Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
සිතංග චිත්තාභිලාෂය

සිතංග චිත්තාභිලාෂය

ඔය සිත කියන්නෙ දකින දේ උකහා ගන්න සැදුන භාජනයක්. වෙන දෙයක් ඔතැන නෑ. අන්න හරි දකින දේ ඔහු මිමිනුවේය. මනස කියන්නෙ ඒ දකින දේ ආරක්ෂා කරන්න සැදුන තැනක්. ඔබ කියන්නෙ එතකොට ලිතියම් වගේ දේවල් බොරුයි කියලද? c 8 h 15 nao 2 කියන්නෙ සෝඩියම් වැල්ප් රෝඒට්. එහෙම ඒවා අදාළ නැද්ද? c 8 h 15 nao 2 කියන්නෙ සූත් රයක්. හැකිනම් මේ ගැටලුව ඔය කියන සංයුතිය අඩු වැඩි කරලා මට විසඳලා පෙන්වන්න. ඔහු අභියෝග කළේය. මතක තියාගන්න අපි ඉගෙන ගත්ත දේවල් සහ සැබෑව සසඳා ගන්න අපිට තිබෙන්න ඕනෑ සහජ හැකිකමක්. ඒක නැතිනම් ඔය මොන සමීකරණය තිබුණත් වැඩක් වෙන්නෙ නෑ. ඔබට මොනවා හරි ඇස් දෙකට පෙනෙනවද මේ ලෝකේ? ඔව් අන්න ඒ හැමදෙයක්ම හේතූන්ගේ ප් රතිඵල හ්ම්
Out of stock
වෙනස් වෙවී ලොව දිනන්න

වෙනස් වෙවී ලොව දිනන්න

මෙම විශිෂ්ට කෘතිය සිංහලය නැඟුවේ මාලාබේ sliit විශ්ව විද් යාලයේ ව් යාපාර අධ් යයන පීඨයේ ආරම්භක පීඨාධිපති මහාචාර්ය තීක්ෂණ සුරවීර විසිනි. ශ් රී ලංකා පරිපාලන සේවයේ ජ් යෙෂ්ඨ නිලධෘරිවරයෙකු ලෙසද ඔහු කටයුතු කර ඇත. undp ජාතික උපදේශවරයෙකු සහ කළමනාකරණ තොරතුරු තාක්ෂණ විශේෂඥයා ලෙස උතුරු නැගෙනහිර පුනරුත්ථාපන හා ප් රතිසංස්කරණ ව් යාපෘතියේ නියාමන කටයුතු මෙහෙයවනු ලැබූයේ ද ඔහු විසිනි. නවසීලන්තයෙ කැන්ටර්බරි විශ්ව විද් යෘලයේ සහ sliit විශ්ව විද් යෘලයේ දශක එකහමාරකට වැඩි ඉගැන්වීම් සහ පර්යේෂණ අත්දැකීම් ඇත්තෙකි. අභියෝග ජයගනිමින්, සාර්ථකව ජයග් රහණය කරා මෙහෙයවීමේ ප් රායෝගික හුරුවක් මේ පොතෙන් ලබා දෙයි. පොදුවේ කළමනාකාරවරුන්
Out of stock
හිරු යට මරු

හිරු යට මරු

හෝටල් භූමියට සුරූපී ආර්ලිනා මාර්ෂල් පය තැබූ වේලේ සිට හැම දෙනා කතා වූයේ පිරිමින් වහ වැටී සිටි ඇගේ කාමාශක්ත දේහ විලාශය ගැනය. පසු දින උදය වරුවේ ඇය වැතිර සිටින්නේ වෙරළේ අන් අය නොගැවසෙන කොටසකය. තම මෝහනීය රන් පැහැ දේහය වැල්ලේ දිගාකොට මුනින් අතට හැරී ඇය මේ සිටින්නේ හිරුගේ උණුසම විඳිමින් නම් නොවේ. ගෙල සිරකොට ඇයව මරා දමා ඇත. මේ අවාසනාවන්ත සිද්ධිය පිලිබඳ විවිද අදහස් පල කරන සංචාරක අමුත්තෝ ඊට පොදු හේතුව ලෙස ආර්ලිනගේ සීමිත ආශාවන් දක්වා සිටිති. අපරාදය කල අය හැටියට දහසය වියැති දැරියක්, තවත් අවිවාහක ව් යාපාරිකාවක් ඇතුළු පිරිමිහු කීප දෙනෙක් ගැන සැක පහල කෙරේ. මත්ද් රව් ය ජාවාරමක් මීට සම්බන්ධ යැයි සිතන ප් රධාන
In stock
සම්ප්රදාය හා විචාරය

සම්ප්රදාය හා විචාරය

වෙනස් නොවන සනාතන දහමක් විසින් නොරැකෙන නිසා වේගයෙන් වෙනස්වන බසක් සංස්කෘතියක් හා නිදහස් සම්ප් රදායක් ද අපට ඇත.ඒ කලාකාරයාට හෝ ණයට ගන්නා දේ අකාමාකා ස්වාධීන නිර්මාණයක් පහළ කරන්නට ශක්තිය නැත.එහෙයිනි ඔහු අනුකරණයට ඇදි යන්නේ.ණයට ගැනීම ගැන දොඩමින් පරගැතිකමට අනුබල දුන් සමහරු දැන් තමන් බැහැර කල සිංහල සම්ප් රදාය පස්සා දොරින් සාහිත් යයට පිවිසවන්නට පිවිසෙන්නට වෑයම් කරති. සම්ප් රදායට වහල් නොවී ස්වාධීනව සිතන්නටත් ක් රියා කරන්නටත් අනුබල දෙන මෙම පොත ජන බස හා ජන සාහිත් යය සම්ප් රදාය හා විචාරය සහ බමුණු මාල්ලන් පිදීම යන ප් රධාන මාතෘකා 3 ක් යටතේ සම්පාදිත නිබන්ධන 15 කින් යුක්තය.
Out of stock
බඹරවිලේ හොල්මන

බඹරවිලේ හොල්මන

බඔරවිල ගමේ විසූ රූපට් හීන්දෙණිය කලක් නුවර ත් රිත්ව විද් යාලයේ ඉගැන්වීම සිදු කළ ගුරුවරයෙකි. ඔහුගේ බිරිඳ ඇග්නස් හීන්දෙණිය වන අතර දුව මයුරා හීන්දෙණිය නම් වේ. රැකියාවෙන් විශ් රාම ගෙන ටික කලෙක දී රූපට් හීන්දෙණිය මිය ගියේ ය.ඔහුගේ මරණයේ කටයුතු ගෙදර උදවිය තම හැකි පමණින් සිදු කළේ ය. තුන්මස දානයෙන් පසු හීන්දෙණිය පවුලේ අය විසූ ගෙදර විවිධ අද්භූත සිදුවීම් සිදුවන්නට විය. මයුරා හා ඇග්නස්, ගුරුන්නාන්සෙ කෙනෙක් ලවා ගුරුකම් කටයුතු සිදු කළ ද එයින් කිසිඳු පලක් නොවී ය. මෙම ගෙදර සිදුවීම්වලට පිළිතුරක් සේවීමට රූපට් හීන්දෙණියගේ සිසුවකු වන අශෝක හා ඔහුගේ පුතා වන මනුජ මෙම නිවසට පැමිණේ. ඔවුන් දෙදෙනාට ද විවිධ වූ අද්භූත සිදු
Out of stock
ගුප්ත

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us