතය අවංකවම අම්මට කියලා දැම්මා... අම්මාට ටික වෙලාවක් මගේ මූණ දිහා බලාගෙන ඉඳලා උකුලෙ තියාගෙන හිටපු මග

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us