Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
නොඉම්

නොඉම්

හොඳ කෙටි කවියක්, බඳුනක පිරි පැහැදිලි දියට ඉහෙන කුඩා නිල් තීන්ත බින්දුවක් යැයි මට සිතෙයි.එය වහා ලිහී, ඉහිරී, සිතුම් දිය මුළුක්කාදියෙහි පැතිරෙයි.ළහිරු එවැනි තීන්ත බිඳු ඉසියි. අත්ල මඩ ඇති කෙල්ලක් දිගු කරයි සුදු නෙළුමක් කවියක ලැඟුම් ගන්නේ කවියාගේ ජීවිත දැක්ම, සමාජ නිරික්ෂණ සහ ඔහුගේ සෞන්දර්ය මනසයි.ළහිරුගේ පිරිපහදු කරන ලද කෙටි කවි තුළින් ඔහුගේ දැක්ම සහ නිරීක්ෂණයත් කාව් යොක්ති ගැවසෙන චින්තනමය මන්දස්මිතියත් දැකගැනීම අපහසු නැත. පහනක් අතින් ගත් පහනක් කාව් ය උද් යානයේ සරනු රිස්සන්ට සකස් කළ පුළුල් මංවල මෙන්ම මල් රැහැනාදියෙන් සැඟව ඇති සිහින් පෙත්මංවලද ඇවිද යාමේ තහනමක් නැත.උද් යානයට පුරුදුකරුවෙකු වන ළහිරු එ
Out of stock
අවසන් දේශනය

අවසන් දේශනය

මහාචාර්යවරුන් බොහෝ දෙනෙකුට 'අවසන් දේශනය' නම් වූ සුවිශේෂ කථාව සඳහා ඇරියුම් ලැබෙයි. එහිදී 'ඔබ මෙතෙක් ඇසුරු කළ සියල්ලන්ගෙන් මෙන්ම ඔබ ආදරය කළ සියලුම දෙයින් සමුගෙන හෙට දිනයේ දී ඔබට මෙලොවින් අතුරුදන් වන්නට සිදුවන්නේ නම් ඊට පෙර ලෝකයාට කියා ගන්නට ඔබට ඇත්තේ කුමක්ද....?' යන පැනයට පිළිතුරු දිය යුතු වෙයි. කානගි මෙලන් (carnegie mellon) සරසවියේ පරිගණක මානව අන්තර් සබඳතා (human computer interaction) අංශයේ ප් රධානියා මෙන්ම, සම්මානලාභී ගුරුවරයෙකු ද වූ, මහාචාර්ය රැන්ඩි පෝෂ්ට එම දේශනය සඳහා ආරාධනය ලැබෙන විට එය තම අවසන් දේශනය වනු ඇතැයි සිතන්නට ඔහුට කරුණු නොතිබුණ ද නොසිතූ විරූ ලෙසින් ඒ වන විටත් ඔහු පිළිකා රෝගයට ගොදු
Out of stock
හත්දින්නත් තාරුකාවේ අබිරහස

හත්දින්නත් තාරුකාවේ අබිරහස

රාජිනියගේ ගෙල වටා පළඳ තිබුණේ සයිකැමෝ අතු භාවිතයෙන් වියා දඹරන් කෙඳි ආශ් රෙයන් වැඩ දමන ලද මාලයක් බව කෝබෙක් මහතා හඳුන්වා දුන්නේ ය. රන් කෙඳිවලින් නිර්මාණය කරන ලද දිගු මල්මාලයක්ද පාද යුවළ තෙක් දිගට පළඳවා තිබුණි. සිරුර හරහා දමා තිබුණේ ඉර හඳ තාරකාවන් මහ පොළොව වැනි නොයෙකුත් රූ කැටයම් කොට, මැණික් වැනි පාෂාණයකින් නිමවා රන් ඇසුරෙන් එකිනෙක සම්බන්ධ කොට තිබූ කොටස්වලින් යුතු මිණි මෙවුලක් වැනි ආභරණයකි. එහි අහසෙහි දකින සියලුම වර්ණයන් කැටිව තිබිණි. සිරුර දෙපස ගල් දෙණ තුළ තැන්පත්කොට තිබුණේ තාරුකා දිලෙන්නාක් මෙන් මැණික් කැට පෙළෙි දෙකක් ඔබ්බවා තිබූ තවත් රන් ආභරණ යුවළකි. the jewel of seven stars යනු ඩ් රැකියුලා නම්
Out of stock
කළු වැහි කළු

කළු වැහි කළු

සේතුහාමි ගොවියෙක්, වෙදෙක් ලෙස ලොකු පොඩි කා අතරත් ප් රසිද්ධ පමණක් නොව ජනප් රිය චරිතයකි. දේශීය ගොවියාත්, ගොවිකමත්, වගාවත්, පරිසරයත්, රටත්, ජාතියත් වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කරන සැබෑ මිනිසුන්ගේ හඬ 'කළු වැහි කළු' කතාන්දරය තුළින් කැටයම් කරන්නට කල්පනා කළේ සත් යය දැන හෝ නොදැන අසාධාරණය, අසමානාත්මතාව සහ අයුක්තිය හමුවේ නිදා සිටින දස දහසක් පොදු ජනයා මුලාවෙන්, අන්ධ භක්තියෙන් සහ මෝහයෙන් මුදා ගන්නටත් වේගයෙන් වැනසෙන රටත්, ජාතියත් නිවට, අමන, ආත්මාර්ථකාමී, කපටි, හදවත් නැති, මනුසත්කමක් ඇත්තේම නැති, දේශයේ පාලකයන් යැයි කියාගන්නා උන්ගේ සැබෑ තතු හෙළිකරන්නටත් ය. රට වැසි මහජනතාව වෙනුවෙන් වැයෙන මේ අභීත අඬබෙරයට සවන්
Out of stock
ශ්රී ලංකාවේ පරාටේ බලය සම්බන්ධ නීතිය හා පරිචය

ශ්රී ලංකාවේ පරාටේ බලය සම්බන්ධ නීතිය හා පරිචය

සේවකයන් සහ සේව් යයන් අතර නිරතුරුවම පැණ නගින දහසකුත් එකක් ගැටලු අතර කාර්මික ආරවුල්වලට තුඩුදෙන කරුණු ඉතා සුලභය. වඩා සංකීර්ණ වූ ආර්ථික රටාවකට නැඹුරු වී සිටින අපි යල්පැනගිය නීති ක් රම වලට හුරුව ඒ ඔස්සේ ගැටලු විසඳා ගැනීමට දරන ප් රයත්න බොහෝවිට ව් යාකුල තත්වයකට පත්වී ඇති බව පෙනේ. ඉතා පහසුවෙන් විසඳාගැනීමට හැකි සියුම් ප් රශ්න පසුව විශාල ගැටුම් බවට පත්වී ඇති ආකාරයද අප දැක ඇත. මේ සෑම ආරවුලකටම මූලිකවම හේතු පාදක වී ඇත්තේ සේවක-සේව් ය අරගලය බව මට සිතේ. කතුවරයා මෙම කෘතියෙන්, සේවක සේව් ය ආරවුල්වලදී වඩා විධිමත්ව සහ සාධාරණව ඒවාට මුහුණ දෙන්නේ කෙසේද යන්න ඉතාමත් සරලව සහ පැහැදිලිව කරුණු ඉදිරිපත් කරමින්, දෙපාර්ශවයේම
In stock
මා සවනත ඔබ නෙත් යුග

මා සවනත ඔබ නෙත් යුග

ටොම් සලිවන් අන්ධය. බිළිඳු වියේදීම ඛේදනීය ලෙසින් පෙනුම අහිමි වූ ඔහු අඳුරු හුදකලා ලෝකයේ සිරගත වූ ළදරුවෙකු බවට පත්විය. අනෙකුත් දරුවන් කළ සෑම දෙයක්ම කිරීමට ඔහුට අවශ් ය විය. ආශ් රය අත්හරිනු ලැබූ පන්ති සගයන්ගේ කුරිරුකම්වලට ලක්වූ ඔහු, අති දක්ෂ සිසුවෙක් විය. ක් රීඩාවෙන් අන්අය අබිබවා සිටි සහජ මළල ක් රීඩකයෙක් වූ අතරම ඕනෑම කෙනෙකුගේ සිත්හිවන වියරු සිහිනවලින් ඔබ්බට ගිය අයෙකුද විණි. සංගීතඥයෙකු ලෙස ඔහුගේ හැකියාවන් තුළින් යසෝරාවය හා වාසනාව ළඟාකර ගත්තේ ය. සංවේදී තරුණයෙකු ලෙස මිත් රත්වය වෙත එළඹි ඔහු ආදරය සොයාගත්තෙක් විය. ස්වාමිපුරුෂයෙකු හා පියෙකු ලෙස ඔහුගේ බිරිය හා දරුවන් සමඟ පූර්ණ සහසම්බන්ධතාවක් ගොඩනඟා ගත්තේය.
In stock
දෙදහස් විසිහයේ මහල්ලා

දෙදහස් විසිහයේ මහල්ලා

'විජේවීර අහුවෙච්ච කාලෙක කියයි මහා විප්ලව වාදියා තමන් ගෙ සගයන් දහ දුක් විඳිද්දි සුර සැප විඳලය කියලා. හැබැයි මොළේ කළඳක් තියෙන ඕනෑම කෙනෙකුට තේරෙනවනෙ අපේ මැති ඇමතිවරු, දේශපාලනඥයො කියන රටේ ජාතියේ ලේ උරා බොන කූඩැල්ලො දැන් අවුරුදු තිහ හතලිහක් තිස්සේ රට හූරා කමින් තමන් ගෙ හත්මුතු පරම්පරාවට ම මොනවද නොදෙන්නෙ, නොකරන්නෙ කියලා. අපේ උන්ට දෙන්නෙ තුවක්කුව නෙවෙයි. සදාකාලික ණය, අසරණකම, ඉච්ඡාභංගත්වය. උගන්නන්නෙ ගැතිකම, බොරුව, වංචාව, කුළල් කා ගැනිල්ල. ඒක හින්දා අපේ උන් වෙඩි උණ්ඩයක් වැදුනා වාගෙ ඉක්මනට මැරෙන්නෙ නෑ. වද විඳෝලයි මියෑදෙන්නෙ. චන්දන - සත් යවාදි නිර්ධන පන්ති විප්ලව වාදියා 'කරුණාව, මෛත් රිය, සත් යය, අවංක කම
In stock
වාසි ගෙනෙන කොටස් වෙළඳපොළ

වාසි ගෙනෙන කොටස් වෙළඳපොළ

කේ නිහාල් ද සිල්වා මහතා විසින් රචිත "වාසි ගෙනෙන කොටස් වෙළඳපොළ" නැමැති ග් රන්ථය තුළින් ඔහුගේ දිගුකාලීන අත්දැකීම් පාඨකයාට ලබාදීම සඳහා ප් රසංශනීය උත්සාහයක නිරත වී ඇත. වසර 30 කට අධික බැංක ක් ෂ්ත් රයේ පළපුරුද්ද හා දිගු කාලයක් කොටස් වෙළඳපොළේ ගනුදෙනු කිරීමෙන් උකහාගත් ඔහුගේ දැනුම හා අත්දැකීම් පාඨකයාට කොටස් වෙළඳපොළේ ආයෝජනයේ නිරත වීමේදී විශාල පිටුවහලක් වනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු. එමෙන්ම බැංකුකරණය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙකු වන ඔහු ශ් රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් මෙහෙයවන ප් රාග්ධන වෙළඳපොළ පිළිබඳ සහතික පත් ර පාඨමාලාව ද සාර්ථකව සම්පූර්ණ කර ඇත. ඉතුරුම් තුළින් ආයෝජනයට විතැන් වන සමාජයක් බි

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us