Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
විසට විස

විසට විස

කලින් ක්ෂිතිජය හා එක්ව තිබූ කළු පොදිය දැන් මෑත් වන බවත් අහසට නඟින දූලි කන්ද මුළු පළාතට ම පැතිරී යන බවත් ඔවුහු දුටහ. තවත් මිනිත්තු කීපයකින් හරක් කුර පොළොවට වැදීමෙන් නැඟෙන ගිඩි ගිඩිය තරුණ තරුණ යුවළට දැනෙන්නට විය. යළි වෙඩිහඬ සමඟ මුසු වූ හරකුන්ගේ කෑගෑමත් ගිඩි ගිඩි යත්, උන් කුලප්පු කරමින් පන්නන මිනීමරු වෙසින් කෑ ගහන අසරුවන්ගේ හඬත් පැහැදිලිව ම ඇසෙන්ට විය. මුහුද ගොඩගමන් ගත් කළැයි කියනු ලබන්නේ මෙවැනි අවස්ථවලට යයි ඔවුන්ට සිතුණි. හිස් නමාගෙන ඉදිරියට නෙරාගත් අං ඇතිව වල්ගා උඩ තබාගෙන ප් රාණ බයෙන් දුව එන දැවැන්ත ගව රැළ, ගස් ගල් හා වල් පඳුරු සුනුවිසුනු කරමින් වෛරයෙන්, කෝපයෙන් හා බියෙන් මත්වූ සෙබළ මුළක් මෙන්
Out of stock
ගිරිබාලා සමඟ තවත් කෙටි කතා 24ක්

ගිරිබාලා සමඟ තවත් කෙටි කතා 24ක්

ගුරුදේව රබීන්ද් රනාත් තාගෝර්ගේ තවත් විශිෂ්ට කෙටිකතා විසි පහක් මෙම කෘතිය හරහා මෙලෙස ඔබට තිළිණ කර ඇත. මෙම කතා අතුරින් බහුතරයක් මෙතෙක් ශ් රී ලංකාවේ පළ වී නැත. අන්තර් ජාතික රසික පාඨක ප් රජාවේ වෙසෙස් අවධානයට ලක් වූ මේ කතා තාගෝර්ගේ කෙටිකතා කලාවේ අපූර්ව නිර්මාණ චාතුර්ය විදහාපාන විචාරක ප් රසාදය දිනාගත් කතා සේද නම් කළ හැක. රබීන්ද් රනාත් තාගෝර්ගේ විශිෂ්ට කෙටිකතා - 2 ගිරිබාලා සමඟ තවත් කතා විසි පහක් නම් වූ මේ කතා සරණිය සාහිත් ය නිර්මාණයට පිවිසෙන්නට අපේක්ෂාවෙන් සිටින ආධුනික මෙන්ම ප් රවීණ ලේඛකයින්ට කදිම පූර්වාදර්ශ සපයන අත්පොතක් වනවාට සැකයක් නැත. තවද මනුෂ් ය ජීවිතයේ ඇතුළාන්තය සුනිසිත් නැණින් ගවේෂණය කරන්නට රු
Out of stock
බුද්ධි පරීක්ෂණය මහ පොත

බුද්ධි පරීක්ෂණය මහ පොත

බුද්ධි පරීක්ෂණය ගැටලු 1500ක් පිළිතුරු ද සමග ආවරණය වන සේ සම්පාදිත මෙම ග් රන්ථයේ කතුවරයා නීතිය පිළිබඳ ගෞරව උපාධිධාරියෙකි. ශ් රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව, වසර කිහිපයක් නීතීඥ වෘත්තියේ නියැලුනු ඔහු වර්තමානයේ රාජ් ය සේවයේ විධායක නිලධාරියෙකු ලෙස කටයුතු කරමින් සිටී. උසස් තරග විභාග සඳහා බුද්ධි පරීක්ෂණය විෂයය වෙනුවෙන් දේශන පවත්වන කතුවරයා, බුද්ධි පරීක්ෂණය විෂයය පිළිබඳව කරන ලද දීර්ඝ අධ් යනයකින් අනතුරුව මෙම කෘතිය රචනා කර ඇත. බුද්ධි පරීක්ෂණ විෂයය සඳහා නියමිත බුද්ධි පරීක්ෂණ ගැටලු සියලු ආකාරයෙන් ආවරණය කිරීමට මෙමඟින් උත්සහා දරා ඇත.
Out of stock
උඩු සුළඟ

උඩු සුළඟ

සෑම මිනිසෙකුගේම ජීවිතයේ අඳුරු අහුමුළු ඇත්තේය හදිසියේ හෝ කිසිවෙකුගේ විමසුම් එළියක් එවැනි අඳුරු මුල්ලකට වැටී ලෝකයාට නිරාවරණය වනවාට කිසිවෙකු කැමැති නැත සමාජයේ නින්දාවට අපහාසයට ඇතැම් විටෙක තාඩන පීඩනයන්ට ද ලක්විය හැකි බැවිනි. කසුන් බණ්ඩාර ලෙස පරිණාමය වන කපුරු බණ්ඩා ද ජීවිතයේ බොහෝ රහස් සඟවා ගත් චරිතයකි එහෙත් කතුවරිය ඔහුගේ ජීවිතය අප හමුවේ විවර කරන්නේ ඔහු ගැන කිසිදු නින්දා සහගත හැඟීමක් ඇතිවීමට ඉඩ නොතබමිනි . කපුරු බණ්ඩා පහත් ගති ඇති මිනිසෙකු යැයි නොසිතා ඔහු ගැන සහානුභූතික හැඟිමක් අප සිත් තුළ ජනිත වන්නේ ජීවිතය විසින් ඔහුට එල්ල කරන අභියෝග හා දුෂ්කරතා ද මැනවින් නිරූපණය වන හෙයිනි. ඒ ඔස්සේ කපුරු බණ්ඩා පිළිබ

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us