Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
යක්ෂ ගෝත්රිකයන්ගේ අප්රකට තොරතුරු

යක්ෂ ගෝත්රිකයන්ගේ අප්රකට තොරතුරු

යක්ෂ ගෝත් රය විනාශ වුව ද ඔවුන් අනාගත දේශවාසීන්ට උරුම කළ දේ අතිමහත් ය. 'රක්ඛ විද් රාසනා' නම් වාරි ක් රමය ඔවුන්ගෙන් ලැබූ වාරි විද් යාවකි. එය අනුගමනය කළ ධාතුසේන රජතුමා ලොව එකම උස්සාන වාරිමාර්ගය වූ ජය ඟඟ බිහි කළේ ය. ආර්යයන්ගේ පැමිණීම හේතුවෙන් යක්ෂ ග් රෝතික ශිෂ්ටාචාරය යටපත් කර ඔවුන්ගේ ශිෂ්ටාචාරයක් ගොඩ නැගීම ද, සතුරු ආක් රමණ හේතුවෙන් ද මෙම ගොත් රිකයන්ගේ බිඳ වැටීම සිදු විය. ශ් රේෂ්ඨ පරපුරක පෞඩත්වයක් ඉතිහාසයට එක් කළ යක්ෂ ගෝත් රයේ අවසාන පුරුක වු රවිශෛලාශ වංශය ද දේශයට අහිමි වූයේ මතු උපදින්නන්ගේ අභාග් යයක් ලෙසය. 'යක්ෂ ග් රෝතිකයන්ගේ අප් රකට තොරතුරු' නම් මෙම කෘතිය තුළින් රවිශෛලාශ යක්ෂ වංශය හා සෙසු කුලයන් හ
In stock
මේ නිවාඩු කාලයයි

මේ නිවාඩු කාලයයි

දොළොස් හැවිරිදි ඇය පාසල් නිවාඩුව ඇරඹී දිනයේම සීයා සමග ඔහුගේ ගමට යන්නීය. නගරයේ සිට ගමට යන තුරුත්, එහි වෙසෙන කාලය තුළත් වැව් ගම්මානයක අපූරු අත්දැකීම් ලබන්නීය. විඳින්නීය. රූපවාහිනිය, පරිගණකය, අන්තර්ජාලය, මුහුණු පොත දරුවන් බිලිගෙන ඇති මෙවන් යුගයක මේ නිවාඩු කාලයයි කෘතියේ එන දැරිය ලබන අත්දැකීම් මෙම පොත කියවන පාඨකයාට විස්මයජනක සිදුවීම් විය හැකිය. ඒ එදා පරිසරයේත් අද පරිසරයේත් ඇති වෙනස්කම් නිසාය. ඇතැම් විට එදා දුටු පරිසරය කොහේ කොතැනක හෝ දකින්නට ලැබුණද එදා ළමයා විඳි නිදහස හා චමත්කාරය ඒ පරිසරය තුළදී අද ළමයාට විඳින්නට නොලැබෙනු ඇත. එයට හේතුව අද ළමයා තරගකාරී අධ් යාපන රටාවකට හුරුව සිටීමය. මෙහි කතුවරිය සෝමලතා
In stock
රන් පුහුල් නිධානය - කොත්මලේ ජනකතා

රන් පුහුල් නිධානය - කොත්මලේ ජනකතා

ඔන්න එකමත් එක ගඟක නයින් කෙළින තොටේ රන් පුහුල් ගෙඩියක් තිබ්බා. පෙන හතක් තිබ්බ නාග රාජයෙකුයි ඒක ආරස්සා කලේ. හැබැයි මලය රටේ මහා බලගතු බමුණෙක් ඇවිත්, තමුන්ගේ එකම පුතා බිල්ලට දීලා රන්පුහුල අරගත්තා. ඒ වුණාට අන්තිමට පුතත නැති වුණා. රන් පුහුලත් නැති වුණා. ඇයි දන්නවා ද? අර පෙන හත තිබ්බ නාගරාජය මොකද කරේ කියලා ඕං ඒ ජන කතාවේ වග විස්තර මේ ජනකතා පොතින් දැන ගත හැකියි. ඒ විතරක් යැ ? අපේ දුටුගැමුණු කුමාරයා ගැන පොන්න ගණිතයා ගැන, හෙණකඳ බිසෝබණ්ඩාර දේවිය ගැන අප් රකට තවත් කතා රාසියක් රන් පුහුල් නිධානය ජනකතා එකතුවට ඇතුළත්. කොත්මලාවේ අත්තප්පා කෙනෙකු කොට්ට පිළ උඩ ඈඳිගෙන කියන කොත්මලා උරුමය දැයේ දරුවන්ට ගුණසෝම මාම කියාද
In stock
සඳරැස් වෙරළ

සඳරැස් වෙරළ

තායි බසින් ෆාං-සං-චාන් ලෙසින් ප් රකාශිත මෙම නවකතාව ධීවර ජීවිතවල ලේ කඳුළු හා දහදිය සාගරයකි. සඳරැස් වෙරළේ ගැහැනු ද පිරිමි ද සෝ තැවුල් නිවා ගන්නේ සුදුවෙන් හා මත්පැනෙනි බැංකු ගිණුමක් හැඳුනුම්පතක් නැතිමේ ධීවරයන්ගේ වාසස්ථාන ගණිකා නිවාස සූදුපොළවල් හා බෝල මේස වැනි ස්ථාන ය රෝස පැහැති විදුලි බුබුළු සහිත ගණිකා නිවාස ඇතැම් තරුණ ධීවරයන්ගේ ස්ථිර වාසස්ථාන බඳුය. බංගලාදේශ වියට්නාම් සිංගප්පුරු බුරුම ඉන්දුනීසියා මුහුදුවල අනවසරයෙන් සැරිසරන ඔවුන්ගේ ජීවිතද ගැලවෙන්නට බැරි දැලක පැටලී තිබේ. ශාරීරක වෙහෙසද මානසික පීඩා ද මැද අසීරුවෙන් නැඟී සිටින්නට තැත් කළ බොහෝ ධීවරයන් අවසානයේ කුඩු උරමින් ඇවිදින ඇට සැකිළි බවට පත් වී ඇත.
In stock
අපේ ගමේ විත්ති

අපේ ගමේ විත්ති

ජන කතාව ජන කවිය සේම විත්ති කතා සාහිත් යයකට ද අපි උරුමකම් කියමු.විත්ති කතා නිර්මාණය වී ඇත්තේ ගම හා ගැමි දිවිය කේන්ද් රීය කරගෙනය කෙත - කමත - වැව - කඩමණ්ඩිය -නානතොට -පින්තාලිය- වක්කලම- අන්දර වැටිය -.පිල්ලෑව විත්ති කතා සාහිත් යයේ තෝතැන්න ය.සැබවින් ම මේ වටා ගෙතුන විත්ති කතා අපට අපේකම කියාදෙන ඥාතින් හා සමාන ය. ඔවුහු ඒ තරමට ළෙන්ගතු වන්නෝය.සමීප පයුරුපාසාන පවත්වන්නෝ ය. විත්ති කතා සාහිත් ය් යයේ පුරෝගාමියෙකු වන පියසේන කහඳගමගේ සාහිත් යවේදියාණන් අතින් ප් රබන්ධිත අපේ ගමේ විත්ති නම් මෙකී සාහිත් ය කෘතිය අදින් වසර පනහක් ඔබ්බෙහි වු දකුණ ලක පුරාණ ගමකට අපව කැඳවාගෙන යන වන්දනාවක් වැනිය.එහි දි අපට අපෙන් ඈත් වී යන ගම
In stock
දසමහ යෝධයෝ

දසමහ යෝධයෝ

ආචාර්ය සිරි නිස්සංක පෙරේරා මහතා කලක් තිස්සේ කරන ලද පර්යේෂණ වලින් සොයාගත් ඓතිහාසික තොරතුරු ආශ් රය කොට ලියු දසමහ යෝධයෝ නම් වු ග් රන්ථය ඉතිහාස විෂය හදාරන පාසැල්වල දහතුන්වන වසර දක්වා පංතිවල සිසුන්ටත්, පිරිවෙන් විශ්ව විද් යාල ආදී වූ අධ් යාපන ආයතනයන්හි අධ් යාපනය ලබන සිසුන්ටත් අතිරේක කියවීම් පොතක් ලෙස පරිශීලනයට සුදුසු ග් රන්ථයකි. සංස්කෘතික දෙපාර්තුමේන්තුවේ සංස්කෘතික සහකාර අධ් යක්ෂ වරයෙකු ලෙසද, සිංහල විශ්වකෝෂයේ බාහිර සහකාර කතුවරයෙකු ලෙසද දිගුකාලීනව ලැබු අත්දැකීම් සමුදායකින් මේ ග් රන්ථය ආචාර්ය සිරි නිස්සංක පෙරේරා විසින් නිම කරවා ඇත. -මහාචාර්ය මැන්දිස් රෝහණදිර-

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us