Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Filter results

Filter

10742 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
සතුටු සාගරය

සතුටු සාගරය

බංගලාදේශයේ උපන් ටස්ලිමා නස්රින් වෛද් ය උපාධිධාරිනියකි.මුලින්ම බෙංගාලි බසින් කවි පොත් කිහිපයක්ම ලියා පළ කරන ලද ඇය නවකතා ක්ෂේ් ත් රෙයට පිවිස අන්දෝලනයට ලක් වූ ලේඛීකාවකි. දැනට යුරෝපයේ ජීවත් වන ඇය එහි සුදු මිනිසුන් අතරට සංක් රමණය වන කළු මිනිසුන් හා ගැහැණුන් පිළිබඳ ව අපූරු විවරණයක් මේ නවකතාවෙන් ඉදිරිපත් කරයි.විදේශිය රටකට පය ගැසූ පසුව තම රට ගැන නො සිතන සංක් රමණිකයන් හැසිරෙන අයුරු මනාව නිරූපනය කරන ඇය එහිදී ඇති කරවනු ලබන ලිංගිකත්වය ද ඒ් හා සම්බන්ධව ඇති පෙළඹවීම් ගැන ද මනා චිත් රයක් අප ඉදිරියේ තබයි. කල්ලන්ගේ ශ් රමය සූරා කෑමට ගිජු නෙතින් බලා සිටින සුද්දන් පමණක් නොව කලින් එහි ගොස් පැලපදියම් වී සිටින කල්ලන්
Out of stock
හිරුත් හිම පියල්ලක

හිරුත් හිම පියල්ලක

කවි පොතක් මුද් රණය වීම ආස්වාදජනකය.එය එම පොතේ දොළොස්වන මුද් රණය වීම ඉටත් වඩා ආස්වාදජනකය.එය අට වසරකදී දොළොස්වරක් මුද් රණය වීම ඊටත් වඩා ආස්වාදජනකය.එය මස්ඉඔුලගේ වීම ඊටත් වඩා ආස්වාදජනකය.ඔහුගේ බොහෝ කවි මානව ජීවිතය පිළිබඳ මුණිවර කියවීමකි.ඒවා සහෘද පාඨක සිත්හි ජීවන ලාලසාව වඩවයි.විමලරත්න කුමාරගම සහ රත්න ශ් රි විජේසිංහගෙන් පසුව මේ' මනුස්ස කවිය' වඩාත් හෘදසංවේදිව ඔසවා තැබුවේ මස්ඉඹුගය.බස සරලය, සුගමය,ගැටපද වලින් තොරය.ඒවා යළි යළිත් කියවා බැලීමට පොළඹවන සූළුය.මේ සා පිටපත් ගනණාවක් අලෙවි වූතවත් කවි පොත් තිබේදැයි අපි නොදනිමු.මේ කවි සමූහය සාහිත අඹරේ දුලන නිල් පැහැ තාරකා එළි බඳුය.නිරුදන කතරක කවියක් ලියන්නට වෙර දරන ද
Out of stock
මනෝවිද්යා උපදේශන ප්රවේශ

මනෝවිද්යා උපදේශන ප්රවේශ

මානව ගැටලු විසඳා ගැනීමෙහිලා මනෝවිද් යාත්මක උපදේශනයෙන් මාර්ගෝපදේශනය අතිශය ප් රශස්ථ ලැබෙන ය. එමන් යායාත්මක ඥානය නූතන සමාජයට දායාද කිරීම කාලීන අවශ් යතාවයකි. මනෝවිද් යා උපදේශන න් යායන් සම්බන්ධයෙන් ලාංකීයඅධ් යයන ක් ෂේත් රයෙහි ප් රාමාණික ග් රන්ථ සොයා ගැනීම තරමක් දුෂ්කර ව් යායාමයකි. ඒ සම්බන්ධයෙන් සිදුකොට ඇති ශාස්ත් රීයවිමර්ශන අතිශය දුලබ වීම ඊට හේතුවයි. "මනෝවිද් යා උපදේශන ප් රවේශ" නමැති මෙම කෘතිය මගින් එම අවශ් යතාව පූර්ණකිරීමට සමත් වීම සම්බන්ධයෙන් ගත් කතුවරියට සියල්ලන්ගේ සුභාශිංසනය හිමි වේ. වර්තමාන සංකීර්ණ සමාජ වටපිටාවත් සමග න් යායාත්මක දැනුම සහ උපදේශක ගුණාංගවලින් සමන්විත වෘත්තීයඋපදේශකවරුන්ගේ අවශ් යතා
Out of stock
සොල්දාදුවාගේ පුනරාගමනය

සොල්දාදුවාගේ පුනරාගමනය

දීප්ති මංගලා රාජපක්ෂ - ජපානයට එරෙහිව බුරුමයේදී පැවැති යුද්ධයේ මිත් ර හමුදා පාක්ෂිකයෙකුව සේවය කළ සෑම් රිචඩ්සන් වර්ෂ 1946 දී පෙරළා සිය රට පැමිණෙයි. එහෙත් යුද්ධය අවසන්ව ක් රම්බියාවේ විග්ටන් කරා සැබවින්ම ආපසු ආවේ පිටත්ව ගිය ඔහුම නොවේ. යුද්ධය විසින් ඔහුව වෙනස්ම මිනිසකු කොට තිබුණි. ඔහුගේ සිතුම් පැතූම් වෙනස් වී තිබූ අතර යුද්ධය විසින් ඉතිරි කරනු ලැබූ අති දරුණු මතක සටහන් ඔහුගේ සාමාන් ය දිවිපෙවෙත අවුල් කොට තිබිණි. හය හැවිරිදි තම එකම පුත් රයා ද, තරමක නිදහස් දිවිපෙවෙතකට හුරු වීසිටි සිය බිරිඳ ද, සමඟ යළිත් හවුල් දිවිය ඇරඹීමට නොහැකිව සිතින් දැවැන්ත මෙහෙයුමක යෙදෙන ඔහු තමා තුළ පැන නගින ඊර්ෂ් යාව, හුදකලාව, හා ච
Out of stock
පරිණත ජීවිත මාවත

පරිණත ජීවිත මාවත

ජීවිත වියමන ප් රචන්ණ්ඩ ලෙසට ඉරී ගිය විට පැටළුණු නූල් නැවත ගෙතිය හැක්කේ කාලයේ අත්වලට පමණි. එහෙත් අප ඒ සඳහා අවකාශ ලබා දිය යුතු ය. වේදනාවේ පළමු කම්පනයේදී අපට දැනෙනුයේ ලෝකයේ සියලු හෝරා යන්ත් ර නැවතී ඇති බවත්, අපගේ වේදනාව සදා කල් පවතිනු ඇති බවත් ය. එහෙත් ජීවිත කාලය පුරාම අරමුණු ඉටු කර ගැනීම සඳහා අප ඉදිරියට යා යුතු ය. ජීවිත ගමනේ ඉදිරියට යාමට අප අපවම කෙසේ හෝ පොළඹවන විටෙක වේදනාව වැඩෙන්නේ අඩු වශයෙනි. සතුටු මතකයන් ආවර්ජනයටත්, රිදුම් වෙනුවට ආශිර්වාද ලැබී ඇති බව සිතීමටත් හැකි දවසක් අවසානයේ එළඹෙනු ඇත. විපතක් මැඩ පැවැත්වීමේදී කාලය අපට මිතුරෙකු වනුයේ නොවැළැක්විය හැකි දේ පිළිගැනීමටත්, අමිහිරි බව අප සිත් තුළින
Out of stock
ජීවක කුලයක්

ජීවක කුලයක්

දේශජ කලාත්මක නවකථා සඳහා උචිත වස්තු විෂය සිංහල ගැමි සමාජයෙන් තවම බැහැර වී නැත. කාලීන සිදුවීම් නවකථාවනට විෂය වස්තු කර ගැනීම දුෂ්කර නැත. එය චිරන්තන යථාර්ථවාදී කෘතියක් බවට පත් කිරීම දුෂ්කර වූවකි. ජීවක කුලයක් නම් වූ නවකථාව මෙම දුෂ්කරතාව ජයගෙන ඇත. වීරපොකුණේ උපරතන හිමියෝ මේ නවකථාව කෙරෙන් සැබෑ ගැමියන්ගේ ජීවිතය පිළිබඳව තමන් වහන්සේ ලත් ගැඹුරු අනුභූතියත් බෞද්ධ දර්ශනයෙන් ලත් සංවරයත් මුසු කළ ප් රතිභාවක්ම ප් රකට කරති. කෙමෙන් අතුරුදන් වන ගැමි සමාජයක අපූරු ජීවන සුවඳක් මේ නවකථාවෙන් වහනය වන්නේ එබැවිනි. නියත වශයෙන්ම ජීවක කුලයක් වූ කලී අතුරුදන් වූ සමීප ඥාතියෙකු පිළිබඳ ශෝකී ස්වරය දනවන සියුම් භාව ගීතයක් වැන්න. (සිළ
In stock
උපාධිධරයාගේ ප්රේමය

උපාධිධරයාගේ ප්රේමය

තම සිසු ජීවිතය තුළදී වටහා ගැනීමට අසීරු, එහෙත් පසු කාලයකදී වටහාගෙන, තම යහපත කෙරෙහි ගුරු භවතුන් කෙතරම් ආශිර්වාද කළෝද, කරන්නේද යන අවබෝධය මේ පොතෙන් කතුවරයා සිසු පරපුරට ලබා දෙයි. මහාචාර්ය රාගවචාර් සහ උප මහාචාර්ය ගජපති යන දෙදෙනාම දෙවන වර චන්ද් රන්ට මුණගස්වා, නාරයන් කරන්නේ ගුරුන්ගේ ඒ බෝසත් ගතිය පෙන්වීමයි. මිතුරකු කෙරෙහි කැපවුණු මිතුරකුද මේ චරිත තුළින් පෙන්වීම තවත් වැදගත්කමකි. මුලක් රාජ් ආනන්ද් මෙන් දේශපාලනික නැඹුරුවක් නාරායන්ට නැති බව සැබවි.ඔහු ඉංග් රීසි ජාතිකයන් අප් රිය කරන්නේ ද නැත. නමුත් bachelor of arts කෘතියේ මහාචාර්ය බ් රවුන් මෙන් හෙතම ඔවුන්ව දක්වන්නේ වැදගැම්මකට නැති අය විලසයි. කිප්ලිං කෙතරම් ප
Out of stock
ආයුබෝවන්

ආයුබෝවන්

යුද්ධයත් සමඟ ජීවත් වුණු පවුලක ජීවන වෘත්තාන්තය දෙතැනක සිටින හනා හා අට්කා නම් සොහොයුරියන් දෙදෙනා විසින් විස්තර කරන්නේ ලොමු ඩැහැගන්වන සිද්ධීන් එකට එකතු කරමිනි. 1992 මාර්තුවල ඇරඹෙන බොස්නියානු යුද්ධය අවසන් වන්නේ 1995 නොවැම්බර් වලදීය. සරජීවෝ වල 10000 කට වැඩි සංඛ් යාවක් මියගිය අතර මුළු බොස්නියාවේ ලක්ෂ 1.8 පමණ මියගිය බව සදහන් වේ. යුද්ධයට මැදිවී අනේකවිධ ප් රහාරයන්ට මැදිවෙමින් ජීවත් වන මේ දැරියන්ගේ ආත්ම ශක්තිය මෙන්ම පරමාදර්ශී ජීවිතය ලෝකයටම ආදර්ශයකි. ඒ සමගම යුද පුවත්පත් ඡායාරූප ශිල්පියකු වශයෙන් සේවය කරන සුදු ඡාතික තරුණියකු සමග භාෂා පරිවර්තිකාවක මෙන් සේවය කරන අට්කා නම් වැඩිමහළු සොහොයුරිය ඔහුගේ පෙම්වතිය බව
In stock
සිවිල් සමාජයේ අරගලය

සිවිල් සමාජයේ අරගලය

වත්මන් ආණ්ඩුව සහ සිවිල් සමාජය නියෝජනය කරන නීති ගරුක පුරවැසියන් අතර පැහැදිලිවම අරගලයක් අද පවතී. ආණ්ඩුව නිවැරදි මාවතක ගමන් කිරීම දැකීම සිවිල් සමාජයේ අපේක්ෂාවයි. ඒ අපේක්ෂාව මුඳුන්පත් නොවන විට හඬ නැඟීම සිවිල් සමාජයේ වගකීමක් වී තිබේ. සිවිල් සමාජයට පුරවැසියන් සමඟ තිබෙන බැඳීම ඊට හේතුවයි. දූෂණ වංචා සහ අපරාද සම්බන්ධ පරීක්ෂණ නිමකොට වැරදිකරුවන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන ප් රතිපත්ති ඉතා අවලස්සනය. ආණ්ඩුවේ නාස්තිය සහ දූෂණය මෝරා වැඩෙන තත්වයක් විද් යාමානය. සම්මුතිවාදී ආණ්ඩුවක් පැවතුණද අළුයට ගිනි වැනි බල අරගලයක් මෝදුවෙමින් තිබේ. මේ පසුබිම තුළ සිවිල් සමාජය ආණ්ඩුවට අභියෝග කිරීමට පෙළඹී සිටින්නේ

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us