Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
කැසැන්ඩ්රා මරණයේ පාලම

කැසැන්ඩ්රා මරණයේ පාලම

Novelization by robert katz based on the screenplay of the film the cassandra crossing ජිනීවා සිට ස්ටොක්හෝම් වෙත යුරෝපයේ රාජ් යයන් රැසක් හරහා මගීන් එක්දහස් දෙසීයක් රැගෙන හැල්මේ දුවන අන්තර්මහාද්වීපික ශීඝ් රගාමී දුම්රියෙහි.......අති දක්ෂ වෛද් යවරයකු හා රූමත් තරුණීයක් මගීන් පීරමින් සොයන්නේ......ලැව් ගින්නක් මෙන් පැතිරී යුරෝපයත්, ඉක්බිතිව ලෝකයත් විනාශ කළ හැකි මාරක ශ්වසන රෝගයක වාහකයෙකි...... අතිශය රහසිගත ජාත් යන්තර සෞඛ් ය මෙහෙයුම් මැදිරියක සිට ස්ටෙෆාන් මැකැන්සිගේ උකුසු ඇස 'මිනිස් බෝම්බයක්' වන් දුම්රියදෙසට යොමුව ඇත. ලොව මාරක වසංගතයෙන් ගලවාගන්නට දුම්රියේ ගමන් කළ සෑම පිරිමියකු, ගැහැණියක හා ළදරුවෙකුම බ
Out of stock
හිම බිම මැදින්

හිම බිම මැදින්

වර්ෂ 1930 දී චීනය කෙරෙහි එල්ල වන ජපන් ආක් රමණයේ දී දිවි ගලවා ගැනීම උදෙසා චීනය අතැර පලායන වයස දහ හතරක් වූ යෞවනයෙකු හා ටිබෙට් ජාතික වෛද් යවරයකු සදාකාලික හිමෙන් වැසුණු හිමාලය තරණය කරමින් ටිබෙට් දේශයට යන අතිදුෂ්කර ගමනක කතා පුවතක් වූ king of the cloud forests රචනා කොට ඇත්තේ බ් රිතාන් ය ජාතික මයිකල් මෝපර්ගෝ යි. ආදරය, අහිමිවීම හා මිත් රත්වය පෙරටු කොට ගත් අවබෝධය තුළින් එකිනෙකාට සමීප වූ අර්ධ මිනිස් හා අර්ධ වානර ජීවින් කොටසක් වූ යෙටී' න් හා සෙනෙහසින් ගත කළ සිහින සමයක අත්දැකීම් සිය ජීවිතයට නතු කරගත් යෞවනයකු අත් දකින ජීවිතය ඔබ මෙහි කියවනු ඇත. චීනයේ සිට හිමාලය ඔස්සේ එහි කඳු පාමුල තිබ්බතය කරා යන අලංකාර වූත්
Out of stock
කුමාඕන්හි මිනී කන ව්යාඝ්රයෝ

කුමාඕන්හි මිනී කන ව්යාඝ්රයෝ

ස්වාභාවික ලෝකයෙහි සමතාවය පවත්වා ගෙන යාමට උපකාර වීම ව් යාඝ් රයාගේ කාර්යය වේ. සාගින්න නිවාගැනීමට ගොදුරු නොමරා බැරි නිසා කිසියම් ව් යාඝ් රයකු ඉඳහිට මිනිසකු මැරුවත්, ව් යාඝයන් විසින් මරා කන ලදැ යි කියන ගව සංඛ් යාවෙන් සියේට දෙකක් පමණ ගවයන් ව් යාඝ් රයන් විසින් ම මරන ලද බව ඇත්ත වුවත්, මුළු ව් යාඝ් ර සංහතිය ලේ පිපාසිත කුරිරු සතුනැ යි හංවඩු ගැසීම යුක්ති සහගත නො වේ. ඇරත් ව් යාඝ් රයා ගවයන් මරන්නේ උගේ ස්වාභාවික ආහාරය මිනිසුන් විසින් නිර්දය ලෙස වඳකර දැමීමෙන් පසු ය. මගේ අදහස හැම දෙන ම පිළිගනීවි ය යන පුහු හැඟීම මා තුළ නැතත්, සියලු දඩයම්කරුවන් එක හෙළා මා සමඟ එකඟ වන කරුණක් ඇත්තේ ය. එනම්, ව් යාඝ් රයා හිත හොඳ එඩ
In stock
ගෝහා ගේ කතාන්දර

ගෝහා ගේ කතාන්දර

කාලිෆ්වරයාගේ මාළිගය හඳුන්වන ලද්දේ රාජ සභාව නමිනි. ඔහුට ගුරුහරුකම්දීම සඳහා වෛද් යවරුන්, නීතිඥයින්, බැංකුකරුවන් වැනි පිරිස් එහි විය. කොටින් ම, බැග්ඩෑඩ් නගරය යහපත් ලෙස පාලනය කිරීම සඳහා අවැසි සෑම අන්දමක ම මිනිසුන් ඔහුගේ රාජ සභාව සතු විය. එය ඉතා අගනා මධ් යස්ථානයක් වූ අතර ධනවත් ම, බලවත් ම සහ බුද්ධිමත් ම පිරිස් එහි දී මුණගැසුණි. මෙම කාලසීමාවේ දී රාජ සභාවේ පෙනී සිටි පුද්ගලයන් අතර වඩා ම ප් රසිද්ධ තැනැත්තා වූයේ ගෝහා ය. ඔහු එම සභාවේ කවියා මෙන් ම කවටයා ද විය. (අපේ රටේ සිටියා යැයි කියන අන්දරේ ට හෝ අරාබිකරයේ ම නස්රුදින් ට සම කළ හැකිය.) කවටයකු යනු තමා විසින් කරන කියන දෑ මගින් අන් යයන් තුළ හාස් යයක් බිහි කරන්
In stock
මා දිවිය ඔබ අතට

මා දිවිය ඔබ අතට

The autobiography of a western buddhist nun ථෙරවාදී බෞද්ධ ශික්ෂුණියක ලෙස ප් රථම වරට පැවිදි වූ අපරදිග කාන්තාව ඓය ඛේමා විය. එබැවින් කාන්තාවන් සඳහා වූ ආරාම ජීවිතය නැවත පණ ගැන්වීමට තැත දරන සෑම බෞද්ධ නිකායකම කාන්තාවන් තුළ උද්යෝගයක් ඇති කිරීමට ඇය ආදර්ශයක් දී ඇත. ඇයගේ සරල හා ප් රායෝගික පොත පත නිසා ඇය ජාත් යන්තර වශයෙන් කීර්තියක් ලැබූ ගුරුවරියක් වන්නීය. ඇය ඛේමා තෙරණිය වීමට ප් රථම ගත කළ ඇයගේ ජීවිතයේ කුතුහලය දනවන තොරතුරු මෙම කෘතිය මගින් අප ඉදිරියේ තබන්නී ය. එය පුදුමාකාර ජීවිතයකි. වර්ෂ 1923 දී ඉල්සි කුසෙල් ( ilse kussel ) වශයෙන් ජර්මනියේ බර්ලින් හි උපත ලැබූ ඇය, නාසීන් ගේ ග් රහණයෙන් මිදුනද පසුව චීනයේ ජීවත්
In stock
මියන්මාරයේ සත් දවසක්

මියන්මාරයේ සත් දවසක්

මියන්මාරය හෙවත් බුරුමය, ස්වභාව සෞන්දර්යයෙන් අනූන රටකි. ථෙරවාදී බුදු දහම සුරැකුණු දේශයකි. යැන් න්ගුන්හි අතිපුජනීය ශ්වේදගොන් පැගෝඩාව ප් රධාන නිමක් නැති ස්වර්ණමය පැගෝඩාවලින් ද බගාන්හි වසර දහසක් තරම් ඉපැරණි ධම්මයන්ගී විහාරය ඇතුළු අප් රමාණ විහාරවලින් ද මණ්ඩලේ දෙදහසකට වඩා භික්ෂූන් වහන්සේලා වැඩවසන මහාගන්දයොන් ඇතුළු දහස් ගණනක් ආරාමවලින් ද මියන්මාරය පිරි පවතී. මොහොතින් මොහොත මීදුමෙන් වැසෙමින් මිදෙන ගිරිකුළක් මත යන්තමින් රැඳුණු තවත් ගිරිකුළක ඉදිකළ ක්යයින්හ්ටයෝ විහාරය ද අතිශය සියුම් වූ එකම සුන්දර දැව කැටයමක් ලෙස පෙනෙන ග්වේනන්දාව් දැව විහාරය ද සිත විස්මයෙන් මුසපත් කරවයි. හීහෝහි රමණීය කඳුකරයේ විසල් ඉන්ලේ ව
In stock
ලාවණ්යා

ලාවණ්යා

ඉවසීමෙන් තොර වූ කිසියම් දිව් යමය බලවේගයක් විසින්, හුදෙකලා කඳුකර මාවතක දී ඔවුන් දෙ දෙනා මුහුණට මුහුණ ලා මුණ ගස්වා, ඔවුන් ගේ දෙ හද එක් කොට සම්බන්ධ කරවූයේ ය. මේ නිරාවරණිත, ක්ෂණික දිව් යමය දර්ශනයෙහි අකුණුසරක් බඳු ආලෝකය, අඳුරු පසුබිමෙහි කැටම් වෙමින්, නිශා කාලයන්හි දී ඔවුන් දෙ දෙනා ගේ සිත් තුළ නිරතුරු ව ගැවැසුණේ ය. farewell song නවකථාව, නොබෙල් ත් යාගලාභී රබීන්ද් රනාථ ඨකුරයන් ගේ ශ් රේෂ්ඨතම නිර්මාණය ලෙස විස්තර කරනු ලැබ ඇති අතර එය බෙංගාලි සාහිත් යෙයහි ලා ඔහුට හිමි වූ ආධිපත් යය විවේචනයට ලක් කළවුන් වෙත ඔහු එල්ල කළ ජයග් රාහී ප් රතිචාරය බවට ද පත් ව ඇත. නිර්මාණාත්මක කාව් ය හා සමඟ සුන්දර වුව ද විනෝදවත් භාවයෙ
In stock
ඉන්දියානු වනදිවිය

ඉන්දියානු වනදිවිය

ඉන්දියාවේ ශේෂව පවතින වන සත්ව සම්පත මුළු මණින්ම වඳවී යාමෙන් වැළැක්වීම සඳහා අවධානය යොමු කරවීම මෙම පොතේපරමාර්ථය වන බව කතුවරයාගේ අදහසයි. කතුවර ඊ. පී. ජී මහතා උපතින් ඉන්දියානුවකු නොවූවද, වන සත්ත්වඡායාරූපකරණයේ රුසියකු සහ පක්ෂීන් සහ වෙනත් සතුන් පිළිබඳව ගවේෂණය ගැඹුරින් සිදු කළ කීපදෙනාගෙන් එක් අයෙකි. අමුතු පැහැයක් ගත් වානර විශේෂයක් පිළිබඳව ලැබුණු තොරතුරු මත ගවේෂණ චාරිකාවක් සංවිධානය කළ ඔහුට ඇසෑමය සහ භූතානය වෙන්කරන දේශසීමාව අසල පිහිටි සංකෝෂ් ගං ඉවුර අසලදී මෙම වඳුරන් හමු වී තිබේ. රන්වන් ලොම් සහිත මෙම වඳුරු විශේෂය පිළිබඳව මීට කලින් ලොවට හෙළි වී නොතිබුණ අතර, ජී. මහතාට ගරු කිරීමක් වශයෙන් මෙම නව වානර විශේෂය ප
Out of stock
සමුදුරු මේඛලා

සමුදුරු මේඛලා

1990 වසරේදී ප් රථමයෙන් මුද් රණය කරන ලද නෙල්ලි කැලේ වීරයෝ කථා මාලාවේ හතරවන කෘතිය ලෙස සමුදුරු මේඛලා නිකුත් කරන ලද්දේ 1999 වසරේදී ය. එහි දෙවන මුද් රණය වසර ගණනාවකට පසු නිකුත් කරනුයේ මුල් කෘතියේ නොතිබු චිත් ර සටහන් සමූහයක් මෙන්ම මනා ලෙස භාෂාව හැසිරවීමට අවශ් ය පද විවරණයන්ද සමඟිනි. නෙල්ලි කැලේ වීරයෝ' කතා මාලාවේ කර්තෘ නිමල් බණ්ඩාර 2000 වසරේ ශ් රී ලංකා විදේශ සේවයට එක් වූ පසු මහජන චීන සමුහාණ්ඩුව, නෙදර්ලන්තය, පාකිස්ථානය, ඉරාකය යන රටවල රාජ් ය තාන්ත් රික නිලධාරියෙකු ලෙස රාජ් ය සේවයේ නිරත විය. ඔහු දැනට දකුණු ආසියානු සහයෝගීතා සංවිධාන මහලේකම් කාර්යාලයේ ශ් රී ලංකාවේ අධ් යක් ෂවරයා ලෙස සේවයේ යෙදී සිටී.
Out of stock
එකොළොස් ගිනි

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us