Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Filter results

Filter

10742 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
දඩයම් බල්ලා - ෂර්ලොක් හෝම්ස් වික්රම 05

දඩයම් බල්ලා - ෂර්ලොක් හෝම්ස් වික්රම 05

17 වැනි සියවසේ බැස්කර්විල් මන්දිරයේ විසූ හියුගෝ නමැති වංශාධිපතිවරයා දුෂ්ඨ ගති පැවතුම් ඇත්තෙක් විය. බැස්කර්විල් පරපුරේ ශාපයට මූලික වූයේ ඔහු ය. අපායෙන් පැමිණි තරමට බියකරු, මුවින් ගිනිදැල් විහිදුවන දඩයම් බල්ලා හියුගෝගේ උගුරු දණ්ඩ සපා දැමුවේය. සියවසකට වැඩි කාලයකට පසු නැවත ශාපය සක් රිය වූ බවක් හඟවමින් ශ් රීමත් චාල්ස් අබිරහස් මරණයකට ගොදුරු විය. එම මරණයට හේතුව දඩයම් බල්ලා බව කට කතාවලින් කියැවිණි. බැස්කර්විල් පරපුරේ මීළඟ හිමිකරු පැමිණෙන තුරු දඩයම් බල්ලා පොරොත්තු වෙයි. ඔහු මන්දිරයට පැමිණෙන්නේ ෂර්ලොක් හෝම්ස් හා දොස්තර වොට්සන් සමඟ නම්...
In stock
දුර්ග තරණය

දුර්ග තරණය

දහවල පුරා පතලේ වැඩ කර, සැඳෑවේ අපි අසල වනළැහැබේ වන සිසිල් දිය පිරි දොළ කඩිත්තක් වෙත ගොස් මඩ ගන්ධය තුරන් වනතුරු හොඳින් නාගන්නෙමු. ආපසු එන ගමනේ වනය පුරා තුරු මත වෙළී ඉහළ නැගි බාන් වැල් පිහියෙන් කපා, එයින් උතුරා හැළෙන කහ පැහැති උකු යුෂයෙන් පිරි බාන් වැල මුව මත තබා උරා බීම අපේ දින චරියාවේ එක් වැදගත් අංගයක් වූවේය. දහවල පුරා දියේ සිටීමෙනුත්, කය වෙහෙසා වැඩ කිරීමෙනුත්, විඩාවට පත් වූ ශරීරයට බාන් වැල් යුෂ අපූරු ඔසුවක් වුණේය. තරමක තිත්ත රසයෙන් යුතු වුණත් අප ඉතා ඉක්මනින් සැඳෑවේ බාන් වැල් පානයට හුරු වූ අතර ඉහෙන් බහින රෝගයක් අපට නොවැළඳෙන්නට ඒ අපූරු ඔසුව පිහිටක් වූවා යැයි මට සිතේ..

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us