Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
ඇත්තටම අපි ට්රැක් පැනපු ගෑනු

ඇත්තටම අපි ට්රැක් පැනපු ගෑනු

මිනිස්සු stress වුනාම එක එක දේවල් කරනවා, එක එක විදිහට හැසිරෙනවා. සමහරු අඬනවා, නිදියනවා, අසීමිතව කෑම කනවා.. ඔය වගේ විවිධ දේවල් කරලා stress එක නැති කර ගන්න උත්සාහ කරනවා. සමහර වෙලාවට මගේ ඔලුව පිරෙනවා. කරන්නෙ මොනවද කියලා හිතා ගන්න බෑ. ඒ වෙලාවට හිතට එන දේවල් හිතේ හැටියට ලියනවා, ඉස්සර මම, මම නෙමේ වගේ ලිව්වා. ඊට පස්සේ මම, මම විදිහටම ලිව්වා. ජීවිතේ සමහර කාල එනවා අපිට අපිව තනිවම දරාගන්න වෙන. එක ලේසි නෑ. මොකක් හරි ක් රමයක් අල්ල ගන්න ඕනා අපේ හිතට නිදහසක් සැහැල්ලුවක් ඇතිවෙන, මම අල්ල ගත්ත ක් රමය ඔහේ ලියන එක. හිතට එන දේවල් ඒ වෙලාවෙම phone එක අතට අරන් facebook එකේ කොටනවා. ඒ කියන්නෙ, මම ට් රැක් පැන්න වෙලාවට ක
In stock
ශ්රී ස්කන්ධ

ශ්රී ස්කන්ධ

ඇය ඉදිරියට යත් ම දරුවෝ සයදෙනාම කෙළි සෙල්ලම් නවතා සිය මව හැඳින ඈ වෙත පිම්මේ දිව ආහ. පාර්වතිය ගේ හදවත මාතෘ ප් රේමයෙන් පිරී ඉතිරි ගියේය. ඔවුන් වැළඳගැනීම උදෙසා ඕ තම දෑත විදහා ගත්තාය. දරුවෝ එකිනෙක පරයමින් පැමිණ ඇයගේ තුරුළට පිනූහ. ඈ ඔවුන් සියලු දෙනාම එකට වැළඳ ගත්තීය. ඒ සමඟ ම දරුවන් සයදෙනා එකට එක් වී මුහුණු සයක් හා අත් දොළසක් ඇති එක් සුන්දර සුරතල් දරුවකු ඇය ගේ තුරුල්ලෙහි වීය. දරු සෙනෙහස හේතුවෙන් දේව මාතාව ගේ පියොවුරුවලින් කිරි වැගිරෙන්නට විය. ඇය මහත් සෙනෙහසින් සිය දරුවා කිරෙන් පෝෂණය කළාය. සය දෙනෙකු එක් වී බිහිවුණු දරුවා එතැන් පටන් 'ස්කන්ධ' නම් ලද්දේය.
In stock
මීඩියා මතක

මීඩියා මතක

දශක තුනක් පුරා වෘත්තීය මාධ් යකරුවෙකු ලෙසත්, මාධ් ය පරිපාලකයෙකු ලෙසත් කටයුතු කළ කපිල සිය වෘත්තිය අත්දැකීම් එකතු කරගත්තේ ජනප් රිය ධාරාවේ මාධ් ය භාවිතය තුළින් නොව විකල්ප ධාරාවේ මාධ් ය භාවිතයන් විශ්වාසය තබමිනි. මුද් රිත මාධ් ය මෙන් ම රේඩියෝ හා රූපවාහීනි, විද් යුත් මාධ් යයන් හි ද වෘත්තිය මාධ් යකරුවෙකු ලෙස ලද අත්දැකීම් ද, පසුකාලීනව මාධ් ය විශ්ලේෂකයෙකු ලෙස අද් යතන මාධ් ය කර්මාන්තය විෂයෙහි ඔහුගේ නිරික්ෂණයක් ද, එකම ගොනුවකට එකතු කළ අවස්ථාවකි ''මීඩියා මතක'' ජනමාධ් ය විෂය හදාරන විද් යාර්ථින්ය ද මාධ් ය විශ්ලේෂණයේ දී භාවිතා කළ හැකි නිර්ණායක හා උපමාන රැසක් මෙහි සංගෘහිත ය. ජනමාධ් ය විෂය පිළිබඳව න් යායාත්මක හා

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us