Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

13206 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
ගිනි පූසා - කොරියානු ජනකතා

ගිනි පූසා - කොරියානු ජනකතා

''......දෙයියෝ සාක්කි..... රැහැයියෙක් මාළු අල්ලපු කතාවක් කවදාවත් අහල තියෙනවද?... '' (කුහුඹුවා, රැහැයියා හා පිළිහුඩුවා) ''මේ ලෝකයේ මා දුටු සුන්දර ම තැනැත්තිය ඔබයි... මට හුඟක් සන්තෝසයි.. ඔබ මා සමඟ විවාහ වන්නට තීරණය කළාට... '' (දෙවඟන) ''..... මොකද ඉතින් ඔබේ ඇස් ඔය තරම් රතු පාට, අපේ අම්ම ගේ ඇස් දෙක නම් හරි ම ලස්සනයි. නිල් පාටයි....'' (ඉර, හඳ හා තරුව) ''... අපොයි... මේක හරි ම භයානකයි... අන්න ඒ ගිනි පුසා අපේ ගේට්ටුවට ගිනි තිබ්බා... ඌ දැන් කෙළින් ම එන්නේ අපේ ගේ දිහාවටයි... අපොයි දෙයියනේ....'' (ගිනිපූසා) ''.... මේක මගේ අම්මට ගිහින් දෙන්න පුළුවන්.. ඒක මට ලොකු සතුටක්... '' (අවතාරයේ අතකොළුව) ''....අනේ ඔහ
In stock
මිථිලා පුර මහෞෂධ

මිථිලා පුර මහෞෂධ

ගාමිණි සේනානයක රුහුණු විශ්ව විද් යාලයේ මහාචාර්යවරයෙකි. 1979 දී පේරාදෙණිය විශ්ව විද් යාලයෙන් b.sc. ගෞරව උපාධිය ලබාගත් ඔහු 1988 දී ඩෙන්මාර්කයේ රාජකීය පශූ විද් යා හා කෘෂිකර්ම විශ්ව විද් යාලයෙන් ආචාර්ය (ph.d.) උපාධිය ලබා ගත්තේ ය. ජපන් රජය විසින් පිරිනමන විද් යා හා තාක්ෂණය පිළිබඳ අධි ශිෂ් යත්වය ද දිනා ඇත. ශ් රී ලංකා පදනම් ආයතනයේ උපදේශනය (counseling) හා යහපාලනය (good governance) පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවන්හි බාහිර කථිකාචාර්යවරයෙකි. පර්යේෂණ කටයුතු සඳහා 2000 වසරේ දී ජනාධිපති සම්මානය ද දිනා ඇත. විෂයය ග් රන්ථ සම්පාදනයට අමතරව නිර්මාණ සාහිත් යකරණයෙහි ද නිරත වන මොහු විසින් රචිත මිථිලා පුර මහෞෂධ ග් රන්ථයෙන්
In stock
ජීවත්වීමේ අර්ථය කුමක්ද?

ජීවත්වීමේ අර්ථය කුමක්ද?

සියලු සත්වයෝ ඉපදෙති. ජීවත් වෙති. කලකට පසු ලොව අතහැර යති. සියලුම මනුෂ් යයන්ට මෙය පොදු වුවත් සමහර මනුෂ් යයෝ ඉපදුණාට පසු මිනිසෙකු වශයෙන් ජීවත්වන කාලයේ තමාටත් මනුෂ් යයන් ඇතුළු සියලුම සත්වයන්ටත් පමණක් නොව තමාට සෙවණ දුන් ගහකොළට හා පරිසරයටත් තමා ගේ ශක්ති ප් රමාණයන් සේවය කරති. දුර්ලභ මනුෂ් යත්වය තමාගේත් අන් අයගේත් යහපත සඳහා ම කැප කරති. එසේ කිරීමට රජෙකු දේශපාලඥයකු හෝ මහා ධනවතෙකු වීම අවශ් ය නොවේ. හැකි පමණින් නැණ පමණින් සෑම මනුෂ් යයෙකුටම ඉටුකළ හැකි මෙහෙවරක් තිබේ. මේ මෙහෙවර පෙරළා යමක් ප් රශංසාවක් ගැන අපේක්ෂා නොකොට ඉටු කරන්නේ කෙසේදැයි අජාන් බ් රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ how to keep giving without reward මැය
In stock
මරණය මේ තරම් ම සුන්දර ද?

මරණය මේ තරම් ම සුන්දර ද?

ඔස්ට් රේලියාවේ වෙසෙන අජාන් බ් රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ විවිධ කාල පරිච්ඡේදයන්හිදී විවිධ ස්ථානවලදී, විවිධ ාල පරිච්ඡේදයන්හිදී විවිධ ස්ථානවලදී විවිධ මාතෘකා යටතේ පවත්වා ඇති දේශන සංඛ් යාව දහසකට වැඩි මිස අඩු නොවේ. තෝරාගත් මාතෘකාවක් යටතේ උන්වහන්සේ පවත්වන සෑම දේශනයක්ම අදාළ මාතෘකාව පිළිබඳව අප මෙතෙක් නුදුටු පැත්තකින් විග් රහකර ඉතා නිරවුල් නැවුම් හා නිර්භය විවරණයකින් අප දැනුවත් කරයි. අපේ ජීවිතාවබෝධය පුළුල් කරයි. ඔබ දැන් කියවන්නට යන්නේ one life, many lives මැයෙන් උන්වහන්සේ පැවැත්වූ දේශනයේ සිංහල පරිවර්තනයයි. අප ජීවත්වන කාලයේදී අපට මුහුණ පාන්නට සිදුවන බැරෑරුම්වූත් තීරණාත්මකවූත් අත්දැකීම වූ මරණය කොතරම් විස්මි

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us