Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
ඛේමා මහ රහත් තෙරණිය

ඛේමා මහ රහත් තෙරණිය

සද්ධා භික්ඛවෙ භික්ඛුනී එවං සම්මා ආයාචමානා ආයාචෙය් ය: තාදිසා හොමි යාදිසා ඛෙමා ච භික්ඛුනී උප්පලවණ්ණා චාති. එසා භික්ඛවෙ තුලා, එතං පමාණං මම සාවිකානං භික්ඛුනීනං යදිදං ඛෙමා ච භික්ඛුනී උප්පලවණ්ණා චාති. මහණෙනි, මැනවින් ප් රාර්ථනා කරන්නා වූ සැදැහැති භික්ෂුණියක් වේ නම් ඇය මෙසේ ප් රාර්ථනා කරයි. බේමා, උප්පලවණ්ණා තෙරණින් වහන්සේලා දෙනම යම් බඳු වෙත් ද මම ද එබඳු වෙම්වා !යි කියායි. මහණෙනි, ඛේමා, උප්පලවණ්ණා භික් ෂුණීන් දෙනම මාගේ ශ් රාවිකා වූ භික් ෂුණීන්ට තුලාව වෙයි. ප් රමාණය වෙයි. ගෞතම බුදුරජාණන් වහන්සේ. (අංගුත්තර නිකාය - දුක නිපාතය - ආයාචනා වර් ගය - ii සූත් රය.)
In stock
ලෝක සංවිධාන 2

ලෝක සංවිධාන 2

ලෝක සංවිධාන ග් රන්ථයේ දෙවන කොටස වශයෙන් එළි දැක්වෙන මෙම පොත විභාගාපේක් ෂකයන්ට මෙන්ම සාමාන් ය දැනුම පිළිබඳව උනන්දුවක් දක්වන්නන් වෙනුවෙන් සහ පාසල් ශිෂ් ය ශිෂ් යාවන් වෙනුවෙන් රචනා කරන ලද්දකි. 01, 02, 03, 04 කාණ්ඩ වශයෙන් නිකුත් වී ඇති ලෝක සංවිධාන ග් රන්ථ මාලාව ඔබේ දැනුම අවබෝධය වැඩි කරනවාට සැකයක් නැත. ලෝකයේ සෑම අංශයක් කෙරෙහිම එකසේ බලපාන ජාත් යන්තර සංවිධාන පිළිබඳ දැනුමක් ලබා තිබීම සෑම වැසියෙකුගේම ප් රයෝජනය සඳහා වැදගත් වේ. ඉඳහිට සඟරාවක පුවත් පතක පළවන කෙටි ලිපියක් හැරෙන්නට මෙම විෂය කෙරෙහි ඇති අවශ් යතාව ග් රන්ථ හතරකින් සමන්විත ලෝක සංවිධාන ග් රන්ථමාලාවෙන් පිරිමැසේනම් එය මගේ අභිප් රාය මුදුන්පත් වීමකි.
In stock
නො 999 බංගලාව

නො 999 බංගලාව

ජයශංඛ කරුණාරත්න නො. 999 බංගලාව 1 පෙර දිනක රාත් රියේ කවුළුව අසලදී දුටු බියකරු මුහුණ ඇගේ මනසේ ඇඳී ගියේය. එවිට දෙනෙත් තුළ විදුලි කොටන්නාක් මෙන් ඇයට දැනිණ. මුළු සිරුරම පොරෝණාවකින් වසාගත් ඇය දෙවියන් යදින්නට වූවාය. මඳ වේලාවකින් ඇගේ සිතට මහත් සැහැල්ලුවක් දැනුණු අතර ඇගේ ශරීරය සයනය මතින් අහසට එසවෙන බවක් දැනිණ. ඇය ඉතා තදින් දෙනෙත් පියා ගත්තාය. මැදිරියේ වූ සියලුම බඩුබාහිරාදිය පොළොවෙන් උඩට එසවී භ් රමණය වන්නා මෙන් ඇයට හැඟිණ. මැදිරිය හරහා පුළුන් රොදක් මෙන් පියඹා යනවා වැනි හැඟීමක් සිත තුළ ජනිත වත්ම ඇය දෙනෙත් විවර කර බැලුවාය. එවිට පැසේජය ඔස්සේ තමා පියමනිමින් සිටින බව ඇයට පෙනිණ. ඝන අඳුරේ ගිලී තිබුණු පැසේජයේ අ
In stock
නරලොව හොල්මන් 03

නරලොව හොල්මන් 03

දශක තුනකට අධික කාලයක් තුළ චන්ද් ර අනගිරත්න විසින් විවිධ පුවත්පත්වලට සපයන ලද හාස් ය හා උපහාස රසයෙන් පිරි ලිපිවලින් කොටසක් රැගත් නරලොව හොල්මන් 3 පොතක් වශයෙන් මෙසේ එළිදකිනු ලබන්නේ උසස් භාෂා විලාශයෙන් ද සරල සුගම හාස් ය රචනා ශෛලියෙන් ද පැහැදිලි සන්දර්භයෙන් ද ගැඹුරු දර්ශනයෙන් ද යුත් හාස් ය හා උපහාස රසය රැගත් කෘතීන් සිංහල සාහිත් ය වංශයේ නූතන යුගයේ විරල බැවින් එම අඩුව සපුරාලීම සඳහාය. පේරාදෙණිය සරසවියේ සමාජ විද් යාව පිළිබඳ ගෞරව උපාධියක් ලබා සිටින චන්ද් ර අනගිරත්න සංකීර්ණ සමාජය හා කාලීන සමාජ, සංස්කෘතික, ආර්ථික හා දේශපාලන සිදුවීම් පිළිබඳ සිය පුළුල් දැනුම මෙහි එන සෑම ලිපියකින්ම පිළිබිඹු කර දක්වයි. කෘෂිකර්
In stock
බුදුවරු දෙවිවරු සහ යක්ෂයෝ

බුදුවරු දෙවිවරු සහ යක්ෂයෝ

බුදුවරු දෙවිවරු සහ යක් ෂයෝ සරත්චන්ද් ර ජයකොඩි ඕම් යනු විශ්වයේ ප් රාරම්භ ශබ්දයයි. හින්දු සමයෙහි බ් රහ්ම විෂ්ණු මහේශ්වර ත් රි මූර්තිය ඕම් ශබ්දයෙන් මූර්තිමත් වේ. මනිපද්මේ යනු පද්මය තුළ සැඟ වී පවත්නා මාණික් යයයි. අනවරාග් ර සංසාරය පද්මයෙන් සංකේතවත් කැරේ. සංසාර චක් රයෙහි නිරන්තරයෙන් භ් රමණය වෙමින් නිර්වාණාවබෝධය සඳහා ප් රඥාවන්තයෝ වැර වඩති. පද්මය තුළ සැඟවි පවත්නා මාණික් යය නිර්වාණයයි. පුරාණයේ කුම්-බම් විහාරස්ථාන භූමියේ ආශ්චර්යජනක වෘක් ෂයක් පැවැතියේය. ඒ වෘක් ෂයෙහි කඳෙහි ද අතුපතරෙහි ද විවිධ විචිත් ර රූ සටහන් හා පත් රයන්හි ඕම් මනිපද්ම හුම් යන බුද්ධ මන්ත් රය ද ලියැ වී තිබිණ.
In stock
සදත්විල මහා සුභද්රාවෝ

සදත්විල මහා සුභද්රාවෝ

සදත් විල මහා සුභද් රාවෝ සේන තෝරදෙනිය සේන තෝරදෙනිය විසින් රචිත, 2004 දී රාජ් ය සාහිත් ය සම්මානය දිනා ගත් සදත් විල මහා සුභද් රාවෝ නමැති නවකතාව මෙසේ යළි පළවන්නේ වසර දහතුනකට පසුවය. මෙය පළවූයේ, අත් යාධික වශයෙන් යුරෝපීය හා බටහිර විලාසයන් මගින් සිංහල සාහිත් ය ක් ෂෙත් රයේ ව් යාකූලත්වයක් ඇති කරන ලද වකවානුවකදීය. සමකාලීන සිංහල නවකතාව අපට උරුම වූ පැරණි ගද් ය සම්ප් රදායෙන් අනුප් රාණයක් ලබාගෙන, ඒ පැරණි ගතිකත්වයේ ස්මෘතිය උපදවීමට සමත් විය යුතු, අපේ නවකතාවේ යථාභූත වූ ශ් රී ලාංකිකභාවයක් ඇති කිරීමට පියවර ගතයුතු වූ කාලයකදීය. නව ආකාරයේ වස්තු විෂයක්, ආඛ් යානයක්, අන්තර්ගතයක් හා භාෂා ව් යවහාරයක් රැගත් සදත් විල මහා සු
In stock
බැද්දෙගෙදර

බැද්දෙගෙදර

පිටිසර ගමක, හද්ද පිටිසරයින් මෙන් ජීවත් වු ටිකෝනිස් හා යහෝනිස්, සා මුවන් සේ වු අහිංසකයෝ ය.හැට්ටය කරේ දාගෙන ජාතක කතා සිහිපත් කරමින් ද වැඳ පුදාගත් බෞද්ධ සිද්ධස්ථාන මෙනෙහෙයි කරමින් ද , පන් වියන මැයිහාමි ඔවුන්ගේ අම්මාය.ඔවුන්ගේ ලෝකය කුඩා ය.එය හූ හඩක් දිවෙන දුරකට වඩා විශාල නැත.ඉන් එහා ලෝකයේ මොන මොනවා සිදු වේ දැයි දැන ගන්න ඔවුන්ට වුවමනාවක් නොතිබිණි.මැයිහාමිගේ එකම අදිටන හා බලාපොරොත්තුව වුයේ කල වයස පිරුණු ඉලංදාරින් දෙදෙනාට එක ගැහැනියක ගෙනත් දීම ය. දන්නා දහිරිය දා ඔ ඒ කටයුත්ත ඔවුනට කර දුන්නා ය.ඔවුහු එක ම ගෙයි වසමින් එක ගෙයි කමින් තමන්ගේ කුඩා සුන්දර ලෝකය තව තවත් ඔප මට්ටම් කර ගනිමින් සතුටින් සාමයෙන් කල දවස
In stock
කළුවර තොටුපළ

කළුවර තොටුපළ

Eugene izzi safe harbor කළුවර තොටුපළ කපිල ගාමිණී ජයසිංහ ඇමරිකාවේ චිකාගෝ නුවර පාතාල ලෝකය පසුබිම් කරගෙන eugene izzi නම් වූ ලේඛකයා විසින් රචනා කරන ලද safe harbor නවකතාව ඇසුරින් නීතිඥ කපිල ගාමිණී ජයසිංහ විසින් රචනා කරන ලද 'කළුවර තොටුපළ' මුල්වරට පළ වූයේ වර්ෂ 1999 අගෝස්තු මාසයේදීය. මේ එහි දෙවැනි මුද් රණයයි. මෙහි එන ඇතැම් සිදුවීම් ශ් රී ලාංකීය දාමරික සමාජයේ ඇතැම් සිදුවීම් හා කොතෙක් දුරට සමපාත වන්නේද යන්න මෙය කියවන පාඨකයාට නිතැතින්ම සිහියට නැගෙනු ඇත. මුල් කෘතියේ සාරය නොනසා සරල සිංහලයෙන් නාටකීය අවස්ථා විචිත් රවත් ලෙස විග් රහ කෙරෙන 'කළුවර තොටුපළ' කපිලගේ ප් රබන්ධ කතා සාහිත් යයේ එක් කඩඉමකි. මීට පෙර 'කුරු
In stock
ගිරග්ග සමජ්ජ

ගිරග්ග සමජ්ජ

සුරූපී තුසිතා යනු තෙවරක් විවාහ වී තෙවරක් කණවැන්දුම් වූ හොඳ පවුල් පසුබිමක් සහිත උගත් ගැමි කාන්තාවකි. මහත් අරුමයකට මෙන් ඇයට එකම පුද්ගලයා සමඟ දෙවරක්ම විවාහ වීමටද සිදුවිය. ඇගේ ප් රථම සැමියා වූ සිරිනන්ද මිය යන්නේ ඇය සමඟ ඔහු ජීවත් වූ දෙමහල් නව නිවස හා ඉඩම ද ඇයට අහිමි කරමිනි. එහෙත් පූර්ව කුසලයක බලපෑමෙන් දෝ තුසිතාට තම තුන්වැනි සැමියා වූ හැරී මුතුකුඩ ගෙන් සියලු පහසුකම් සහිත වතු බංගලාවක්, විශාල වතු යායක් හා ලොකු ධනයක් ද හිමිවෙයි. ඇගේ දුවණිය මෙන්ම තුන්වැනි සැමියාගේ දුවණිය ද වෛද් යවරියන්ය. මේ අතර තුසිතා වෛද් ය උමා මුතුකුඩගේ කුඩම්මා වී, ඇය තම පුතාගේ බිරිඳ වී ඇගේ නැන්දනියද වේ. එහෙත් අවසානයේ දී තුසිතා තීරණය
Out of stock
මැස්සා

මැස්සා

හේ කවරෙකු වුවත් ඔබ නොවන හේ ඔබ මෑ වෙතොත් හෝ මා නොවන හේ මා මැ වෙතොත් හෝ දැනෙන තිගැස්ම හා ට් රෝමාව කරා පාඨකයා වහා කැඳවන මේ යෞවනාපේක්ෂ - බුද්ධි උපනයන වෘත්තාන්තය, දඩබ්බර ප් රාථමික සිසු අවධියෙන් ව් යාකුල සරසවි අවධිය දක්වා නොකඩවා විහිදෙයි. ග් රාමීය ප් රභූන්ගේ අකීකරු පුත් රයකු වු හේ විද් යාවේ හා ප් රබුද්ධනයේ අභාවය ස්වකීය තක්සලා චාරිකාවේ දී දැක ගනියි. වැඩිමහලු විද් යාඥ සොහොයුරා තමාගේ විද් යා සුරතලා පර්යේෂණ සාම්පලය හා ආදර වස්තුව විය හැකි දුර්ලභ සුදු නාගයා තම සහෝදර අපාය සහයක බවට පත් කර ගනියි. වැඩිමහලු සොහොයුරිය ද අවසානාවන්ත බුද්ධිමය ඉරණමක් කරා පිය නඟන අතරේ ඔහුගේ ගම සාමුහික මරණයන්ට දරසෑයක් වෙයි. සරසවිය නව
In stock
ආදරයේ සත්ය කතාවක්

ආදරයේ සත්ය කතාවක්

ආදරයේ සත් ය කතාවක් ප් රේමසිරි මාහිංගොඩ සීතා හැම දාම හවසට බුදුන් වැඳල පිරිත් කියනව. භාවනා කරනව යි යළිත් කීවේ චලනි ය. ඒ වුණත් අපි පටිසෝතගාමී අනුගමනය කරන්න ඕනෑ යි ඒ සියල්ල අසා සිටි අරුණ කීවේ ය. ඒ කියන්නෙ උඩු ගං බලා පිහිනීමේ පිළිවෙතක්. උඩු ගං බලා පිහිනන්න අමාරුයි නේද? එයිං අදහස් කරන්නෙ බැඳීම් අත්හැරීමේ පිළිවෙතක්. සියලු බැඳීම්, ඇලීම් අත්හරින තරමටයි අපේ හිත් සැහැල්ලු වෙන්නෙ. නිදහස් වෙන්නෙ. බැඳීම් තරයේ අල්ලගෙන ඒවායේ ම ඇලිලා ඉන්න අනුසෝතගාමී පිළිවෙතින් හැකිතාක් දුරට ඈත් වෙන්න ඕනෑ ඒ වුණත් අරුණ, මගේ හිතේ තවත් එක ආසාවක් තියෙනව. මගේ ජීවිතේ ලොකු ම ආසාව ඉෂ්ට වුණේ නැති නමුත් මේ ආසාවත් දැනට කාලෙක ඉඳල මගේ හිතේ
In stock
මැලෝරි ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ - 3

මැලෝරි ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ - 3

Enid blyton winter term at malory towers මැලෝරී ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ 3 ප් රභාත් මිරිහාගල්ල එංගලන්තයේ ජනප් රිය නේවාසික බාලිකා පාසලක සිසුවියන්ගේ රසබර අත්දැකීම් අළලා ලියැවී ඇති මැලෝරි ටවර්ස් නවකතා මාලාව, පාසල් යන වයසේ පසු වන, හැදෙන වැඩෙන ළමා පරපුරට කියැවීමට ඉතා ම සුදුසු පොත් පෙළක් ලෙස ඉහළින් ම සම්භාවනාවට පාත් ර වී ඇත. 'මැලෝරි ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ - 3' ඒ පොත් පෙළෙහි තවත් පියවරක් වන winter term at malory towers නම් රසවත් නව ප් රබන්ධයෙහි පූර්ණ සිංහල පරිවර්තනය යි. මේ පරිවර්තනය මඟින් මුල් ඉංග් රීසි පොතෙහි රසය එයාකාරයෙන් ම සිංහල පාඨකයාට ද විඳ ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us