Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
බටිති කිරිල්ලී

බටිති කිරිල්ලී

ඝන තිර රෙදි වලින් වටකොට තිබුණත් මඩුව මැද එල්ලා තිබූ ලන්තෑරුමක එළියෙන් ඇතුළත ආලෝකමත් විය. දැල්වෙන ලන්තෑරුම යට තැබූ ඇඳක මුඩුකළ හිසක් ඇති කෙසඟ බාලිකාරුවක් වැතිර සිටී. දැන් සිහිය එයි. ඊයෙත් හරියටම මේ වෙලාවට නැගිටලා මගෙන් වතුර ඉල්ලන් බිව්වා...." ඇඳ අසල උන් දොස්තර සංඝදාසන් කීවාය. ජන්තු ඇඳ අසල බිම ඇනතියා හිඳගෙන ඒ මුහුණට එබිණ. සම්පූර්ණයෙන්ම මුඩුකළ හිස පුරා මැහුම් පාරවල්ය. මාස තුනක් ජීවිතය හා මරණය අතර සටන් කළද අපූර්වාගේ මුහුණ අදත් එදා මෙන්ම සුන්දරය. "බේබි මයෙ රත්තරනේ" ජන්තු කීවේ සැලෙන නෙතු පියන් දෙස බලාය. එකම රැයකදී ඇගේ පවුලේ සියල්ලන් කපාකොටා ඝාතනය කරන ලද බවත් ගෙය ගිනි තබන ලද බවත් ඇයට කියන්නේ කොහොමදැයි
Out of stock
රුසියානු කෙටිකතා

රුසියානු කෙටිකතා

තම හදවත තියුණු උලකින් පසාරු කරගෙන ගියාක් මෙන් ඔහුට දැනිණි. ඔහු එක් වර ම විහිළු තහළු කිරීම නැවැත්වී ය. එ තැන් සිට ඔහු තුළ හා අවට හැම දෙයක් ම වෙනස් වන්නට පටන් ගත්තාක් මෙන් විය. ඔහු හැම දෙයක් දෙස ම ඉඳුරා වෙනස් ආකාරයකින් බලන්නට විය. - ගොගොල් (හිම කබාය) මේ කතා සංග් රහයට අයත් එක් එක් කතාව එ වන් භාවමය කම්පනයක් සහෘදයා තුළ ඇති කරලීමේ ශක්තියෙන් යුක්ත ය. මානව ඉතිහාසයේ උදා වූ ශ් රේෂ්ඨ ම සාහිත් ය නිර්මාණාත්මක යුගයක් නියෝජනය කරන ඒ කතා සැබෑ සාහිත් ය නිර්මාණයක් සතු ශක් යතාව පිළිබඳ වත් ඒ නිර්මාණ බිහි කළ නිර්මාතෘවරුන් පිළිබඳ වත් අප තුළ විස්මයාවහ හැඟීම් ජනිත කරවයි. * පද්මහර්ෂ කුරණගේ මහතා පනහ දශකයේ දෙ වන භාගයේ දී
In stock
අසිරිමත් පොළොන්නරුව

අසිරිමත් පොළොන්නරුව

පොලොන්නරුව යනු දිවයිනේ දෙවන අගනුවරයි. මෙම ස්ථානය ක් රිස්තු වර්ෂ මුල් සියවස් වල පටන් විටින් විට අනුරාධපුරයේ සිට රජකළ ඇතැම් රජවරුන්ට තාවකාලික වාසස්ථානයක්ද විය. එහෙයින් එය කඳවුරුපුර නමින්ද නම් විය. පොලොන්නරුව මුලින්ම නිත් ය වාසස්ථානය බවට පත් කරගන්නා ලද්දේ රාජ රාජ නම් සොළී පාලකයා යටතේය. සොළී පාලනයෙන් රට මුදවා ගත් පළමු විජයබාහු රජු 1055 වසරේදී රාජ් යත්වයට පත් විය. ඔහුගේ පාලන සමය දිවයිනේ ඉසුරුමත් අවධියක් ලෙස සළකනු ලැබේ. එතැන් පටන් එතරම් බලවත් නොවූ රජුන් තිදෙනෙකුන් පසුව පළමු පරාක් රමබාහු රාජ් යත්වයට පත් වෙයි. අභ් යන්තර අරගලවලට සාර්ථකව මුහුණ දුන් ඔහු 1153 වසරේදී දිවයිනේම පාලකයා බවට පත් විය. පොලොන්නරුව

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us