Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
කෙටිකතා නිර්මාණාවලෝකන

කෙටිකතා නිර්මාණාවලෝකන

ටෙිකතාවක අවස්ථාවන් ද, ඒ අවස්ථා මගින් ජනිත කරවන සිද්ධීන් ද, චරිත හා චරිතයන්ගේ මනෝභාවයන් ද, ආදී සියල්ල හැසිරෙන පොදු රටාවක් දැකිය හැකිවේ. මේ රටාව නම්, පැහැදිලිවම සියල්ල ඉතා සියුම් ලෙස කේන්ද් රාභිසාරී චලන ලක්ෂණයක් ආත්ම කොට ගෙන ඇති බවයි. සියල්ල භ් රමණය වන්නේ කිසියම් නිෂ්චිත නාභියක් කරාය. මේ ගමන ඒ නාභියේදී අති සූක්ෂම ආලෝකයක් දල්වාලමින් ජීවිතය පිළිබඳව සමාජ සබඳතා පිළිබඳව හෝ අන් කවර කරුණක් අරබයා හෝ දැක්මක්, ප් රඥාවක්, ආනන්දයක් ජනිත කරවමින් ස්වකීය පරම නිෂ්ඨාව අත්පත් කර ගනී. මේ නිෂ්ඨාව කරා සම්ප් රාප්ත වීමෙන් අනතුරුව කෙටි කතාවක චරිත, අවස්ථා , සිද්ධී ආදී කිසිවක් තව දුරටත් විකාශය නොවේ. ලොව කිසිඳු 'කෙටිකතාකර
Out of stock
ෆොන්ටමාරා

ෆොන්ටමාරා

ඉකුත් සියවස මුල් භාගයේ දී ෆොන්ටමාරා නම් වු එම ප් රත් යන්ත ඉතාලි ගම්මානයෙහි වැසියන් අත් විඳි සුරාකෑම රැවටීම හා ඔවුන්ගේ ජිවිත තුළින් ඉවත නොයන සේ කිඳා බැස ගත්තාවු දුගී භාවය මෙම විසි එක්වන සියවසට ආගන්තුක වු සංසිද්ධියක් නොවේ. එම සූරාකෑම හා රැවටීම ඉතා සුක්ෂ්ම ලෙස සුමට ක් රෑරත්වයකින් යුතුව වත්මනයෙහිද සිදුවෙමින් පවතී. වත්මන් රාජ් ය පාලකයෝද අසාධාරණ හා කූට උපා මං මගින් අපරිමිත ධන සම්පත් භුක්ති විඳින්නෝ ද ඇතැම් ආගමික නායකයෝද මෙම කල්පිත ගම්මානයෙහි දිවි ගෙවු ඇතැමුන්ගේ ප් රතිරූප ම නොවන්නෝ ද? වත්මන් ගොවි කම්කරු ජනතාව හා එම ෆොන්ටමාරා වැසියන් අතර සමානතා බොහොමයකි. මොවුහු ද ෆොන්මාරා වැසියන් මෙන් රැවටෙති. යළි යළි
In stock
සහන් දූතිකාවී

සහන් දූතිකාවී

අද දවසේ මනෝවිද් යා උපදේශනය පිළිබඳව යොමුවීමට බොහෝ අයට ඇත්තේ මැලි බවකි. ඒ පිළිබඳ ජනතාව අතර ඇති දුර්මත එයට හේතුවයි. මෙම දුරමත දුරලමින් මනෝවිද් යා උපදේශනය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ඒ විෂය පිළිබඳව මෙතෙක් අප රටේ ලියැවී ඇති ප් රථම පොත ලෙසින් හඳුන්වා දිය හැකි "සහන් දූතිකාවී" නම් වූ නව කතාව ගෙතී ඇත්තේ මනෝවිද් යා උපදේශනාගාරයක් වටාය. ඒ මනෝවිද් යා උපදේශනාගාරයක කටයුතු කෙරන හැටි, එයට යොමුවන ගැටළු, මනෝවිද් යා උපදේශනයේදී යොදා ගන්නා විවිධ උපක් රම ඉතා සරලව හා පැහැදිලිව විදහා දැක්වෙන නවකතාවක් ලෙසින් ලියා ඇති මෙම කෘතිය අද දින කාලීන අවශ් යතාවයක් සපුරන අත් යාවශ් ය කෘතියකි. ආචාර්ය චන්දන ජයරත්න භෞතිකවිද් ය
Out of stock
අපි අදහන අපේ දෙවියෝ

අපි අදහන අපේ දෙවියෝ

මෙම ග් රන්ථය සඳහා පාදක වන්නේ අනාධිමත් කාලයක හෙළයන් ගේ පුද පූඡාවන්ට පාත් ර වූ දෙවිදේවතාවුන්ය. එසේ පුද පූඡාවන්ට පාත් ර වු බොහෝ දෙවිදේවතාවුන් ලක්දිව ඡනතාව අතර සිට ඔවුන් වෙනුවෙන් ඇප කැප වූ ප් රභූන්ය. මරණින් පසු ඔවුන් දේවත්වයෙහිලා සැලකීම හෙළයන්ගේ පැරණි චාරිත් රයකි. අපේ දෙවිදේවතාවුන් පිළිබඳ පර්යේෂණයන්හී හීදී සොයාගත් තොරතුරු අනාගත පරපුරට පරිශීලනය කිරීමට අවස්ථාව මෙම ග් රන්ථය සැකසීමේ අරමුණය මේ සඳහා දීර්ඝ කාලයක් පර්යේෂණයේ නියළුනු කෞශල් ය සත් ය සිරිවීර (ගුප්ත විද් යා විශාරද දේශබන්දු ශාසන කීර්ති ඡනඡය විද් යා ප් රසාදිනී ලෝකර්ථචාරි ගුප්ත විද් යා විභූෂණ) මහතාගේ පර්යේෂණ පිටපත මුල්කොට අපි අදහන අපේ දෙවියෝ සැකසි
In stock
ඉතිං මං නඩු කියන්නෑ

ඉතිං මං නඩු කියන්නෑ

හැම විටම හිනාවට හේතුවක් මට දුන්න දිවා රැය දෙකෙහිමත් උදෑසන වී උන්න.... නටුවෙ උන් මල් පියලි සැරසෙද්දි හැරයන්න සබඳ එක වරක්වත් මලේ පෙති සිප ගන්න අසන්ති කරුණානායක ලියා තිබෙන්නේ සීරුවට කියවා බැලීමට ඒකල කවිය. ඒවා රසිකයෙකුට 'අසන්නට' ලියා නැතැයිද සිතමි. කෘතියෙහි ඇතුළත් වන්නේ ඒ කල රචනා වුව, ඒ සියල්ල පොදු තේමාවක් පළ කර සිටියි. ඒ තේමාව මා වටහා ගත්තේ ' ස්ත් රී චිත්තයෙහි එකෙල මෙකල වන අවිද් යමාන සංවේදනාවන්හි කටහඬක් ලෙසිනි. ජීවන ලාලසාවෙන් මඬනා ලද ස්ත් රී ආත්මයකින් මතු වන සෝ ගී රාවය ලෙසින් ඉහතින් සඳහන් කළේද එකරුණමය. ඉවසිල්ලෙන් කියවන විට ඒ කටහඬ රසිකයෙකුට ඇසේ.

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us