Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
වසත් කාලය

වසත් කාලය

තම පරපුරේ ඇතැම් සගයන් සරස්වතියගේ ශ් රි හස්තයේ රැඳුණු සුළකළ මියුරු පදරුත් පිරි ස්වර්ණ පුස්තකයෙහි පිටු ඉරා බොළඳ හරසුන් ශුෂ්ක පද රචනයෙහි යෙදී සිටියදී රවි සිරිවර්ධන නම් තරුණ ගේය කාව් යය රචකයා පාළු හුදකලා මාවතක එකලාව මුරණ්ඩු ලෙස ඇවිද යන බවත් අතු පතර සැඟවී ඉඳ ගී ගයන හදුනන කුරුල්ලෙකුගේ නාදයෙහි ඇති වසන්ත ප් රහර්ෂයත් ගිම්හාන වලපත් ඔහුගේ ගේය කාව් යයන්හි සුවිශේෂී ලක්ෂණ බවත් වසත් කාලය ගේය කාව් යය සරණියට පසු වදනක් ලියමින් දෙදහස් නවයේදී මම සටහන් කොට තැබීමී.අපගේ භාවමය ජීවිතයේත් සමාජ ජීවිතයේත් ඉසියුම් තැන් මුදුලෙස පිරිමදින රවී සිරිවර්ධනයන්ගේ ගේය කව් යය මාර්ගය විශිෂ්ට ලෙස අගයමින්, වසත් කාලය;ගේය කාව් යය සරණියට
Out of stock
කවි සාර දීපනී

කවි සාර දීපනී

'තේමාව හරියට ම දේපොළ බොහෝ පිරුණු පෙට්ටගමක් මෙනි. පෙට්ටගම අරින යතුර වන්නේ වදන් ය. එහෙත් එහි ඇති බලපෑමේ හිමිකම ඊටම මිස අනෙකුන්ට නැත. සමහර ලේඛකයෝ වෙහෙසී ගවේෂණය නොකොට තේමාවෙන් තේමාවට පනිති. ට් රංක පෙට්ටියේ පියන අරින ඔව්හු එහි ඇති දෑ පරිස්සමෙන් එකිනෙක එළියට ගත හොත් එතුළින් වටිනා මැණික් පිරුණු මංජුසාවක් එළියට එන බව ට් රංත පෙට්ටියේ නියම අයිතිකරුවා දනී. තේමාවෙන් තේමාවට පනින අය හරියට ම කුප් රසිද්ධ දලාගොලොව් මෙනි. ඔහු කඳුකරයේ බහුභාර්යා සේවනයට කුප් රසිද්ධ වූවෙකි. ඔහු බිරියන් 28 දෙනෙකු පාවා ගත් නමුදු අන්තිමේ එකියක හෝ ඉතිරි වූයේ නැත.' රසුල් ගම්සොටොව් 'මගේ දගෙස්ථානය' පරිවර්තනය : මහින්ද සෙනරත් ගමගේ
Out of stock
සන්ථව කාව්ය රත්නාවලී 07 - අන්දරේගේ කවි කතා

සන්ථව කාව්ය රත්නාවලී 07 - අන්දරේගේ කවි කතා

ශ් රී ලාංකේය රජ වාසලට මෙන් ම, කුදු මහත් ප් රජාවකට ද හාස් ය රසය සම්පාදනය කළ අන්දරේ නම් සුප් රකට චරිතය දිවයින පුරා ප් රචලිතව ඇත්තේ සරළ, සැහැල්ලු, ප් රියවාදී කෙනෙකු වශයෙනි. ඔහුගේ ජීවන තොරතුරු මෙන් ම ජීවත් වූ කාලය පිළිබඳව ද නිශ්චිත තොරතුරු සොයා ගැනීම අපහසු වී ඇත්තේ බොහෝ විට ජනශ් රැතීන් හි කාල නිර්ණය කිරීම අපහසු බැවිනි. එහෙත් සුදම් විකුම් ගල්හේන නම් තරුණ ලේඛකයා එකී දුෂ්කර කාර්යයට මුහුණ දෙමින් අන්දරේ පිළිබඳ නිශ්චිත ඓතිහාසික හා සාහිත්යික තොරතුරු විවිධ මූලාශ් ර ඇසුරින් එක්තැන් කොට එළි දක්වන අන්දරේගේ කවි කතා කෘතිය පොදු පාඨක ප් රජාවට මහත් ප් රයෝජනයකි. අන්දරේගෙ ජීවන තොරතුරු පමණක් නොව, ඔහු හා අදාල විවිධ ර
Out of stock
ගජමුතු සහ කඳුළු

ගජමුතු සහ කඳුළු

කවිය තරම් පොදු ජනතාවට සමීප වූ වෙනත් මාධ් යයක් නැත. මිනිසාගේ උපතේ සිට මරණ මංචකය දක්වාම කවිය සමීපව සිටින්නේ එබැවිනි. කවරදා කුමන වකවානුවකදි බිහිවූයේ ද යන්න නිශ්චිතව කිව නොහැකි වූවත්, අන් සියලු මාධ් යයන්ට වඩා කවියට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. පණ්ඩිතයන් ඇසුරු කළ කවිය විදග්ධ සාහිත් යය ලෙසද, පොදු ජනතාව ඇසුරු කළ කවිය ජන සාහිත් යය ලෙසද දෙවැදෑරුම් විය. මේදෙපාර්ශවයම බහුලව භාවිතා කළේ සමුද් රඝෝෂ වැනි විරිත්ය. 1946 දී පමණ බටහිර ආභාෂය ලද නිදහස් කවිය බිහිවීමත් සමඟ පද් ය සාහිත් යය සඳැස් සහ නිසඳැස් යනුවෙන් බෙදී වෙන්විය. මුල් කාලයේදී නිසඳැස රිද්මයකින් තොරව ලියැවුණද , අද වන විට ඒවාද රිද්මය සහිතව බහුලව ලියැවෙන බවක් දක්
Out of stock
තාගෝර් ජීවනය

තාගෝර් ජීවනය

රට යනු එහි පස නො වේ. රටක් යනු මිනිසුන්ගේ නිර්මාණයකි. එය මිනිසුන්ගේ ආත්මය යි. මිනිසුන්ගේ ආත්මය බැබළෙන විට රට බැබළෙන්නට පටන් ගනී. රටක් සිය විශිෂ්ටත්වයේ තිරසර පැවැත්ම උදෙසා ප් රතිවේධයන්ගෙන් පරිපූර්ණතාවයට පත්වූවන්, කවියන් සොයා යා යුතු වන්නේ එබැවිනි. ඔවුන්ගෙන් තොර ව වුව ගහකොළ තණපත් වැවේවි. සියොත් සිවුපාවන් බිහි වේවි. වැසි වසිවි, ගංගා ගලාවි. නමුත් රට, කාන්තාරයක වැලි යට සැඟවුණ පසක් සේ වැසී පවතීවි. රටක් සිය රටෙහි කවිය සොයා යන විට එය කවියාට මුළු මහත් සමාජය ඉදිරියේ පුදනු ලබන උත්තරිතර අභිමානයක් වන්නේ ය. මෙය සිදු වන දිනය වන විට, ඔහු ඉතා ඉහළින් පිළිගන්නා දිනය වන විට, කවියා පොළොවෙහි නොව සිය රටෙහි හදවතින් උප

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us