Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
සිහිනයකි ඔබ

සිහිනයකි ඔබ

ගාල්ලේ ශ් රී හෘදය කන් යාරාමයේ ඉගෙන, කොළඹ විශ්ව විද් යාලයෙන් ba උපාධිය ලැබූ කමනී ගුණවර්ධන වන මගේ ආදරණීය නැන්දා පාසල් ගුරුවරියක ලෙස බණ්ඩාරවෙල ධර්මාශෝක මහා විද් යාලය හා තවත් පාසල් කිහිපයක සේවය කළාය. සිහිනයකි ඔබ ඇයගේ දෙවන නවකතාවයි. මුල සිට අග දක්වා පිටුවෙන් පිටුවට කියවන්නා ඇදගෙන යාමට කමනී තැන්දාට ඇති හැකියාව කදිමය. "දිනී" වටා ගෙතෙන මෙය වත්මන් ප් රේම කතාවකි. මුදල් හා භෞතික සම්පත්වලට මුල් තැන දෙන සමාජයක දෙමාපියන් හා දූ දරුවන් අතර විටෙක ගොඩ නැගෙන, විටෙක බිඳ වැටෙන සබඳතා කියවන්නාගේ ම තීන්දුවට භාර දී ඇති, ඔබ අප සැමගේ ජීවිත කතාවයි, සිහිනයකි ඔබ. ටෝළූෂා හරිශ්චන්ද් ර (හෘදය හා උරස් ශල් ය වෛද් ය, කරාපිටිය රෝහ
Out of stock
තාරකා ඔලිම්පියාඩ් පෙරහුරුව

තාරකා ඔලිම්පියාඩ් පෙරහුරුව

ශ් රී ලංකාවේ තාරකා විද් යා ක්ෂේත් රය තුළ කැපී පෙනෙන චරිතයක් වන ජූඩ් විජයංග විජේසේකර තම මාවතට මුල් පියවර තබනුයේ කඳානේ ද මැසනොද් විද් යාලයේ තාරකා විද් යා සංගමයට එක්වීමෙනි.එහි සභාපතිධුරය හොබවමින් ඔහු තම පාසලඅන්තර් විද් යායලයිය තාරකා විද් යා දැනුම මිනුම තරඟාවලි වලින් ජයග් රහණය කරා යොමු කරයි.2011 වසරේ දී පෝලන්තයේ පැවති අන්තර් ජාතික ඔලිම්පියාඩ් තරඟාවලියට ඔහු සහභාගි වන්නේ විශ්ව විද් යාල මට්ටම්න් පැවැත්වූ තරඟාවලි කිහිපයකින්ද ශූරතාවය ලබා ගන්නා අතරතුරය. 2015 වසරේදී ඉන්දුනීසියාවේ පැවති ආසියානු පැසිෆික් කලාපීය අබ් යාවකාශ ඒජන්සිය මගින් මෙහෙයවූ 22 වන සම්මන්ත් රණය හා 2වන වැඩමුළුව සඳහා ලංකාව නියෝජනය කිරීමට ඔහ
Out of stock
කාල යන්ත්රය

කාල යන්ත්රය

එච්.ජී.වේල්ස් විසින් 1895 වසරේ දී රචිත the time machine නම් වු විද් යා ප් රබන්ධයේ සිංහල පරිවර්තන ලෙස කාල යන්ත් රය නම් මෙම ග් රන්ථය ප් රවීණ විද් යා ලේඛක හා දේශක ප් රේමශාන්ත කුමාරසිරි මහතා විසින් සම්ප් රදනය කර ඇත.කාල යාත් රිකයෙකු කාල තරණය සඳහා යන්ත් රයක් නිපදවා එමගින් කාල තරණය කරන ආකාරය මෙම කතාවේ මතුපිට අර්ථය වූවත් මෙම කතාව තුළ සමාජ අසමතුලිතතාව මෙන්ම පන්ති භේදය පිළිබඳව ද ගැඹුරින් සාකච්ඡා කෙරේ. කාල චාරිකාව ක් රිස්තු වර්ෂ 802,701 හි කතර වන අතර එහිදි ඔවුට කුඩා ළමයින්ට සමාන වැඩිහිටියන්ගෙන් යුත් සමාජයක් වන ඉලොයිවරුන් මෙන්ම වානරයන් වැනි ගුහාවාසී මෝලොක්වරුන්ද හමුවේ ඔවුන්ගේ ජීවිතය පිළිබඳව කුතුහලය සහ ත්
In stock
මහ මිහිඳු හිමි

මහ මිහිඳු හිමි

''බලවත් සොම්නසින් පසුවනු පෙනේ?'' ''නො එ සේ ව! යළි ඉපැදුණා සේ හැඟේ. කවර ආශ්චර්යයක් ද? ඔබ වහන්සේ පැමිණ වසරක් ගතවුවා පමණි. සියල්ල පෙළගැසී එන්නේ ය. රට සෙමෙහි සතුටෙහි පිහිටියේ ය. වැසියා බතබුලතෙහි පොහොසත්හු ය. ඔවුනට දැන් හෙට දවසකුත් තිබේ. අද මේ පොසොන් පුන් පෝ දින ඔවුහු බුද්ධාලම්භන ප් රීතියෙන් ඔකඳව පසුවෙති. මේ මහා නවෝදයේ නවෝන්නතියේ නිර්මාතෘවරයාණෝ ඔබවහන්සේ ය! අඳුරේ හුන් අපගේ දෑස පෑදුවෝ, මග පෙන්වූවෝ, අත්වැල සැපයුවෝ, දිරිගැන්වුවෝ ඔබ වහන්සේ ය! මගේ රන්මිණි කිරුළ ඔබ වහහන්සේටත් බුදු පියාණන් වහන්සේටත් පුදනු සඳහා නොපැළඳ, ලෙහි හොවා පැමිණියෙමි. මේන් හිමිසඳුනි, මිණි කිරුළ ඔබවහන්සේ ගේ දෙපා මුල හොවන්නෙමි. මේ සිරිල
In stock
බැබිල මල

බැබිල මල

දඹේගොඩ ජිනදාස දශක පහකට වැඩි කලක් තිස්සේ කවි ලියන කවියෙකි. මෙතෙක් ඔහුගේ කාව් ය නිර්මාණ පළ වූයේ පුවත්පත් සහ සඟරාවල ය. මීට පෙර කුඩා කවි පුස්තිකා කිහිපයක් පළ කළත්, ඔහුගේ කාව් ය සංග් රහයක් පොතක් ලෙස එළි දකින ප් රථම අවස්ථාව මෙයයි. බැබිල මල නමින් මේ අයුරින් විකසිත වන්නේ එම අසිරිමත් කාව් ය සංග් රහයයි. සෙල් පව් පළාත ගිනි අව්වක උපත ලද ඇල් වී කෙතක මද්දහනත පෙනුණු සද අසරණයෙකුගේ පීඩනයෙන් තැවෙන හද මුතු ඇටයක්ය ඔබ දිදුළන නළල මැද දඹේගොඩ ජිනදාස ඌව වෙල්ලස්සේ ගිනි ගෙන දැවෙන මහ පොළොව මත ජීවත් වෙන සංවේදී කවියෙකි. කෙටිකතා රචකයෙකි. පුවත්පත් කලාවේදියෙකි. එම ප් රදේශයේ පීඩිත ගොවි ජනතාව සමඟ දහදිය හෙළන මිනිසෙකි. එබැවින් ඌව

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us