Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
මනෝවිද්යා උපදේශන ප්රවේශ

මනෝවිද්යා උපදේශන ප්රවේශ

මානව ගැටලු විසඳා ගැනීමෙහිලා මනෝවිද් යාත්මක උපදේශනයෙන් මාර්ගෝපදේශනය අතිශය ප් රශස්ථ ලැබෙන ය. එමන් යායාත්මක ඥානය නූතන සමාජයට දායාද කිරීම කාලීන අවශ් යතාවයකි. මනෝවිද් යා උපදේශන න් යායන් සම්බන්ධයෙන් ලාංකීයඅධ් යයන ක් ෂේත් රයෙහි ප් රාමාණික ග් රන්ථ සොයා ගැනීම තරමක් දුෂ්කර ව් යායාමයකි. ඒ සම්බන්ධයෙන් සිදුකොට ඇති ශාස්ත් රීයවිමර්ශන අතිශය දුලබ වීම ඊට හේතුවයි. "මනෝවිද් යා උපදේශන ප් රවේශ" නමැති මෙම කෘතිය මගින් එම අවශ් යතාව පූර්ණකිරීමට සමත් වීම සම්බන්ධයෙන් ගත් කතුවරියට සියල්ලන්ගේ සුභාශිංසනය හිමි වේ. වර්තමාන සංකීර්ණ සමාජ වටපිටාවත් සමග න් යායාත්මක දැනුම සහ උපදේශක ගුණාංගවලින් සමන්විත වෘත්තීයඋපදේශකවරුන්ගේ අවශ් යතා
In stock
උපාධිධරයාගේ ප්රේමය

උපාධිධරයාගේ ප්රේමය

තම සිසු ජීවිතය තුළදී වටහා ගැනීමට අසීරු, එහෙත් පසු කාලයකදී වටහාගෙන, තම යහපත කෙරෙහි ගුරු භවතුන් කෙතරම් ආශිර්වාද කළෝද, කරන්නේද යන අවබෝධය මේ පොතෙන් කතුවරයා සිසු පරපුරට ලබා දෙයි. මහාචාර්ය රාගවචාර් සහ උප මහාචාර්ය ගජපති යන දෙදෙනාම දෙවන වර චන්ද් රන්ට මුණගස්වා, නාරයන් කරන්නේ ගුරුන්ගේ ඒ බෝසත් ගතිය පෙන්වීමයි. මිතුරකු කෙරෙහි කැපවුණු මිතුරකුද මේ චරිත තුළින් පෙන්වීම තවත් වැදගත්කමකි. මුලක් රාජ් ආනන්ද් මෙන් දේශපාලනික නැඹුරුවක් නාරායන්ට නැති බව සැබවි.ඔහු ඉංග් රීසි ජාතිකයන් අප් රිය කරන්නේ ද නැත. නමුත් bachelor of arts කෘතියේ මහාචාර්ය බ් රවුන් මෙන් හෙතම ඔවුන්ව දක්වන්නේ වැදගැම්මකට නැති අය විලසයි. කිප්ලිං කෙතරම් ප
Out of stock
ආයුබෝවන්

ආයුබෝවන්

යුද්ධයත් සමඟ ජීවත් වුණු පවුලක ජීවන වෘත්තාන්තය දෙතැනක සිටින හනා හා අට්කා නම් සොහොයුරියන් දෙදෙනා විසින් විස්තර කරන්නේ ලොමු ඩැහැගන්වන සිද්ධීන් එකට එකතු කරමිනි. 1992 මාර්තුවල ඇරඹෙන බොස්නියානු යුද්ධය අවසන් වන්නේ 1995 නොවැම්බර් වලදීය. සරජීවෝ වල 10000 කට වැඩි සංඛ් යාවක් මියගිය අතර මුළු බොස්නියාවේ ලක්ෂ 1.8 පමණ මියගිය බව සදහන් වේ. යුද්ධයට මැදිවී අනේකවිධ ප් රහාරයන්ට මැදිවෙමින් ජීවත් වන මේ දැරියන්ගේ ආත්ම ශක්තිය මෙන්ම පරමාදර්ශී ජීවිතය ලෝකයටම ආදර්ශයකි. ඒ සමගම යුද පුවත්පත් ඡායාරූප ශිල්පියකු වශයෙන් සේවය කරන සුදු ඡාතික තරුණියකු සමග භාෂා පරිවර්තිකාවක මෙන් සේවය කරන අට්කා නම් වැඩිමහළු සොහොයුරිය ඔහුගේ පෙම්වතිය බව
In stock
සිවිල් සමාජයේ අරගලය

සිවිල් සමාජයේ අරගලය

වත්මන් ආණ්ඩුව සහ සිවිල් සමාජය නියෝජනය කරන නීති ගරුක පුරවැසියන් අතර පැහැදිලිවම අරගලයක් අද පවතී. ආණ්ඩුව නිවැරදි මාවතක ගමන් කිරීම දැකීම සිවිල් සමාජයේ අපේක්ෂාවයි. ඒ අපේක්ෂාව මුඳුන්පත් නොවන විට හඬ නැඟීම සිවිල් සමාජයේ වගකීමක් වී තිබේ. සිවිල් සමාජයට පුරවැසියන් සමඟ තිබෙන බැඳීම ඊට හේතුවයි. දූෂණ වංචා සහ අපරාද සම්බන්ධ පරීක්ෂණ නිමකොට වැරදිකරුවන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන ප් රතිපත්ති ඉතා අවලස්සනය. ආණ්ඩුවේ නාස්තිය සහ දූෂණය මෝරා වැඩෙන තත්වයක් විද් යාමානය. සම්මුතිවාදී ආණ්ඩුවක් පැවතුණද අළුයට ගිනි වැනි බල අරගලයක් මෝදුවෙමින් තිබේ. මේ පසුබිම තුළ සිවිල් සමාජය ආණ්ඩුවට අභියෝග කිරීමට පෙළඹී සිටින්නේ
Out of stock
ආදරය සමුගනී

ආදරය සමුගනී

සයනෝරා නමින් ලියවී ඇති මෙම කෘතිය ජපානයන් අමෙරිකාවත් අතර තිබූ යුදමය වාතාවරණයෙන් බිහිවූ වෛරයේ සංකේතාත්මක පැතිකඩකි. අමෙරිකානු හමුදා නිලධාරීන් හා ආදරයෙන් බැඳෙන බොහෝ ජපන් තරුණියෝ අවසානයේදී සියදිවි නසා ගත්හ. සියදිවි නසා නොගෙන තම ආත්මාභිමානය රැකගත් සමහර තරුණියෝ සයොනාරා කියමින් තම ආදරවන්තයින්ට සමුදෙන්නේ ආදරයත් ජීවිතයත් අතර මහා සටනක යෙදෙමිනි. එවැනි සටනක යෙදෙන හන-ඔගි, කට්සුමි හා ෆුමිකෝ-සන් හඳුනා ගන්න. sayonara ආදරය සමු ගනී නමින් මෙලෙස සිංහලයට නඟන්නේ ලෝ පතළ කෘතීන් රැසක්, ස්ව නිර්මාණ තරම්ම පාඨකයාට සමීප වන පරිදි, සරල සුගම බස් වහරකින් සිංහලට නඟා පළ කොට රසික ප් රතිචාර දිනාගත් අනුල ද සිල්වා විසිනි.
Out of stock
සංගු අඬහැරය

සංගු අඬහැරය

සංගු අඬහැරය වූ කලී මරී මැජරෝවා නම් චෙක් ජාතික ලේඛිකාව විසින් ලියා පළ කරන ලද ද සයිරන් (චෙක් බසින් සෙරේනා ) නමැති නවකථාවේ සිංහල අනුවාදයයි. චෙකොස්ලෝවැකියාවේ (අද චෙක් ජනරජය) ප් රාග් නගරයට නුදුරු වූ උවාලි හි කම්කරු පවුලක උපත ලද ඈ හැදී වැඩුණේ ගල් අඟුරු ආකරවලින් ගහණ ක්ලැඩ්නෝ නුවර ය. මෙම නව කථාවට පාදක වූයේ ද එම නගරය යි. එහි විසූ පතල් කම්කරුවන්ගේ ජීවිත පිළිබඳ ඈ තුළ වූයේ මනා අවබෝධයකි. සොළොස් වන වියේ දී ප් රභූ පවුලක මෙහෙකාරියක ලෙස සේවය කළ ඈ පසුව අධ් යාපනය ලබා සමාජවාදී අදහස් දරමින් පීඩිත කම්කරු ජනතාව හා කාන්තාවන් වෙනුවෙන් සටන් කරනු සඳහා තම පෑන මෙහෙයවූවා ය. 1907 දී ධනපතිවාදය හෙළා දකිමින් ලියූ කෙටි කථා අඩංග

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us