Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
අපේ ගම
In stock
සුව අසපුව

සුව අසපුව

සුව අසපුව ජයසේන ජයකොඩි "ස්වාමීනි, ලක්ෂයක් වටිනා සඳුන් හරයක් කුණු මොරට විකුටදමනු දිටිමි. එම ස්වප්නයේ විපාක කවරේ ද ස්වාමීනි?" "මාගේ ශාසනය පිරිහෙන්නට වන් කල්හි විපාක වන්නේය. අනාගතයෙහි ප් රත් යයෙහි ලොල් වූ භික් ෂූහු බොහෝ වන්නාහ. ඔවුහු, ප් රත් යයෙහි ලොල් බව මඩිනු සඳහා මවිසින් දේශනාකළ ධර්මය තමන් නොපිළිපැද අනුනට දේශනා කරති. අනුනගෙන් ලද මාහැඟි සිවුරු ආදී ප් රත් යය ඉවසති. ඒ හුදෙක් තමන්ගේ මධුර ස්වරය, පැහැපත නිසා ම ලද ප් රත් යය යි අදහති. ඇතැමෙක් මදටක් කහවනුවක් නිසාත් ධර්මය දේශනාකරති. මා විසින් නිර්වාණය අගය කොට දෙන ලද ධර්මය චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප් රත් යය යන චතුර්විධ ප් රත් යය හා මදටක් කහවණුවක් නිසා
Out of stock
ඈත අතීතයේ ලංකාවේ ලන්දේසි ආක්රමණිකයින්ගේ දින සටහන් හා වාර්තා

ඈත අතීතයේ ලංකාවේ ලන්දේසි ආක්රමණිකයින්ගේ දින සටහන් හා වාර්තා

ඈත අතීතයේ ලංකාවේ ලන්දේසි ආක් රමණීකයින්ගේ දින සටහන් හා වාර්තා ශ් රී ලංකාව ඒකීය ස්වාධීන රාජ් යයකි. එහි ස්වෛරී බලය පෘතුගීසින් විසින් බිඳ දමනු ලද්දේ ක් රි. ව. 1050 දී ය. ඊට පෙර යුරෝපීය ආක් රමණිකයින් අතර පැවැති සම්බන්ධතාවයේ ස්වාභාවය, යුරෝපීයන්ගේ වාත්සර්යාධික දෘෂ්ටියෙන් ඔවුන්ගේ අත්දැකීම් විවරණය කරන ආකාරය. earliest dutch visitors to ceylon කෘතියෙන් හෙළිවේ. ක් රි. ව. එක්දාස් හයසිය ගණන්වල ලංකාවට පැමිණි පෘතුගීසි හා ලන්දේසි නාවික අද්මිරාල්වරුන්, ජනරාල්වරුන් හා වෙනත් ප් රභූන්ගේ ලිපි ලේඛන ඔස්සේ මේ පොත සම්පාදනය වී ඇත. එය සිංහලයට නැඟුණු ප් රථම අවස්ථාව ද මෙය වේ.
Out of stock
මලාලා
Out of stock
කාර්මික මනෝවිද්යාව

කාර්මික මනෝවිද්යාව

සමාජ විද් යාව, අපරාධ විද් යාව, මනෝවිද් යාව වැනි විවිධ ක්ෂේත් රයන්හි ශාස්ත් රීය කෘතීන් සම්පාදනය කර ඇති ධම්මික බණ්ඩාරයන්ගේ නවතම කෘතිය ලෙස කාර්මික මනෝ විද් යාව කෘතිය පෙන්වාදිය හැකි ය. කුතූහලයෙන් යමක් ඉගෙනගැනීමට ඇති ආශාව මෙන්ම තමන් ඉගෙනගන්නා දැනුම මෙලෙස සංගෘහිත කරමින් සමාජගත කිරීමට වූ කැමැත්ත සහ උත්සාහය කතුවරයා කෙරෙන් දැකිය හැකි ගුණාංගයක් වේ. වරෙක වී. අයි. ලෙනින් සඳහන් කරන පරිදි දැනුම භාවිතයත් සමග පටන් ගනී. භාවිතය මඟින් ලබාගන්නා න් යායික දැනුම ඉක්බිති පෙරළා භාවිතයට යායුතු වේ. දැනුමේ ක් රියාකාරී කාර්යය ප් රකට වන්නේ ප් රත් යක්ෂ දැනුමෙන් බුද්ධික දැනුමට පනින ක් රියාකාරී පිම්මෙහි පමණක් නො වේ. එහි වඩාත්

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us