Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
සමුදෙන්න කුවණ්ණා

සමුදෙන්න කුවණ්ණා

"යන්නෙ කොහෙද, කරන්නෙ මොනවද දන්නෙ නැති පාලකයො, මහජනතාව එක්ක මං හැපි හැපි ජිවත් වෙනවා, මේ කිසිම දෙයක් මං දාලා යන්නෙ නෑ ජීනා." -තිවංකා- "එළදෙනගෙ බුරුල්ලෙ මදුරුවෙක් වැහුවම දකින අය හිතන්නෙ ඌ කිරි බොනවා කියලා. නෑ ඇත්තටම ඌ බොන්නෙ කිරි නෙමෙයි. ලේ." -වෛද් ය මෙවන්- "මේ ගේ ඇතුළෙ ඕවා කතා කරාට ගෙදරින් පිටදි මමත් මේ රට ජාතිය, ආගම වෙනුවෙන් දිවි පුදන්න උනත් ලෑස්ති වුනු හොඳ සිංහල බෞද්ධයෙක්." -ඇමති මානාභරණ- "විජේ එක්ක හෙවනැල්ල වගේ ඉඳලත් ඩොක්ට ඉලෙක්ෂන් එක කට උඩ තියලා අනිත් පැත්ත ගැහුවනෙ." -සුසීමා- "ඩයස් ලොක්කගෙ තේ කඩේදි ඔයා වඩේ කනවා දැක්කම මං දැනගෙන හිටියෙ නෑ ඔයා ඇමති කෙනෙක්ගෙ දුවක් කියලා." -උදේශ්- "ශ් යාමන්ට හ
In stock
මං අතරමං

මං අතරමං

''දවී මෙන්න මේක හොඳට මතක තියා ගන්න. ඔව් මම මගෙ ආත්මයෙම ජරාව ගා ගත්ත හිවලෙක් තමයි. ඒත් ඔයාට හම්බ වුණාටපස්සෙ මට ඕන වුණා දැන්වත් ඒ ගඳ ගහන ජීවිතෙන් මිදිලා ඔයත් එක්ක ගමනක් යන්න. මේ විදිහට පරීක්ෂා කරන්න එපා. මම කියන සම්පූර්ණ මනුස්සයම ඔයාගේ, ඉනෙන් පල්ලෙහා ටික දැනට එයාගේ ඒ එයාගෙ, කසාද අයිතිය, මම මේ කටින් කියන ඒවා ඔයාට පිළිගන්න අමාරුයි නම්, මම මේක ඊලග දවසෙ කපලා ගෙදර තියලා එන්නම්.'' -ජ් යෙෂ්ඨ කථිකාචාර්ය සකිතරත්න ගමගේ- '' මම දන්නවා තමුන් එක්ක තමුනගේ උපන්දිනේ දවසෙ තංගල්ලේ අනුත්තරා හෝටලේ නතර වුණා. ඊට පස්සේ තමයි මේ වෙනස. මෙච්චරකල් ගෑණුත් එක්ක බුදියලා කන් යාවියක් අහුවුණාම රහ වැඩි ඇති'' - නිරවද් යා අමුණුගම-
In stock
ද හන්ඩ්රඩ් - 21 වෙනි දවස

ද හන්ඩ්රඩ් - 21 වෙනි දවස

කාස් මෝර්ගන් නම් තරුණ ලේඛිකාවගේ සිතිවිල්ලක් හැටියට එළි දකින මේ ප් රබන්ධය තරුණ පරපුර අතර බෙහෙවින් ජනප් රියයි. එය අද චිත් රපටයක් බවටද පත්ව, රූපවාහිනියේ ද විකාශය වෙයි. බියකරු න් යෂ්ඨික යුද්ධයක ප් රතිඑල හැටියට පෘථිවි වාසීන්ට අභ් යවකාශ යානවල ජීවත්වන්නට සිදුවෙයි. නමුත් මේවායේ ජීවිතය ඉතා කර්කශ ස්වභාවයක් ගන්නේ, එහි පැවැත්ම සඳහා පාලක පෙලැන්තිය වාතය, ජලය, ආහාර ආදිය පාවිච්චිය සඳහා පමණක් නොව, ලිංගික සම්බන්ධයටද දරදඬු නීති පනවා ඇති නිසයි. අවුරුදු තුන්සියයක පමණ කාලයකදී ඒ යානයන්ද දිරාපත් වීම නිසා පැවැත්ම ගැටලුවක් වෙයි. නැවත පෘථිවියට යාමේ අදහසක් මතු වත්ම, එහි විකීරණශීලි බව නිසා, එය දැන් ජීවත්වීමට සුදුසු වේද?
In stock
මධ්යකාලීන රාජධානිය පොළොන්නරුව

මධ්යකාලීන රාජධානිය පොළොන්නරුව

මධ් යකාලීන රාජධානිය පොළොන්නරුව (ඓතිහාසික, පුරාවිද් යාත්මක හා වාසතු විද් යාත්මක අධ් යයනයන්) මෙම ග් රන්ථය පොළොන්නරු රාජධානියේ භූගෝලීය, දේශපාලනික, ආර්ථික, සාමාජික, ආගමික, භාෂා සාහිත් යයික හා සංස්කෘතික යන විෂයයන් පිළිබඳව මෑත කාලයේ පළ වූ විමර්ශනාත්මක අධ් යයනයකි. එහි පැරණි නගරයේ කළ පුරාවිද් යාත්මක ක් රියාකාරකම් මඟින් අනාවරණ වූ ස්මාරක හා පුරාවස්තුවලින් හෙළිවන නවතම තොරතුරු ද විද්වතුන්ගේ අදහස් හා මූලාශ් රිත කරුණු ද ඇසුරින් ඉදිරිපත් කර ඇති ඓතිහාසික, පුරාවිද් යාත්මක හා වාස්තු විද් යාත්මක අංශ පිළිබඳ තුලනාත්මක විග් රහය මඟින් නවතම තොරතුරු රැසක් හෙළිදරව් වෙයි. එසේ ම තදාසන්න ප් රදේශයේ මෙන්ම ඒ හා බැඳුණු සංස්කෘ

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us