Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
දඩයම් බල්ලා - ෂර්ලොක් හෝම්ස් වික්රම 05

දඩයම් බල්ලා - ෂර්ලොක් හෝම්ස් වික්රම 05

17 වැනි සියවසේ බැස්කර්විල් මන්දිරයේ විසූ හියුගෝ නමැති වංශාධිපතිවරයා දුෂ්ඨ ගති පැවතුම් ඇත්තෙක් විය. බැස්කර්විල් පරපුරේ ශාපයට මූලික වූයේ ඔහු ය. අපායෙන් පැමිණි තරමට බියකරු, මුවින් ගිනිදැල් විහිදුවන දඩයම් බල්ලා හියුගෝගේ උගුරු දණ්ඩ සපා දැමුවේය. සියවසකට වැඩි කාලයකට පසු නැවත ශාපය සක් රිය වූ බවක් හඟවමින් ශ් රීමත් චාල්ස් අබිරහස් මරණයකට ගොදුරු විය. එම මරණයට හේතුව දඩයම් බල්ලා බව කට කතාවලින් කියැවිණි. බැස්කර්විල් පරපුරේ මීළඟ හිමිකරු පැමිණෙන තුරු දඩයම් බල්ලා පොරොත්තු වෙයි. ඔහු මන්දිරයට පැමිණෙන්නේ ෂර්ලොක් හෝම්ස් හා දොස්තර වොට්සන් සමඟ නම්...
In stock
දුර්ග තරණය

දුර්ග තරණය

දහවල පුරා පතලේ වැඩ කර, සැඳෑවේ අපි අසල වනළැහැබේ වන සිසිල් දිය පිරි දොළ කඩිත්තක් වෙත ගොස් මඩ ගන්ධය තුරන් වනතුරු හොඳින් නාගන්නෙමු. ආපසු එන ගමනේ වනය පුරා තුරු මත වෙළී ඉහළ නැගි බාන් වැල් පිහියෙන් කපා, එයින් උතුරා හැළෙන කහ පැහැති උකු යුෂයෙන් පිරි බාන් වැල මුව මත තබා උරා බීම අපේ දින චරියාවේ එක් වැදගත් අංගයක් වූවේය. දහවල පුරා දියේ සිටීමෙනුත්, කය වෙහෙසා වැඩ කිරීමෙනුත්, විඩාවට පත් වූ ශරීරයට බාන් වැල් යුෂ අපූරු ඔසුවක් වුණේය. තරමක තිත්ත රසයෙන් යුතු වුණත් අප ඉතා ඉක්මනින් සැඳෑවේ බාන් වැල් පානයට හුරු වූ අතර ඉහෙන් බහින රෝගයක් අපට නොවැළඳෙන්නට ඒ අපූරු ඔසුව පිහිටක් වූවා යැයි මට සිතේ..
In stock
හිම උණුසුම

හිම උණුසුම

1979 දී, ලාබාල වියේදී සෝවියට් දේශයේ අධ් යාපනයට ගිය කීර්තිමත් මාතර රාහුලයෙක් වූ ලාල් විජේසිරිවර්ධන මහතා මවුරටට සැතපුම් දහස් ගණනක් ඈත ල්වෝව් විශ්වවිද් යාලයේ ඉගෙනුම ලබන කාලයේ දකින්නට, අසන්නට ලැබුණු සිද්ධීන් ඇසුරෙන් "හිම උණුසුම" දක්ෂ ලෙස කෙටුම්පත් කර තිබුණේ ඉතාම සජීවීව ය. කියවන්නා ඒ දර්ශන තලයට ම ගෙනයාමේ දුර්ලභ සිනමාත්මක ගුණයක් ද මම එහි දුටිමි. තවද ඇසූ හා දුටු දෑ තම නැවුම් අත්දැකීම් ලෙස, නොබියව සටහන් කිරීමේ (candid) ශෛලීය නිසා එය බොහෝ ජනප් රිය වුණි. එහි චරිත අප සමඟම ජීවත් වූ චරිත වෙන තරමට සජීවී කළ දක්ෂ අකුරුකරණය හමුවේ මගේ අදහස වූයේ ඒ මහතා තුළ බොහෝ කලක් සිරවී සිටි දක්ෂ ලේඛකයෙක් ඉස්මතු වූ බවයි. දීර්ඝ
In stock
ඈ - THE SPA WOMEN

ඈ - THE SPA WOMEN

අනිත් එක මේ ස්පාවලට එන පිරිමි ගැන බයක් තියාගන්න හේතුවක් නෑ කොයිම වෙලාවකවත්. මේ වගේ තැන්වලට එන්නෙ සෙක්ස් වලදි ඇරියස් තියන පිරිමි. එක්කෝ උන්ගේ ගෑණු හරියට සැපක් දෙන්න දන්නෑ. එක්කෝ උන්, උන්ගේ ගෑණු ෆෝම් කරලා හරියට සැපක් ගන්න දන්නෙ නෑ. උන් මේ වගේ තැන්වලට එන්නේ උන්ගෙ ගෑණුන්ගෙ ඒවට වැඩිය හොඳ ඒවා මෙහෙ ඇතියි කියලා හිතාගෙන. උන් ස්පාවලට එන්නෙම පැය ගාණක් වැඩේ දෙන්නං කියලා හිතාගෙන. ඒත් මෙතනට ඇවිත්, කොට ගවුම් ගහලා ඉන්න එකම වගේ ගෑනු ටික දැක්කම, උන්ට හිතාගන්න බෑ කෝකද තෝරගන්නෙ කියලා. එකක් තෝරගත්තත්, උන් හිතාගෙන එන මොකුත්ම කරගන්න කලින් උන්ට ගිහින් ඉවරයි. උපරිම වුණොත් විනාඩි අටයි. ඊට පස්සේ ඉතින් ගෙවපු සල්ලි අපරාදේ
Out of stock
කොරල් කොදෙව්ව

කොරල් කොදෙව්ව

දුෂ්කර වූ හෝ අනතුරු සහිත වූ හෝ නිර්භීත ගමන් පිළිබඳ නිබන්ධ ඉංගිරිසි සාහිත් යයේ විසිතුරු අංගයක් විය. වයස අවුරුදු පහළොවක් වූ රැල්ෆ්, වයසින් බාල දඟකාරයෙකු වූ පීටර්කින් සහ දක්ෂයෙකු වූ නිර්භීත ජැක් එක්ව යාත් රා කළ පැසිෆික් මුහුදු ගමනේදී ඔවුන්ගේ නැව කොරල් පරයක හැපී බිඳී ගියේය. ඒ් වන විට ඔවුන් සතු වූයේ කැඩුණු කුඩා දුනු පිහියක් සහ දුරේක්ෂයක් පමණි. ස්වාභාවික චමත්කාරයේ විපුලභාවයෙන් සහ ආහාර සුලභ වීමත් සමඟ ඔවුන් ගොඩබට කොදෙව්ව පාරාදීසයක් සේ පෙනුණි. එහෙත් ඉක්බිති මිනීමස් බුදින්නන්ගේ කණ්ඩායමකට ඔවුහූ අසුවූ හ.ඉන් අනතුරුව මුහුදු කොල්ලකරුවන් ගේ නැවකට ද අසු වූ ඔවුන් ..............
Out of stock
තරුවයි ඔබ මගේ හදවත බබලවන

තරුවයි ඔබ මගේ හදවත බබලවන

ගිසේලා සිය නිවසේ ගත කළේ අප් රසන්න ජීවිතයකි. නමුත් අහඹු සිදුවීමක් ඇගේ ජීවිතය විශාල වෙනසකට ලක් කළේය. ඒ 1876 වසර විය. ගම්බද නොදැම්ටන්ෂයර්වල දඩයමේ ගොස් සිටි ඇයට ඕස්ට් රියාවේ අධිරාජිනිය වූ සුරූපී එලිසබෙත් හමුවී තිබිණි. නිවෙසේ කරදරකාරී ජීවිතයෙන් නිදහස් වන ඇය පලා එන්නේ අධිරාජිනිය කේන්ද් ර කොටගත් රොමැන්ටික ලෝකය වෙතය. පළමුව එය අදහාගත නොහැකි ප් රීතිමත් ස්ථානයක් විය. නමුත් ඇය කෙමෙන් අනාවරණය කරගන්නේ කෙතරම් රොමැන්ටික වුවද එය අනතුරු සහිත, ආතතියෙන් යුතු රහස් කුමන්ත් රණ කැකෑරෙමින් තිබෙන ලෝකයක් බවය. කෙතරම් සාමාන් ය ලෙස පෙනී ගියද සෑම ඉඟියක් හා කතා සල්ලාපයක්ම බියකරු සිදුවීමක් හෝ අනතුරක් වෙත වූ පෙළඹවීමක් වී තිබිණ

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us