Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Filter results

Filter

10742 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
ඉර වර වර

ඉර වර වර

"ඉර වර වර" අගනා නවකතාවකි. නවකතා කරුවෙකු වශයෙන් ගාමිණී කන්දේපොළ සතු නිර්මාණ කෞශල් යය එහි මැනවින් සටහන්ව ඇත. "ඉර වර වර" නවකතාවෙහි අන්තර්ගත එක් මුඛ් ය තේමාවක් නම් පරිසරාවබෝධයෙහි, පරිසර විඥානයෙහි, පරිසර භක්තියෙහි වැදගත්කමයි. මානව ශිෂ්ටාචාරයෙහි මූලාවධියෙහි පටන් මිනිසාත් ස්වභාව ධර්මයත් අතර ඉතාම සමීපවූත් පරස්පර පරිපෝෂකත් සම්බන්ධයක් පැවතිණ. නවීකරණයෙහි ව් යාප්තිය නිසා මෙම සම්බන්ධයට හානි සිදු වී ඇති අයුරු කන්දේපොළ සිතුවම් කරන්නේ මනුෂ් යත්වය පිළිබඳ ගැඹුරු අවබෝධයකින් යුතුවය. සංකේතාත්මක සංසිද්ධි තුළින් කතුවරයා නවකතාවේ ආධ් යාන සංකේථනයට ජීවයක් ලබා දෙයි. "ඉර වර වර සාහිත් යාභිලාෂීන්ගේ විචාර දර්ශනයට පාත් ර විය
In stock
වන සිරියක අසිරිය

වන සිරියක අසිරිය

සිරිලක වනදිවි අසිරිය විඳින්නට පාඨක සිත් යොමු කරවන, හුදු චාරිකා විස්තරවලට එහා ගොස් පරිසර දැනුමද පුද කරන වන සිරියක අසිරිය කෘතිය වනදිවි සාහිත් යය පෝෂණය කරන්හට දුන් මහඟු දායාදයක් ලෙස හැඳින්විය හැකිය. ජාතික වනෝද් යානවල පිහිටීම්, ගමන් මාර්ග, සංචාරක බංගලා සහ සත්ත්ව හා ශාක පූජාව පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරමින් රචිත මේ පොත පරිසර අධ් යනයෙහි නිරතවන්නන්ට මෙන්ම වන උයන් චාරිකා සංවිධානය කරන්නන්ට ද අත්පොතක් වනු නොඅනුමාන ය. පාසල් වියේදී සොබා දහම් සිසු හවුල් වැඩසටහන මගින් පරිසර ක්ෂේත් රයට පිවිසි සිසිර කුමාර නම්බුගේ මහතා සොබා දහම, වාරණ ආදී සඟරාවලට චාරිකා සටහන් ලියා, මා දුටු දඹදිව කෘතියෙන් ග් රන්ථ නිර්මාණයට පිවිසි
Out of stock
ආදරය සමුගනී

ආදරය සමුගනී

සයනෝරා නමින් ලියවී ඇති මෙම කෘතිය ජපානයන් අමෙරිකාවත් අතර තිබූ යුදමය වාතාවරණයෙන් බිහිවූ වෛරයේ සංකේතාත්මක පැතිකඩකි. අමෙරිකානු හමුදා නිලධාරීන් හා ආදරයෙන් බැඳෙන බොහෝ ජපන් තරුණියෝ අවසානයේදී සියදිවි නසා ගත්හ. සියදිවි නසා නොගෙන තම ආත්මාභිමානය රැකගත් සමහර තරුණියෝ සයොනාරා කියමින් තම ආදරවන්තයින්ට සමුදෙන්නේ ආදරයත් ජීවිතයත් අතර මහා සටනක යෙදෙමිනි. එවැනි සටනක යෙදෙන හන-ඔගි, කට්සුමි හා ෆුමිකෝ-සන් හඳුනා ගන්න. sayonara ආදරය සමු ගනී නමින් මෙලෙස සිංහලයට නඟන්නේ ලෝ පතළ කෘතීන් රැසක්, ස්ව නිර්මාණ තරම්ම පාඨකයාට සමීප වන පරිදි, සරල සුගම බස් වහරකින් සිංහලට නඟා පළ කොට රසික ප් රතිචාර දිනාගත් අනුල ද සිල්වා විසිනි.
Out of stock
ජීවත්වීමේ කලාව

ජීවත්වීමේ කලාව

මේ ප් රංශ ගත්කරු අන්ද් රේ මොරොවා ගේ the art of living නම් සුප් රකට ග් රන්ථයේ පූර්ණ සිංහල අනුවාදයයි. ඔබ පෙම්වතකු හෝ පෙම්වතියක නම් පෙම් කිරීමේ කලාව ගැන ද, ඔබ් විවාහකයකු නම් පවුල් ජීවිතය පිළිබඳ කලාව ගැන ද, ඔබ වැඩ කරන්නකු නම් වැඩි කිරීමේ කලාව ගැන ද, ඔබ නායකයකු නම් නායකත්වයේ කලාව ගැන ද, ඔබ මහලු වියේ පසුවන්නකු නම් මහලු වීමේ කලාව ගැන ද, මේ පොතෙහි අපූරු පාඩම් තිබේ. ලොව පුරා මිලියන ගණනක් මිනිසුන් මේ පොත කියවා තිබේ. තව අයට තෑගි කර තිබේ. මිලියන ගණනක් මිනිස්සු දිවි ගමනෙහි මාර්ගෝපදේශකයකු ලෙස නිරතුරුව එය ළඟ තබාගෙන සිටිති. ඔබ කුමන තරාරමක අයකු වුවත් මේ පොත ඔබට ජීවත් වන සැටි නිසැකව ම පෙන්වා දෙයි.
Out of stock
සංගු අඬහැරය

සංගු අඬහැරය

සංගු අඬහැරය වූ කලී මරී මැජරෝවා නම් චෙක් ජාතික ලේඛිකාව විසින් ලියා පළ කරන ලද ද සයිරන් (චෙක් බසින් සෙරේනා ) නමැති නවකථාවේ සිංහල අනුවාදයයි. චෙකොස්ලෝවැකියාවේ (අද චෙක් ජනරජය) ප් රාග් නගරයට නුදුරු වූ උවාලි හි කම්කරු පවුලක උපත ලද ඈ හැදී වැඩුණේ ගල් අඟුරු ආකරවලින් ගහණ ක්ලැඩ්නෝ නුවර ය. මෙම නව කථාවට පාදක වූයේ ද එම නගරය යි. එහි විසූ පතල් කම්කරුවන්ගේ ජීවිත පිළිබඳ ඈ තුළ වූයේ මනා අවබෝධයකි. සොළොස් වන වියේ දී ප් රභූ පවුලක මෙහෙකාරියක ලෙස සේවය කළ ඈ පසුව අධ් යාපනය ලබා සමාජවාදී අදහස් දරමින් පීඩිත කම්කරු ජනතාව හා කාන්තාවන් වෙනුවෙන් සටන් කරනු සඳහා තම පෑන මෙහෙයවූවා ය. 1907 දී ධනපතිවාදය හෙළා දකිමින් ලියූ කෙටි කථා අඩංග
Out of stock
බවතුරු යට

බවතුරු යට

ප් රවීණ නවකථා කතුවර සමරවීර විජයසිංහයන්ගේ මුල් ම නවකථාව වන බව තුරු යට (1996) වූ කලී, පසු කලෙක ඔහු සිංහල නවකථා නිර්මාණකරණය වෙනුවෙන් ලැබිය හැකි විශිෂ්ටතම සම්මානයන් වන රාජ් ය සාහිත් ය සම්මානයෙන් (2005) හා ස්වර්ණ පුස්තක සම්මානයෙන් (2008) පිදුම් ලබන නව කථාකරුවකු බවට පත්වීමේ පෙර මඟ ලකුණු හෙළි කෙරෙන කෘතියකැයි සිතමි. ඒ, ඔහු විසින් සිංහල යථාර්ථවාදී නවකථා රීතියෙහි සම්භාවිත සාධනීය ලක්ෂණ මේ ප් රථම නවකථාව තුළින් ම පළ කරනු ලැබීමටසමත් ව ඇති බව පෙනීයන බැවිනි. විසිවන සියවසේ ශ් රී ලංකාව බ් රිතාන් ය පාලනයට නතුව පැවැති අවසන් කාලවකවානුව තුළ, දකුණු පළාතේ බටහිර මුහුදුබඩ ආශ් රිත ගම් ප් රදේශයක විසූ ගැමි පවුලක් වටා ගොතන
Out of stock
එක් ගිම්හානයක

එක් ගිම්හානයක

වෘත්තියෙන් ව් යාපාර කළමනාකරණය පිළිබඳ මහාචාර්යවරයෙක් වූ රොබට් වොලර් මහතා විසින් 1992 දී පළ කරන ලද මේනවකථාව එදා සිට අද දක්වාම ඉතා විශාල අලෙවි වාර්තා තබමින් ලොව පුරා තවමත් අලෙවිවෙමින් පවතී. මුළු මහත් නවකථාඉතිහාසයම තුළ වැඩිම පිටපත් ගණනක් අලෙවි වූ නවකථා විසිපහ අතරට මෙය පැමිණ තිබීමෙන් එහි ජනප් රියතාව මනාව පැහැදිලිවේ. 1995 දී මෙම නවකථාව ඇසුරින් එනමින්ම නිපැයුණු සිනමා පටයද අතිශය ජනප් රිය විය. "කින්කෙඩ් පැවසූ, ඒ කාන්තාවත් ඔහුත් වටා ගෙතුණු කථාව හැමදාමත් මාව සියුම්ව කම්පනයට පත් කරනවා. පුරුද්දක් විදිහට මම හැම අගහරුවාදා රාත් රියකමමගේ සැක්ෂෆෝන් එක පෙට්ටියෙන් එළියට අරගෙන මා ඔහු වෙනුවෙන් ලියපු අර තනුව වාදනය ක
Out of stock
කැසැන්ඩ්රා මරණයේ පාලම

කැසැන්ඩ්රා මරණයේ පාලම

Novelization by robert katz based on the screenplay of the film the cassandra crossing ජිනීවා සිට ස්ටොක්හෝම් වෙත යුරෝපයේ රාජ් යයන් රැසක් හරහා මගීන් එක්දහස් දෙසීයක් රැගෙන හැල්මේ දුවන අන්තර්මහාද්වීපික ශීඝ් රගාමී දුම්රියෙහි.......අති දක්ෂ වෛද් යවරයකු හා රූමත් තරුණීයක් මගීන් පීරමින් සොයන්නේ......ලැව් ගින්නක් මෙන් පැතිරී යුරෝපයත්, ඉක්බිතිව ලෝකයත් විනාශ කළ හැකි මාරක ශ්වසන රෝගයක වාහකයෙකි...... අතිශය රහසිගත ජාත් යන්තර සෞඛ් ය මෙහෙයුම් මැදිරියක සිට ස්ටෙෆාන් මැකැන්සිගේ උකුසු ඇස 'මිනිස් බෝම්බයක්' වන් දුම්රියදෙසට යොමුව ඇත. ලොව මාරක වසංගතයෙන් ගලවාගන්නට දුම්රියේ ගමන් කළ සෑම පිරිමියකු, ගැහැණියක හා ළදරුවෙකුම බ
Out of stock
හිම බිම මැදින්

හිම බිම මැදින්

වර්ෂ 1930 දී චීනය කෙරෙහි එල්ල වන ජපන් ආක් රමණයේ දී දිවි ගලවා ගැනීම උදෙසා චීනය අතැර පලායන වයස දහ හතරක් වූ යෞවනයෙකු හා ටිබෙට් ජාතික වෛද් යවරයකු සදාකාලික හිමෙන් වැසුණු හිමාලය තරණය කරමින් ටිබෙට් දේශයට යන අතිදුෂ්කර ගමනක කතා පුවතක් වූ king of the cloud forests රචනා කොට ඇත්තේ බ් රිතාන් ය ජාතික මයිකල් මෝපර්ගෝ යි. ආදරය, අහිමිවීම හා මිත් රත්වය පෙරටු කොට ගත් අවබෝධය තුළින් එකිනෙකාට සමීප වූ අර්ධ මිනිස් හා අර්ධ වානර ජීවින් කොටසක් වූ යෙටී' න් හා සෙනෙහසින් ගත කළ සිහින සමයක අත්දැකීම් සිය ජීවිතයට නතු කරගත් යෞවනයකු අත් දකින ජීවිතය ඔබ මෙහි කියවනු ඇත. චීනයේ සිට හිමාලය ඔස්සේ එහි කඳු පාමුල තිබ්බතය කරා යන අලංකාර වූත්
Out of stock
කුමාඕන්හි මිනී කන ව්යාඝ්රයෝ

කුමාඕන්හි මිනී කන ව්යාඝ්රයෝ

ස්වාභාවික ලෝකයෙහි සමතාවය පවත්වා ගෙන යාමට උපකාර වීම ව් යාඝ් රයාගේ කාර්යය වේ. සාගින්න නිවාගැනීමට ගොදුරු නොමරා බැරි නිසා කිසියම් ව් යාඝ් රයකු ඉඳහිට මිනිසකු මැරුවත්, ව් යාඝයන් විසින් මරා කන ලදැ යි කියන ගව සංඛ් යාවෙන් සියේට දෙකක් පමණ ගවයන් ව් යාඝ් රයන් විසින් ම මරන ලද බව ඇත්ත වුවත්, මුළු ව් යාඝ් ර සංහතිය ලේ පිපාසිත කුරිරු සතුනැ යි හංවඩු ගැසීම යුක්ති සහගත නො වේ. ඇරත් ව් යාඝ් රයා ගවයන් මරන්නේ උගේ ස්වාභාවික ආහාරය මිනිසුන් විසින් නිර්දය ලෙස වඳකර දැමීමෙන් පසු ය. මගේ අදහස හැම දෙන ම පිළිගනීවි ය යන පුහු හැඟීම මා තුළ නැතත්, සියලු දඩයම්කරුවන් එක හෙළා මා සමඟ එකඟ වන කරුණක් ඇත්තේ ය. එනම්, ව් යාඝ් රයා හිත හොඳ එඩ
In stock
ගෝහා ගේ කතාන්දර

ගෝහා ගේ කතාන්දර

කාලිෆ්වරයාගේ මාළිගය හඳුන්වන ලද්දේ රාජ සභාව නමිනි. ඔහුට ගුරුහරුකම්දීම සඳහා වෛද් යවරුන්, නීතිඥයින්, බැංකුකරුවන් වැනි පිරිස් එහි විය. කොටින් ම, බැග්ඩෑඩ් නගරය යහපත් ලෙස පාලනය කිරීම සඳහා අවැසි සෑම අන්දමක ම මිනිසුන් ඔහුගේ රාජ සභාව සතු විය. එය ඉතා අගනා මධ් යස්ථානයක් වූ අතර ධනවත් ම, බලවත් ම සහ බුද්ධිමත් ම පිරිස් එහි දී මුණගැසුණි. මෙම කාලසීමාවේ දී රාජ සභාවේ පෙනී සිටි පුද්ගලයන් අතර වඩා ම ප් රසිද්ධ තැනැත්තා වූයේ ගෝහා ය. ඔහු එම සභාවේ කවියා මෙන් ම කවටයා ද විය. (අපේ රටේ සිටියා යැයි කියන අන්දරේ ට හෝ අරාබිකරයේ ම නස්රුදින් ට සම කළ හැකිය.) කවටයකු යනු තමා විසින් කරන කියන දෑ මගින් අන් යයන් තුළ හාස් යයක් බිහි කරන්
In stock
මා දිවිය ඔබ අතට

මා දිවිය ඔබ අතට

The autobiography of a western buddhist nun ථෙරවාදී බෞද්ධ ශික්ෂුණියක ලෙස ප් රථම වරට පැවිදි වූ අපරදිග කාන්තාව ඓය ඛේමා විය. එබැවින් කාන්තාවන් සඳහා වූ ආරාම ජීවිතය නැවත පණ ගැන්වීමට තැත දරන සෑම බෞද්ධ නිකායකම කාන්තාවන් තුළ උද්යෝගයක් ඇති කිරීමට ඇය ආදර්ශයක් දී ඇත. ඇයගේ සරල හා ප් රායෝගික පොත පත නිසා ඇය ජාත් යන්තර වශයෙන් කීර්තියක් ලැබූ ගුරුවරියක් වන්නීය. ඇය ඛේමා තෙරණිය වීමට ප් රථම ගත කළ ඇයගේ ජීවිතයේ කුතුහලය දනවන තොරතුරු මෙම කෘතිය මගින් අප ඉදිරියේ තබන්නී ය. එය පුදුමාකාර ජීවිතයකි. වර්ෂ 1923 දී ඉල්සි කුසෙල් ( ilse kussel ) වශයෙන් ජර්මනියේ බර්ලින් හි උපත ලැබූ ඇය, නාසීන් ගේ ග් රහණයෙන් මිදුනද පසුව චීනයේ ජීවත්
In stock
මියන්මාරයේ සත් දවසක්

මියන්මාරයේ සත් දවසක්

මියන්මාරය හෙවත් බුරුමය, ස්වභාව සෞන්දර්යයෙන් අනූන රටකි. ථෙරවාදී බුදු දහම සුරැකුණු දේශයකි. යැන් න්ගුන්හි අතිපුජනීය ශ්වේදගොන් පැගෝඩාව ප් රධාන නිමක් නැති ස්වර්ණමය පැගෝඩාවලින් ද බගාන්හි වසර දහසක් තරම් ඉපැරණි ධම්මයන්ගී විහාරය ඇතුළු අප් රමාණ විහාරවලින් ද මණ්ඩලේ දෙදහසකට වඩා භික්ෂූන් වහන්සේලා වැඩවසන මහාගන්දයොන් ඇතුළු දහස් ගණනක් ආරාමවලින් ද මියන්මාරය පිරි පවතී. මොහොතින් මොහොත මීදුමෙන් වැසෙමින් මිදෙන ගිරිකුළක් මත යන්තමින් රැඳුණු තවත් ගිරිකුළක ඉදිකළ ක්යයින්හ්ටයෝ විහාරය ද අතිශය සියුම් වූ එකම සුන්දර දැව කැටයමක් ලෙස පෙනෙන ග්වේනන්දාව් දැව විහාරය ද සිත විස්මයෙන් මුසපත් කරවයි. හීහෝහි රමණීය කඳුකරයේ විසල් ඉන්ලේ ව

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us