Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
ඕරෝ රජුගේ දියණිය

ඕරෝ රජුගේ දියණිය

දක් ෂිණ සාගරයේ පිහිටි දිවයිනක් සොයා සමුදුරු චාර්කාවක යෙදෙන ඉංග් රීසි ජාතිකයින් තිදෙනකු, යාත් රාව කුණාටුවකට හසුවීම නිසා මෙතෙක් පිටස්තර මිනිසකු පය නොගැසූ ඕරෝෆෙනා නම් වූ අබ්රහස් දිවයිනකට ගොඩ බසිති. එහි දී ඔවුහු, වසර 250,000 ක් පුරා නින්දට වැටී සිටින ඕරෝ රජු හා ඔහු ගේ දියණිය නින්දෙන් අවදි කරති. රජු ගේ සුරූපී දියණිය වන යිවා, මුහුදු ගමන සංවිධානය කළ හම්ප් රි ආබුත්නොට් ගේ මිය ගිය බිරිඳට සමානය. මෙම නවකතාව, පාඨකයා අමුතුම ලොවකට රැගෙන යන්නාවූත්, රයිඩර් හැගාර්ඩ් තමාට සුපුරුදු අප් රිකාවෙන් හා ඊජිප්තුවෙන් බැහැරට යමින් ලියන ලද්දා වූත්, විචිත් රද්භූත තියේ උපරිම තලයක් සනිටුහන් කරන ප් රබන්ධයකි.
In stock
සිනාසෙන සුදු හාමුදුරුවෝ 01 - සිනාසෙන සුදු හාමුදුරුවෝ අපට පෙනුණ හැටි
In stock
සිනාසෙන සුදු හාමුදුරුවෝ 03 - ඇයි මට ම මෙහෙම වෙන්නේ?
In stock
සිනාසෙන සුදු හාමුදුරුවෝ 08 - කිසිම දේකට කලකිරෙන්න එපා

සිනාසෙන සුදු හාමුදුරුවෝ 08 - කිසිම දේකට කලකිරෙන්න එපා

අප විසින් සිනාසෙන සුදු හාමුදුරුවන් නමින් හඳුන්වනු ලබන අජාන් බ් රහ්මවංසෝ මහ තෙරුන් වහන්සේ ගේ දේශනවල සිංහල පරිවර්තන ඇතුළත් සිනාසෙන සුදු හාමුදුරුවෝ නම් ටමම පොත් පෙළේ මින් පෙර පළවූ කෘති හතකි. ඉන් බොහොමයක් මේ වන විට ඔබ කියවා ඇති බැව් නිසැක ය. ඔබ දැන් කියවන්නට යන්නේ එම පොත් මාලාවේ අටවැනි කෘතියයි.මෙම කෘතියෙහි උන්වහන්සේගේ පහත දැක්වෙන දේශනවල සිංහල පරිවර්තන අඩංගු වෙයි. how to overcome depressive moments in your life - කිසිම දේකට කලකිරෙන්න එපා. ethic in none - ethical world - අපිට විතරක් ගුණධර්ම රකින්න පුළුවන්ද? how to die well by living well - යහතින් ජීවත් වුණොත් මරණයද යහපත් 13th friday - 13 වන සිකුරාදා
In stock
සිනාසෙන සුදු හාමුදුරුවෝ 09 - ජීවිතයේ අභියෝගවලට සතුටෙන් මුහුණ දෙන හැටි

සිනාසෙන සුදු හාමුදුරුවෝ 09 - ජීවිතයේ අභියෝගවලට සතුටෙන් මුහුණ දෙන හැටි

අප විසින් සිනාසෙන සුදු හාමුදුරුවන් නමින් හඳුන්වනු ලබනඅජාන් බ් රහ්මවංසෝ මහ තෙරුන් වහන්සේ ගේ දේශනවල සිංහල පරිවර්තන ඇතුළත් සිනාසෙන සුදු හාමුදුරුවෝ නම් මෙම පොත් පෙළේ මින් පෙර පළවූ කෘති අටකි. ඉන් බොහොමයක් මේ වන විට ශඔබ කියවා ඇති බැව් නිසැකය. ඔබ දැන් කියවන්නට යන්නේ එම පොත් මාලාවේ නම්වැනි කෘතියයි. මෙම කෘතියෙහි උන්වහන්සේ ගේ පහත දැක්වෙන දේශනවල සිංහල පරිවර්තන අඩංගු වෙයි. this too will pass - මෙය ද ගෙවී අවසන් වනු ඇත. facing life 's challenge - ජීවිතයේ අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්නේ මෙන්න මෙහෙමයි. buddhism in the business world -වැදගත්ම වේලාව වැදගත්ම තැනැත්තා හා වැදගත්ම ක් රියාව dream and other things in
In stock
සිනාසෙන සුදු හාමුදුරුවෝ 12 - කොච්චර කළත් කිසිම හොඳක් නම් නැහැ

සිනාසෙන සුදු හාමුදුරුවෝ 12 - කොච්චර කළත් කිසිම හොඳක් නම් නැහැ

අප විසින් සිනාසෙන හාමුදුරුවන් නමින් හඳුන්වනු ලබන අජාන් බ් රහ්මවංසෝ මහ තෙරුන් වහන්සේ ගේ දේශන වල සිංහල පරිවර්තන ඇතුළත් ' සිනාසෙන සුදු හාමුදුරුවෝ 'නම් මෙම පොත් පෙළේ,මින් පෙර පළවූ කාති එකොළහකි.ඉන් බොහෝමයක් මේ වන විට ඔබ කියවා ඇති බැව් නිසැක ය. ඔබ දැන් කියවන්නට යන්නේ එම පොත් මාලාවේ එකොළොස්වැනි කෘතියයි.මෙම කෘතියෙහි උන්වහන්සේ ගේ පහත දැක්වෙන දේශනවල සිංහල පරිවර්තන අඩංගු වෙයි. how to keep giving without reward කොච්චර කළත් කිසිම හොඳක් නම් නැහැ. caring parents වියපත් දෙමාපියන් රැකබලා ගැනීම ඔබටත් ප් රශ්නයක් ද? kamma with belief හැමදේකටම හේතුව කර්මයම ද? bodhisathwa බෝධිසත්වයන් යනු කවුරුන් ද?
In stock
සිනාසෙන සුදු හාමුදුරුවෝ 11 - තරහා ගියොත් මෙහෙම කරන්න

සිනාසෙන සුදු හාමුදුරුවෝ 11 - තරහා ගියොත් මෙහෙම කරන්න

අප විසින් සිනාසෙන සුදු හාමුදුරුවන් නමින් හඳුන්වනු ලබන අජාන් බ් රහමවංසෝ මහ තෙරුන් වහන්සේ ගේ දේශන වල සිංහල පරිවර්තන ඇතුළත් 'සිනාසෙන සුදු හාමුදුරුවෝ' නම මෙම පොත් පෙළේ, මින් පෙර පළවූ කෘති දහයකි.ඉන් බොහෝමයක් මේ වන විට ඔබ කියවා ඇති බැව් නිසැක ය. ඔබ දැන් කියවන්නට යන්නේ එම පොත් මාලාවේ එකොළොස්වැනි කෘතියයි.මෙම කෘතියෙහි උන්වහන්සේ ගේ පහත දැක්වෙන දේශනවල සිංහල පරිවර්තන අඩංගු වෙයි. anger management තරහ ගියොත් මෙහෙම කරන්න. reconciliation අවුල් නිරවුල් කරගන්නේ මෙන්න මෙහෙමයි. one life, many lives මරණය මේ තරම් ම සුන්දර ද? violence ln religion බුද්ධාගමේ නාමයෙන් සැහැසිකම් කළ හැකිද ?
In stock
සිනාසෙන සුදු හාමුදුරුවෝ 10 - සිත් තැවුල් අැතිකර ගන්න එපා බලාපොරොත්තු සහගත වෙන්න

සිනාසෙන සුදු හාමුදුරුවෝ 10 - සිත් තැවුල් අැතිකර ගන්න එපා බලාපොරොත්තු සහගත වෙන්න

අප විසින් සිනාසෙන හාමුදුරුවන් නමින් හඳුන්වනු ලබන අජාන් බ් රහ්මවංසෝ මහ තෙරුන් වහන්සේ ගේ දේශන වල සිංහල පරිවර්තන ඇතුළත් ' සිනාසෙන සුදු හාමුදුරුවෝ 'නම් මෙම පොත් පෙළේ,මින් පෙර පළවූ කාති එකොළහකි.ඉන් බොහෝමයක් මේ වන විට ඔබ කියවා ඇති බැව් නිසැක ය. ඔබ දැන් කියවන්නට යන්නේ එම පොත් මාලාවේ දසවැනි කෘතියයි.මෙම කෘතියෙහි උන්වහන්සේ ගේ පහත දැක්වෙන දේශනවල සිංහල පරිවර්තන අඩංගු වෙයි. be hopey සිත් තැවුල් ඇතිකර ගන්න එපා. බලාපොරොත්තු සහගත වෙන්න. listening ඇහුන්කන්දීමත් කලාවක්. on what a relief උදව් කරන විට ප් රඥාවද අවශ් ය වේ. i don't own my past මිය ගිය අතීතය නූපන් අනාගතය කුමටද ලතවෙන්නෙ. මේ මොහොත ගැන සිතන්න........

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us