Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
පිදුරු ගහේ විප්ලවය

පිදුරු ගහේ විප්ලවය

මසනොබු ෆුකුම්කා (1913-2008) උපන්නේ ජපානයේ ෂිකෝකු දූපතේ ගොවි ගමක ය. ගොවියෙකු මෙන් ම දර්ශනිකයෙකු ද වූ ඔහු පැලෑටි රෝග පිළිබඳ හදාරා යොකොහමාහි රේගු පරීක්ෂකයෙකු ලෙස වසර ගණනාවක් සේවය කළේ ය. වයස 25දී නිව්මෝනියාවට ගොදුරු වූ ඔහුට තම මුළු ජීවිතයම වෙනස් කළ ආධ් යාත්මික අත්දැකීමක් ලැබුණේ ය. එම දර්ශනයේ දී සිදු වූයේ යථා ස්වභාවය අනාවරණය වීමකි. සොබාදහමේ සමස්තය හා සැසදීමේ දී මිනිසා මෙතෙක් ලබා ඇති දියුණුව සම්පූර්ණයෙන් ම සොබාදහමේ ක් රියාකාරිත්වයට පටහැනි අර්ථ විරහිත වූවක් සේ ඔහුට පෙනී ගියේ ය. මිනිසුන් සොබාදහම පාලනය කිරීමට යාම නිසා අත් විඳින්නට සිදු වී ඇත්තේ විනාශකාරී ප් රතිඵලයෙන් නිසා එම තත්වයෙන් මිදෙන ආකාරය සොබාදහ
Out of stock
මම කවුද

මම කවුද

මම කවුද? ඔබ අවංකත්වය රෝපණය කරයි නම්, එය ඔබට විශ්වාසයේ ඵල නෙලා දෙනු ඇත. ඔබ සත්පුරුෂ බව සහ කරුණාව රෝපණය කරයි නම්, එය ඔබට මිත් රත්වයේ ඵල නෙලා දෙනු ඇත. ඔබ උට්ඨාන වීර්යය රෝපණය කරයි නම්, එය ඔබට සංතුෂ්ටියෙහි ඵල නෙලා දෙනු ඇත. ඔබ සැළකිලිමත් භාවය රෝපණය කරයි නම්, එය ඔබට යථා දර්ශනයෙහි ඵල නෙලා දෙනු ඇත. ඔබ මහත් වූ ශ් රමය රෝපණය කරයි නම්, එය ඔබට සාර්ථකත්වයේ ඵල නෙලා දෙනු ඇත. ඔබ නිහතමානී බව රෝපණය කරයි නම්, එය ඔබට උදාරත්වයෙහි ඵල නෙලා දෙනු ඇත. ඔබ සමාව රෝපණය කරයි නම්, එය ඔබට සමාදානයෙහි ඵල නෙලා දෙනු ඇත. ඔබ මනුෂ් යත්වය රෝපණය කරයි නම්, එය ඔබට මිහිපිට දෙවියකු වීමේ ඵල නෙලා දෙනු ඇත. එසේනම්, අද සිටම උත්තම පුරුෂයෙකු වීමේ
Out of stock
ආදම්ගේ දිනපොත සහ තවත් කතා

ආදම්ගේ දිනපොත සහ තවත් කතා

ලෝකයේ මුල්ම මිනිසා වන ආදම් දිනපොතක එදිනෙදා සිදුවීම් ලිවූ බව ඔබ දන්නවාද? මුල්ම ගැහැනිය වූ ඒව දින පොතේ ලිව්වේ මොනවාද? අතේ සතයකුදු නොමැතිව, හඳුනන්නන් කිසිවකුත් නැතිව පිටරටක අතරමං වූ තරුණයකුට පවුම් දසලක්ෂයක මුදල් නෝට්ටුවක් තබා ගැනීමට ලැබෙයි: එකම කොන්දේසිය මාසයකට පසු එම මුදල් නෝට්ටුවම ආපසු භාරදීමයි. එතෙක් ඔහු නොමැරී ජීවත් වන්නේ කෙසේද? හදිසියේ මියගිය කපිතාන්වරයෙක් අනපේක්ෂිත ලෙස දෙව්ලොව යයි. එහිදී ඔහු අපූරු අත්දැකීම් ලබයි. මෙය ශ් රේෂ්ඨ ගත්කතුවර මාක් ට්වේන් විසින් ලියන ලද රසවත් කෙටිකතා කිහිපයක, සරල බසින් කළ පරිවර්තනයකි. මෙහි බොහෝ කතාවල පිටතින් ඇති හාස් ය රසයට යටින් ගැඹුරු පණිවුඩයක් ගැබ්ව ඇත.
Out of stock
චන්ද්ර කන්යාව

චන්ද්ර කන්යාව

2050 වසරේදී චන්ද් රවාසී කල්කාර් හමුදා සමඟ පෘථිවිය වෙත එන යායා සමුහයකි ආක් රමණික හමුදාවේ නායකත්වය උසුලන්නේ ඔර්තිස් නමැති පෘථිවි වාසියෙකි. පස්වෙනි ජූලියන් කෙරේ ඇති වෛරය නිසාම ඔහු පෘථිවියටත් මානවයන්ටත් වෛර කරයි. මුහුණට මුහුණ සටනට එළැඹෙන ඔර්තිස් සහ පස්වෙනි ජූලියන් යන දෙදෙනාම එම සටනින් මියයති. එතැන් පටන් සියවස් ගණනක් තිස්සේ චන්ද් රවාසී ආක් රමණික කල්කාර්වරු ඔර්තිස්ලාගේ නායකක්වය යටතේ මානවයන් පෙළති ඔවුනට එරෙහිව සෑම විටෙකම පාහේ මානවයන්ට නායකත්වය සපයන්නේ ජූලියන්වරුන්ය. ආක් රමණයෙන් සියවස් හකතරකට පසු රතු උකුස්සා හෙවත් විසිවෙනි ජූලියන් මානව ගෝත් ර පනහක් එක්කර ගෙන කල්කාර්වරුන්ට එරෙහිව අවසන් සටනට පිවිසෙයි. ජ

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us