Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
සුවඳ කඳුළු

සුවඳ කඳුළු

හලා/ ගල්කුලිය ලිහිණිගිරි විද් යාලයෙන් හා ආණමඩුව මධ් ය මහ විද් යාලයෙන් මූලික හා ද්විතීය අධ් යාපනය ලබා කොළඹ හුණුපිටිය ශ් රී ජිනරතන කාර්මික විද් යාලයට ඇතුළත් ව ඉංග් රීසි ඩිප්ලෝමා පාඨමාලාවත් කොළඹ ජේ.එම්.සී. ආයතනයෙන් ගණකාධිකරණය පිළිබඳ පළමු අදියර පාඨමාලාවත් හදාරා ස්වෙච්ඡා ගුරුවරයකු ලෙස වසර ගණනාවක් කටයුතු කර ඇති ඒ. ජේ. ඒ. අබේනායක ඉංග් රීසි ඩිප්ලෝමාධාරියෙකි. "සුවඳ කඳුළු ග් රන්ථ කතුවරයකු ලෙස ද නමක් දිනාගත් ඔහුගේ සිව්වැනි ප් රයත්නයයි. හෙතෙම වයඹ විත්ති ප් රාදේශීය පුවත්පතින් මාධ් ය ක් ෂේත් රයට පිවිස පසුකාලීනව ප් රාදේශීය මාධ් යවේදියකු හා නිදහස් මාධ් යවේදියකු ලෙසත් කර්තෘ මණ්ඩල සාමාජිකයකු ලෙසත් රාවය, යුක්තිය
In stock
මිනුම් මිමිනුම්

මිනුම් මිමිනුම්

ජීවන ගමනේ දශක 4 කට ආසන්න කාලයක් ශ් රී ලංකාවේ පැරණිම දෙපාර්තමේන්තුව වන මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මැනීම් සහ සිතියම්කරණය පිළිබඳව මෙන්ම එහි පරිපාලන කටයුතු පිළිබඳවද විශේෂඥතාවයක් හා මනා පරිචයක් ඇති ඔහු දක්ෂ, සත් යවාදී මෙන්ම සංවේදී, නමේ ආකාරයටම කරුණාබර හදාවතක් ඇති සහෘදයෙකි. ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත, යන කියමන සනාථ කරමින් මැනුම් හා සිතියම්කරණයත්, ඊට අදාල පරිපාලනයත් පිළිබඳ විශේෂ කූසලතාවයක් ඇති කතුවරයා තම ජීවන ගමනේ මේ වන විටත් වැඩිම කාලයක් ගෙවා ඇති වෘත්තීය ජීව්තයේ මෙන්ම ඒ හා බැඳුනු රසවත් ජීවන මතකයන් ක් රමිකව ගලා යන අයුරින් මෙම පොතේ සිත්තම් කර ඇත.
Out of stock
හඬන්න, ප්රියාදර මාතෘ භූමී
In stock
අළු පාට කොබෙයියෝ

අළු පාට කොබෙයියෝ

''නිල් කොබෙයියා මිදුළ පුරාම මොනවාදෝ හොය හොය ඇහිඳින්න ගත්තා..... පුංචි හොට සැරින් සැරේට බිමට නැමෙනවා.... රන්දුලී බලාගෙන හිටියා..... මොකද්දෝ සද්දෙකට බය වෙලා නිල් පාට කොබෙයියා ''සට සට'' ගාලා පියාපත් ගහලා ඉගිල්ලිලා ගියා.. රන්දූලිට දුක හිතුනේ නෑ.... පාළු දැනුනෙත් නෑ.ඒත් තමන්ගේ ජීවිතේට ඇවිත් නොකියම ගිය අළු පාට කොබෙයියන්ව මතක් උනා. -අළු පාට කොබෙයියෝ- 2018 වර්ෂයේ දී උතුරු මැද පළාත් කලා උළෙලේ ප් රථම ස්ථානය දිනා ගත් සම්මාන ලාභී'' අළු පාට කොබෙයියෝ ''මගේ කුළුදුල් කෙටි කතා සංග් රහයයි.ජීවිතයේ විවිධ ඉසව් වලදී ඇසු දුටු අත්විදි බොහෝ දේ අළු පාට කොබෙයියන්ගේ පියාපත් අතර මෙසේ සඟවා ඔබට පුදන්නට අවසර......... -අනෝමජී

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us