Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
ලෝක සංවිධාන 3

ලෝක සංවිධාන 3

ලෝක සංවිධාන ග් රන්ථයේ තෙවන කොටස වශයෙන් එළි දැක්වෙන මෙම පොත විභාගාපේක් ෂකයන්ට මෙන්ම සාමාන් ය දැනුම පිළිබඳව උනන්දුවක් දක්වන්නන් වෙනුවෙන් සහ පාසල් ශිෂ් ය ශිෂ් යාවන් වෙනුවෙන් රචනා කරන ලද්දකි. 01, 02, 03, 04 කාණ්ඩ වශයෙන් නිකුත් වී ඇති ලෝක සංවිධාන ග් රන්ථ මාලාව ඔබේ දැනුම අවබෝධය වැඩි කරනවාට සැකයක් නැත. ලෝකයේ සෑම අංශයක් කෙරෙහිම එකසේ බලපාන ජාත් යන්තර සංවිධාන පිළිබඳ දැනුමක් ලබා තිබීම සෑම වැසියෙකුගේම ප් රයෝජනය සඳහා වැදගත් වේ. ඉඳහිට සඟරාවක පුවත් පතක පළවන කෙටි ලිපියක් හැරෙන්නට මෙම විෂය කෙරෙහි ඇති අවශ් යතාව ග් රන්ථ හතරකින් සමන්විත ලෝක සංවිධාන ග් රන්ථ මාලාවෙන් පිරිමැසේනම් එය මගේ අභිප් රාය මුදුන්පත් වීමකි.
In stock
මොනර පිල

මොනර පිල

ප් රේමය දෘඩතර වරදක් සේ සලකා දෙකඩ කරන ප් රේමණීය දෙහදක සුගන්ධවත් නෑඹුල් ආදරය ලේ කඳුළු ගංඟා ඔස්සේ සත් සමුදුරු මකර කටට පාවෙමින් තිබිය දී සෙනෙහෙබර දෛවය ඔවුන්ට යළි ප් රේමයේ සුවඳ දයාවෙන් මුසුකොට ආඝ් රාණයට කටවුතු සලසයි. ජීවිතයේ සුන්දර වරදත් මිහිරි ම වේදනාවත් ප් රේමය බව සක්සුදක් සේ සනාථ කරමින් වියෝවූ ප් රේමයේ ලේ කඳුළු දිදුලන අමිල මුතු බවට හරවා සුවඳ කැවූ හුයෙන් ගෙත්තම කොට ඔබ දෝතට පිළිගැන්වෙන අමරණීය සුඛාන්තමය ප් රේම වෘත්තාන්තය මොනරපිල ඔබේ සොඳ රු හදවත ආදරයෙන් මුසපත් වන සේ ලියා ප් රේමය ඇත්තේ විඳන්නට මිස විඳවන්නට නොවේයයි ඔබේ හදවතට කොඳුරා කියන්නේ ප් රවීණ ලේඛක තිලක කුඩාහෙට්ටි සූරීන්ය.
In stock
ගිගුරුම් නාදය

ගිගුරුම් නාදය

Bradbury / clarke / asimov / heinlein savchenko / zhuravleva / k. dick a sound of thunder ගිගුරුම් නාදය ප් රභාත් මිරිහාගල්ල මනුෂ් යයා කාලය තමාට රිසි සේ හසුරුවන්නට උත්සාහ කරද්දී, ඔහු අතින් සිදු වන ඉතා සුළු ඇත්වැරැදීමකින් වුව කෙතරම් නොසිතූ විරූ අන්දමේ ප් රතිඵල සිදු විය හැකි ද? ලෝකයට ජීවය සපයන සූර්යයා යම් දවසක විනාශ ව ගිය හොත් මනුෂ් ය සංහතියට කවර ඉරණමක් අත්වනු ඇත්ද? මනුෂ් ය ජීවිතයට අහිතකර දුර ඈත ලෝක ගවේෂණය කරද්දී, කෘත් රිම බුද්ධියෙන් සමන්විත යන්ත් ර මිනිසාට කෙතරම් සහායක් වනු ඇත් ද? මනුෂ් යයාගේ බලකාමය හමුවේ මේ මිහිකත යුද සංග් රාමවලින් විනාශ ව ගිය හොත්, මිනිසාගේ පැවැත්ම කෙසේ වනු ඇත් ද? මෙයාකාරයේ වි
In stock
වලාව

වලාව

සිය පියා කියක දෙස සත් යක්දැයි සිතීමට සුදුබණ්ඩා වෙහෙසුණේය. ඔහු කියන පරිදි සියලූ දේ ලබා දෙන්නට දෙවියන්ට හැකි නම් මේ තරම් ආර්ථිකයේ පතුලට තම පවුලත්, ගම්මානයේ සිටින මිනිසුන්ගෙන් බොහෝ දෙනෙකුත් වැටෙන්නට දෙවියන් ඉඩදෙන්නේ කුමක් නිසාදැයි වූ ප් රශ්නය ඔහුගේ සිතෙහි හොල්මන් කරන්නට විය. පියා කියන හැටියටම සියල්ල කරන්නේ දෙවියන් නම් මේ තාක් ඔවුන් දෙවියන් විෂයෙයෙහි කළ කී දෑ හේතුකොටගෙන වී, ඉරිඟු, කුරහන් ආදියෙන් ඔවුන්නේ ගෙවල් පිරී ඉතිරි යා යුතුව ඇතැයි ඔහුට සිතුණි. අනෙක් අතට කල්පනා කළ ඔහු සිතුවේ පියා කිසිදු බොරුවක් කියා නැති බවය. ඒ කෙසේ වෙතත් පියාට මෙන් දෙවියන් කෙරෙහි භක්තියක් තමා තුළ නැති බව ද ඔහු සිහි කෙළේය. පියා
In stock
ශ්රී ලංකාවේ පාරිසරික නීති සහ ප්රතිපත්ති

ශ්රී ලංකාවේ පාරිසරික නීති සහ ප්රතිපත්ති

ජාතික හා අන්තර්ජාතික මට්ටමින් පරිසර සංරක්ෂණය හා කළමනාකරණය සඳහා විවිධ නෛනතික විධිවිධානයන් නීතිගත වී පවතියි. ජාතික වශයෙන් සම්පාදිත ශ් රී ලංකාවේ පාරිසරික නීති හා ප් රතිපත්ති තුළින් මෙරට පාරිසරික සම්පත් සංරක්ෂණය හා කළමනාකරණය පිළිබඳව මුලික අවධානයක් යොමු කර ඇති අතර සමකාලීන පාරිසරික ගැටළු කෙරෙහි ද අවධානය යොමු කර තිබේ. ශ් රී ලංකාවේ පරිසරය හා සම්බන්ධ නීති හා ප් රතිපත්ති වරින් වර නීතිගත වුවත් මේ පිළිබඳ සිවිල් සමාජයෙහි දැනුවත් භාවය ප් රශස්ත මට්ටමක පවතී යැයි සඳහන් කළ නොහැකි වේ. මන්දයත් පාරිසරික නීම් පිළිබල මූලාශ් ර ග් රන්ථයන් ප් රමාණවත් පරිදි සම්පාදනය වී නොමැතිවීම හා ප් රජාවට පහසුමෙන් පරිසරය හා සම්බන්ධ නෛ
Out of stock
කින්නර කඳුළු
In stock
අකීකරු එළු පැංචා

අකීකරු එළු පැංචා

චෑන් තොං (1932-1995)> මුල් කාලයේ හඳුන්වනු ලැබුවේ චෑන් තංශූආන් ලෙසින්. ඔහු ප් රසිද්ධ කාටූන් ශිල්පියෙකු, විශිෂ්ඨ සිනමා අධ් යක්ෂවරයෙකු සහ ෂැංහයි ලලිත කලා චිත් රපට චිත් රාගාරයේ කලා නිර්මාණ සහ කලා කමිටුවේ නියෝජ් ය අධ් යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කළේය. ඔහුගේ බොහෝ කෘති දෙස් විදෙස් සම්මාන දිනා ඇත. 1994 දී, චීන කලාකරුවන්ගේ සංගමයේ චිත් ර කතා කලා කමිටුව විසින් චීන චිත් ර කතා සඳහා රන් වානර සම්මානය පිරිනමන ලදී. '' අකීකරු එළු පැංචා '' චෑන් තොං විසින් සංස්කරණය කර චිත් ර අඳින ලද අතර, එහි ''අකීකරු එළු පැංචා'' සහ ''පුංචි මීයා සහ ගෝන අක්කා'' යනුවෙන් කථා දෙකක් අඩංගු වේ. අකීකරු එළු පැංචා (විදේශ භාෂා අනුවාදය) ප් රථම වර
In stock
පූස් පැටවු දෙන්නා

පූස් පැටවු දෙන්නා

චෑන් තොං (1932-1995) මුල් කාලයේ හඳුන්වනු ලැබුවේ චෑන් තංශූආන් ලෙසින්. ඔහු ප් රසිද්ධ කාටූන් ශිල්පියෙකු, විශිෂ්ඨ සිනමා අධ් යක්ෂවරයෙකු සහ ෂැංහයි ලලිත කලා චිත් රපට චිත් රාගාරයේ කලා නිර්මාණ සහ කලා කමිටුවේ නියෝජ් ය අධ් යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කළේය. ඔහුගේ බොහෝ කෘති දෙස් විදෙස් සම්මාන දිනා ඇත. 1994 දී, චීන කලාකරුවන්ගේ සංගමයේ චිත් ර කතා කලා කමිටුව විසින් චීන චිත් ර කතා සඳහා රන් වානර සම්මානය පිරිනමන ලදී. '' පුස් පැටවු දෙන්නා '' චෑන් තොං විසින් සංස්කරණය කර චිත් ර අඳින ලද අතර, එහි ''පුස් පැටවු දෙන්නා'' සහ ''එළ හරකා සහ මී හරකා'' යනුවෙන් කථා දෙකක් අඩංගු වේ. පුස් පැටවු දෙන්නා (විදේශ භාෂා සංස්කරණය) ප් රථම වරට

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us