Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
මේ නිවාඩු කාලයයි

මේ නිවාඩු කාලයයි

දොළොස් හැවිරිදි ඇය පාසල් නිවාඩුව ඇරඹී දිනයේම සීයා සමග ඔහුගේ ගමට යන්නීය. නගරයේ සිට ගමට යන තුරුත්, එහි වෙසෙන කාලය තුළත් වැව් ගම්මානයක අපූරු අත්දැකීම් ලබන්නීය. විඳින්නීය. රූපවාහිනිය, පරිගණකය, අන්තර්ජාලය, මුහුණු පොත දරුවන් බිලිගෙන ඇති මෙවන් යුගයක මේ නිවාඩු කාලයයි කෘතියේ එන දැරිය ලබන අත්දැකීම් මෙම පොත කියවන පාඨකයාට විස්මයජනක සිදුවීම් විය හැකිය. ඒ එදා පරිසරයේත් අද පරිසරයේත් ඇති වෙනස්කම් නිසාය. ඇතැම් විට එදා දුටු පරිසරය කොහේ කොතැනක හෝ දකින්නට ලැබුණද එදා ළමයා විඳි නිදහස හා චමත්කාරය ඒ පරිසරය තුළදී අද ළමයාට විඳින්නට නොලැබෙනු ඇත. එයට හේතුව අද ළමයා තරගකාරී අධ් යාපන රටාවකට හුරුව සිටීමය. මෙහි කතුවරිය සෝමලතා
Out of stock
අපේ ගමේ විත්ති

අපේ ගමේ විත්ති

ජන කතාව ජන කවිය සේම විත්ති කතා සාහිත් යයකට ද අපි උරුමකම් කියමු.විත්ති කතා නිර්මාණය වී ඇත්තේ ගම හා ගැමි දිවිය කේන්ද් රීය කරගෙනය කෙත - කමත - වැව - කඩමණ්ඩිය -නානතොට -පින්තාලිය- වක්කලම- අන්දර වැටිය -.පිල්ලෑව විත්ති කතා සාහිත් යයේ තෝතැන්න ය.සැබවින් ම මේ වටා ගෙතුන විත්ති කතා අපට අපේකම කියාදෙන ඥාතින් හා සමාන ය. ඔවුහු ඒ තරමට ළෙන්ගතු වන්නෝය.සමීප පයුරුපාසාන පවත්වන්නෝ ය. විත්ති කතා සාහිත් ය් යයේ පුරෝගාමියෙකු වන පියසේන කහඳගමගේ සාහිත් යවේදියාණන් අතින් ප් රබන්ධිත අපේ ගමේ විත්ති නම් මෙකී සාහිත් ය කෘතිය අදින් වසර පනහක් ඔබ්බෙහි වු දකුණ ලක පුරාණ ගමකට අපව කැඳවාගෙන යන වන්දනාවක් වැනිය.එහි දි අපට අපෙන් ඈත් වී යන ගම
Out of stock
තුල්ය රූප

තුල්ය රූප

මං ලියන පොතේ මුල්ම පිටුව වෙන් කරලා තියෙන්නේ එයාට. මං ඉල්ලීමක් කරලා තියෙනවා . කවද හරි මං මැරුණ දවසක මාව මල් පිපෙන ගහක් යට වළලන්න කියලා. එතකොට මගේ සොහොන ළඟට එයා ආවම මං මලක් වෙලා එයාගේ කකුල් දෙක ළඟ වැටෙනවා -රාධිකා අර ඇරලා දාලා තියෙන්නේ එයාගෙ කාමරේ. මේසෙ උඩ තිබුනෙ එයා ලියපු අකුරු. දන්නේ නෑ කියන්නේ කොහොමද? -බිපාෂා පාර වරද්දා ගත්ත කෙනෙකුට නිසි මග පෙන්නන එක යුතුකමක්. ස්තූතියක් අවශ් ය නෑ බිපාෂා. -ඉන්දූර් මට මුකුත් මතක නෑ තමයි. ඒ වුනාට පංචස්කන්ධෙ මේ ගෙදර තියාගෙන ඔහේ හිතෙන් රට රටවල් වලට යනවට මං කැමති නෑ. -සිමියොන් මං ඉන්නේ ආදරෙන්.කා ගැනද කියා අහන්න එපා. ඒ ආදරේ ඔය හතර දෙනාගෙන් කෙනෙක් එකක් වුනත් වෙන්න පු
In stock
ඕරෝ රජුගේ දියණිය

ඕරෝ රජුගේ දියණිය

දක් ෂිණ සාගරයේ පිහිටි දිවයිනක් සොයා සමුදුරු චාර්කාවක යෙදෙන ඉංග් රීසි ජාතිකයින් තිදෙනකු, යාත් රාව කුණාටුවකට හසුවීම නිසා මෙතෙක් පිටස්තර මිනිසකු පය නොගැසූ ඕරෝෆෙනා නම් වූ අබ්රහස් දිවයිනකට ගොඩ බසිති. එහි දී ඔවුහු, වසර 250,000 ක් පුරා නින්දට වැටී සිටින ඕරෝ රජු හා ඔහු ගේ දියණිය නින්දෙන් අවදි කරති. රජු ගේ සුරූපී දියණිය වන යිවා, මුහුදු ගමන සංවිධානය කළ හම්ප් රි ආබුත්නොට් ගේ මිය ගිය බිරිඳට සමානය. මෙම නවකතාව, පාඨකයා අමුතුම ලොවකට රැගෙන යන්නාවූත්, රයිඩර් හැගාර්ඩ් තමාට සුපුරුදු අප් රිකාවෙන් හා ඊජිප්තුවෙන් බැහැරට යමින් ලියන ලද්දා වූත්, විචිත් රද්භූත තියේ උපරිම තලයක් සනිටුහන් කරන ප් රබන්ධයකි.
Out of stock
සසර චාරිකා

සසර චාරිකා

"අපි රෙජිස්ටර් වෙලා.....කොහේ හරි ගිහින් සතියක් විතර ඉඳිමු... ඊට පස්සේ කරන්න ඕන දේවල් කල්පනා කරමු චාරි... ඔහු සැලසුම් සහිතව කියද්දී මගේ හිතේ පැතුම් කන්දරාවක්ම ඉදි විය. ඔහු හා සෙනෙහසින් බැඳුණු ලෝකය කොතරම් සොඳුරුද... ? හැමෝටම හොරෙන් අපේ ආදරය ලියලු හැටි හරිම පුදුම සහගතය. මුලදී නම් මහීෂ සූදානම් වූයේ මගේ ආදරය ප් රතික්ෂේප කිරීමටය. "මිස්... මං දුප්පත් කොල්ලෙක් ... මාව අත ඇරලා දාන්න. මට මිස්ව රැක බලා ගන්න පුළුවන්කමක් නෑ... මං මිස්ගෙ තාත්තා ළඟ පඩියට වැඩ කරන සේවකයෙක් ...." නමුදු ඔහුගේ හේතු කාරණා වලට මගේ ආදරය පරාද වුයේ නැත. ප් රතාප අයියා මගේ ජීවිතයට බලපෑම් එල්ල කරද්දී ඔහුට මගේ සෙනෙහස අවශ් ය විය.
Out of stock
අසිරිමත් පොළොන්නරුව

අසිරිමත් පොළොන්නරුව

පොලොන්නරුව යනු දිවයිනේ දෙවන අගනුවරයි. මෙම ස්ථානය ක් රිස්තු වර්ෂ මුල් සියවස් වල පටන් විටින් විට අනුරාධපුරයේ සිට රජකළ ඇතැම් රජවරුන්ට තාවකාලික වාසස්ථානයක්ද විය. එහෙයින් එය කඳවුරුපුර නමින්ද නම් විය. පොලොන්නරුව මුලින්ම නිත් ය වාසස්ථානය බවට පත් කරගන්නා ලද්දේ රාජ රාජ නම් සොළී පාලකයා යටතේය. සොළී පාලනයෙන් රට මුදවා ගත් පළමු විජයබාහු රජු 1055 වසරේදී රාජ් යත්වයට පත් විය. ඔහුගේ පාලන සමය දිවයිනේ ඉසුරුමත් අවධියක් ලෙස සළකනු ලැබේ. එතැන් පටන් එතරම් බලවත් නොවූ රජුන් තිදෙනෙකුන් පසුව පළමු පරාක් රමබාහු රාජ් යත්වයට පත් වෙයි. අභ් යන්තර අරගලවලට සාර්ථකව මුහුණ දුන් ඔහු 1153 වසරේදී දිවයිනේම පාලකයා බවට පත් විය. පොලොන්නරුව

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us